VAPA Television | Artha | අර්ථ | කෘතීම බුද්ධිය | Artificial Intelligence(AI) |Dr. Ruchira Wijesena

Ойын-сауық

VAPA Television | Artha | අර්ථ | කෘතීම බුද්ධිය සහ එමගින් මානවයාට සිදුකරන බලපෑම|ආචාර්ය රුචිර විජේසේන
වැඩසටහන් නිෂ්පාදනය සහ කලමනාකරණය - සුසන්ත ගුණවර්ධන
සම්බන්ධිකරණය - සුසන්ත ගුණවර්ධන
සහය නිෂ්පාදනය - පමෝද් මධුභාෂණ / තනූජා සමරසිංහ
සම්පත්දායකත්වය - ආචාර්ය රුචිර විජේසේන
ඉදිරිපත් කිරීම - මිත්සලා නිම්නදී
කැමරාකරණය - කෝසල අනුරුද්ධ / තනූජා සමරසිංහ / ලහිරු රන්දික
දෘශ්‍ය සංකලනය - පමෝද් මධුභාෂණ
වේශ නිරූපණය - සදරු උදයංග
ශ්‍රව්‍ය සංකලනය -හංසක සුභාෂ්
සංස්කරණය - පමෝද් මධුභාෂණ
© vapa television

Пікірлер: 204

  • @WalkUpWithAshan
    @WalkUpWithAshan14 күн бұрын

    Dr. Ruchira Wijesna.... මා දුටු වටිනාම මානව සම්පතක් ධනාත්මක නැත්නම් යහපත් සිතුවිලි හැඩ කරන සැබෑ විද්වතෙක්...ඔබට බොහොම ස්තුතියි. මෙවන් වැඩසටහන්ක් කල නිවෙදිකාවටත් නාලුකාවටත් ස්තූතියි.

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566Ай бұрын

    ඔබතුමා සමාජයට දායාද කරන දැනුම් සම්භාරය හරි වැදගත් ඔබතුමා පොළවේ පය ගසාගෙන ජීවිතය ගතකරන්න සමාජයට උගන්වන්න දරණ උත්සාහය ප්‍රසංශනීයයි. ඔබතුමා උගත්කමින් ඔළුව උදුම්මවා නොගෙන අනෙකුත් අයට දෙන ආදර්ශය උපුටා ගන්න හැමදෙනාම උත්සාහ ගනිමු.

  • @SathnasiriSathnasiri.

    @SathnasiriSathnasiri.

    28 күн бұрын

    00

  • @user-kh9hz9vg8y

    @user-kh9hz9vg8y

    14 күн бұрын

    සරලව සියල්ලම පැහැදිලි කරන්නට තිබෙන හැකියාව අගයන්නම ඕන .තෙරුවන් සරණයි ඔබ තුමාට.

  • @MrKeetaya

    @MrKeetaya

    8 күн бұрын

    එතුමා බටහිර දැනුමේ වහලෙක්.

  • @prasannagunawardana5323
    @prasannagunawardana532329 күн бұрын

    Very excellent discussion . රුච්ර සර් ගේ chanal එක මම බලනවා. එහි ඔහු තම කුඩා දියනියද හවුල් කරගෙන බොහොම නිහතමානීව විවිධ ක්ශේස්ත්‍ර ගැන සරලව දැනුවත් කරනවා. ඒත් අද මේ සාකච්ඡාවේදී ඔහු මේ නව විශය ඉතා සරලව වගේම විශිෂ්ඨ ලෙස දැනුවත් කලා. එතුමා විශිෂ්ඨ බුද්දිමතෙක්. මා මේ chanal එක දැක්කේ 1 time . නිවෙදිකාවගේ ඉදිරිපත් කිරිම, පෙර සුදානම , භාශා හැසරවිම, ප්‍රස්න වල අන්තර්ගත ය වගේම ආරාධිතයා වෙත දැක්වු ගව්‍රරවය මුසු සුහදත්වය ද විශිෂ්ට යි. මේ වගේ වැඩසටහන් තව දුරටත් ඉදිරිපත් කරන්න.Thank you .

