ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද?| How to survive a nuclear bomb| Radiation Protection

In todays video we are going to learn about radiation protection principles and how to apply them in a real life scenario. First we will talk about the principles and then do a simulation using NUKEMAP by Alex Wellerstein to see how a nuclear detonation works and define the different radius and the impact. Then we are discussing about the radiological emergency protocols and the Nuclear Non proliferation treaty.
nuclearsecrecy.com/nukemap/
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Join this channel to get access to perks:
/ @ruvisthoughts

Пікірлер: 302

  • @ruvisthoughts
    @ruvisthoughtsАй бұрын

    Episode 01: විකිරණ කියන්නේ මොනවද? kzread.info/dash/bejne/pp2Lk5aeo62XlKw.htmlsi=XmXKl5y1hz2AM8hn Episode 02: විකිරණ වැදුනහම අපිට මොකද වෙන්නේ? kzread.info/dash/bejne/dZWAr9Ongpy2aKg.html ඔබේ ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව දැනගෙන හිටියද?| Food Irradiation kzread.info/dash/bejne/mnilxpqGnLGZis4.html න්‍යෂ්ටික වෛද්‍ය විද්‍යාව කියන්නේ මොකද්ද? kzread.info/dash/bejne/naJ-tNmJYbjJZdY.html න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද? kzread.info/dash/bejne/m6iMw6qRhpzZgM4.html

  • @piyasenarathnayakamudiyans7937

    @piyasenarathnayakamudiyans7937

    Ай бұрын

    හොඳ යි.. .❤❤❤❤

  • @prasannawithanage-jq6ey
    @prasannawithanage-jq6eyАй бұрын

    ලබාගත් අධ්‍යාපනය මානව සමාජයේ යහපතට යෙදවිම මොනතරම් වටිනවද මේ වගේ ඉදිරිපත් කිරිම් තව තවත් කිරිමට ශක්තිය ලැබේවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @KumbalwelaWisuddanandahimi

    @KumbalwelaWisuddanandahimi

    Ай бұрын

    ගොඩාක්ම පිං මගෙ දුවේ නිවන් දකිත්වා!!!T.R.S

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ස්වාමීන්වහන්ස!

  • @atampahura
    @atampahuraАй бұрын

    මම තාක්ෂණය ගැන උනන්දු වයසක මනුස්සයෙක් , පුතාගේ චැනල් එකෙන් තිබුන ප්‍රශ්න ගොඩක් ලිහාගත්තා, නවත්තන්න එපා ....... මේ වීඩියෝ රටක් වටිනවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @DammaRathana-oy3fv

    @DammaRathana-oy3fv

    Ай бұрын

    හරිම වටින විග්‍රහයක් . ඔබතුමියට ගොඩාක් ස්තුතියි . තෙරුවන් සරණයි

  • @chathuedirisinghe
    @chathuedirisingheАй бұрын

    ඇත්තටම trending වෙන්නම ඔන විඩියො මෙව ❤ අවාසනාව කියන්නෙ අපෙ රටෙ මිනිස්සු බලන්නෙ වැදගත් දෙවල් නෙවෙනෙ දෙයක් උනම තම හැමොම තෙරුන්ගන්නෙ 🥺 .. Radiology ගැන ගොඩක් විඩියො බලාපොරොත්තු වෙන්ව ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @Primecrazyastronomer
    @PrimecrazyastronomerАй бұрын

    ලන්කාව වගේ මිත්‍යා මතත් එක්ක ජීවත් වෙන රටවලට මේවගේ science සම්බන්ද දේවල් ලබාදෙන අක්කට ගොඩක් පින් ❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි! ❤️

  • @hasithakeshara5375
    @hasithakeshara5375Ай бұрын

    මම තාම මේ series එක video එකක්වත් තාම බැලුවේ නෑ. මේ video series එක නවත්තන්න එපා. වෙලාවක් හම්බ උනා ගමන් සේරම බලනවා..ඔයාගේ කලින් video මගේ academic වැඩ වලට සෑහෙන්න උදව් උනා. Thank you ඒකට. දැක්කා නිසා support එකට කියලා comment එකක් දාන්න හිතුනා..ජය වේවා..!

