Ruvi's Thoughts

Ruvi's Thoughts

Just an island girl living in Paris 🇱🇰🇨🇵

I post every Sunday at 8am Sri Lankan time.

Who am I?
A Nuclear engineering graduate who also happens to have a KZread channel

My hobbies (and things I find fascinating):
Reading (Follow me on Goodreads 😊)
History
True crime and forensic science
STEM ed
Singing (not in public though)

Hope you enjoy my content! Merci beaucoup! ❤️

Пікірлер

  • @KirulKeshara
    @KirulKeshara17 сағат бұрын

    අක්කේ special එක කරන්න අපිව තෝරගන්නේ GPA එක අනුව ද

  • @panapagefernando8055
    @panapagefernando80552 күн бұрын

    අර කියපු කෙසෙල් ගෙඩිවල තියෙන විකිරනශීලීතාව මොකද්ද... පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න පුලුවන්ද....

  • @ruvisthoughts
    @ruvisthoughts2 күн бұрын

    @@panapagefernando8055 පොටෑසියම් 40 කියන්නේ විකිරණශීලී සමස්ථානිකයක්. ඒකෙන් තමයි කෙසෙල් විකිරණශීලි වෙන්නේ.

  • @panapagefernando8055
    @panapagefernando80552 күн бұрын

    නියමයි... හොදට පැහැදිලි කරල දෙනවා... ගැඹුරු දේවලුත් ඔය විදිහට පැහැදිලිව හැමොටම තේරෙන්න කරන්න පුලුවන්නම් හරි... මොකද ඒවගේ දේවල් හැමෝගෙන්ම දැනගන්න බැහැ... ඒවගේ දේවල් නොකිය යනවට වඩා වෙන වීඩියෝ එකක් දාල හරි ඒකත් ඉතා සරලව පෙන්වාදෙනවනම් අපි කැමතියි....

  • @piyuminisansalaSL
    @piyuminisansalaSL2 күн бұрын

    France මගෙත් හීනෙ❤

  • @Kavi-z6b
    @Kavi-z6b2 күн бұрын

    CT Scan එකක් කරාම cancer එකක් සෑදීමේ සම්භාවිතාව කොච්චරක් විතර වගේද අක්කේ.

  • @ruvisthoughts
    @ruvisthoughts2 күн бұрын

    @@Kavi-z6b CT scan එකක් කරා කියලා cancers හැදෙන්නේ නෑ. 😊 Radiation effects ගැන කරපු video එක පුලුවන්නම් බලන්න. එකේ ඔය වගේ scenarios ගැන කතා කරා.

  • @user-yq6bp3ms6f
    @user-yq6bp3ms6f3 күн бұрын

    How many programs does English taught offer to non-European international students in France?

  • @user-yq6bp3ms6f
    @user-yq6bp3ms6f3 күн бұрын

    I will do IELTS or French language course for higher education in France

  • @wijenayakarusiru3631
    @wijenayakarusiru36313 күн бұрын

    Horlicks කිරි වල තිබුනු තෑගි❤

  • @anilsilva3715
    @anilsilva37154 күн бұрын

    @ ඔයිට වැඩිය හොඳ නැද්ද (ONE LOVE ❤️ ) ආදරය නැමති බෝම්බයක් ගැන කතා කලානම්. ඔබගේ මනස ගොඩක් දුර ගෙනිහිල්ලා මේ සිස්ටම් එකෙන් පවු . මේ ජීවත්වන කාලය තුල ඔය හිතින්ම හිතලා බලන්න පරම ආදරය (❤️) නැමති බෝම්බයක් දැම්මොත් කවුරු හරි (අධ්‍යාත්මික ගුරුවරයෙක් - SPIRITUAL TEACHER කෙනෙක් පැමිණ ). නැවතත් මොන තරම් මේ දුපත ලස්සන වෙයිද ? මිනිසුන් ආදරය,කරුණාව,සාමය,එකමුතුකම,සමඟිය, සන්තෝෂය එකානෙකාට උදවු කරගැනීම් නැමති සියල්ල මහපොළව උඩ පැතිරෙනවා.මොන තරම් සන්තෝෂයක් ද @ @ ඔබට ජයවේවා !.@ @ බුද්ධියට ජයවේවා! @ 🙏❤️👍

  • @lakmalgamage
    @lakmalgamage6 күн бұрын

    Superb ....harima watinawa. Obathumiya gana adambarai... thanx madam...