  • @dinithivithanage2641

    @dinithivithanage2641

    27 күн бұрын

    රුචිර සර්, AI technology එක autism දරුවන් ට යොදා ගන්න පුළුවන් ද

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage741325 күн бұрын

    මේ කාන්තාවගෙ වචන හැසිර වීමේ හැකියාව නම් අති විශිෂ්ටයි.ඉතාම පැහැදිලියි.

  • @kasundeepthaboralugoda5131

    @kasundeepthaboralugoda5131

    16 күн бұрын

    Yes. Can't be an AI system?

  • @kasundeepthaboralugoda5131

    @kasundeepthaboralugoda5131

    15 күн бұрын

    No. I learnt. She is using prompt engineering. That is why!

  • @pathtohappiness4711
    @pathtohappiness471129 күн бұрын

    බුද්ධිමත් අනාගතය හොඳින් තේරුම් ගත් රුචිර ගුරුතුමා මව්බිමට මහා සම්පතක් ...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු !!!...

  • @VIDEN_SL
    @VIDEN_SL28 күн бұрын

    රුචිර මහතා නම් ඉතින් සුපිරී තමා. ඔබතුමියගේ ඉදිරිපත්කිරීම ගොඩක් හොදයි. ජය වේවා !

  • @nevillewijenayake3496
    @nevillewijenayake349614 күн бұрын

    ඔබතුමාගේ මේ පැහැදිලි කිරි ම, ඉතා විශිෂ්ඨයි , බෝහෝම ස්තුතියි

  • @anandamarkalanda1878
    @anandamarkalanda187828 күн бұрын

    ඔබගේ දැනුමත් ඇයගේ සිංහල බසත් අගයමි ...ජය !

  • @thusharawickramarathna7288
    @thusharawickramarathna728824 күн бұрын

    වැඩසටහන මෙහෙයවීම ඉතා සාර්ථකයි.මනා වෘත්තීයමය හැකියාවක් පෙන්නුම් කරනවා.ඉතා ප්‍රශංසනීයයි.♥️

  • @sarathwickramarachchi3351

    @sarathwickramarachchi3351

    14 күн бұрын

    දැණුම මෙන්ම...එය ගැණුම ඉතා ඉහළයි..👍

  • @ChampikaDuminda
    @ChampikaDuminda28 күн бұрын

    ඉතාමත් ආකර්ෂණීය ලෙස වැඩසටහන හැසිරවීම සහ සුපැහැදිලි කරැණු දැක්වීමක්. ❤❤

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya944229 күн бұрын

    කෘතිම බුද්ධිය ගැන මගෙ දරුවන්ට ඉඩ ලැබෙන පරිදි මම දන්න දැනුම බෙදනව. මේ වැඩසටහනේ ඉතා හොඳ ප්‍රවේශයක් තියනව ඒ අදහස ඒත්තු ගන්වන්න.. බොහෝ ම ස්තුතියි! නිවේදිකාව ඉතාම වෘත්තිය මට්ටමේ ප්‍රශස්ත ඉදිරිපත් කිරීමක් කළා. ඉතා අගෙයි.

  • @SuperUnawatuna
    @SuperUnawatuna19 күн бұрын

    ගුණාත්මක බව ඉහළ වටිනා වැඩසටහනක්. රුචිර මහතා විසින් ලස්සන විඳිය ට දැනුවත් කිරීමත් මෙහි නිවේදිකාව ඉතාමත් සාර්ථක ලෙස මෙහෙය වීම ඉතාම සුවිශේෂයි. සුපිරිම වැඩසටහනක්.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira353228 күн бұрын

    කෘතිම බුද්ධිය ගැන අර්ථාන්විත විග්‍රහයක් ඉදිරිපත් කිරිම තුලින් අපව ඥාණනය කළ රුචිර සර්ටත් vapa නාලිකාවේ නිවේදක තුමියටත් බෙහෙවින්ම ස්තූතියි.

