න්‍යෂ්ටික බලාගාරයක් වැඩකරන්නේ මෙහෙමයි| ලංකාවේ හදන්න පුලුවන්ද?| How does a Nuclear Power Plant work

Hi all! I'm Ruvi, a Nuclear Engineering masters student from Universite Paris Saclay. In todays video, I am going to talk about how a nuclear power plant functions, what are its advantages and safety, security and maintenance in Nuclear energy field works.
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Links to the articles:
www.epa.gov/radtown/radioacti...
www.scientificamerican.com/ar...
www.iaea.org/newscenter/news/...
Join this channel to get access to perks:
/ @ruvisthoughts

Пікірлер: 305

  • @ruvisthoughts
    @ruvisthoughts Жыл бұрын

    ලංකාවට න්‍යෂ්ටික බෝම්බයක් වැටුනොත් මොකක් වෙයිද? kzread.info/dash/bejne/jIRksaaxd9urhco.html න්‍යෂ්ටික විද්‍යාව තේරෙන සිංහලෙන් kzread.info/dash/bejne/pp2Lk5aeo62XlKw.htmlsi=Glmw5lhx-073CncW ඔබ ගන්න ආහාර විකිරණ වලට නිරාවරණය වෙන බව ඔබ දැන සිටියාද? kzread.info/dash/bejne/mnilxpqGnLGZis4.htmlsi=QegyM-a5vsAniOZZ Links to the articles: www.epa.gov/radtown/radioactive-wastes-coal-fired-power-plants www.scientificamerican.com/article/coal-ash-is-more-radioactive-than-nuclear-waste/ www.iaea.org/newscenter/news/what-is-nuclear-energy-the-science-of-nuclear-power University of Colombo Videos: kzread.info/head/PLuiwUEQTs3QJOyHxB6Thm5teZzO79SbPe Science කරහම මොකද වෙන්නේ? : kzread.info/dash/bejne/moGYp9l9qaXMfbA.html පරිණාමය science වලින්: kzread.info/dash/bejne/Zo112al7grO8j6Q.html Research එකක් කරන්නේ කොහොමද?: kzread.info/dash/bejne/Z6aoo8eTdcWqqps.html

  • @worldofnissanka9222
    @worldofnissanka9222 Жыл бұрын

    කරුණු කිහිපයක් නිසා සතුටුයි..එකක් තමයි ශ්‍රී ලංකික කාන්තාවක් මේ දැනුම ලබා ගෙන තිබීමයි.. 2 ලංකාවේ නොදැනුවත් බහුතරය ගැන අනුකම්පාවෙන් ඒ දැනුම සරල භාෂාවෙන් සමාජගත කිරීම... ගොඩක් ස්තුතියි

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @hasithakeshara5375

    @hasithakeshara5375

    3 ай бұрын

    Nuclear waste dispose karana vidiya video ekak karanna barida?

  • @ishara3136

    @ishara3136

    2 ай бұрын

    ඉතින් බම් Chatgpt තියනවනි.

  • @udith-pz4tv
    @udith-pz4tv10 ай бұрын

    හොද නායකත්වයක් යටතෙ ලංකාවට ඔබගෙ උගත් කම හැකියා මව් රටට දායාද කිරීමට ඔබට හැකියාව ශක්තිය ලැබෙවා .... සතුටුයි හොදින් අධ්‍යපනය ලබන්න සුභ අනාගතයක්..

  • @ruvisthoughts

    @ruvisthoughts

    10 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 Жыл бұрын

    හරිම සතුටුයි.ලාංකික කාන්තාවක් මෙවැනි විශයක් තෝරා ගෙන ඉන් ඉහලටම පැමිනීම ගැන. ඇත්තටම මෙයට බියවිය යුතු නැහැ. ලංකාවේ දේශපාලුවන්ට මේවා අහසට පොලොව මෙන් පරතරය. උන්ට ඒවා අදාලම නැහැ. අනික විදුලි මාපියාවට කොහෙත්ම අදාල නැහැ. තෙල්වලින් ලැබෙන කොමිස් මුදල හැර රටට හෙන වැදුනත් උන්ගෙ දරුවන් පිටරට.ඇත්ත කථාවේ සාරාංශය එයයි. ඔබට තෙරුවන් සරණින් තවතවත් දිරිය ශක්තිය ලැබේවා!

