No video

විකිරණ කියන්නේ මොනවද? |න්‍යෂ්ටික විද්‍යාව තේරෙන සිංහලෙන්| Nuclear Science for everyone

So I understood that there are not a lot of resource about Nuclear Science in Sinhala language. I decided to do this introductory series about Nuclear Science and its applications. This is the first video where I will be introducing NS and its applications + basic knowledge on radioactivity. Based on your feedback I will decide if I should continue this, so your input is really valuable to me.
Thank you very much in advance and stay tuned for more content!
ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation kzread.info/dash/bejne/mnilxpqGnLGZis4.html
න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද?
kzread.info/dash/bejne/naJ-tNmJYbjJZdY.html
න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද?
kzread.info/dash/bejne/m6iMw6qRhpzZgM4.html
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Join this channel to get access to perks:
kzread.info/dron/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin

Пікірлер: 234

  • @ruvisthoughts
    @ruvisthoughts2 ай бұрын

    Episode 02: විකිරණ වැදුනහම අපිට මොකද වෙන්නේ? kzread.info/dash/bejne/dZWAr9Ongpy2aKg.html Episode 03: ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද? kzread.info/dash/bejne/jIRksaaxd9urhco.htmlsi=1C6Wd-XxgbUbGJb4 ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation kzread.info/dash/bejne/mnilxpqGnLGZis4.html න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද? kzread.info/dash/bejne/naJ-tNmJYbjJZdY.html න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද? kzread.info/dash/bejne/m6iMw6qRhpzZgM4.html ඇත්තටම පරිණාමය කියන්නේ මොකද්ද? kzread.info/dash/bejne/Zo112al7grO8j6Q.htmlsi=rqnQtVMvOmF24rZD

  • @tbnavaratne4633
    @tbnavaratne4633Ай бұрын

    මම හිතන්නේ දැනට u ටියුබ් එකේ සියලු චැනල් ඔබට පරදිනවා

  • @swsl1747
    @swsl17472 ай бұрын

    බර ඒවා ඕනි කොහොමත් අක්කෙ සයනස් වලට ආදරේ කරන අයට පිටින් මේවා බලන්නෙ නෑ ❤" අම්මෝ මේවා මොකටද අපිට" ඒක නිසා ඉගෙනගන්න කෙනාට ගැඹුරින් තිබ්බොත් හොදයි..

  • @sachithmadushanka9902

    @sachithmadushanka9902

    Ай бұрын

    නෑ මේ විදිහ හොදයි..science වලට ආස but science al වත් නොකරපු කෙනෙක් මේක බලද්දී ගොඩාක් බර ඒව තිබ්බොත් ⁣නීරස වෙනව

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    සංකීර්ණයි කියල A/L chemistry වගේ ගණන් විතරයක් තිබිල වැඩක් නෑ හරකෝ පුළුල්ව කරුණු පැහැදිලි කල යුතුයි. ඔබතුමිය පැහැදිලි කල විදිය හරි.

  • @nishanthasenanayaka7116

    @nishanthasenanayaka7116

    Ай бұрын

    උඹලා වගේ ආත්මාර්ථකාමීව හිතන උන් හින්දා තමයි ලංකාවට කෙලවිලා තියෙන්නේ

  • @swsl1747

    @swsl1747

    Ай бұрын

    @@nishanthasenanayaka7116 සහෘද ඔයාලා කිසිවෙක් මේ වගේ ගැඹුරු සබ්ජෙක්ට් එකක් ඉගෙනගන්න තරම් පරිණත මදි කියන එකයි මගේ අදහස මන් ගැඹුරින් උගන්නන්න කියද්දි සතුටු වෙනවා විනා ඒකට මෙච්චර කිපෙනවනම් ඔබේ පටු චින්තනය ගැන තව කවර කතාද අනිත් දේ මං ප්‍රායෝගික පැත්ත අයින් කරන්න කිවුවේ නැ මන් කිවුවේ උගන්නන දේ තව ගැඹුරින් උගන්නන්න කියලා විතරයි ඇයි මේ ඇදගන කිපිලා😅 (හො.ම.ත.ග.යු :- අනිත් දේ රසය තිබ්බටම මදි හරය නැතුව ඔය ළපටි රසය u tube එකේ ඕන තැනකින් ගන්න පුලුවන් උනාට ඔතන දැනුම ගන්න ලොකු තැන් නෑ)

