සතුරු රටවල් සුන්නද්ධූලි කළ හැකි ලොව වේගවත්ම බැලස්ටික් මිසයිල 8 ක් | Fastest Ballistic Missiles

Fastest Ballistic Missiles In The World
Contact - 0703978326 / 070-2190209
Our Facebook Page - / wishmalokaya
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 492

  • @gihansathsara007
    @gihansathsara0072 жыл бұрын

    කියුබානු මිසයිල අර්බුදය ගැනත් වීඩියෝ එකක් ගේන්නකො

  • @lisath123p3

    @lisath123p3

    2 жыл бұрын

    අනිවාර්යයෙන්ම

  • @user-mj3tq3lo3w

    @user-mj3tq3lo3w

    2 жыл бұрын

    ඒ අර්බුදය මා විසින් නිර්මාණය කරන ලද්දක් නොවේ.

  • @chenitha1716

    @chenitha1716

    2 жыл бұрын

    @@user-mj3tq3lo3w උබ මෙතනටත් ඇවිත් හොදටම කරලනෙ නන්දෙ

  • @shanakajeewan4651

    @shanakajeewan4651

    2 жыл бұрын

    @@user-mj3tq3lo3w 😂

  • @EarthMusic11
    @EarthMusic112 жыл бұрын

    USA ❣❣

  • @user-tm6gs2jl5e
    @user-tm6gs2jl5e2 жыл бұрын

    ඇයි බන් ලංකාවේ අපේ ගෑස් මිසයිල 💪💪💪

  • @jasonranaweera3630
    @jasonranaweera36302 жыл бұрын

    USA🇺🇸♥️

  • @slgamers5294
    @slgamers52942 жыл бұрын

    America 🇺🇸

  • @naleenranasinghe6939
    @naleenranasinghe69392 жыл бұрын

    විඩියෝ එක මරු සුපිරි විශ්ම ලෝකය මේ වගේ විඩියෝ ඔිනා😃😀❤👍👍

  • @kavishkau
    @kavishkau2 жыл бұрын

    niyamai ayye,usa❤

  • @abeethasanuka2800
    @abeethasanuka28002 жыл бұрын

    ප්‍රංශයේ m51 බැලැස්ටික් මිසයිල ය

  • @SAN_1810
    @SAN_18102 жыл бұрын

    Usa technology great usa 🇺🇸 👍 1st ❤💖💫

  • @dragonium_rzx

    @dragonium_rzx

    2 жыл бұрын

    👎👎👎👎👎👎👎

  • @tharidu2532

    @tharidu2532

    2 жыл бұрын

    😂

  • @SAN_1810

    @SAN_1810

    2 жыл бұрын

    @@dragonium_rzx why

  • @dragonium_rzx

    @dragonium_rzx

    2 жыл бұрын

    @@SAN_1810 because usa haven't great tech somes they have but Rassia and Germany build great technology

  • @dilshanwasalaarachchi8562

    @dilshanwasalaarachchi8562

    Жыл бұрын

    @@dragonium_rzx 🤣🤣🤣🤣🤣🤣🤣

  • @Dananjaya1020
    @Dananjaya10202 жыл бұрын

    USA🇺🇸😏

  • @avishkad1701
    @avishkad17012 жыл бұрын

    අද video එකත් නියමයි. Thanks විශ්ම ලෝකය 😚😍❤

  • @chenitha1716
    @chenitha17162 жыл бұрын

    hypersonic/ supersonic/ ICBM / cruies missiles. ඇරිකාව/ රැසියාව/ ඊශ්‍රායෙලය / හිට්ලර් / ලෙනින් ...... ✊✊ also legend kim ✊

  • @OppoA17-fr2xb

    @OppoA17-fr2xb

    Ай бұрын

    ඇරිකාව නෙමෙ ඇමරිකාව 😌

  • @mffr_333
    @mffr_3332 жыл бұрын

    ලෝකේ හොඳම submarine හදන රටවල් ගැන video එකක් ඕනේ

  • @Mr.Malzzz
    @Mr.Malzzz2 жыл бұрын

    කියුබානු මිසයිල අර්බුදය ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් ඕනේ අයියේ..🤘🤘❤️❤️