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @tckekirawa7827
    @tckekirawa7827Ай бұрын

    මේ මම බලපු පලමු වැන්න ඔබේ පැහැදිලි කිරීම ,කරුණු විතරක් නෙමෙයි කටහඬ පවා 👌❤💐

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @user-sh3hx2eg8u
    @user-sh3hx2eg8uАй бұрын

    ස්තූතියි ඔබ තුුමියට ලොකු කතාවක් පුංචි අපේ හිතට දැනෙන විදියට ගෙන අාවට සහ අපේ පුුංචි රටට ලොකු අාඩම්බරයක් ඔබ වැනි සැබෑ උගතුන් ලක් අම්මගෙ දරුවන් වීම ගැන🙏🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @Kr_bha
    @Kr_bhaАй бұрын

    අක්කෙ වීඩියෝ එකට බොහොම ස්තුතියි .. එක අවුලක් තියනව,රජය දැනුම් දෙනකන් හිටියොත් නම් අපි මැරෙනව.. මතකනෙ පාස්කුප්‍රහරය දැනගෙනත් මුන් කිව්වෙ නෑනෙ..

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Radiological emergency වලදී එහෙම බෑ. 😊 ලංකාවේ දැනටත් early warning system එකක් තියෙනවා සහ ඒවගේ situation එකකදී ඒ තත්ත්වය ලෝකේ ඒ අදාල ආයතන වලට වාර්තා වෙනවා. ඒකයි කිව්වේ nuclear industry එකේදි රට අදාල නෑ. ලෝකෙම වෙන්නේ එකම විදිහකට. ඒක ලංකාවේ අයට පැහැදිලි කරලා තේරුම් කරන්න හරි අපහසුයි. සරලවම කිව්වොත් රටක් මොන තරන් corrupted උනත් ඒක nuclear industry එකට apply වෙන්නේ නෑ මොකද අනතුරක් උනොත් ලෝකෙටම බලපාන නිසා නිරන්තරයෙන් regulate වෙන්නේ ලෝකේ තියෙන ඒ සම්බන්ධ ආයතන වලින්. රටේ බලධාරීන් අතින් විතරක් නෙමෙයි.

  • @vikumsskaveesha8964
    @vikumsskaveesha8964Ай бұрын

    රජයෙන් කලයුතු වැඩක් ඔබ ඉටු කලේ ගොඩාක් ස්තුතියි

  • @worldofnissanka9222
    @worldofnissanka9222Ай бұрын

    මේ වගේ දේවල් ඉතින් ලංකාවේ කවුරු කියල දෙන්නද? ගොඩක් ස්තූතියි

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @note3files799
    @note3files799Ай бұрын

    කම්මැලිකමට වගේ බලන්න ගත්තෙ.. ගොඩක් ගොඩක් වටින වීඩියෝ එකක්නේ 😮❤❤

  • @preethijayathissa5353
    @preethijayathissa5353Ай бұрын

    ඇත්තටම අනාගතයේ අවිනිශ්චිතතාව මත අපි දැනුවත් වියයුතුම කාරනාවක්.ඔබට බොහොම පින්❤️🙏

  • @weerakoon5874
    @weerakoon5874Ай бұрын

    විකිරණ මාධ්‍යක් තුල react කරන්නේ කොහොමද ... ඊලගට කරන්න ❤💐 ගොඩක් ස්තූතියි 🙏

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341Ай бұрын

    බොහොමත්ම ස්තූතියිි..මෙවැනි දෑ ඉදිරියට කර රට දැනුවත් කරන්න..ජයමවේවා!!.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @garagesale4232
    @garagesale4232Ай бұрын

    ඇත්තටම ගොඩක් හොඳ වටිනා video එකක්. මෙවැනි විද්‍යාත්මක වටිනා කමක් තියෙන videos තව ඉදිරිපත් කරන්න.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @DammaRathana-oy3fv
    @DammaRathana-oy3fvАй бұрын

    මම බෞද්ධ භික්ෂුවක්. ඇත්ත්ටම බොහොම පින් ලැබෙනව මේ දැනුවත් කිරීම සම්බන්ධයෙන් . යම් දවසක මේ දැනුම ප්‍රයෝජනවත් වෙයි කියලාමයි හිතෙන්නෙ. මේ දැනුම රටේ හැමදෙනාම දැනුවත් විය යුතුයි. මෙය share කිරීම ඉතාම වැදගත්

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ස්වාමීන්වහන්ස!

