හංසිනි කවින්දිගේ අන්තිම උත්තරේ | Sirasa Lakshapathi

Ойын-сауық

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZread නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 395

  • @thilinadilshan8390
    @thilinadilshan83903 жыл бұрын

    ඔයාගේ දක්ෂතාවය ගැන කියන්න වචන නෑ..ඔයාට සුබ අනාගතයක් පාර්ථනා කරනවා....සිරස ලක්ෂපති වැඩසටහන ටත් සුබ පාර්ථනා කරනවා...👍👍

  • @kithsiriepasinghe2867
    @kithsiriepasinghe28673 жыл бұрын

    යකෝ රටේ මෙච්චරද සිංහලයො ඉන්න ජාතියේ නාමෙන් මේ දිරිය දියණියට කමෙන්ට් එකක් දාමුද👏👏👏

  • @thisaraudayanga3758

    @thisaraudayanga3758

    3 жыл бұрын

    බලහංකො අර ශුක්‍රාට අපේ උන්ගෙ තියෙන ආදරේ

  • @kithsiriepasinghe2867

    @kithsiriepasinghe2867

    3 жыл бұрын

    @@thisaraudayanga3758 ඕක තමයි අපේ ජාතියට කෙලවෙන්නෙ

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@thisaraudayanga3758 තම්..... ශුක්‍රාණු වල බලය වැඩියි. ඒවා දෙන්නේ දෙවියන් වහන්සේ ලු

  • @kithsiriepasinghe2867

    @kithsiriepasinghe2867

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 ඒක නම් ඇත්ත

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@kithsiriepasinghe2867 විහිළුවට යාළු කිව්වේ. උන් පැටව් ගහන හැටියට එහෙම හිතුවාට වරදකුත් නෑ.

  • @rehanbrilliant653
    @rehanbrilliant6533 жыл бұрын

    මටනම් ගොඩක් සතුටුයි මෙ video Clip එක බලා ගොඩක් අඩුනා නැති බැරි කෙනෙකුට ලැබුණ ඒක ගොඩක් සන්තෝසයි

  • @menulasamarasinghe7423
    @menulasamarasinghe74233 жыл бұрын

    Who is after conversation with Shukra and all winners in ලක්ෂපති today ? 👇

  • @artcafe277

    @artcafe277

    3 жыл бұрын

    🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️

  • @nethmidevanya4780

    @nethmidevanya4780

    3 жыл бұрын

    I Think It's me. I am not a Sri Lankan I am a Korean. I can't understand the language But I love this.

  • @kithsiriwl7657
    @kithsiriwl76575 жыл бұрын

    දිරිය දියණිය ඔබට ජයම ‌ෙවෙිවා 👏👏👏

  • @annetjayasinghe1796
    @annetjayasinghe17963 жыл бұрын

    දිරිය දියණිය ඔබට ශුබ අනාගතයක් වේවා !ජෙසු පිහිටයි 🙏

  • @udayasiriwardhana1037
    @udayasiriwardhana10373 жыл бұрын

    තම දැනුම සහ බුද්ධිය ගැන ඇති පැහැදිලි බව සමඟ එන විශ්වාසය ගැන මනාව නිරූපණය කල අවශ්ථාවක් , සුභ පැතුම්

  • @shamlykuwait2087
    @shamlykuwait20872 жыл бұрын

    ඇත්තටම ඇස් වලට කඳුළු ආවා දුවේ ඔයාට සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @udanigunarathne6693
    @udanigunarathne66932 жыл бұрын

    That confidence!!! She deserved that win 🏆

  • @mahroof8604
    @mahroof86043 жыл бұрын

    දෑසට සතූටු කදුළු ඉනුවා දුව.. ඔබට ජය,!

  • @user-bm7jv8wo6b
    @user-bm7jv8wo6b3 жыл бұрын

    ඇත්තටම ඇස් දෙකට කඳුලු ආවා.සුභ අනාගතයක් අක්කේ.

  • @daya1958
    @daya19585 жыл бұрын

    What an extraordinary character and the self-confidence? Congratulations!! Best wishes to SIRASA!