  • @darkgamers0001
    @darkgamers00012 жыл бұрын

    හිට්ලර්ගෙ නාසි වාදය ගැන video ekak gennako

  • @shiran7403
    @shiran74032 жыл бұрын

    ඔය වගේද අපේ ලිට්‍රො ගෑස් බැලැස්ටික් මිසයිල අල්ට්‍රා ප්‍රෝ මැක්ස් 😁😅

  • @dilakshishani65
    @dilakshishani652 жыл бұрын

    3වෙනි ලෝක යුද්ධයක් ඇති උනාම කීයක් මිය ගියාද කියලා ගනින්න මිනිසෙක්වත් ඉතුරු වෙන් නෑ.🤔

  • @pudhumaineda5011
    @pudhumaineda50112 жыл бұрын

    නියමායි. 👍👍👍ආව ගමන් බැලුවෙ.

  • @vindulasenavirathna1914
    @vindulasenavirathna19142 жыл бұрын

    ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ.ඕනවට වඩා තාක්ශනයේ දියුනුව මිනිසාටම මරු කැදවයි

  • @Amazing.world-670
    @Amazing.world-6702 жыл бұрын

    Minuteman missle එක පට්ට🙂❤❤

  • @funfilled7554
    @funfilled75542 жыл бұрын

    Amazing.....and also i love your voice.......

  • @heshanweraniyagodage1575
    @heshanweraniyagodage15752 жыл бұрын

    අද වීඩියෝ එක නියමයි 👍👍👍

  • @nishantha1422
    @nishantha14222 жыл бұрын

    පාර්ලිමේන්තුවේ වර්ග කීලෝමීටර ගානට විතරයක් ගහන්න පුළුවන් මිසයිලයක් නැද්ද .

  • @thushiweera6696

    @thushiweera6696

    2 жыл бұрын

    🤣😅

  • @imeshakash8022

    @imeshakash8022

    2 жыл бұрын

    බිම් බෝම්බ දාමු පුපුරන කොට සරම අස්සෙ තියෙන ජම්බෝල දෙක එලියට පනින්න ☹️

  • @nilminirajapaksha2412

    @nilminirajapaksha2412

    2 жыл бұрын

    🤣☢️🤣

  • @rahaleranga350

    @rahaleranga350

    2 жыл бұрын

    😂😂😂

  • @iroshaadarshi7752

    @iroshaadarshi7752

    2 жыл бұрын

    Ammo shantha😂😂😂

  • @teressilva786
    @teressilva7862 жыл бұрын

    තව මිසයිලයක් පාර්ලිමේන්තුවට දැම්මnam හරි

  • @99bussrilanka16
    @99bussrilanka162 жыл бұрын

    1 st my comment අදත් සුපිරි

  • @tragaryen3036
    @tragaryen30362 жыл бұрын

    *Video එක මැදදි අම්මෝ කියලා කියවුනු ඉන්වාද ? 😱😱*

  • @DinujaRashmika
    @DinujaRashmika2 жыл бұрын

    වීඩියෝ එක සුපිරියි ❤️❤️❤️

  • @T__C.9
    @T__C.92 жыл бұрын

    USA 😏

  • @knowledgeseeker4968
    @knowledgeseeker49682 жыл бұрын

    ලංකාවෙ එකක් හදල නැනෙ😂ඒ උනාට කෝමද අපේ යක්ක පුත්තු කියලනෙ කියන්නෙ😂

  • @controlgaming6998

    @controlgaming6998

    2 жыл бұрын

    Rawana ge .. see more

  • @vishwathathsara6769

    @vishwathathsara6769

    2 жыл бұрын

    දඩු මොනරේ තියනවනේ

  • @tharidu2532

    @tharidu2532

    2 жыл бұрын

    😂

  • @darkgamers0001
    @darkgamers00012 жыл бұрын

    හිට්ලර්ගෙ නාසි වාදය ගැන video ekak ගේන්නකො

  • @oshandachathuranga8829
    @oshandachathuranga88292 жыл бұрын

    ඇමෙරිකාව ද ලෝකෙ පලවෙනි icbm එක හැදුවෙ මම හිතුවෙ ussr කියල😬🥶

  • @youaremyverycutegirlfriend3679

    @youaremyverycutegirlfriend3679

    2 жыл бұрын

    China 🇨🇳 bang

  • @tharuknimsara7639

    @tharuknimsara7639

    2 жыл бұрын

    අමෙරිකාවට ගහන්න බෑ බන් කාටවහ්

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    "ගෝඨා-ගෝ ගමේ" තිබූ වාහනය තදබදය හා සාමකාමී අරගලයේ youtube වීඩියෝව 👇👇👇 kzread.info/dash/bejne/d4iZrdt9j7WohLw.html