  • @ketayama
    @ketayamaАй бұрын

    ලංකාවට වටින චැනලයක්...දිගටම කරගෙන යන්න.....ගොඩක් ස්තූතී ඔබතුමියට❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @samadhisubasinghe
    @samadhisubasingheАй бұрын

    ලංකාවට වටින චැනලයක්...දිගටම කරගෙන යන්න.....ගොඩක් ස්තූතී ඔබතුමියට

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @dammikawickramanayaka1341
    @dammikawickramanayaka1341Ай бұрын

    ඉතා ආශාවෙන් හිටියා විකිරණ ගැන දැනගන්න. english ඒවා තිබුනා උනත් ඒවා මා හට ප්‍රිය උනේ නැහැ. මා මේ පිළිබඳව වෙනත් මානයකින් බලන කෙනෙක් අර අනික් කථාත් දියණිය ඔබට හැකිනම් කරන්න. මම නම් ආසයි ඒවා දැන ගන්න. දිගටම කරගෙන යන්න❤❤❤❤❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @user-vw3qs1gg2j
    @user-vw3qs1gg2j2 ай бұрын

    අම්මෝ...❤❤❤ ආසවෙන් හිටියෙ මේ ගැන ඉගනගන්න....❤❤❤

  • @jayanthagamaathige689
    @jayanthagamaathige689Ай бұрын

    ඔබ‍ට ස්තුතියි....

  • @sriantharuna
    @sriantharunaАй бұрын

    බොහොම ස්තුතියි. දැනුමට යමක් එකතු කරගත්තා.😊

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6eyАй бұрын

    මම මේ තාක් බලන ලද විඩියෝ අතර ඉතාම සුවිශේෂ විඩියොව ඉතාම පැහැදිලි සරල ඉදිරිපත් කිරිමක් තව තවත් ඉදිරිපත් කිරිම් කිරිමට ශක්තිය ලැබේවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @sanjayakumara3800
    @sanjayakumara3800Ай бұрын

    ඔයා දන්න හැම දේම අදියර වසයෙන් අපිට කියලා දෙන්න.පොඩි දේවල් වලින් පටන් අරන් ලොකු බර දේවල් වලට යනකල්ම. ආසාවෙන් බලන්නේ අපි මේවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @charlesravishka1568
    @charlesravishka1568Ай бұрын

    මට දැනුම එකතු කරගන්න මේ වගේ සරල විදිහේ ඉඳන් ගැඹුරට යනකම්ම කරුණු ඇතුළත් කරලා වීඩියෝ දාන්න.. මම සයන්ස් විසියක් විදියට ඉගෙන ගන්නේ නැහැ තමා.. ඒ නිසා science වලට ආදරේ අය විතරක් නෙවෙයි අපි වගේ සාමාන්‍ය අයත් බලනවා දිගටම මේ වගේ වීඩියෝ දාන්නම. ජය වේවා ඔබට

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහසට!

  • @panapagefernando8055
    @panapagefernando80555 күн бұрын

    නියමයි... හොදට පැහැදිලි කරල දෙනවා... ගැඹුරු දේවලුත් ඔය විදිහට පැහැදිලිව හැමොටම තේරෙන්න කරන්න පුලුවන්නම් හරි... මොකද ඒවගේ දේවල් හැමෝගෙන්ම දැනගන්න බැහැ... ඒවගේ දේවල් නොකිය යනවට වඩා වෙන වීඩියෝ එකක් දාල හරි ඒකත් ඉතා සරලව පෙන්වාදෙනවනම් අපි කැමතියි....