  • @kanishkahemachandra9175

    @kanishkahemachandra9175

    28 күн бұрын

    Pls introduce nuclear fission and fussion mechanism

  • @pradeeplakmal9231
    @pradeeplakmal9231Ай бұрын

    Video eka niyamai akke..godak dewal dana gatta...❤👍

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you! ❤️

  • @no6250
    @no6250Ай бұрын

    එන්ගලන්තය දැනටමත් මහජනයා දැනුවත් කරනවා (24/05/2024) ,ජමනියත් එහෙමයි .ඹබට ගොඩක් ස්තුතිය නොනා මහත්තයෝ(අපිත් යුරොපයේ ඉන්නේ) රැසියන යුකේුන යුද්ධය සහ පුංශ ජනපතිගේ කට නිසා සහ ඊසායල් ඉරාන අරබුද නිසා .ලොකයේ දිවුනුවෙි අවසාන කාලයද මෙි

  • @gihanhirantha131

    @gihanhirantha131

    Ай бұрын

    රුසිවෙ තිරිසන් ආක්‍රමණය නිසා තමයි මේ ඔක්කොම

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    Ай бұрын

    ​@@gihanhirantha131 ත්‍රස්තවාදී අමෙරිකාව බලලොබිව කටයුතු කිරිම නිසා තමයි සෙරම පටන් ගත්තෙ

  • @gihanhirantha131

    @gihanhirantha131

    Ай бұрын

    @@Speedddd-i8r උබ දන්න රෙද්ද රුසියාව තමයි බලලෝභී රට ඇමරිකාව කිසිම රාජ්‍යයක කෑලි අල්ලගෙන නැහැ

  • @Speedddd-i8r

    @Speedddd-i8r

    Ай бұрын

    @@gihanhirantha131 උබ දන්න මගුල නෙටො සන්විදානයක් හදාගෙන දැන් මුලු යුරොපෙම අමෙරිකානු කදවුරු දාගෙන ඉන්නෙ 🤣🤣 බලලොබියො කලු මුහුදෙ බලය ගන්න තමයි මෙ යුද්දෙ ඇති කරෙ එතකොට මෙක්සිකෝවට අයිති ටෙක්සාස් ගත්තෙ 🤣🤣 අමෙරිකාව කිසිම රාජ්ජයක ගත්තෙ නැල්ලු හාවායි ,වර්ජ්න් වගෙ දුපත් ගත්තෙ

  • @gihanhirantha131

    @gihanhirantha131

    Ай бұрын

    @@Speedddd-i8r ටෙක්සාස් 1800 ගනන්වල අතීත කතන්දරයක් හවායි දූපත් කාගෙන්ද බලෙන් ගත්තෙ ? මෑත කාලීනව ඇමරිකාව ජපානය කොරියාව යුරෝපය(WW2) ඉරාකය වගේ ඒක එක හේතුමත අත්‍පත් කරගෙන ඒව තියාගෙන නැහැ රුසියාව එදා ඉදන්ම අවට තියෙන රටවල් යුද්ධවලින් වෙනත් දේශපාලන උපක්‍රම වලින් අත්පත් කරගන්නව උන් එදත් එහෙමයි අදත් එහෙමයි. ලෝකෙ ලොකුම රට රුසියාව උනේ එහෙමයි රටවල් ගනනාවක එකතුවක්. ලෝකෙ තියෙන ආක්‍රමණයකාර්‍රීම රටවල් තමයි රුසියාවයි චීනෙයි. අනික නේටෝ එක හැදුවෙ සෝවියට් සන්ගමේට විරුද්ධව රටවල් ගොඩක එකතුවක්. අදටත් රුසියාව කියන්නෙ රාජ්‍යයන් ගනනාවක එකතුවක්. නේටෝ එක නැත්නම් ඉරිසියාව (රුසියාව ) අවට තියෙන පොඩි රටවල් එකක් බේරෙන්නෙ නැහැ

  • @hpseneviratne9824
    @hpseneviratne9824Ай бұрын

    Très bon explication... Merci beaucoup.

  • @animallovers9971
    @animallovers9971Ай бұрын

    මම CBRNE FIRST RESPONDER කෙනෙක් ඔබතුමියගේ මේ දැනුවත් කිරීම් ඉතාම වැදගත් ❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @animallovers9971

    @animallovers9971

    Ай бұрын

    අද තමයි ඔබතුමියගෙ චැනල් එක ලැබුනෙ මගේ ටීම් එකටත් ලින්ක් එක ශෙයා කලා ඇත්තටම බොහොම ස්තූතීයී මේ දේවල් සාමාන්‍ය ජනතාව දැනුවත් කරනවට

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you very much!