  • @imeshakash8022

    @imeshakash8022

    2 жыл бұрын

    @@youaremyverycutegirlfriend3679 good morning හීන දකින්න එපා 🖕

  • @youaremyverycutegirlfriend3679

    @youaremyverycutegirlfriend3679

    2 жыл бұрын

    @@imeshakash8022 your dp! made in China

  • @ravindurashmika4895
    @ravindurashmika48952 жыл бұрын

    best amarica

  • @rathnayaka4627
    @rathnayaka46272 жыл бұрын

    Thank you 🙏

  • @Jeanfrecesche
    @Jeanfrecesche2 жыл бұрын

    පුටින්ට පිළිකාවක්ලු නේත. 🤭🤭🥲🥲

  • @prussia4864

    @prussia4864

    2 жыл бұрын

    @👑 minura gayan😂 රුසියාවෙ බිලියනපතියෙක්ගෙ බිලියන ගානක් අමෙරිකාවේ තිබුන වත්කම් ඔක්කොම අමෙරිකාවේ රජය ගත්ත , බ්‍රිතාන්‍යයේ තිබුනු සුපෝපබෝගි ජෙට් 2 ක් රාජසන්තක කරලා🤣🤣😂

  • @johnwi-l_l-iamsf3763

    @johnwi-l_l-iamsf3763

    2 жыл бұрын

    Lol, that's a western propaganda , u get fooled to suchfalse claims lol..

  • @prussia4864

    @prussia4864

    2 жыл бұрын

    @👑 minura gayan පුටින්ට විතරක් නෙවේ හිගාකන්න වෙන්නෙ කියලා රුසියාවෙ බිලියන පතියො ගොඩකගෙ සල්ලි තියෙන්නෙ යුරෝප් රටවල ඒ ගොඩක් ඒවා ඒ ඒ රටවල් රාජසන්තක කරල යුක්‍රේනෙ යුද්දෙ හින්දා

  • @shehalfernando

    @shehalfernando

    2 жыл бұрын

    "ගෝඨා-ගෝ ගමේ" තිබූ වාහනය තදබදය හා සාමකාමී අරගලයේ youtube වීඩියෝව 👇👇👇 kzread.info/dash/bejne/d4iZrdt9j7WohLw.html

  • @hasithaniroshan9980

    @hasithaniroshan9980

    2 жыл бұрын

    @👑 minura gayan උබ කියන්නෙ ඔය කියන තරම් ඕව වෙයි කියලද? ඔය මගුල් යුද්දෙ ඉවර වෙලා කාලයක් යනකොට මොකෙක්ටවත් ගානක් නෑ ඔය මගුල් යුද්දෙ උන් ලස්සනට තමන්ගෙ සල්ලි ටික ගනී. අනික ගොඩක් උන්ගෙ සල්ලි තියෙන්නෙ සෞදි වල . උන් ජීවිතේය යුරෝපෙට සල්ලි දාන් නෑ.

  • @pradishge
    @pradishge2 жыл бұрын

    So super aiya ♥️♥️♥️♥️😍😍😍😍😍😙😚🎊🎊

  • @sanathjayaweera80
    @sanathjayaweera802 жыл бұрын

    Niyamayi kolla🥰

  • @user-on5iw1cj2b
    @user-on5iw1cj2b9 ай бұрын

    අති දැවැන්ත යුධ පුවත් ගෙනා ඔබට බොහොම ස්තුතියි!

  • @susanthaasoka4985
    @susanthaasoka49859 ай бұрын

    Good 🙏👍

  • @danith7365
    @danith73652 жыл бұрын

    සුපිරි 🖤💌

  • @parabanda261
    @parabanda2612 жыл бұрын

    scott adkins ganath vedio ekk krnna 🥰😍😍👌👍💪💓

  • @trendingmusic207
    @trendingmusic2072 жыл бұрын

    අදත් 1 මගෙන්❤️‍🔥

  • @ravindrakumara8257
    @ravindrakumara82572 жыл бұрын

    Niyama video akak

  • @mudithaneelanga1082
    @mudithaneelanga10822 жыл бұрын

    ඔයගෙ චැනල් එක මම දැක්කෙ අහම්බෙන් ... එවෙලෙම මම සබ්ස්ක්‍රයිබ් කලා ❤️.. අද වීඩියෝ එකත් සුපිරි 🔥🔥.. අපේ ගෙදර හැමෝමත් ඔයාගෙ වීඩියෝ බලන්න ගොඩක් කැමති ❤️❤️❤️..