  • @tbnavaratne4633
    @tbnavaratne4633Ай бұрын

    අතිශය ඉහළයි ඇත්තෙන්ම හරිම විශිෂ්ඨයි උචිතානුචිත විවේක බුද්ධියෙන් ඉතාම සංයත විදිහට ගුරුතුමිය ඔයා පාඩම ඉගැන්නුවා හොදට තේරුණා පෙරඉගැන්වූ දෙය නැවත සම්බන්ධ කරමින් ඉදිරි පාඩම් කරන්ට අවසානයේ පොතක් එළි දක්වන්ට උණු කැවුම් වාගේ විකිනේවී මුල් පාඩම් ගන්න විදිහ යලිකියන්ට ඔබ මිල කළ නොහැකි ජාතික වස්තුවක් අරන්‍යෂ්ඨිය ඇතුලේ ප්‍රොටොන හා න්‍යුට්‍රෙන එකට බැදිලා තියන බලය ගැන තව ටිකක් පැහැදිලි කරන්ට

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @VihangaManujeewa
    @VihangaManujeewaАй бұрын

    අනේ අක්කෙ හරිම interesting දිගටම මේ series එක කරන්න

  • @bhanukaprabhath9150
    @bhanukaprabhath9150Ай бұрын

    3:37 ඒ ගැනත් video එකක් කරන්න.

  • @yunsaymontila5168
    @yunsaymontila51682 ай бұрын

    නියමයි මේ channel එක

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @prasannakumara6159
    @prasannakumara6159Ай бұрын

    විකිරණ කියන දේ ගැන මම අදටත් දන්නෙ නැ...මම හිතනවා මෙම video එකෙ ඒ ගැන දක්වලා ඇති කියලා.⁣පසුව බලන්න සේව් කරගත්තා🎉

  • @bgavsampath3021
    @bgavsampath3021Ай бұрын

    Well explanation. I have been an industrial radiographer for over 15 years, using X and gamma.

  • @chanakasameera1595
    @chanakasameera1595Ай бұрын

    මිස් ඔබගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් ස්තූති පිං . මෙ දේවල් ඉගෙන ගන්න නැතිම තරම් කොයි තරම් හෙව්වත් . හරිම සරල විඩිහට තෙරෙන විඩිහට කියල ඩෙනවා හරිම අසවෙන් බලන්නෙ . පුලුවන්නම් ඉක්මනින් ඉක්මනින් විඩියො දන්න එනකම් අසවෙන් ඉන්නේ . කලින් විඩියෝ වලත් හරිම සරල විදිහට කියලා දුන්නා අහන්නත් ආසයි බයිල නෑ නේ. රාමුව කොහොමද මිස් එපා වෙනවා අහන් ඉන්න ගියාම මිනිත්තු 5 දේවල් ඉගෙන ගන්න මිනිත්තු 40 -50 කාලේ කන්න ඔන . හැමදේකටම ගොඩාක් පිං

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාගෙ අදහසට!

  • @___senuramorathanna___3385
    @___senuramorathanna___3385Ай бұрын

    අනේ අක්කි අපි ගැඹුරට යමු නැත්නම් බලන්නැති එකා කොහොමත් බලන්නෑ බලන අයට වැඩකුත් නැතිවෙයි pls අක්කී......❤

  • @Imatom01010

    @Imatom01010

    Ай бұрын

    ඔව් ගැබුරට කතා කරමු

  • @HandleOfUltraEntertainment

    @HandleOfUltraEntertainment

    Ай бұрын

    සංකීර්ණයි කියල A/L chemistry වගේ ගණන් විතරයක් තිබිල වැඩක් නෑ හරකෝ පුළුල්ව කරුණු පැහැදිලි කල යුතුයි. ඔබතුමිය පැහැදිලි කල විදිය හරි.