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    බොහොම ස්තූතියි!

  • @nuwanjayasekara7752
    @nuwanjayasekara7752Ай бұрын

    ඉතාම වටිනවා ඒ පැහැදිලි කිරීම. මේ රටට ඇත්තටම අවශ්‍ය ඔබ වගේ බුද්ධිමත් මිනිසුන්...

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @rajaekanayake2327
    @rajaekanayake23272 ай бұрын

    හරිම පැහැදිලිව ඔයා ඉදිරිපත් කලා. මං හිතනවා විද්‍යාව ඉගෙන ගත්තෙ නැති කෙනෙකුට වුනත් නියුක්ලිය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්න මූලික වශයෙන් පුළුවන්...ලංකාවටත් මේක කරන්න පුලුවන්ද කියලා තියෙන ශක්‍යතාවයන් පිළිබඳ වීඩියෝ එකක් කරනවනම් හොඳයි...ඔයා ඉන්න තැන ගැන ශ්‍රී ලාංකික හික් වශයෙන් ආඩම්බරයි...ඔබට ජය

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @thusithadilshan1319
    @thusithadilshan13197 ай бұрын

    Thanks මිස් .කාලයක් හොයපු දෙයක් .තව වැඩි කාලයක් යන්නෙ නෑ ඔය ගොල්ලො වගේ බුද්දිමත් කට්ටියගෙන් අපිට වැඩක් ගන්න පුළුවන් වෙයි.❤

  • @ranjithbalasuriya5491
    @ranjithbalasuriya54912 ай бұрын

    ඉතාම සංකීර්ණ විෂයක් සරල සිංහලෙන් මැනවින් පැහැදිලිව කියාදීම ගැන ස්තූතියි. ඔබට සදා ජය පතමි. තෙරුවන් සරණයි!

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimiАй бұрын

    ඔබ තුමියගේ දේශනාවන් ඉදිරියේ මහාචාර්ය වරු කැලේ,බොහෝම පිං///

  • @sajithnuwan1121
    @sajithnuwan1121 Жыл бұрын

    කරුනු හොය හොයා හිටපු දෙයක් ගැන මේ තරම් හොදින් පැහැදිලි කරාට ගොඩක් ස්තූති❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    You are most welcome! 🤗

  • @housekandsman8519
    @housekandsman85192 ай бұрын

    ලංකාවේ මෙවැනි දැනුම ඇති අය සිටීම ගැන ඇත්තටම ආඩම්බරයක් දැනෙනවා...❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @sangeethsandun1981
    @sangeethsandun19812 ай бұрын

    ගොඩක් ආසවෙන් බැලුව වැඩසටහනක්.ලංකාවේ කාන්තාවක් මේ වගේ දෙයක් ඉගනගන්න එකම කොයිතරම් වටිනවද ඒ වගේම ඒ තව පිරිසක් දැනුවත් කිරීම ගොඩ්ක් අගය කරනව❤.අනාගතේ ඔබේ දැනුමෙන් අපේ රටට සේවයක් කිරීමට හැකිවේවායී හදවතින්ම සුබ පතනව සොහොයුරිය❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimiАй бұрын

    ගොඩාක් පිං දුවේ මම අවු:76ක හාමුදුරු නමක් පැහැදිලිවම දැන ගත්තා විද්‍යාව ඉගෙන තිබූ නිසාදෝ ලස්සන වටිනාම දේශනාවක් ලැබුනේ.පිං/// !!! T.R.S තෙරුවන් සරණයි.දිනේවා.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි ස්වාමීන්වහන්ස. තෙරුවන් සරණයි!