  • @sandiyakumari6088
    @sandiyakumari60883 жыл бұрын

    ඔයාට සියලු දෙව් පිහිටයි ❤

  • @clermanjayasinghe1799
    @clermanjayasinghe17993 жыл бұрын

    උතුරද දකුණද නෙමෙයි යකෝ මේ අපේ දරුවෙක්. රටක් හැටියට හිතපල්ල. දකුණ දකුණ කියල වැලලෙන්නෙ නැතුව. හදවතින්ම සුබපතනව දුවේ ඔයාට

  • @preethisamarasinghe5172
    @preethisamarasinghe51723 жыл бұрын

    සුබ පැතුම් හංසි❤️❤️ ආයේ ඓරස ලක්ෂපති බලන අතරේ ඔයා ආව දවස බැලුවා ❤️ සුබ පැතුම්

  • @exploreedite.9411
    @exploreedite.94113 жыл бұрын

    අනේ එයාලගෙ සතුට...😘😘😘❤️❤️❤️❤️

  • @uthpalachamudi2736

    @uthpalachamudi2736

    2 жыл бұрын

    Hmm

  • @hasithaprasad6175
    @hasithaprasad61753 жыл бұрын

    කෝල් ගත්ත පොර ප්‍රශ්නේ කිව්ව විදිහට කොර උනා..පව් කොල්ලා..

  • @piumihansika9785
    @piumihansika97853 жыл бұрын

    ඒ සතුට අපිටත් දැනුනා..ජයෙන් ජය

  • @Nethu_Nethu
    @Nethu_Nethu5 жыл бұрын

    හංසනි ඔයාගෙ උස්සාය අගය කරනවා උනුසුම් සුබ පැතුම් තෙරුවන් සරණයි පවුලේ සියලුදෙනාටම

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    😲 😲 😲 😲 මොකක්ද යකූ තෝ මේ කරන්න හදන අළුගුත්තේරු වැඩේ.... මේකිගෙ උස්සාය..... උස්සන්නද හදන්නේ. ඊයා තෝ.

  • @dumpyvlogs2071

    @dumpyvlogs2071

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 are you crazy 🤨🤨🤨

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@dumpyvlogs2071 Really.... Poor fellow. See above words. Ussaya 😅😅😅

  • @geethanilankeswara6469

    @geethanilankeswara6469

    3 жыл бұрын

    🌺👍

  • @nishanthimadurapperuma2960

    @nishanthimadurapperuma2960

    3 жыл бұрын

    😊❤️🤓

  • @learningenglish9316
    @learningenglish93163 жыл бұрын

    සිරසට අකමැති මුත් මේ වැඩසටහන අතිශයින් වැදගත් ය.

  • @Miracleshappen2222
    @Miracleshappen22223 жыл бұрын

    Whos here after shukra ?

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    I'll be. But no competition.

  • @Miracleshappen2222

    @Miracleshappen2222

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 what did u mean?

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@Miracleshappen2222 it's an answer for your question

  • @artcafe277

    @artcafe277

    3 жыл бұрын

    🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️🙋🏻‍♀️

  • @Inner_peace-o5b

    @Inner_peace-o5b

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 yes

  • @slexamstutorials2852
    @slexamstutorials28523 жыл бұрын

    සාමාන්‍ය දැනුම එකතු කරගන්න එක පහසු දෙයක් නෙවෙයි. දැනුම කොහොම හරි එකතු කරගත්ත උනත් මතකයේ රඳවා ගන්න එකත් ලේසි නෑ. මතකයේ තිබුනත් අවශ්‍ය මොහොතේදී එළියට ගන්න එක තවත් අමාරු දෙයක්. SL Exams Tutorials අපිත් උත්සහා කරන්නේ ඇය වගේ ඔයාලවත් දැනුමෙන් පෝෂණය කරන්න. දැනුම හොයන අයට උදව් කරන්න. හංසිනී වගේ ඔයාලත් දැනුමෙන් පෝෂණය වෙන්න. සුබපැතුම් හැමෝටම. ❤️

  • @pujeniranjith4884
    @pujeniranjith48845 жыл бұрын

    ඔබේ දැනුම ගබඩාව ගැන ආඩම්බරයි...