  • @dilshanhimantha2139
    @dilshanhimantha2139Ай бұрын

    Very informative discussion. Well done Sir 🎉

  • @ejpedirisinghe4837
    @ejpedirisinghe483722 күн бұрын

    ලංකාවේ ටෙලිවිෂන් නාලිකාවල වැඩ කරන ගිරවියන්ට , මෙම වැඩසටහන් ඉදිරිපත් කරන්නියගෙන් ,ඉගෙන ගැනීමට බොහෝ දේ ඇත.ජඩ මාධ්‍ය කලාව අවසන් කළ හැක.

  • @ranaweeraum880

    @ranaweeraum880

    21 күн бұрын

    Very correct

  • @sanjubala9696
    @sanjubala969617 күн бұрын

    ජය වේවා

  • @hedemu1902
    @hedemu19025 күн бұрын

    ඔබ තුමාට සම්බූදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා

  • @lahirulakshitha5228
    @lahirulakshitha5228Ай бұрын

    වටින පුද්ගලයෙක් ට ආරාධනා කරල තියෙන්නෙ❤️

  • @MrGunasinghe
    @MrGunasingheАй бұрын

    මාත් මේ වැඩ සටහන එන තුරු සිටියා. Tv එකේ දැක්කෙ මග සිට මුල සිට අහන්න බැරි වුනා ❤️

  • @dingiriya92
    @dingiriya9227 күн бұрын

    ඉතා වැදගත් වැඩ සටහනක්‌. මේ විෂයේ ඇති සංකීර්ණ බව අවබෝද කරගත්තා නම් වැඩසටහන කොටස් වශයෙන් ව්කාෂණය කරන්න තිබුනා 😘

  • @sinethkothalawala7540
    @sinethkothalawala754016 күн бұрын

    Sir කියන life long learning කියන එකට මම සම්පූර්ණයෙන් එකගයි හරි වටින වැඩසටහනක්

  • @JanaranjanaParanamana
    @JanaranjanaParanamana19 күн бұрын

    ඉතාමත් වැදගත් වැඩසටහනක් .AI සම්බන්ධයෙන් ලොකු දැනුමක් ලබාගත්තා.රුචිර සරටත් නිවේදිකා මහත්මියටත් ගොඩක්ම ස්තුතියි .

  • @jayathnandana7955
    @jayathnandana795529 күн бұрын

    මම ඔබේ මිතුරිය!!!!!! මිත්සලා නිම්නදී ඔබටත් ස්තුතියි !

  • @kesavankumara8252
    @kesavankumara825214 күн бұрын

    ප්‍රශ්ණ විචාරික මහත්මියට ස්තුති කළ යුතුයි ඇගේ දැනුම හා වටහා ගැනීමේ දක්ෂතාවය ගැන. ඔබ‍ට හොඳ ඉගෙනීමක් තිබෙනවා මෙම විෂය ගැන. ඒ අනුව, රුචිර මැතිතුමා වැනි උසස්ම තත්වයේ උගතෙකු සමග සාකච්චාවට ඔබ ඉතා සුදුසු කෙනෙකු වී ඇත. ඇත්තටම ඔබ‍ට මෙම රැකියාවේ ඉතාම උසස් තත්ත්වයකට පත්වීමෙ අවස්තාව ඇත. ඔබ‍ට සුබ පැතුම් !!!

  • @dilusha6172
    @dilusha617212 күн бұрын

    බොහොම සතුටුයි මෙහි comments දැක්කම. ඇත්තටම බුද්ධිමත් මානව සම්පතක් අපේ රටට තියෙනවා. රුචිර සර්ලා වගේ බුද්ධිමත් අයට මේ රටේ අවස්ථාවක් දුන්නොත් මේ රට දියුණු කරන එක සුළු දෙයක්

  • @kulasirihewage8114
    @kulasirihewage81148 күн бұрын

    හරීම සතුටුයි. බොහොමත්ම ස්තූතියි.

