ගණිතය එපාවෙන්නෙ ඇයි? | Science | Dr. Ruchira Wijesena | 2022.02.23

ගණිතය එපාවෙන්නෙ ඇයි?
Salapathala Maluwa | Dr. Ruchira Wijesena | 2022.02.23
JAYAMAGA ON SOCIAL
Join Our Facebook page : / jayamagatv.lk
Follow on TikTok : / jayamagatv
Subscribe on KZread : / jayamagatvlk
Watch Jayamaga TV Live : / jayamagatvlive
Jayamaga TV is now broadcast 24/7 on PEO TV CH 94 & Dialog TV CH 25 in Sri Lanka and also live on KZread.
Jayamaga Media Network - All Rights Reserved
#Jayamagatv #SalapathalaMaluwa #Science

Пікірлер: 62

  • @romwij
    @romwij2 жыл бұрын

    තරුන නිවේදකතුමාට සුභ අනාගයතයක පෙර ලකුනු තියෙනවා.එය එසේම වේවා!

  • @mathsworld3162
    @mathsworld31622 жыл бұрын

    Great sir 🤗, මෙන්න මෙවා තමි හරවත් වැඩටහන් ... මෙ නාලිකාවෙන් අද්‍යාපනයටම අදාල බොහො වැඩසටහන් කරන්න.. මිනිස්සාව බුද්ධිමත් කරන කතිකාවත් සිදු කරන්න .. අපේ රටේ නැත්තෙත් මෙ වගෙ හරවත් වැඩසටහන්.. 😊

  • @deshan25
    @deshan25 Жыл бұрын

    හැමදාම වගේ රුචිර සර් විශිෂ්ටයි ❤️ 😍

  • @dnnbuddy
    @dnnbuddy2 жыл бұрын

    වටිනා උගතෙක් සමග හරවත් කතිකාවක්. අපේ දරුවෝ ජීවිත ආදර්ශට ගන්න ඕන මෙවැනි මහත්වරු. නුදුරු අනාගතේදී ඉබේම රට දියුණු වෙයි.

  • @shehanimalshika4313
    @shehanimalshika43132 жыл бұрын

    මටත් හරිම අප්‍රිය ම විෂයක් තමයි ගණිතය කියන්නේ.🥺😑 මනින්න බැරි ඛේදවාචකයක්.ඔබතුමා හරි.🥺

  • @chandimadivarathna7240
    @chandimadivarathna72402 жыл бұрын

    මේ සර්ගේ youtube channel එකක් තියනව බලන්න. ගොඩක් වටිනවා. සර්ගෙ නමින්ම youtube channel එකේ නම තියෙන්නේ.

  • @adjaanaaadvertisingservice7746

    @adjaanaaadvertisingservice7746

    2 жыл бұрын

    kzread.info/dash/bejne/gZllmsuwfbGsm7w.html

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu13176 ай бұрын

    රුචිර විජේසේන මහතා ගේ වටිනාකම අපි දැනන් තිබුනා එතුමා ගේ වීඩියෝ බැලීමෙන් නමුත් මේ නිවේදක කර්තව්‍යය කරන මහතා දැන ගත්තෙ මේ වැඩසටහන් තුලින් අපූර්ව දක්ෂයෙක් ආඩම්බරයි අපේ රටේ මෙහෙම වටිනා තරුනයන් ගේ හැකියාවන් ගැන ❤🙏

  • @emanside3519
    @emanside35192 жыл бұрын

    ඔයාලග නාලිකාව මාරම වටින අර්ථවත් නාලිකාවක් තෙරුවන් සරණයි ♥️♥️♥️

  • @thushanthafernando3629
    @thushanthafernando3629 Жыл бұрын

    Small correction..... 3 : 4 : 5 ---- 5 : 12 : 13 ---- 7 : 24 : 25 are the ratios that satisfy Pythagorean Theorem with all lengths being integers.