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    දැනුමයි ගබඩාවයි එකක්ද දෙකක්ද ? 😲😲😲😲😲😲

  • @sandayakumari4877

    @sandayakumari4877

    3 жыл бұрын

    ගොඩක් සතුටුයි ඔයා ගැන 💞💞👍🙋‍♀️

  • @srinidolamulla3346
    @srinidolamulla33465 жыл бұрын

    හරිම ආඩම්බර හංසිනී කාවින්දි oya ඔයා ගාල්ලේ වීම ගැනත් ඔයා අපේ ඉස්කෝලේ වීම ගැනත් අපේ සුබ පැතුම්

  • @hasitha803

    @hasitha803

    5 жыл бұрын

    okkkk

  • @ruvininimesha5622

    @ruvininimesha5622

    5 жыл бұрын

    😂😂😂

  • @chamarakumara.9732

    @chamarakumara.9732

    5 жыл бұрын

    Srini Dolamulla ....ඔන්න ඕක තමා ඔයාලගේ සහ අපේ වෙනස.එයා ගාල්ලේ කියලා ඔයා පුම්බගන්නවා.අපි නම් හිතන්නේ අපේ රටේ කෙනෙක් කියල විතරයි.දකුනේ අය ඔක්කොම ඔහොම තමා..මාකදුරේ මදූෂ්,කුමාරි අක්කා,පිහියෙන් ඇනපු පාසැල් සිසුවා.,රත්තරන්,පෝන් එක දීපන් ලමයෙකුට කියන අක්කා,පොඩි ලැසී,කෙල්ලෙකුගේ රවටා සල්ලි අර ගත් සුපර් ස්ටාර්,පාතාලේ අය ගත්තොත් 90%ක්ම ඉන්නේ ඔයාල ඔය උජාරුවෙන් කියන දකුනු පලාතේ හොදේ..😂😂😂

  • @ruvininimesha5622

    @ruvininimesha5622

    5 жыл бұрын

    @@chamarakumara.9732 ammoo ou anee kiyla wdak na.munge oluwa idimela.oya wage modayot ekka kiyawana apiy antimata modayo wenne😂😂

  • @kusalambepusaa4884

    @kusalambepusaa4884

    3 жыл бұрын

    Colombo නැත්තන්. කැලේම පරවෙන මල් මන්දබුද්දිකයෝ වෙනන් එපා

  • @tharushivithanage29
    @tharushivithanage293 жыл бұрын

    අම්මෝ කඳුළුත් අාවා එයාලගෙ සතුටට

  • @nilanisepalika2627
    @nilanisepalika26275 жыл бұрын

    සුබ පැතුම් ඔබට බුදු සරණයි

  • @sunilsiriwardana5271
    @sunilsiriwardana52713 жыл бұрын

    It was her self confidence n brave decision Well done n congratulations

  • @samanthiatla7084
    @samanthiatla70842 жыл бұрын

    සුභ පැතුම් නංගී ඔයා ට බුදු සරණයි අපේ සිංහල ජාතිය ට ඔවැනි දරුවන් ආඩම්බරයක් දෙමවුපියන් සහෝදරියන් සතුටින් ඉන්න සිරසට ආදරෙයි බුදුසරනයි

  • @Subha-mg2iy
    @Subha-mg2iy5 жыл бұрын

    Ammoooo mgeth as walata kadulu awa 😭😭😭 congratulations sis 😘😘😘😘

  • @srilanka5433
    @srilanka54333 жыл бұрын

    Adath baluwa kavind..hari sathutui niyamai.❤🎉️

  • @hkcreations5736

    @hkcreations5736

    3 жыл бұрын

    Thank you dr❤️

  • @ranjitdharmashree1204
    @ranjitdharmashree120410 ай бұрын

    🎉 ජයග්‍රහණය පතනවා දුවට

  • @redline2033
    @redline20335 жыл бұрын

    දකුණේ දකුණේ ගගා පිස්සු නටන්නෙ බොලට මොන්ගල්ද මෙ අපෙ රටෙ කෙල්ලෙක් කියපල්ලා දකුනෙ බොලට තියෙන්නෙ අමුතු ලෙඩක්