  • @sala3377
    @sala3377Ай бұрын

    Great video.thanks.🙏

  • @chanila2618
    @chanila2618Ай бұрын

    ස්තුතියි

  • @Haziyaa
    @HaziyaaАй бұрын

    ❤🎉 watina video ekak

  • @dinethsuneru6271
    @dinethsuneru6271Ай бұрын

    Great work mis ❤

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dnАй бұрын

    Obathumiyage wadasatahana godak watinawa

  • @dulaniharshika
    @dulaniharshikaАй бұрын

    Thankas akki❤❤❤❤❤❤

  • @christyrajapaksavarese
    @christyrajapaksavareseАй бұрын

    Good information. Thanks lot.!💖

  • @arunajithpathirana3981
    @arunajithpathirana3981Ай бұрын

    නොදන්නා දේවල් ගොඩක් දැනගත්තා, ඔයාට බොහොම ස්තුතියි.

  • @nethmigodawattha517
    @nethmigodawattha517Ай бұрын

    Ruvi, keep up the good content! ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Hey! Thank you so much!

  • @OurPlanetOurHome
    @OurPlanetOurHomeАй бұрын

    Thank you.

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon7174Ай бұрын

    Thanks for sharing

  • @thilankaprabath8514
    @thilankaprabath8514Ай бұрын

    Very valuable...❤❤❤

  • @mithun_perera
    @mithun_pereraАй бұрын

    Very detailed video. Keep it up ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you! ❤️

  • @Jess-ib5pj
    @Jess-ib5pjАй бұрын

    Thank you

  • @wasanthapradeepkumara5789
    @wasanthapradeepkumara5789Ай бұрын

    Great and interesting

  • @poornajayashan2390
    @poornajayashan2390Ай бұрын

    මටත් දැනගන්න ඕන උන දෙයක්. වැදගත් video එකක් . Thanks ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697Ай бұрын

    වටිනා video එකක්. Thanks a lot.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome! 🤗

  • @shanharsha9452
    @shanharsha9452Ай бұрын

    නියමයි.

  • @susimafernando4584
    @susimafernando4584Ай бұрын

    අපේ රජය කියයි ද?😂 ඔබ කළ දැනුවත් කිරීමට ස්තූතියි.❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Nuclear industry එක regulate කරන්නේ රටකින් විතරක් නෙමෙයි. (ප්‍රශ්නයක් උනොත් ලෝකෙටම බලපාන නිසා) ඒක නිසා රටක් corrupted හෝ නැතුව හෝ තිබීම ඒකට බලපාන්නේ නෑ. දැනටත් ලංකාවේ radiation monitoring system එකක් තියෙනවා දකුණු ඉන්දියාවේ න්‍යෂ්ටික බලාගාර තියෙන නිසා. ළඟම plant එක තියෙන්නේ ලංකාවට කිලෝ මීටර 150ක් දුරින්.

  • @raneluis2440
    @raneluis2440Ай бұрын

    ඇත්තටම ස්තුතියි මෙහෙම වීඩියෝ එකක් කරාට. මේ වගේ වටින ඒ විතරක් නෙවෙයි මේ වගේ දේවල් ගැන කරුනු ඉගන ගන්න අවස්ථාව අඩු මාතෘකාවක් ගැන වීඩියෝ එක කරපු එක වටිනවා. ඒක ඇත්තටම ලොකු දෙයක් . ඒත් සොරි මෙහෙම කියනවට. ඉංග්‍රීසි වචන අරන් කර නිසා මට තේරුම් නෑ. සිංහල යොද ගෙන මීට වඩා මේ ගැන කියල දුන්න නම් මටත් මේක දැන ගන්න තිබ්බ නේද කියල පොඩි කනගාටු බවක් තියනවා .

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබේ අදහසට. නමුත් මීට වඩා සිංහලෙන් කරන්න අපහසුයි මේ විෂය. මේක සිංහලෙන් ලංකාවේ උගන්නන්නේ නැති විෂයක් නිසා scientific terms වලට සිංහල වචන නැහැ. IT සිංහලෙන් උගන්නනවා වගේ වෙනවා වචනයක් ගානේ translate කරන්න ගියොත්. කරන මටත් අපහසුයි සැරින් සැරේ නවත්තලා වචන හිතන්න වෙන නිසා. 😊

  • @1xbet0009
    @1xbet0009Ай бұрын

    good job ❤❤❤

  • @NipunaSankalane
    @NipunaSankalaneАй бұрын

    ඉතා වටින Channel එකක් ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තුතියි!