  • @siyu.vihansha1037
    @siyu.vihansha10376 күн бұрын

    ane mt e pic eka balanna hari asai😂😂 well done akkila.... eyala oka balanawa nm hodai.. math next year uni yanna inne

  • @kosalagunasekara7411
    @kosalagunasekara741110 күн бұрын

    👌👌🙏🙏🎉🎉

  • @senurirajkumar1956
    @senurirajkumar195611 күн бұрын

    Akki mama kandy districk mage z score 1.1366 mata srijayawardanapura biological science(giya vasara cut off z score 1.31) or kalaniya biological science(giya vasara cut off z score 1.23) mata maa course valin ekak waiting eka hari labannata chance thiyanavada akki please

  • @ruvisthoughts
    @ruvisthoughts11 күн бұрын

    I'm sorry I don't know

  • @senurirajkumar1956
    @senurirajkumar195611 күн бұрын

    @@ruvisthoughts ok akki

  • @senurirajkumar1956
    @senurirajkumar195612 күн бұрын

    Akki zoology ,botany subject contantvala genetic or molecular biology units thiyanava akki.

  • @dilrumadhushantha6503
    @dilrumadhushantha650312 күн бұрын

    Akke mama bio kale ALs walata...Mata Bio science yanna puluvan..Man kamathi Nuclear Science hari Integrative Molecular Biology karanna...Nuclear Science Ekata awashya karana maths part monawada?

  • @ruvisthoughts
    @ruvisthoughts12 күн бұрын

    Nuclear Medical Science degree එකට maths ඕනේ නෑ. මේකේ තියෙනවා curiculum එක. science.cmb.ac.lk/academic/undergraduate-programs/honours-general-degrees/bsc-honours-in-nuclear-medical-science/

  • @mohamedajmal8221
    @mohamedajmal822112 күн бұрын

    flight number please

  • @senurirajkumar1956
    @senurirajkumar195613 күн бұрын

    Akki molicular biology related jobs or research path ekin yannata biological science combinationsvala biology chemistry thibboth athida akki naththam molecular biology thiyannama onada akki.

  • @ruvisthoughts
    @ruvisthoughts12 күн бұрын

    Depends on the curriculum. Molecular biology dewal ugannnawa nam that's ok - Sumudu

  • @senurirajkumar1956
    @senurirajkumar195612 күн бұрын

    @@ruvisthoughts thank you so much akki

  • @weerasinghechandrathilaka169
    @weerasinghechandrathilaka16913 күн бұрын

    Thank you for your well analyzed description

  • @LyricLegacy629
    @LyricLegacy62913 күн бұрын

    mama nm government awath yanne ne.

  • @ruvisthoughts
    @ruvisthoughts13 күн бұрын

    It's up to you. But most unis no longer have this ragging.

  • @kasun-vf1bt
    @kasun-vf1bt13 күн бұрын

    225 athule daala 1k dunnanan hodatama athi

  • @User-k8hj5lp7
    @User-k8hj5lp713 күн бұрын

  • @User-k8hj5lp7
    @User-k8hj5lp713 күн бұрын

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi192414 күн бұрын

    Akki university academic wada balance karaganna widiya gana advice ekak dennako 😌🤍

  • @ruvisthoughts
    @ruvisthoughts14 күн бұрын

    We did a whole video on that! It will help you a lot. ❤️ kzread.info/dash/bejne/Ypyrysx8pbS4qbQ.htmlsi=KfPsicrGHEQfDtOp Best of luck for your future endeavors!