  • @neviltec4687
    @neviltec46872 ай бұрын

    ගොඩක් සතුටුයි ඔබ වැනි කෙනෙක් ඔවැනි ස්ථානයක සිටීම ගැන ..ඒ වගේම න්‍යෂ්ටික දැනුම බෙදා හරින එක පිළිබඳව ඔබට ගොඩක්ම ස්තුතියි

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @ranjiththilakarathne4559
    @ranjiththilakarathne4559Ай бұрын

    ඔබගේ පැහැදිලි කිරීම ඉතාම ඵලදායී කියල මම හිතනවා. එසේම යම් දිනෙක අපේ මව් රටට සේවයක් කරන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව. නොනවත්වාම ඔබේ දැනුම මෙන්ම හැකියාව වැඩි දියුණු කරගන්න කියල ඉල්ලීමකුත් කරනවා.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @SoundsoftheGod
    @SoundsoftheGod2 ай бұрын

    කච්චතිව් දූපතේ ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයකට හොදායි. ඉංදියාව සමග එකතු වෙලා කරන්න පුළුවන්. ඉන්දියාවේ Grid එකට සම්බන්ධ කළොත් අමතර ආදායමක්.

  • @yohankawinda-hs6oy

    @yohankawinda-hs6oy

    Ай бұрын

    කච්චතිව් දූපතේ වර්ග ප්‍රමාණය තො දන්නවද

  • @Handy-Chanda1970
    @Handy-Chanda1970 Жыл бұрын

    ලංකාවේ දේශපාලකයන්ටත් වඩා රාජ්‍ය පරිපාලන නිලධාරි Subject matter expert පාපතරයින් රට ඉදිරියට යාමේ මග අහුරන්නේ

  • @barneycasting8331

    @barneycasting8331

    6 ай бұрын

    කුහකකම

  • @weerasinghechandrathilaka169
    @weerasinghechandrathilaka169Ай бұрын

    Thank you for your well analyzed description

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206Ай бұрын

    දැනුවත් කිරීම වටිනවා, හොඳ අදහසක්. ස්තුතියි.

  • @sachitrakodikara234
    @sachitrakodikara234Ай бұрын

    Superb, very informative

  • @sarathmeegodawithana6552
    @sarathmeegodawithana6552 Жыл бұрын

    Its superb,Thank you very very much.

  • @JAYASIRI_RANJITH_15
    @JAYASIRI_RANJITH_15 Жыл бұрын

    Thank you, Explain Mother tongue.

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe2 ай бұрын

    ගොඩක් ස්තූතියි ඔබතුමියට දෙනුවත් කලාට 🤗🤗👍👍😍

  • @lakmalgamage
    @lakmalgamage23 күн бұрын

    Superb ....harima watinawa. Obathumiya gana adambarai... thanx madam...

  • @ravindudilhara6972
    @ravindudilhara697211 ай бұрын

    Great explanation🙂🙂🙂

  • @thusithadilruk5548
    @thusithadilruk5548Ай бұрын

    ගොඩක් හොද පැහැදිලි කිරිමක් . Thank you ❤

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya89644 ай бұрын

    ඔයා හොඳ ට පැහැදිලි කලා , ස්තුතියි , තෙරුවන් සරණයි !!!

  • @kalusuba1849
    @kalusuba1849 Жыл бұрын

    Thank you Madam.. Enjoyed and learned a lot. Very worthy production. We are proud of you, go ahead and congratulations !

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 Жыл бұрын

    Very excellent explanation Thanks

  • @tharinduuyangoda4456
    @tharinduuyangoda4456 Жыл бұрын

    Good explain madam.💐💐💐

  • @lakshanvideohub6818
    @lakshanvideohub6818 Жыл бұрын

    මාරම වටිනවා 😍

  • @msj211
    @msj211 Жыл бұрын

    Great explanation ❤

  • @cslm_tube
    @cslm_tube Жыл бұрын

    Great work ❤

  • @sarathvijayananda769
    @sarathvijayananda7692 ай бұрын

    ඉතාම අගනා කැපවීමක්.මෙවන් වැදගත් වැඩ සටහන් තව තවත් අවශ්‍යයි .ඔබට බොහෝම ස්තූතිය .