  • @ScienceApi
    @ScienceApiАй бұрын

    Good luck ❤️

  • @ShiranthaBasnayake
    @ShiranthaBasnayakeАй бұрын

    මැඩම් ඊලග වීඩියෝ එකෙන් riactor core එකක් ඇතුලෙ වෙන සියලුම සංසිද්ධිය සාමාන්‍ය අපට පැහැදිලි වෙන විදියට සම්පූර්ණයෙන් කියල දෙන්න. බලන් ඉන්නවා🫡🫡🫡

  • @dilshanwaththuhewa9904
    @dilshanwaththuhewa9904Ай бұрын

    හොඳ දැනුවත් කිරීමක් 🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @creatcity4184
    @creatcity4184Ай бұрын

    මරු මේ වගේ දැනුම නෑ සිංහලෙන් කොහේවත්❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @senadhi12
    @senadhi12Ай бұрын

    ස්තූතී මෙකට ❤❤❤

  • @chanakasameera1595
    @chanakasameera1595Ай бұрын

    බොහොම ස්තූති මිස් . අහන් ඉන්න ආසයි . ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. අන්තිමටම අහපු වීඩීයෝ 2ම ඔන වීඩීයෝ 2කින් ඒ තරම් වටිනවා මිස් අනේ ඉකම්නිම ඔන

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි! මේ තියෙන්නේ දැන් පොඩ්ඩකට කලින් දාපු video එක. kzread.info/dash/bejne/Y3qe1aSilNCbXZM.htmlsi=wUDRQ5aDXgsxl8VJ Educational video එකක්නම් නෙමෙයි හැබැයි.

  • @chanakasameera1595

    @chanakasameera1595

    Ай бұрын

    ​@@ruvisthoughts ස්තූති මිස්

  • @anandawaduge5491
    @anandawaduge5491Ай бұрын

    Thank you very much for information

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @sinethsanjana5314
    @sinethsanjana5314Ай бұрын

    Well explained miss.❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you very much! ❤️

  • @isiwaraya
    @isiwarayaАй бұрын

    ඇත්තෙන්ම වටිනවා.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @damithjdn
    @damithjdnАй бұрын

    දිගටම මේ වගේ විඩියෝ ඕනේ...❤❤

  • @shenalthilanka7883
    @shenalthilanka7883Ай бұрын

    නියමයි 👍❤️

  • @danushkakarunarathna6058
    @danushkakarunarathna6058Ай бұрын

    ❤ thank you...dear❤

  • @vipulshirantha6290
    @vipulshirantha6290Ай бұрын

    හොඳ දැනුමක් ලබා ගත්ත ස්තුතියි 🙏❤

  • @vishwayasas7981
    @vishwayasas7981Ай бұрын

    ❤ thanks

  • @SUNILSSHK1
    @SUNILSSHK1Ай бұрын

    Thx Dr,

  • @nalakaekanayake49
    @nalakaekanayake49Ай бұрын

    Good 👍💛🙏

  • @kamaldilshan4125
    @kamaldilshan4125Ай бұрын

    Thanks❤️💯

  • @sagaracosta2917
    @sagaracosta2917Ай бұрын

    Thanks so much 🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You’re welcome! 😊

  • @sachithmadushanka9902
    @sachithmadushanka9902Ай бұрын

    Video වල සද්දෙ මදි dear..වටින Video ටිකක් ❤

  • @ireshamaduwanthi515
    @ireshamaduwanthi515Ай бұрын

    Good

  • @dilshankanchana8283
    @dilshankanchana8283Ай бұрын

    Both the given topics for the next video are interesting...❤️❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Stay tuned! ❤️

  • @chamindajayasundara5814
    @chamindajayasundara5814Ай бұрын

    Worth ❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you!

  • @Himashapy
    @HimashapyАй бұрын

    ❤😊 nice episode, I collected many information from this episode

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you very much! ❤️ Stay tuned!