  • @gkalpana9806

    @gkalpana9806

    5 жыл бұрын

    හ්ම්ම්..... දකුණ උතුර මගුලක් වැඩක් නෑ ඇත්තටම.මම නුවරඑළියේ, නමුත් මගෙ ඇස්වලට කදුලු ආව උත්තරය හරි ගියාම... මේ වගේ දේකදින් ඔහොම කයියක් වැඩක් නෑනේ.එහෙම පංපෝරි ගහද්දි අපිට දකුණෙ උංගෙ අනිත් දේවල් ගැන කතාකරන්න කට නලියනවා.එහෙම උනොත් ඒක ඒ තරම් හොඳ නැතිවෙයි.

  • @RA-to2co

    @RA-to2co

    5 жыл бұрын

    දකුණේ ,දකුණේ දකුණේ ,දකුණේ ,දකුණේ දකුණේ ,දකුණේ තමයි යකො ඇයි අවුල්ද,😂😂😂😂

  • @ashenrenge1133

    @ashenrenge1133

    5 жыл бұрын

    Apith dakune thamay ....eth oyage comment ekata math ekagai

  • @thilakarathnethilkarathna6993

    @thilakarathnethilkarathna6993

    5 жыл бұрын

    අනිවාර්යයෙන් ape rate ugath lamek.ජයවේවා

  • @malanihettiarachchi2344

    @malanihettiarachchi2344

    5 жыл бұрын

    red line dj

  • @nirojihansamani322
    @nirojihansamani3225 жыл бұрын

    actually you are great .all the best

  • @nishanmihiran9291
    @nishanmihiran92913 жыл бұрын

    ඔකෙ සල්ලි ගන්න පට්ට දුකක් විදින්න ඔනි කියන තරම් සුන්දර. නැ

  • @dmikdissanayaka859

    @dmikdissanayaka859

    3 жыл бұрын

    ඒ ඇයි

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    😲😲😲😲😲😲 නෑ... පිනට දෙන්නේ

  • @dineshasanka7907

    @dineshasanka7907

    3 жыл бұрын

    ඔව් ඉතින් ආමාරු වෙන්න ඕ⁣නෙනේ. අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් නම් ගේමක් නෑ.

  • @nilambarameghawarna6635

    @nilambarameghawarna6635

    3 жыл бұрын

    @@dineshasanka7907 ඒක ඇත්ත

  • @wijithakumara5142

    @wijithakumara5142

    3 жыл бұрын

    @@nilambarameghawarna6635 අකුරු make

  • @dudleydias7816
    @dudleydias78163 жыл бұрын

    It's great daughter all the best

  • @hashiniuththara742
    @hashiniuththara7423 жыл бұрын

    wish you all the best akkiyooo❤❤❤❤❤❤

  • @thushari2428
    @thushari24285 жыл бұрын

    Hansini theruvan saranai

  • @romwij
    @romwij3 жыл бұрын

    මාර පෞරුෂයක්.

  • @user-bq9xd4iz9h
    @user-bq9xd4iz9h5 жыл бұрын

    සුබ පැතුම් තෙරුවන් සරණයි

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru38265 жыл бұрын

    I wish you..sister ,,,,may all your dreams come true ,,,,,🌹🌹🌹🌷🌷🌷🌸🌸🌸🌺🌺🌺🌺🌟🌟🌟🌟🌟🌟

  • @diyonirometh8156
    @diyonirometh81565 жыл бұрын

    Nice Happy for you

  • @ruvaniadhikari3427
    @ruvaniadhikari34273 жыл бұрын

    Congrats Hasini

  • @lankashama124
    @lankashama1245 жыл бұрын

    Congratulations

  • @nadinadi9004
    @nadinadi90045 жыл бұрын

    Congratulations sister ..budusaranai 🌷🌷🌷

  • @gangakumari2253
    @gangakumari22533 жыл бұрын

    ජයෙන් ජයම වේවා දියණිය සියලු බලාපොරොත්තු ඉෂ්ඨ වේවා තෙරුවන් සරණයි

  • @kushanharsha2530
    @kushanharsha25303 жыл бұрын

    Congratulations 👍👍♥♥

  • @gihanudayajith3744
    @gihanudayajith37445 жыл бұрын

    Jayawewa nangiye numbata,..budu saranai,..

