No video

19වන සියවසේ කොළඹ ලොකුම මන්දිරය- Alfred House |Animal testing සහ රිලව්, අලි ප්‍රශ්න | From the Crib

In todays video we are talking about the Alfred house, one of the many mansions owned by Sir Charles Henry de Soysa. And then we move on to talk about animal testing in laboratories, human elephant conflict and how the Sri Lankan society behaves.
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Photo credits of originals goes to respective owners.
Join this channel to get access to perks:
kzread.info/dron/j4Iw8J9WyunN5cCrMRxyqg.htmljoin

Пікірлер: 9

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    After recording this video I found so much information (and a rare book) about Sir Charles Henry De Soysa and if you guys are interested I can do a whole episode about him. Just let me know in the comments! Also now you can follow us on Instagram! instagram.com/podcastftc?igshid=MzRlODBiNWFlZA==

  • @adithyasoysa1575
    @adithyasoysa1575 Жыл бұрын

    Good video 😊 Charles Henry De Soysa is my great grandfather ❤

  • @davidranasinghe8093

    @davidranasinghe8093

    4 ай бұрын

    A attamada 😮????

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 Жыл бұрын

    අම්කියො අහන් ඉන්න හරි ම ආසයි ඔයාගේ කටින් ඉතිහාස කතා.😻

  • @virunanadun4323
    @virunanadun4323 Жыл бұрын

    First view and first comment❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Thank you Malli! 🤗

  • @rakhithaabeykoon9297
    @rakhithaabeykoon9297 Жыл бұрын

    මම කියවපු article එකක තිබුනා research එකේදි පාවිච්චි කරන සත්තුන්ට නමක් වත් දාන්න හොද නෑ ආදරෙන් සලකන්න හොද නෑ කිසිම බැදීමක් තියාගන්න හොද නෑ එතකොට research එක බයස් වෙනවා කියලා. ලියපු කෙනා හිටිය නම් ඔලුවට දෙකක් අනින්න තරහක් ආව ඒ වෙලාවෙ නම්. ඒකෙ ඇත්තක් ඇති.ඒත් උන් පව්. මම හිතන්නේ සත්තුන්ගෙන් වැඩ ගන්න එක මහ පව් වැඩක් කියල. අඩු ගානෙ උන්ගෙන් කැමැත්ත අරන් වත් කරන වැඩ නෙමෙයි නෙ. හමුදාවට පොලිසියට ගන්න බල්ලෝ , කරත්ත අදින හරක්, කොට අදින් අලි, පෙරහැරේ යන අලි, අශ්වයො පව්. උන්ට කන්න දීල විතරක් උන්ගෙන් හම්බ කරන එක වැඩ ගන්න එක එක පාරින් මරනවට වඩා අමානුශිකයි.මිනිහෙක්ගෙ කැමැත්තට උන්ගේ ජීවිතේ ඉරනම තීරනය වෙනවා. කතා කරන්න බැරි නිසා උන් හරි ම අසරණ වෙනව.😕😕

  • @dulakshanasrimal1717
    @dulakshanasrimal1717 Жыл бұрын

    Ehema tumors hadichcha rats lata eta passe mokada karanne. Eyalawa marenna thiynwd😢😢

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Euthanize karanawa.