  • @rajaekanayake2327
    @rajaekanayake2327Ай бұрын

    Alpha beata, gama react karana vidiya ona...thank you very much ...exelant

  • @damian95222
    @damian95222Ай бұрын

    Great 👍❤️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you!

  • @DileepWijayasingha-oi1om
    @DileepWijayasingha-oi1omАй бұрын

    Attatama godak wadagath digatama karanna shakthiya dahiraya labewa

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @SamuraiUnknown-te5gl
    @SamuraiUnknown-te5glАй бұрын

    Wow ❤ 😮

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oeАй бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමියට මෙහෙමවත් අපව දෙනුවත් කරන එකට 🤗🤗🤗👍👍😍

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @ramanayakakasun1915
    @ramanayakakasun1915Ай бұрын

    Wery good job ❤❤❤❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you! ❤️

  • @danukasanjeewa1819
    @danukasanjeewa1819Ай бұрын

    Mechchara kal wenath bashawalin eganagaththa dewal apema bashawen kiyala denawata sthuti. Uranium gena visthara one thani video ekak

  • @indikawanitunga4451
    @indikawanitunga4451Ай бұрын

    Thank you very much. Theruwan saranai 🙏🙏🙏♥️

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @dineshfernando4063
    @dineshfernando4063Ай бұрын

    දැන් තියෙන තත්වය අනුව අවදානමට පෙර සූදානම වටිනව. වීඩියොව කාලෝචිතයි. Thanks 😊

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @dileepanuwan5302
    @dileepanuwan5302Ай бұрын

    Reactor core එකේ නිල් පාට light එක ගැන කරන්න

  • @udayachathuranga7302
    @udayachathuranga7302Ай бұрын

    වටිනා විශයක්. ඒ වගේම දැනෙන්න රහට කියලා දුන්නට ස්තුතියි. Next video , දෙවනි topic එක හොදයි කියලා හිතනවා

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @v_jayawardhana
    @v_jayawardhana29 күн бұрын

    Chernobyl කියල mini tv series එකක් තියනව.. episode 5i..න්‍යෂ්ටික ව්‍යවසනයක් ගැන scientifically සේරම බලාගන්න පුළුවන් සුපිරිම නිර්මාණයක්.. න්‍යෂ්ටික බෝම්බෙකට අහු උනා වගේ feeling එකක් එනව බලලා ඉවර වෙද්දී..

  • @chinthaka6
    @chinthaka6Ай бұрын

    cherenkov radiation ගැන කරන්න.👍👍

  • @Learnwithfun5418
    @Learnwithfun5418Ай бұрын

    Thanks akki❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you!

  • @chamodishan1778
    @chamodishan1778Ай бұрын

    also tell about the demon core😊

  • @Travel1968
    @Travel1968Ай бұрын

    ඇත්තටම ⁣ඉතා හොදයි.නොනවත්වා දිගටම යන්න.ඔබට ජයෙන් ජය.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @krishanthiperrera551
    @krishanthiperrera551Ай бұрын

    නිකමට බැලුවේ එහෙත් ඉතා වැදගත් .දන්න හැමෝටම යවන්න ඕනෙ.

  • @ajithchandrawansa5685
    @ajithchandrawansa5685Ай бұрын

    Best

  • @user-hq9hi2gl1i
    @user-hq9hi2gl1iАй бұрын

    Hoda video ekak

  • @susanthagunasekara2736
    @susanthagunasekara2736Ай бұрын

    Good job where do you work

  • @darkStar.000
    @darkStar.000Ай бұрын

    me lagadi russia wala haduwe Burevestnik kiyala nuclear engine thiyana ulimited range ekak thiyana missike eka ka hypersonic walta wada awuln neda eke exhaust gas eka radioactive nisa podak nuclear engine propagation system ekak ganath kiyana hariyatama dane na

  • @tharindudineth2406
    @tharindudineth2406Ай бұрын

    ඊයේ මේ channel එක දැක්කේ.. මං දැන ගන්න ආස දේවල් කතා කරන්නේ..

  • @chehanchamika9474
    @chehanchamika9474Ай бұрын

    Asama KZread channel ekak wei maru.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ඔබතුමාට!

  • @ravindudewminda2482
    @ravindudewminda248227 күн бұрын

    Iron mange arc reactor eke theory eka explain karanna!