  • @udayachathuranga7302
    @udayachathuranga73022 ай бұрын

    Airport x-ray operator කෙනෙක් විදියට වැඩකරන මට මේක ගොඩක් වැදගත්. Thank you so very much. දිගටම කරගෙන යන්න wish කරනවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @janithnuwan666
    @janithnuwan6662 ай бұрын

    digatama karagana yanna❤

  • @sanjeevalasantha4502
    @sanjeevalasantha45022 ай бұрын

    ඊලග වීඩියෝ එක බලාපොරොත්තු වෙමි.

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon22042 ай бұрын

    ගොඩක් ම වටිනවා...😁😁🌻

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @janaka3
    @janaka32 ай бұрын

    ඉතාම වටිනා තොරතුරු ගොඩක් දැනගත්තා. ගොඩක් ඉස්තුතියි මැඩම්.

  • @nuwanjayasekara7752
    @nuwanjayasekara7752Ай бұрын

    ඉතාම වටිනවා මේ වගේ දුර්ලභ දේවල් ඉගෙනගන්න ලැබීම. Sound එකනම් එනවා මදි. පුළුවන්නම් ඒකත් හදාගෙන තව අපට දැනුම ලබාදෙන්න ..

  • @gamunu5398
    @gamunu53982 ай бұрын

    ඔබතුමියගේ මෙඩ් උත්සාහය අගේකොට සලකමි. ඔබට ජය.

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @gunasirisilva
    @gunasirisilvaАй бұрын

    මෙ විද්‍යාවෙ ක්‍රියාකාරිත්වය හරියට දන්නවානමි .නිවන් අවබෝධය ලබන්නත් පුලුවන්...

  • @gunasirisilva

    @gunasirisilva

    Ай бұрын

    Kavru hari kenek e kohomada kiyana prasneth asanna...

  • @imaginelife2057
    @imaginelife20572 ай бұрын

    🤩

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696Ай бұрын

    Video එක සද්දෙ මදියි 😊

  • @Travel19756
    @Travel19756Ай бұрын

    ඉතාමත් හොඳයි දුවෙි.ඔයා මෙි වැඩෙි දිගටම කරගෙන යන්න.මෙිව අහන බලන ළමයින් ඉන්නවා.එයාලටත් පිටරටකට ඇවිත් හරි මෙි විෂයය ඉගෙන ගන්න ආසාවක් ඇති වෙිවි.ලංකාවේ 80% ඉන්නෙ බත් කන හරක්.උන් තියෙන දෙයක් කාල,නිකන් දෙන දෙයක් අරගෙන,කලකන්ණි දේශපාළුවන්ගෙ කතා අහල ඔහේ ජීවත් වෙනවා.උන් දන්නෙ නැහැ ලෝකයේ දියුණු රටවල් අපිට වඩා අවුරුදු 500 ක් විතර ඉස්සරහට ගිහිපු බව. ඔබට ජයෙන් ජය.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි! ❤️ ලංකාවෙත් කොළඹ විශ්ව විද්‍යාලයේ මේ විෂය ඉගෙනගන්න පුළුවන්. අවාසනාවකට ගොඩක් ළමයි මේ ගැන දැනුවත් නැහැ.

  • @user-oo9uy7dr1q
    @user-oo9uy7dr1q2 ай бұрын

    අනිවාර්යයෙන් දිගටම මෙ සීරියස් එක කරන්න ම්ස්. මම තවම ඉගෙන ගන්න කෙනෙක්. මේ දේවල් ගැන දැන ගන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ. ඉලග වීඩියෝ එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා 🖤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @VihangaManujeewa
    @VihangaManujeewaАй бұрын

    ඇත්තටම අපි හරි වාසනාවන්තයි. මොකද මම දන්න තරමින් අක්කල ඉගෙන ගන්න කාලේ මේ වගේ resources තිබුනෙ නැතුව ඇති. ඔයාලට නොතිබුනු ඒ අවස්තාව අපට හදල දීපු එක ගැන ගොඩක් ස්තූතියි. අද episode එකත් හරිම රසවත් 😊❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Sad but you are absolutely correct. අපිට uni life එක ගැන refer කරන්න තිබ්බ එකම දේ blog gadol කියලා blog site එකක්. Nothing academic though.