  • @lowawata-5414
    @lowawata-54142 жыл бұрын

    Mexico ගැන video එකක් ඕනි.....😢😢

  • @isiwaraya
    @isiwaraya2 жыл бұрын

    සුපිරි

  • @Kenothsl8585
    @Kenothsl85852 жыл бұрын

    මේ ලෝකයට ආපු නරකම අසිකිතම ජිවින් තමා මිනිස්සු කියන්නෙ ...👈🥴

  • @maxtharindu1742
    @maxtharindu17422 жыл бұрын

    Supiriyak

  • @Maliya5374
    @Maliya53742 жыл бұрын

    පට්ට

  • @sadunikaranasinghe1623
    @sadunikaranasinghe16232 жыл бұрын

    වොයිස් එකනම් පට්ට...

  • @hashanchamika3674
    @hashanchamika36742 жыл бұрын

    මූසල ආයුද ප්‍රයෝජනයට ගන්ඩ නොලැබේවායි පතමි..

  • @vihangabimsara4716
    @vihangabimsara47162 жыл бұрын

    යූරි ගගාරින් ගෙ අභ්‍යාවකාශ ගමන ගැන වීඩියෝවක් ඕනි

  • @krishanmadumadana5220
    @krishanmadumadana52202 жыл бұрын

    ලකේගල ගැන වීඩියෝ එකක් ඕනි

  • @MF-lg4jd
    @MF-lg4jd2 жыл бұрын

    ජුදව්වන් ගැන VIDEO එකක් ඉක්මනට ඕන please !

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha58062 жыл бұрын

    Ambo ekanam 😯😯

  • @tharidu2532
    @tharidu25322 жыл бұрын

    Patta👍😈

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick66082 жыл бұрын

    අපිට එකක් ඕනෙර් මේ බලවත් මිසයිල වලින්.. අර දියවන්නාවෙ ගරක් මඩුවෙ හරක් රැලට පිස්සු අපිට උන්ව මරල දමන්න ඕනේ ගාලඇතුලෙ ඔක්කොමටික අප්ලෝඩ්වෙලා ඉන්න වෙලාවට.. උන්ගෙන් මේ රටේ අහිංසක මිනිසුන්ගෙ ජිවිත ටික බේරාගන්න ඕනේ? .

  • @nayonfernando1146
    @nayonfernando11462 жыл бұрын

    aung san suu kyi, Margaret Thatcher, Chandrika Bandaranaike, Tsai ing-wen, me 4 dena ge videos 4 k danneko

  • @YulanNimdiyaEkanayaka106
    @YulanNimdiyaEkanayaka1062 жыл бұрын

    RUSPUTIN ගැන video එකක් ona🇷🇺🇷🇺

  • @vihangabimsara4716
    @vihangabimsara47162 жыл бұрын

    අයියෙ මෙක්සිකෝව ගැන වීඩියෝවක් දෙන්නකෝ 😊😊

  • @sasidugimhanferdinan450
    @sasidugimhanferdinan4502 жыл бұрын

    හිට්ලර් ගැන video ekak one

  • @chamindaranabahu1336
    @chamindaranabahu13369 ай бұрын

    රැසියාව❤❤❤

  • @sasirithinura5034
    @sasirithinura50342 жыл бұрын

    ආදරෙයි හැමදාම විශ්ම ලෝකය

  • @KG.372
    @KG.3722 жыл бұрын

    👌👌👌

  • @prabathjayasuriya1197
    @prabathjayasuriya11972 жыл бұрын

    lova hodama adyapana kramaya gana video ekk gennako

  • @hasiWills1021
    @hasiWills10212 жыл бұрын

    එහෙම බලවත් රටක් වෙලත් පෘතුවි ගොඩබිම පෘශ්ඨයෙන් හතරෙන් එකක් උන රටක් අපේ රටෙන් තුනෙන් එකක් වෙච්ච ඊශ්‍රායලයෙන් සමාව අරගන්න උනා කිව්වම, ටිකක් හිතන්න දෙයක් තියෙනවනෙ.