  • @chalanikasewwandi1924
    @chalanikasewwandi192414 күн бұрын

    @@ruvisthoughts Thank you akki 🤍

  • @MSBKYT
    @MSBKYT15 күн бұрын

    ❤❤❤

  • @sureshkumara2774
    @sureshkumara277415 күн бұрын

    ඉතාහොද පැහැදිලි කිරීමක්. ගොඩක් ස්තූතියි 🙏🙏🙏

  • @sinethsanjana5314
    @sinethsanjana531416 күн бұрын

    Akke bio krla physics patten particle physics kroth mona wage jobs da thiyenne?

  • @ruvisthoughts
    @ruvisthoughts16 күн бұрын

    To be honest I have no idea. Particle physics වගේ subject එකක් ඉගෙනගන්න ආසයිනන් bio කරන්නේ ඇයි? Maths background එකක් නැතුව ඒ subject එකේ ඉස්සරහට යන්න අමාරු වෙයි.

  • @prasantharoshanbandara6127
    @prasantharoshanbandara612717 күн бұрын

    thank you

  • @aselanuwan3066
    @aselanuwan306617 күн бұрын

    ❤❤❤

  • @djsaga689
    @djsaga68918 күн бұрын

    අලයෝ😂

  • @ruvisthoughts
    @ruvisthoughts18 күн бұрын

    මානසික අසහනකාරයෝ 😂

  • @dileepanuwan5302
    @dileepanuwan530219 күн бұрын

    අවුරුදු ගානක් France වල ඉදලත් අක්කගෙ සිංහලනම් 👌👌

  • @lalithekanayake80
    @lalithekanayake8019 күн бұрын

  • @Travel19756
    @Travel1975619 күн бұрын

    Thank you daughter .good job.

  • @rojithpiumal9414
    @rojithpiumal941419 күн бұрын

    Thanks

  • @KMP212
    @KMP21219 күн бұрын

    Nuclear science ඉගෙන ගන්න අයට ලංකාවෙ හා ලෝකයේ මෝන වගේ තැනක්ද තියෙන්නේ ? අනාගතය මොන වගේද ? පුලුවන් නම් video එකක් දෙන්න. 😊

  • @sanjayakumara3800
    @sanjayakumara380019 күн бұрын

    මම තරහයි මම ඉල්ලුවේ x-ray මැෂින් එක ගැන ඒත් දීලා තියන්නේ වෙන එකක් මන් තරහයි

  • @udayachathuranga7302
    @udayachathuranga730219 күн бұрын

    Good job❤❤❤

  • @chanakasameera1595
    @chanakasameera159519 күн бұрын

    ගොඩක් පිං මිස්ට තවත් ඔන ඉකමනින්

  • @ruvisthoughts
    @ruvisthoughts19 күн бұрын

    බොහොම ස්තූතියි!

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi499519 күн бұрын

    ශ්බ්දෙ හරිම අඩුය්. ඵොන් අහිතකර නේද?ඒ.ගන.බලන්න.pl.tkz

  • @kamaldilshan4125
    @kamaldilshan412519 күн бұрын

    Congratulations akke ❤

  • @ruvisthoughts
    @ruvisthoughts19 күн бұрын

    Thank you! ❤️

  • @kamaldilshan4125
    @kamaldilshan412519 күн бұрын

    Particle accelerator eka gana video ekk oni ❤️

  • @user-np2do9wt4t
    @user-np2do9wt4t19 күн бұрын

    අක්ක ගෙ පඩිය කීයද 😊😊😊කැමති නම් කියන්න 😊😊

  • @zalepolo6428
    @zalepolo642819 күн бұрын

    Akke bsc open university ake 3 year degree aken france msc akata apply karanna puluwn da,4 year degree akakma oneda

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe19 күн бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමියට 🤗🤗🤗😍😍

  • @Inside25
    @Inside2519 күн бұрын

    🎉 Thank you

  • @sameeraranathunga2122
    @sameeraranathunga212219 күн бұрын

    Thank You ❤

  • @sameeraranathunga2122
    @sameeraranathunga212219 күн бұрын

    Thank You❤

  • @sllionbrohd
    @sllionbrohd19 күн бұрын

    Hi, Good Morning

  • @IrinduMoxley
    @IrinduMoxley20 күн бұрын

    Akke akkage A/Ls results thibbe kohomda? (Plz reply)