  • @raviratnasekera355
    @raviratnasekera355Ай бұрын

    Awesome

  • @shanharsha9452
    @shanharsha9452Ай бұрын

    නියමයි දිගටම ඕන

  • @yashwinminruk
    @yashwinminrukАй бұрын

    Superb Content!

  • @salindamadushan5701
    @salindamadushan5701Ай бұрын

    Great

  • @ifrashalith2621
    @ifrashalith26212 ай бұрын

    Thnks dannethi deyak igenagaththa....

  • @prasannarajapaksha6558
    @prasannarajapaksha65582 ай бұрын

    Hodi, thawa kiyala denna. Thank you

  • @chehanchamika9474
    @chehanchamika9474Ай бұрын

    supiri guruwarayek

  • @anandajayarathna185
    @anandajayarathna185Ай бұрын

    excellent

  • @chamodsudarsha5716
    @chamodsudarsha5716Ай бұрын

    Thanks

  • @punsiri14161
    @punsiri14161Ай бұрын

    very nice... love you ..

  • @lankapriyaproduction7526
    @lankapriyaproduction7526Ай бұрын

    Its very important ..

  • @PradeepSanjeewa-gj1pp
    @PradeepSanjeewa-gj1pp2 ай бұрын

    සුපිරි👍

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @OurFunminutes
    @OurFunminutes2 ай бұрын

    ස්තූතියි මිස්❤

  • @thilakpathirana3379
    @thilakpathirana3379Ай бұрын

    හරිම වැදගත් දිගටම ඔබ සමග

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @shuffle2915
    @shuffle29152 ай бұрын

    continue this 💗

  • @SUNILSSHK1
    @SUNILSSHK1Ай бұрын

    Thx

  • @rashiiiiiii
    @rashiiiiiii2 ай бұрын

    Thankss akkii❤

  • @raviratnasekera355
    @raviratnasekera355Ай бұрын

    Congratulations

  • @pererafrank6470
    @pererafrank6470Ай бұрын

    වටිනවා...ස්තූතියි...

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @trademoneymarket3819
    @trademoneymarket3819Ай бұрын

    meka patta

  • @asangaekanayake3326
    @asangaekanayake3326Ай бұрын

    සුපිරි .. thank you ...🙏🙏🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @nimalshantha2162
    @nimalshantha2162Ай бұрын

    Thank You for the subtle information!

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome! 🤗

  • @pererafrank6470
    @pererafrank6470Ай бұрын

    Niyastika බෝම්බ පිපිරීම සිදු උනොත් ආරක්ෂා වීමට උපදෙස් ලබන්න කැමතියි..🎉🎉🎉

  • @asankeasanke336
    @asankeasanke336Ай бұрын

    අනේ.... ගුරු තුමියනි....❤❤❤ හොදම අදහසක් 🌸🌸🌸👨‍👩‍👦‍👦අපට මේ ගැන දැනගන්න... ❄️💐🌸... ස්තුති.... 🌸❤️❤️❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    ඔබේ අදහසට බොහොම ස්තූතියි!

  • @maleeshapiyumanthi
    @maleeshapiyumanthiАй бұрын

    Excellent 🎉. Keep it up ♥️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you!

  • @chamindadharmapriya3387
    @chamindadharmapriya3387Ай бұрын

    Good and thanks

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage78132 ай бұрын

    Great video.

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @user-xi5fv6wl5d
    @user-xi5fv6wl5dАй бұрын

    Need more videos . Interesting subject 🥺♥️

  • @ravidumalshan6704
    @ravidumalshan6704Ай бұрын

    Good

  • @lalitudawela288
    @lalitudawela288Ай бұрын

    Great job,..ජය වේවා...

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @KingNorth-he1pm
    @KingNorth-he1pmАй бұрын

    Thanks akke ❤.ගොඩක් වටිනවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911Ай бұрын

    ගොඩක් වටින චැනල් එකක්

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @user-rq6cm3cx4w
    @user-rq6cm3cx4wАй бұрын

    thank uou akkiii❤

  • @ruwansampath1127
    @ruwansampath11272 ай бұрын

    Good job ..