  • @user-bj2iu4hf2y
    @user-bj2iu4hf2yАй бұрын

    ❤godak,watena,katawak,very ,good luck

  • @sampathweerathunga6404
    @sampathweerathunga6404Ай бұрын

    Miss good evening. Please Could you give me ? Instructions with guide me how I follow basic course about nuclear science

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Good Evening! You can follow the courses on the IAEA E learning platform. elearning.iaea.org/m2/

  • @RoshanRathnayaka-vz8dn
    @RoshanRathnayaka-vz8dnАй бұрын

    Namuth mama mage mathru bumiya gana godak bawthikawa ha adyathmika yana 2nma danna kenek washayen..mage danum paddathiyata anuwa..kisima daka lankawata kisima kenekta visala anathurak karanna ba

  • @hodaakalpa
    @hodaakalpaАй бұрын

    මම ආසයි physical කරලා පිටරට ඉගනගන්න එන්න .Academic වගේ යන්න තමයි ආස.මට තියන ප්‍රශ්නේ physical degree තියන අයට Academic නැතුව වෙන job වලටත් ඔහෙට එන්න පුලුවන්ද? ඕයා masters එකක් කරලා නේද ඔහෙ job එකකට ගියෙ.phd වලට වගේම masters වලටත් scholarship ගන්න පුලුවන්ද ?.ඔයා තමයි මගේ motivation එක ❤❤❤💗

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you for your comment and the passion! I really appreciate that. Physical science කිව්වට ස්පෙෂල් එක අනුව ෆීල්ඩ් එකේ වෙනස් වෙනවනේ. එතකොට physical science jobs කියලා ඒවා නෑ. ඒ අදාල field එකට related jobs තමයි හම්බෙන්නේ. (This one is about careers in science kzread.info/dash/bejne/moGYp9l9qaXMfbA.htmlsi=v9nhqynymdmccQ5u) දෙවෙනි කාරනේ තමයි fresh graduate කෙනෙක්ට working experience නැතුව කෙලින්ම වෙන රටක job එකක් ගන්න අමාරුයි. ලංකාව ඇතුලෙත් අමාරුයිනේ graduate උන ගමන් ජොබ් එකක් ගන්න. මම masters එක කරේ France වල. ඒක නිසා තමයි EU ඇතුලේ jobs වලට apply කරේ. PhD වලට scholarships නෙමෙයි හම්බෙන්නේ. Europe වලනන් හම්බෙන්නේ working visa එකක් සහ මාසේ ගානේ salary එකක් දෙනවා. USA වල tuition fee waiver එකක් එක්ක living expenses වලට TA හෝ RA පෝස්ට් එකක වැඩ කරන්න වෙනවා.(bachelors වලින් පස්සේ USA වලට direct PhD apply කරන්න පුළුවන්) Europe වල Masters එකක් නැතුව PhD apply කරන්න බෑ. Fully funded masters programs ඕනේ තරං තියෙනවා. ඒවා හොයන හැටි, apply කරන හැටි අපි මේ video එකේ කියලා දුන්නා. kzread.info/dash/bejne/c3Wcz9GoZb3QZ7Q.htmlsi=0_dPf3Y7MF4wJYL0 හැබැයි ඉතින් first year එකේ ඉඳන් හරියට වැඩ කරන්න ඕනේ. නිකන් හිටියට scholarships දෙන්නේ නෑ. Wishing you the best of luck for your future endeavors!

  • @hodaakalpa

    @hodaakalpa

    Ай бұрын

    ruvisthoughts thank you akki💗💗💗

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970Ай бұрын

    good

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    Thank you!

  • @dinukarajapakshe1931
    @dinukarajapakshe1931Ай бұрын

    Love yo videos.! ❤ පාලිමන්ට් එකටත් එකක් දාන්න..

  • @MPG987
    @MPG987Ай бұрын

    හොය හොය හිටියෙ . තෑන්ක්ස්. පට්ටම වැදගත්

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @prabath7621
    @prabath7621Ай бұрын

    සෑම ෙක ෙනකුම බැලිය යුතු ඉතාම වටිනා video එකක්.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @kanishkahemachandra9175
    @kanishkahemachandra917528 күн бұрын

    Pls introduce nuclear fission and fission mechanisms

  • @user-dw3tm9io8g
    @user-dw3tm9io8gАй бұрын

    මිත්‍යා විජ්ජා සමාජ ගත කරන කාලෙක විද්‍යාව සමාජ ගත කිරීම ඉතාම යහපත් .thank you so much

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

Келесі