  • @gayanharshana608
    @gayanharshana6082 жыл бұрын

    පවුල් කඩාගත්ත බල්ලොයි බැල්ලියොයි ගෙනල්ල උන්ගෙ අසික්කිතකන් රටේ මිනිස්සුන්ට රහට කියන පඩත්තර channel කාරයෙ ඉන්න රටක මෙවැනි මහා කල්‍යාණ මිත්‍ර රත්නයක් කැදවීම ට කටයුතු කිරීම පිලිබඳව බොහොමයක් ස්තූතියි

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    2 жыл бұрын

    සහතික ඇත්ත.💯

  • @gotabaya8972

    @gotabaya8972

    2 жыл бұрын

    ඒකනම් සහතික ඇත්ත✌

  • @Meowie811

    @Meowie811

    25 күн бұрын

    😂 budammo පටන් ගැම්ම

  • @hotleader3319
    @hotleader33192 жыл бұрын

    කොච්චර දැනුමක් ලබා ගන්න පුලුවන් නාලිකාවක්ද ජය වේවා ...❤️

  • @ashenisuranga2915
    @ashenisuranga29152 жыл бұрын

    නිවේදක මහත්මයා හොද දක්ශයෙක් 👏

  • @ekavinda
    @ekavinda2 жыл бұрын

    ජය වේවා. ජිවිතයට වටිනාකමක් දෙන්න උදව් වුනාට

  • @astrologyinstitute3064
    @astrologyinstitute30642 жыл бұрын

    බාස්ගේ සෘජුකෝන කතාවෙි 2,3,5 නෙවෙයි 3,4,5 යනුවෙන් විය යුතුයි නේද සර්

  • @keshanisakunthala8600
    @keshanisakunthala8600 Жыл бұрын

    ජීවිතේට ගොඩක් වැදගත් පාඩමක් බොහොම ස්තුතියි... 🙏

  • @rohanasampath7728
    @rohanasampath7728 Жыл бұрын

    sir...ඔබතුමා මම ගරු කරන පුද්ගලයෙක්...දැනුම චින්තනය තර්කනය අති විශිෂ්ටයි... පයිතගරස් ත්‍රික ඔබතුමා නොදැන නෙවෙයි...නමුත් මෙතැනදී ඔබතුමාට පොඩි අතපසු වීමක් වෙනවා...ඒ ගැන මම නොසලකමි...මෙවැනි වැඩසටහන් එක වරම release නොකරන්නේ නම් ඉතා මැනවි...හිතවත් බුද්ධි මණ්ඩලයකට යොමු කර රිලිස්කරන්න...ඔබතුමා ගණිතය විද්‍යාව දර්ශනය සමාජගත කරමින්...ගෙන යන මෙම වැඩසටහනට...විවේචන ඉදිරිපත් කිරීමට...ඊනියා විභජ්ජවාදින්ට ඉඩ නොතබන්න...ජය❤❤❤

  • @rohanapathmasiri3318
    @rohanapathmasiri33182 жыл бұрын

    Harima wedagath sakachchawak.theruwansaranai obasemata....!

  • @sampathcreative7764
    @sampathcreative77642 жыл бұрын

    මේක මරු Weldone

  • @user-kt6tf6zv9c
    @user-kt6tf6zv9cАй бұрын

    Great Presentation! I would like to add here is the importance & the skill of Mathematical Model Building in many areas of Social Sciencers! And also with the Statical Sciences! 49:24 Good 49:24 Luck! 🌻🌹💐😇💜👍

  • @violinmelody725
    @violinmelody7252 жыл бұрын

    ඇත්තෙන් ගොඩක් හරවත් කතිකාවතක් .... sir

  • @prasannakumara6159
    @prasannakumara61592 жыл бұрын

    නිවේදකතුමා බෙහොම දක්ශයෙක්..

  • @navinnavingunasila2102
    @navinnavingunasila21022 жыл бұрын

    සුපිරි වැඩක්

  • @roshanmadushanka7058
    @roshanmadushanka7058 Жыл бұрын

    Great

  • @navinnavingunasila2102
    @navinnavingunasila21022 жыл бұрын

    නියමයි සර්

  • @ducamb
    @ducamb Жыл бұрын

    Good one

  • @niuntunenhl4201
    @niuntunenhl42012 ай бұрын

    සුපිරි.❤

  • @Hoffmenn
    @Hoffmenn2 жыл бұрын

    ❤️🙏🏾

  • @beautifulmauritius1838
    @beautifulmauritius18382 жыл бұрын

    ❤️

  • @khthinkandeducate
    @khthinkandeducate Жыл бұрын

    What is the mathematics today so this video i understand ☺️🏆️💰❤🎮🖥️💡

  • @rameshsilva8212
    @rameshsilva82122 жыл бұрын

    👍

  • @mayukakarunarathne9611
    @mayukakarunarathne96112 жыл бұрын

    Sir

  • @fernando-et1wl
    @fernando-et1wl2 жыл бұрын

    නිවේදකයා සුපිරි

  • @dumidumail
    @dumidumail2 жыл бұрын

    Thanks Ruchira…

  • @udar03
    @udar032 жыл бұрын

    😍🧠

  • @maxbro9044
    @maxbro90442 жыл бұрын

    🥺❤️

  • @romwij
    @romwij10 ай бұрын

    මම දන්න යාලුවෙක් ඉන්නවා එයාට ගනිත ෆෝබියාව තියෙනවා.ගානක් හදන්න දුන්නොත් පොර බයවෙලා දාඩිය දාලා කලන්තේ හැදෙනවා.