  • @christianteachera.a.vithan5832
    @christianteachera.a.vithan583221 күн бұрын

    හරිම වටිනවා. Thank s.

  • @isurusrinath9904
    @isurusrinath9904Ай бұрын

    ආචාර්ය රුචිර විජේසිංහ🥰🥰🥰

  • @chamindasuga8273
    @chamindasuga8273Ай бұрын

    Excellent discussion 👏with Doctor thank you very much.

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe11 күн бұрын

    ඉතාමත් ම ප්‍රයෝජනවත් වටිනා වීඩියෝවක් . වැඩසටහන මෙහෙයවීම ප්‍රශංශණීයයි . බොහොමත්ම ස්තූතියි , ඔබතුමියට සහ ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන්හට .ආචාර්ය රුචිර විජේසේන මහත්මාණන් වත්මන් තරුණ පරපුරේ කුසලතා වර්ධනය උදෙසා කිසිම ආර්ථික ප්‍රථිලාභයකින් තොරව සිය උසස් දැනුම් සම්භාරය බෙදා දෙන ශ්‍රේෂ්ඨ ආචාර්ය වරයෙක් . මෙවැනි කාලීනව විශේෂ වැදගත් කමක් දරන විෂයක් පිළිබඳව සාකච්ඡාවක් කිරීමට එතුමාණන්ව තෝරා ගැනීම පිළිබඳව මා නැවත වතාවක් ඔබතුමියට ස්තූතිවන්ත වෙනවා.

  • @dayagunasekara6540
    @dayagunasekara654029 күн бұрын

    Well done sir 🎉

  • @mahenmarasinghe.4946
    @mahenmarasinghe.49467 күн бұрын

    He is a national assert. Proud of you, Ruchira. ❤❤❤

  • @PraneethFonseka
    @PraneethFonseka26 күн бұрын

    Thank you Sir, share with your knowledge,

  • @ranaweeraum880
    @ranaweeraum88021 күн бұрын

    ඉතා හොඳ පැහැදිලිකෘරීමක්

  • @ajjj772
    @ajjj77213 күн бұрын

    බොහොම ස්තූතියි හරි අගනා පැහැදිලි කිරීම නිසා හොඳ අවබෝධයක් ලැබුණා ඒ වගේම ඔබතුමියගේ ඉදිරිපත් කිරීමත් අති විශිෂ්ටයි

  • @kithtube
    @kithtubeСағат бұрын

    Very good basic exploration on AI . I hope deep learning ,coding and machine learning will be teaching deeper in Sri Lankan schools.

  • @shashika407
    @shashika40729 күн бұрын

    ආදරෙයි ආදරෙයි අහස වගේ ❤❤❤

  • @chandraratnasiri2247
    @chandraratnasiri224713 күн бұрын

    Good discussion. Thsnk you both

  • @sachitrawijesooriya8736
    @sachitrawijesooriya87369 күн бұрын

    ඔබතුමාට ගොඩක් ස්තුති

  • @VijithRathnayake
    @VijithRathnayake27 күн бұрын

    Excellent Sir.Thanks

  • @sameeraedirisinghe2377
    @sameeraedirisinghe237726 күн бұрын

    Thank u, sir.. I started to see Horizon Docoumentry and started chatting with Chatgpt.. Thank u very much, sir, for your guidance.. Hero in U tube 🎉❤🎉❤

  • @rienzieperera9368
    @rienzieperera93687 күн бұрын

    Niyamai, thanks

  • @gunesara61
    @gunesara6128 күн бұрын

    Thank you so much for both. Excellent program ❤

  • @diaslawrence802
    @diaslawrence80211 күн бұрын

    ඉතා වැදගත් වැඩසටහනක්,බොහෝ කරුණු දැනගත්තා

  • @nadeeshandeshapriyagovinit5006
    @nadeeshandeshapriyagovinit500620 күн бұрын

    තෙරුවන් සරණයි

  • @hansanidias1789
    @hansanidias178922 күн бұрын

    සර් ඔයාගෙ නිහතමානී කමනම් අගය කරන්නම ඕනෙ. සරලව ජීවත්වීම ලොකු මානසික නිදහසක් ලබාදෙනවා.