  • @ruvisthoughts
    @ruvisthoughts20 күн бұрын

    ABS, A- Chemistry, B- Physics, S- Combined Mathematics

  • @IrinduMoxley
    @IrinduMoxley19 күн бұрын

    @@ruvisthoughts Thanks Akke 🖤

  • @dhanuchula7446
    @dhanuchula744620 күн бұрын

    Mata kiyanne france wala koi palathada hoda jiwat wenna job walata ehema. Franchr comte palata gana oyagr adahasa mokakda

  • @jayasinghajaya9392
    @jayasinghajaya939221 күн бұрын

    කාරණාව වැදගත් බව මුලින් හැඟුණ... ටිකක් විතර දිගට හිතුවම හැඟුනෙ...වැටුනොත්..?🤔කියමනත් එක්ක .. මෙවන් අවදානමක් නැතුවා නෙවෙයි මොකද..වර්ථමාන දේශපාලන,හා ඉහළ රාජ්‍ය නිළධාරි කන්ඩායම පක්ෂග්‍රාහී විදේශ ප්‍රතිපත්ති පටිපාටියක් අනුගමණය කරන බව පෙනෙන නිසා.. අපි අපක්ෂපාතිව මධ්‍යස්ථභාවයක් අනුගමණය නොකොට ලෝක යුධමය අවස්ථාවකදී භූමිය හා වෙනත් සම්පත් පාක්ෂිකත්වය මත කුමන පාර්ශවයකට හෝ භාවිත කිරීමට ඉඩ දුනහොත් එම පාර්ශවයට ප්‍රතිවිරුද්ධ පාර්ශවයට ඉලක්ක වීම මත අවදානම අනිවාර්යයි..මෙහි ප්‍රතිවිපාක විඳිනුයේ පාක්ෂික එකඟතාව පළකල කන්ඩායම් නොව කිසිවිටක යුධමය තත්වයකට එකඟ නොවූ සාමාන්‍ය ජනයාවීම ඛේදවාචකයක් (ජපානයේ 1945 උනා වගේ) මට හිතෙන්නෙ අවදානමට පෙර සූදානම් කිරීමක් ලෙස එම භයානක ව්‍යසනය ගැන කතා කර සාමාන්‍යකරණය කිරීමට දරන උත්සාහයක්ද..?මේ..??? ඇයි අපි න්‍යෂ්ටික ආයුධ භාවිතයට එරෙහි සාමයික සාකච්ඡා හරහා විරෝධාකල්ප පෙළ ගැස්වීම් නොකරන්නෙ...???

  • @ruvisthoughts
    @ruvisthoughts21 күн бұрын

    Video එක ඉවර වෙනකං බලන්න. 😊 න්‍යෂ්ටික ආයුධ හදන්න කොහොමත් තහනම්. මේ වීඩියෝ එක nuclear science for everyone කියලා මම කරන series එකක එක video එකක් විතරයි. මේ විෂයට කැමතිනම් මුල ඉඳන් series එක බලාගෙන එන්න. මේ විෂය ලංකාවේ පොදු ජනතාවට accessible නැති විෂයක් නිසා සහ ලංකාවේ ඉන්න ඒ විෂය දන්න කිහිප දෙනාගෙන් කෙනෙක් නිසයි ඒ ගැන කතා කරන්න පටන් ගත්තේ.( ඒ වගේම මේ විෂය අනික් රටවල් වල හතර වසරේ ළමයින්ට පවා උගන්නන දෙයක් බව දැනගත්තාම තමයි මම හිතුවේ ලංකාවේ මේක උගන්නන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙත් තෝරා ගත්තා පිරිසකට විතරක් නිසා අනික් අයටත් මේ දැනුම බෙදලා දෙන්න ඕනේ කියල) මේ වීඩියෝ ඒකේ අරමුණ radiation protection කියන concept එක හැමෝටම තේරෙන විදිහට උගන්නන එක. හැම දේම ඕනෑවට වඩා හිතන්න යන්න එපා. Not everything is propaganda.