  • @navodindumina6622
    @navodindumina66222 жыл бұрын

    🥰❤️

  • @aadaminda5717
    @aadaminda57172 жыл бұрын

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @channasulakshana7778
    @channasulakshana77782 жыл бұрын

    💌👍

  • @tilakberagama844
    @tilakberagama844 Жыл бұрын

    අච්චරට මෙච්චරනං ඔච්චරට කොච්චරද?

  • @thisanduhirunlakshimal5868
    @thisanduhirunlakshimal5868 Жыл бұрын

    ගණිතය නම් එපා වෙන් නෑ Chemistry🤢 නම් එපා වෙනවා.

  • @chamarawanninayake2014
    @chamarawanninayake20142 жыл бұрын

    ඍජු කෝණ ගැන කතාවෙදි කියන 2,3,5 කියන අනුපාතය වැරදී නේද? ඒක 3,4,5 කියල නිවරදි වෙන්න ඕනෙ

  • @tharutharu9446

    @tharutharu9446

    Жыл бұрын

    නෑ හරි ඒක ත්‍රිකයක්

  • @gimhanawathsilu2819

    @gimhanawathsilu2819

    Жыл бұрын

    ඔව් ඔව් එක හරි ❤

  • @niuntunenhl4201

    @niuntunenhl4201

    2 ай бұрын

    @chamara ඔවු.3,4,5 විය යුතුයි

  • @bigbrain4619
    @bigbrain46192 жыл бұрын

    Epa wenne nathi ayath innawa mn wage

  • @senevi1
    @senevi17 ай бұрын

    ඍජු කෝනයක් නිර්මාණය කරන මේසන් බාස් මහත්වරු ලනු කෑල්ලකින් මනින පාද තුනේ දිග 3,4 සහ කර්නය 5 . මෙම වීඩියෝව බලන විට ප්‍රකාශ කළ සංඛ්‍යා තුන 2,3 සහ 5 නිවැරදි නොවන බව කරුණාවෙන් දන්වා සිටිමි.

  • @lalithwijerathna4139
    @lalithwijerathna41392 жыл бұрын

    ශිතය kiyane mkkda kiyala adi dnagatte

  • @l.m.sriransapradeep.4253
    @l.m.sriransapradeep.42532 жыл бұрын

    මට ගනිතය එපා වෙලා 😥😥😥😥😥😕

  • @emanside3519

    @emanside3519

    2 жыл бұрын

    හිතින් හදා ගත්ත දෙයක් වෙන්නත් පුලුවන්, වෙනස් කෝණයකින් ගණිතය දිහා බලන්න 🙂

  • @darshanediriweera4056

    @darshanediriweera4056

    2 жыл бұрын

    වරද ඔබේ නොවේ. ඔබට ගණිතය උගන්වපු ගුරුවරුන් ගේය .

  • @shehanimalshika4313

    @shehanimalshika4313

    2 жыл бұрын

    Matath. Den MN a/l art karanne.🥺 MN wadiyenma kemathi ekata ithin.music walata.

  • @prabhathniwedaka4797

    @prabhathniwedaka4797

    5 ай бұрын

    සමහර පාසල් වල ගණිත ගුරුවරු නැහැ.වෙන විෂයන් උගන්වන ගුරුවරු ගණන් උගන්වන්නේ.6-9 පන්ති වලට නම් හුගාක් වෙලාවට ගණන් උගන්වන්නේ වෙන විෂයන් උගන්වන ගුරුවරු 😢😢😢😢

  • @sunilperera2643
    @sunilperera26432 жыл бұрын

    Notes potha pbbperera

  • @williamratanayane3276
    @williamratanayane3276 Жыл бұрын

    ඔබට සුළු වරදක් වූනානේ නේද !

  • @Prasadsridanushka
    @Prasadsridanushka2 жыл бұрын

    33:30 😂

  • @anandaananda26
    @anandaananda262 жыл бұрын

    3 4 5 9*16=25, -

  • @user-ty9ul7eg9i

    @user-ty9ul7eg9i

    Жыл бұрын

    9+16=25 🤹

Келесі