  • @chandra.fernando2078
    @chandra.fernando20785 жыл бұрын

    තේරුවන් සරණයි

  • @Raj-lz3vk
    @Raj-lz3vk5 жыл бұрын

    Superstar tharaga walata wada mara Great programme eakak.

  • @ireshakalpani8938
    @ireshakalpani89383 жыл бұрын

    Mama thamath oyage me last programe eka thama balanawa godak asawen congratulations 😍

  • @dilaniharshamala5287
    @dilaniharshamala52873 жыл бұрын

    Congratulations ❤❤

  • @roserose2074
    @roserose20745 жыл бұрын

    Ane harima sathutui.mata edunath ekka.sathutata.apith galle.jayen jaya nangi.b.s.oyalata

  • @gkalpana9806

    @gkalpana9806

    5 жыл бұрын

    හ්ම්ම්..... මම නුවරඑළියේ, නමුත් මගෙ ඇස්වලට කදුලු ආව උත්තරය හරි ගියාම...

  • @nickshanembuldeniya8923
    @nickshanembuldeniya89233 жыл бұрын

    good job.... good luck laksapathi

  • @sajanmanuja692
    @sajanmanuja6925 жыл бұрын

    Suba pathum akke

  • @lankadilanikodithuwakkuara947
    @lankadilanikodithuwakkuara9473 жыл бұрын

    Supper star ❤

  • @nilukacooray4337
    @nilukacooray43373 жыл бұрын

    Very proud of u.. ! ❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat82733 жыл бұрын

    හරිම සතුටුයි ජයමවේවා යහපත් අනාගතයක් වේවා

  • @saranginimeshika3085
    @saranginimeshika30855 жыл бұрын

    Obata jayakma wewa

  • @anujaprabath4737

    @anujaprabath4737

    5 жыл бұрын

    Ff

  • @ravianthony6016
    @ravianthony60163 жыл бұрын

    God bless you sister

  • @nirosharohini9387
    @nirosharohini93875 жыл бұрын

    සුබ පැතුම් සොයුරිය...

  • @PushpanandaHewawithanagamage

    @PushpanandaHewawithanagamage

    5 жыл бұрын

    Nirosha Rohini ggg

  • @chandijayasiri5877
    @chandijayasiri58775 жыл бұрын

    දිරිය දියණියේ නුඹට වාසනාවන්ත අනාගතයක් හිමි වේවා !

  • @nisarathnayka6957
    @nisarathnayka69575 жыл бұрын

    සුභ පැතුම් 💐💐💐💐

  • @colourworldscreenprinting2070

    @colourworldscreenprinting2070

    3 жыл бұрын

    😀😀

  • @kumarikubalathara9405
    @kumarikubalathara94055 жыл бұрын

    Congratulations sister

  • @kasunpredeep4442
    @kasunpredeep44425 жыл бұрын

    සුබ පැතුම් අක්කි

  • @senasameera2604
    @senasameera26043 жыл бұрын

    Himali💓💓2020

  • @pubudusanjiwa9938
    @pubudusanjiwa9938 Жыл бұрын

    හංසි නගෝ,,,,සුබ පැතුම් ජීවිතේ දිනන්න ඉස්සරහට ම යන්න බුදු සරනයි ඔයාට

  • @KumarKumar-yf2ru
    @KumarKumar-yf2ru5 жыл бұрын

    සුභ පැතුම් අක්කේ ඔයාට!