  • @lakshithaweerasinghe1980

    @lakshithaweerasinghe1980

    2 жыл бұрын

    Israil walata lede dana ona than waradi dala thiyenawa. Anika lava rob karala thiyene apahasath maka kathawak. Ekata samawa gathe putin ge nihatha mani kamata

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    @@lakshithaweerasinghe1980 ඔව්, ඔබ හරි, ඒත් මම මේකෙන් කියන්නෙ උන්ට මේකට මැදිහත් වෙන්න තරම් තියෙන බලය ගැන. අපිට තිබුනා ඔහොම බලයක් ආසියාවෙ දෙවනි බලවත්ම ආර්ථිකය හැටියට , අපි ඒක විනාස කරගෙන , අපේ මිනිස්සුන්ට මතයක් තියෙනව රටේ ප්‍රමානය බලපානවා කියල බලවතෙක් වෙන්න, නමුත් එහෙම දෙයක් කිසිසේත්ම නෑ කියන එකයි කියන්න තියෙන්නෙ, ඒවගේම අපිට භූමිය මදිනම් ඒක වැඩිකරගන්නත් හැකියාව තියෙනවා අපේ මුහුදු සීමාව ඉතා පුලුල් එකක්, ඔය දේශසීමා තියෙන රටවලට ඒකත් බෑ, ඒත් අපි මොනවද මේ කරන්නෙ කියල හිතනකොටත් දුකයි මෙහෙම දේවල් තියාගෙන.

  • @lakshithaweerasinghe1980

    @lakshithaweerasinghe1980

    2 жыл бұрын

    @@hasiWills1021 un madi hatha une na. Lava toc apahasa kare zelensky ta ydewanwa gana kiyala. Aka samawa ganna ona deyk. Kisima rajya nayakykta ba rataka jathiykta apahasa krna

  • @hasiWills1021

    @hasiWills1021

    2 жыл бұрын

    @@lakshithaweerasinghe1980 මැදිහත්වීම කිව්වෙ සාකච්චා වල මැදිහත්වීම ,

  • @mptech4352

    @mptech4352

    2 жыл бұрын

    සමාව ගන්නෙ බලවත් නිසාම නෙමෙ එකත් යුද උපක්ක්‍රමයක්

  • @thilinaudayanga
    @thilinaudayanga2 жыл бұрын

    දන්නෙ නැති ගොඩක් දේ දැන ගත්තා..

  • @uthpaladinushi3524
    @uthpaladinushi35242 жыл бұрын

    ප්‍රශ්නෙ තියෙන්නෙ දැන් ඕවා ඉන්දියාවත් හදනව නේ 😢.

  • @komarikk1394
    @komarikk13942 жыл бұрын

    👍👍

  • @rohahema6270
    @rohahema62709 ай бұрын

    මොනවා නැතත් අමෙරිකාව ඉන්නෙ ඊශ්‍රායලයත් එක්ක නිසා කාටත් බය වෙන්න දෙයක් නැහැ. ඊශ්‍රායලයට ජයවේවා. පැහැදිලි කිරීම ස්තූතියි.

  • @rohanadananjaya1
    @rohanadananjaya12 жыл бұрын

    ❤🕊️

  • @tipsandtricksforlife3418
    @tipsandtricksforlife34182 жыл бұрын

    කියුබානු මිසයිල අර්බුදය වීඩියෝ එකක් ඕනි

  • @sujithgunarathna6184
    @sujithgunarathna61842 жыл бұрын

    Ane Lil pump gana video ekkak krannako please

  • @lahirudilshan9417
    @lahirudilshan94172 жыл бұрын

    ❤️❤️

  • @duleninsuka2450
    @duleninsuka24502 жыл бұрын

    අද video එකත් fantastic විශ්ම ලෝකය 👍පුලුවන්නම් please microsoft සමාගම ගැන video එකක් ඕනි.❤️❤️කෝ එහෙම ඕනි කියන අය 😘😘

  • @NVFilmsSL
    @NVFilmsSL2 жыл бұрын

    👍 👍

  • @slvideoclips4787
    @slvideoclips47872 жыл бұрын

    Salim Anarkali loves story eka deepan

  • @hasithalakshan8387
    @hasithalakshan83872 жыл бұрын

    පිස්සුවක් ඒක විනසකරී............