  • @vgamagepiyasirisunil8176
    @vgamagepiyasirisunil817629 күн бұрын

    Excellent

  • @hasithagunathilaka1821
    @hasithagunathilaka182125 күн бұрын

    Excellent Sir, thank you for your ideas

  • @MrGunasinghe
    @MrGunasingheАй бұрын

    Great sir and vapa tv ❤️🙏

  • @user-ef2uh2xc2l
    @user-ef2uh2xc2l28 күн бұрын

    Excellent .... කියන්න වචන නෑ...

  • @sheltonhewawansage6269
    @sheltonhewawansage62696 күн бұрын

    Excellent!

  • @rohannishantha9756
    @rohannishantha975629 күн бұрын

    I like your explanation because you are our hero for now technically experience

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage645625 күн бұрын

    An excellent discussion

  • @anuraranasinghe8653
    @anuraranasinghe865322 күн бұрын

    Godaak watina danum sambarayak stuthi oba depalatama harima asawen baluwa wadasathanak🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ed8jq3cl5c
    @user-ed8jq3cl5c13 күн бұрын

    Thank u Sir and ARTHA...great work

  • @vipulajayalath5738
    @vipulajayalath573824 күн бұрын

    Thank you very much.

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b13 күн бұрын

    Very good

  • @slkidstalent5626
    @slkidstalent56267 күн бұрын

    Excellent sir

  • @crazyworld5078
    @crazyworld507810 күн бұрын

    Thank you

  • @user-vr2so4sx3d
    @user-vr2so4sx3d14 күн бұрын

    A valuable discussion thaks for both of you.

  • @nadeeshaweerasekara6658
    @nadeeshaweerasekara665813 күн бұрын

    grate speech ruchira

  • @mubarakhassan4533
    @mubarakhassan453313 күн бұрын

    excellent definitions provided in simple language to all learners. thank you professor and thank you to the TV channel.

  • @thusithasuranga7
    @thusithasuranga718 күн бұрын

    Great sir. Great work. Both are doing well.

  • @DayansBandara
    @DayansBandara18 күн бұрын

    මෙහෙයවීම මෙන්ම විස්තර කිරීම ඉතා ම විශිෂ්ටයි.

  • @operadeceylon5723
    @operadeceylon572316 күн бұрын

    thank you. great programme

  • @scanurasiri1
    @scanurasiri114 күн бұрын

    Dr.Ruchiara is a great assert for Sri Lanka....

  • @jayasuriyafamily
    @jayasuriyafamily4 күн бұрын

    Very valuable information for future generations. Thanks 🎉❤

  • @dilankoelmeyer6004
    @dilankoelmeyer600415 күн бұрын

    Amazing interview, Prof. Ruchira! Your insights on the AI revolution were incredibly enlightening. You made complex ideas easy to understand and highlighted the importance of ethical advancements. Thank you for sharing your expertise 👍👍👍

  • @samithkumara
    @samithkumara8 күн бұрын

    Excellent ❤

  • @isuru9031
    @isuru9031Ай бұрын

    Great job ❤❤

  • @a_u_r_atrack7300
    @a_u_r_atrack730029 күн бұрын

    Good job

  • @lakshmanwickramathnga8492
    @lakshmanwickramathnga849212 күн бұрын

    Thank you sir

  • @milanvandort4628
    @milanvandort46284 күн бұрын

    Supperb sir

  • @KhJg-hw5cf
    @KhJg-hw5cf13 күн бұрын

    Thank yousir

  • @AnuraDeshapriyaWijekoon
    @AnuraDeshapriyaWijekoon26 күн бұрын

    ස්තූතියි ආචාර්ය රුචිර විජේසිංහ මැතිතුමනි.