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @hemanthasamarakoon2016
    @hemanthasamarakoon2016Ай бұрын

    විශිෂ්ඨයි ..❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @1stmiracle
    @1stmiracle2 ай бұрын

    Wow😍

  • @akalankadarmadasa3743
    @akalankadarmadasa3743Ай бұрын

    Explain kirima excellent. Thank you ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome and stay tuned!

  • @ranjithkarunarathna3925
    @ranjithkarunarathna39252 ай бұрын

    Well done❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @NalinDanuska
    @NalinDanuskaАй бұрын

    godak watina deyak. issarahara obe danuma samaja gatha karal lassana hoda deyak karanna lebewa kiyala pathanawa.godak isthuthi

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @craftroom8710
    @craftroom8710Ай бұрын

    හරිම වටිනවා ❤️❤️❤️ඒත් සද්දේ ටිකක් මදි.....

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි! මේ video එක නිකන් හිතිලා දවසක් pilot එකක් විදිහට කරලා බැලුවේ. ඒක නිසා mic එක ගහලා නෑ. අනික් ඒවගේ mic එක තියෙනවා. 😊

  • @tbnavaratne4633
    @tbnavaratne4633Ай бұрын

    රත්‍රං පවුවක් මම ඔබට තෑගී කරනවා

  • @maheshwarangajendren8699
    @maheshwarangajendren8699Ай бұрын

    good explained. Go ahead good luck....

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you very much for your feedback!

  • @user-lx8tp4fo5n
    @user-lx8tp4fo5n2 ай бұрын

    ❤❤❤❤ Supiri akke... wachana ne kiyanna.. harima kemathi subject ekak

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Stay tuned for more videos! ❤️

  • @mahelajeewantha5050
    @mahelajeewantha50502 ай бұрын

    great job

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @maheshanura5413
    @maheshanura5413Ай бұрын

    Mam harima asai magic science...thank you very much ❤❤❤❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @PradeepSanjeewa-gj1pp
    @PradeepSanjeewa-gj1pp2 ай бұрын

    👍👍

  • @Mission9A
    @Mission9A2 ай бұрын

    Thank You akke. Mama AL science karanne. Me subject eka gana ige ganna loku asawak awa physics class ekedi... me series eka digatama karan yamu.. marama watinawa.

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280Ай бұрын

    මං ආසද දෙයක්

  • @tmjayalath3966
    @tmjayalath3966Ай бұрын

    super 💌

  • @hiranmadushanka7712
    @hiranmadushanka7712Ай бұрын

    Hodai

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @shashikadilshan2701
    @shashikadilshan27012 ай бұрын

    අක්කෙ අර පිලිමයේ භාවනා කර කර හිටපු හාමුදුරුවෝ නමක් ලවන අදික ආහාර අරන් ඇගේ ලවන තැන්පත් වෙලා ස්වයන්ව මමී කරනය වෙලා ඒ මමිය පිලිමයක් කරල ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    I'm afraid that's wrong. ඒක ගැන study එක කරේ Kyushu Museum එකෙන්. (Kofukujis seated shakyamuni statue). 17 වැනි සියවසේදී චීන ජාතිකයෝ හදපු 80cm උස ලී පිළිමයක්. ඇතුලේ අවයව රිදී වලින් හදලා තියෙන්නේ. මේ ගැන වැඩි දුර කියවන්න කැමතිනම් The influence of Chinese thought on Zen Buddhism by Claudia Maara කියන paper එක කියවලා බලන්න. 🤗

  • @lopez7077
    @lopez70772 ай бұрын

    Thank you akki❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    You are most welcome and thank you for watching! Hope you will be with us for the next videos as well.