  • @kti5001
    @kti50015 жыл бұрын

    Bedimak awassa netha kohe unath lankawe congregation sisters

  • @achinishashikala7179
    @achinishashikala71795 жыл бұрын

    Thurunuwange saranai

  • @dinushaekanayake4592
    @dinushaekanayake45923 жыл бұрын

    අන්තිමට කෑ ගහන විදිය😂😂😂😂

  • @raseem4403

    @raseem4403

    3 жыл бұрын

    Ma eaga ek inwamayi

  • @h.mwicramarathna7895
    @h.mwicramarathna78953 жыл бұрын

    Good luck 😊

  • @dinushikaranmali1822
    @dinushikaranmali18223 жыл бұрын

    Hari lassanata pilithuru dunna.congratulations

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam42013 жыл бұрын

    Samma sambudu saranai devipihitai oyata nangiye Budusaranai devipihitai

  • @kazunsankalpa7426
    @kazunsankalpa74265 жыл бұрын

    Wooowwwwwwww😍😍😍😍😃😃😃😃😃😃

  • @hasithajayasinghe5580
    @hasithajayasinghe55805 жыл бұрын

    Mara හැඟීමක් awe හිතට akke eka වචන කරන්න අමාරුයි congratulations

  • @virajinid8928
    @virajinid89283 жыл бұрын

    Congratulations 🙏!

  • @user-po4wv9gi3k
    @user-po4wv9gi3k Жыл бұрын

    Budusaranai sahodariya

  • @cinthiyasamad703
    @cinthiyasamad7035 жыл бұрын

    සුභ පැතුම් .! 🌷🌷🌹🌹🌷🌷

  • @srimasamarakoon5355

    @srimasamarakoon5355

    3 жыл бұрын

    ධර

  • @asals2420
    @asals24205 жыл бұрын

    Congratulations sis 😍😍😍😘😘😘

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna31273 жыл бұрын

    ❤️ great

  • @rubyperry8027
    @rubyperry80273 жыл бұрын

    Wow congratulations!

  • @kasunitharuka4416
    @kasunitharuka44163 жыл бұрын

    Congratulations akke👍👍👍

  • @rimmikashalani2300
    @rimmikashalani23005 жыл бұрын

    Good luck

  • @user-lz4dy6ly4o
    @user-lz4dy6ly4o5 жыл бұрын

    උනුසුම් සුබ පැතුම් අක්කේ..තෙරුවන් සරනයි

  • @jee7233
    @jee72335 жыл бұрын

    Wow congratulations sis 😘😘😘

  • @menikemenike7603
    @menikemenike76033 жыл бұрын

    👍👍👍👍🌷🌹🌻❤️💛🧡 Congratulations

  • @oliverchamp2204
    @oliverchamp22043 жыл бұрын

    Emotional moment❤️

  • @wheretotravelholiday
    @wheretotravelholiday5 жыл бұрын

    Jayen jayama wewa soyuriya

  • @janmisansala9288
    @janmisansala92882 жыл бұрын

    අම්මෝ ඇඩුනා.නියමයි අක්කේ😘😘😘😘😘😘😘😘

  • @anomaicheong2193
    @anomaicheong219311 ай бұрын

    THE BLESS THEE AND KEEP THEE AMEN ❤👋👋👋🇱🇰🔥💃💃💃💃💰💰💰💴💴

  • @anushadamayanthi9609
    @anushadamayanthi96093 жыл бұрын

    Maralassanai

  • @sasadajayasinghe8968
    @sasadajayasinghe89685 жыл бұрын

    ඔයාට ජේසු පිහිටයි දු.

  • @suneelruparupa656
    @suneelruparupa6563 жыл бұрын

    සුබ අනාගතයක් දුවෙ

  • @hironranganaharindra3784
    @hironranganaharindra37843 жыл бұрын

    සුපර් ,බුදු සරණයි ..

  • @ruwankasthuri6036
    @ruwankasthuri60363 жыл бұрын

    ජයවේවා අක්කේ

  • @user-bl5qb4hb6g
    @user-bl5qb4hb6g3 жыл бұрын

    ඔබට ජය

  • @Kalana_833
    @Kalana_8333 жыл бұрын

    Aneeee ❤️❤️❤️

  • @user-uo4ni2cb6f
    @user-uo4ni2cb6fАй бұрын

    Congratulations 🎊👏

  • @sasish7344
    @sasish73443 жыл бұрын

    Superb

  • @vishwajithjothirathna5504
    @vishwajithjothirathna55043 жыл бұрын

    Perfect ❤️❤️

Келесі