  • @samanthasenarathna293
    @samanthasenarathna29313 күн бұрын

    ගොඩක් හොද වැඩ සටහනක් බුද්දිමතුන් දෙදෙනෙක් ❤

  • @user-kp1dg6ir2w
    @user-kp1dg6ir2w26 күн бұрын

    Thanks sir

  • @lalithmilroy
    @lalithmilroy25 күн бұрын

    රුචිර සර්❤ ස්තූතියි ඔබට.

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA17 күн бұрын

    Very interesting . Always liked professor ❤

  • @rasrabel60
    @rasrabel6022 күн бұрын

    great

  • @mangalajayawardena8387
    @mangalajayawardena838728 күн бұрын

    Sirge videos api hamawitama balanawa, ewa wishishtai 👍👌👍👌 Thawa yamak kiyayuthui labala wayasaka pauwana mema niwedaka diyaniyath methumata nisigawurawaya labademin ethumata hodin sawan demin itha menawin ayage karyaya sidukaranawa Oba depalatama thuthi 👍👌

  • @chathurangashanmugalingam
    @chathurangashanmugalingam16 күн бұрын

    Very Very nice

  • @vipulaanuranga6717
    @vipulaanuranga671710 күн бұрын

    🎉 great job..

  • @kosalsbandara7402
    @kosalsbandara740225 күн бұрын

    Thanks !sir

  • @priyanifrancis4122
    @priyanifrancis412227 күн бұрын

    Thanks sir ❤

  • @harindavishvajith1492
    @harindavishvajith149212 күн бұрын

    Good Content!

  • @thanujasamaraweera4373
    @thanujasamaraweera437313 күн бұрын

    Excellent discusion. Simply explained a vast area about AI. Very informative. One thing to be corrected. Thats not chat gtp but Chat GPT. Thank you for bringing this.

  • @sampathsilva623
    @sampathsilva62314 күн бұрын

    Well done, we are expecting similar good programs....

  • @amilaprasanna4509
    @amilaprasanna450918 күн бұрын

    තව ඉස්සරහට මොන මොන දේවල් එයිද කියල හිතාගන්න බැ

  • @anomarajasinghehettiarachc4685
    @anomarajasinghehettiarachc468529 күн бұрын

    😮...... Very interesting . 🌏

  • @neelakasm
    @neelakasm25 күн бұрын

    Nice🙂 Thamx

  • @thusamullaharathniroshaind2377
    @thusamullaharathniroshaind237719 күн бұрын

    thank u sir❤

  • @erandaherath3134
    @erandaherath31347 күн бұрын

    Supiri buddimathek..

  • @thilinaedirisinha2098
    @thilinaedirisinha209829 күн бұрын

    Adarei boss

  • @ArunaAruna-fx6ej
    @ArunaAruna-fx6ej7 күн бұрын

    මමනම් කියන්න දැන් මානවයා සොයාගත්ත දේවල් හොදටම ඇති. මොකද . 😢 සොබහාධාම අපේ පරිසරය නැතිවෙයි ලෝකයේ කවුරුත් කන්නේ ඇටවර්ග ගෙඩි කොල මල් අල දැන්ම තිත... තැබිය යුතුයි 🙏🙏🙏🙏🙏💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏

  • @aadaminda5717
    @aadaminda571727 күн бұрын

    ❤❤❤❤❤❤❤

  • @SugathDhammika-lp5en
    @SugathDhammika-lp5en27 күн бұрын

    Wery intelligent program

  • @amilarandeni554
    @amilarandeni55416 күн бұрын

    වේදිකාවගේ වචන උච්චාරණය සහ හැසිරවීම අති විශිෂ්ටයි 🎉

  • @fishingtech5585
    @fishingtech5585Ай бұрын

    ❤❤

  • @thanujadayasri793
    @thanujadayasri79324 күн бұрын

    රුචිර සර් 🙏🙏🙏

Келесі