  • @user-in5eg1ht3i
    @user-in5eg1ht3i2 ай бұрын

    Thank you akka❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    You are most welcome nangi! 🤗 Stay tuned for more and let me know if there are any specific topics you would like to see in the channel.. ❤️

  • @barneycasting8331
    @barneycasting8331Ай бұрын

    ලංකවේ තියෙන අධ්‍යපනය ක්‍රමය නිසා ගොඩක් දෙනෙකුට විද්‍යාව ගණිතය පැත්තෙන් ඉදිරියට යන්න බැහැ. මමත් රජයේ campus එකක science degree එකක් කරලා තමයි USA ගියේ.මේ රටවල පාසලේ වැඩිදුර science කරපු නැති අයට වුණත් පසු කලෙක විද්‍යාව ගැන ආසාවක් ඇති වුනොත් campus ගිහින් science වලින් ඉදිරියට යන්න පුළුවන්. Exam මත හැම දෙයක්ම තීරණය කරන ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මේවා විහිලු වෙන්නා පුළුවන් නමුත් මේක තමයි මේ රටවල අධ්‍යපන ක්‍රමය. මේ වගේ subjects ලංකාවේ පුද්ගලික campus වලවත් උගන්වන්නේ නැහැ. ඉතින් රජයේ campus ම යන්න ඕනි. ඒ වරම හම්බ වෙන්නේ ගොඩක් සුළු ප්‍රමාණයකටයි. ඔන්න ඕකට නිදහස් අධ්‍යපනය කියල ලංකාවේ මිනිස්සු කියනව. නමුත් රටේ ගොඩක් දෙනා අනාතයි!

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you for your comment. දැන් colombo science faculty එකේ ගොඩක් හොඳ external degree programs introduce කරලා තියෙනවා. කැමති කෙනෙක්ට ඒවට enroll වෙන්නත් පුළුවන්.

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280Ай бұрын

    Contem physics ගැන කරන්න පුළුවන් අනෙ

  • @recommended2
    @recommended22 ай бұрын

    niyamai sinhalen ma tiyena eka

  • @nishanthasubasingha6284
    @nishanthasubasingha62842 ай бұрын

    Excellent.....will be an interesting for All of us....... continue to forward And ...can u explain abut RTG plz ...(radio isotope thermoelectric generator..).... Atom ekak udasina wenna E=P...unahama.... Strong nuclear force. Reduce karanne puluwanda? Good day

  • @pt-ec4qq
    @pt-ec4qq2 ай бұрын

    Me serious ek ewr unama Loku Loku bara Dewal wala series ekakuth krnna

  • @topreachuniversal195
    @topreachuniversal195Ай бұрын

  • @arjunravindra6079
    @arjunravindra6079Ай бұрын

    ❤❤

  • @dunith305
    @dunith3052 ай бұрын

    👍👍👍👍

  • @ajithpathirana1
    @ajithpathirana127 күн бұрын

    can you explain how the neutron source in a reactor work , i mean how uranium rods are bombarded by neutrons and give details about the apparatus used in a reactor to emit neutrons

  • @ruvisthoughts

    @ruvisthoughts

    27 күн бұрын

    Kindly refer to this video. kzread.info/dash/bejne/m6iMw6qRhpzZgM4.htmlsi=H_8hprHCx1QGw9c0

  • @sinethperera1124
    @sinethperera1124Ай бұрын

    අනිවාර්යයෙන් අනිවාර්යයෙන් අක්කේ ඔයා දන්න්න හැමදේම දාන්න පුලුවන් විදියට අපී තේරුම් ගන්නං.. බොරු බය නැතිවෙනවා ඇත්ත දැන ගන්නකොට..

  • @scienceisanart2811
    @scienceisanart2811Ай бұрын

    MSc in Nuclear Science kiyala program ekak thinawa colombo university eke. Eke syllabus eke anthargathaya gana review ekak dennako akke 🙏 plz

  • @romebologna8533
    @romebologna85332 ай бұрын

    ❤🎉🎉

  • @anuragamage8013
    @anuragamage8013Ай бұрын

    🎉

Келесі