  • @NipunNimsaraYt
    @NipunNimsaraYt2 жыл бұрын

    රුසියන් විප්ලවය ගැන වීඩියෝ එකක් ඕන ❤🥰

  • @thilinashiwantha7924
    @thilinashiwantha79242 жыл бұрын

    ❤️👍

  • @architectsofsrilanka7200
    @architectsofsrilanka72002 жыл бұрын

    Dan sarmat

  • @user-mp5cp2rn1n
    @user-mp5cp2rn1n9 ай бұрын

    ❤❤❤👍👍👍

  • @ravinduekanayaka8090
    @ravinduekanayaka80902 жыл бұрын

    ❤️

  • @binarasathsanda__28
    @binarasathsanda__282 жыл бұрын

    Wishma lokaya ❤️❤️❤️ රොහන විජේ විර ගැන video එකක් ඔනේ please

  • @sasankadulanjana79
    @sasankadulanjana792 жыл бұрын

    😍

  • @nirmaladamayai8652
    @nirmaladamayai86522 жыл бұрын

    Purana යක්ෂyo gana vidio ekak gennako

  • @max-ob4ns
    @max-ob4ns2 жыл бұрын

    Serama atthada 🤔

  • @slfound6717
    @slfound67172 жыл бұрын

    rs 28 ek thma hodama icbm ek

  • @amilasupun7743
    @amilasupun77432 жыл бұрын

    😎😎😎😎😎👍👍

  • @user-ll2yd9kt8k
    @user-ll2yd9kt8k6 ай бұрын

    රුසියාවේ victory parade එකේ TOPOL missile එක තමා අරන් ගියේ samrat missile නෙමේ

  • @chamika7913
    @chamika79132 жыл бұрын

    2:23 පලවෙනි ballistic missile එක nazi v2 එක ඒ තාක්ෂණයෙන් තමා පස්සෙ සොවියට්, අමෙරිකා දෙගොල්ලොම හදන්නෙ

  • @controlgaming6998

    @controlgaming6998

    2 жыл бұрын

    German la thama hodama

  • @sachithalok9304
    @sachithalok93042 жыл бұрын

    රුසියානු විප්ලවය ගැන වීඩියෝ එකක් දාන්න

  • @lahiruabeysinghe4190
    @lahiruabeysinghe41902 жыл бұрын

    Russian war ukraine update nadda

  • @Mrmean886
    @Mrmean8862 жыл бұрын

    මම ඉන්නකෝ හදන්න මිසෛල,✌✌✌✌✌

  • @sahanbandara4231
    @sahanbandara42312 жыл бұрын

    ලොකෙ දරුණුම guns,missiles,bomb ගැන ඔනෙ

  • @dkdragon0
    @dkdragon0Ай бұрын

    The father of the intercontinental ballistic missile (ICBM) - American engineer Simon "Si" Ramo (May 7, 1913 - June 27, 2016) The first practical design for an ICBM grew out of Nazi Germany's V-2 rocket program

  • @sanjayaprasanka1234
    @sanjayaprasanka12342 жыл бұрын

    හයිපර් සොනික් එකනේ වේගවත්ම

  • @yasithalakshan4492
    @yasithalakshan44922 жыл бұрын

    USA 🇱🇷🔥🔥🔥

  • @darshanasamarakoon4113
    @darshanasamarakoon41132 жыл бұрын

    කොච්චර දියුණු උනත් හැමදෙකින්ම වෙන්නෙ. ලොකය විනාශය වෙන එක තමයි

  • @babyworld_9777

    @babyworld_9777

    2 жыл бұрын

    Ekane api diyunu naththe. Ane pala gobbayo

  • @kasunchameerabollatha4948
    @kasunchameerabollatha49482 жыл бұрын

    ප්‍ර්‍ර්‍රර්ලිමන්ට් එකට 1ක් දාමු

  • @hasithasampath818
    @hasithasampath8182 жыл бұрын

    ඇමරිකාව බලවත් රටක් උනේ යුදෙව්වෝනිසා

Келесі