  • @encourageagriculture7033
    @encourageagriculture70335 ай бұрын

    ස්තූතියි වටිනා වීඩියෝ එකක් න්‍යෂ්ටික බෝම්බ සහ න්‍යෂ්ඨික බලයෙන් වැඩකරන සබ්මැරීන් නැව් ගැන වීඩියෝ එකක් කරන්න.❤

  • @chandasomabandara6431
    @chandasomabandara64312 ай бұрын

    Wonderful ! Can you explain what happened at Fukushima?

  • @isangasupun
    @isangasupun9 ай бұрын

    Wow akke wonderful. So proud of you. Keep it up

  • @ruvisthoughts

    @ruvisthoughts

    9 ай бұрын

    Thank you so much Malli! 🤗

  • @gamagenalindapriyadarshana5203
    @gamagenalindapriyadarshana5203Ай бұрын

    රටට ප්‍රමාණවත් තරමට විදුලිය මුහුදේ තියෙන නැවක බලාගාරයක් සැලසුම් කලොත් ආරක්ෂාව වැඩියි.අපේ රටේ තියෙන Thorium fuel ලෙස ගන්න පුලුවන්

  • @kumaridasanayake523
    @kumaridasanayake5232 ай бұрын

    Thank you for your great explanation .That's a valuable studies to go for that field.Thing is is it good for our country .You are a unique person who followed that subject .

  • @pansilupansilu9045
    @pansilupansilu90452 ай бұрын

    Great explain thanks so much

  • @samanet932
    @samanet9322 ай бұрын

    Thanks to you about your present

  • @yaddalaharischandra8888
    @yaddalaharischandra88889 ай бұрын

    හොඳපැහැදිලි කිරීමක්

  • @winstonperera2978
    @winstonperera29782 ай бұрын

    Nicely explained with details. Thank you. Wish you all the best.

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you very much!

  • @kamaldilshan4125
    @kamaldilshan41252 ай бұрын

    Thanks ❤️ keep it up 💯

  • @isururashmitha6806
    @isururashmitha6806 Жыл бұрын

    Explain well akka..❤️

  • @dialnrasl
    @dialnraslАй бұрын

    Great !!!

  • @chahuras
    @chahuras Жыл бұрын

    Good job sister

  • @royanthony4646
    @royanthony4646Ай бұрын

    Valuable knowledge ..thank i so much

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @spbuddhikaspbuddhika8524
    @spbuddhikaspbuddhika85245 ай бұрын

    ඇත්තටම ගොඩක් වටිනවා ඔබ තුමියගේ දැනුම් සම්භාරය ❤❤❤👍👍👍

  • @ruvisthoughts

    @ruvisthoughts

    5 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @anandajayarathna185
    @anandajayarathna185Ай бұрын

    ඉතාම වටිනවා ඒ පැහැදිලි කිරීම.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @cdeux3059
    @cdeux3059Ай бұрын

    මොරටුව යුනි එකේ කුහක ඉන්ජො නම් හිතන් ඉන්නේ උන්ට නාසා එකටත් න්‍යෂ්ටික බෝම්බ ගහන්න මොලේ තියනව ගහන්නැත්තේ පවු නිසා වගේ. ඒ උනාට ඉංග්‍රීසිවත් හරියට බෑ. ලංකාවෙ ඇත්තම තත්වේ ඕකයි. ගොඩක් දේවල් වල තාක්ෂණය සහ මානව සම්පත් ලංකාවෙ නෑ. එහෙම තිබිලත් වෙන රටක ඩිග්‍රියක් ගහපු එකෙක් ලංකාවට ආවොත් කැපිල්ල දානවා. අදටත් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ වැඩට යන්න පුළුවන් මොරටුවෙ උන්ට විතරයි. HR එකෙත් වැඩකරන්නෙ මොරටුවෙ කුහක ඉන්ජො.

  • @redbul1350
    @redbul13504 ай бұрын

    Great job

  • @chamindagamage1869
    @chamindagamage1869 Жыл бұрын

    Highly appreciated for your commitments and nice preperation and explanations of slides, one by one.....❤❤❤❤ Wish you very success in your future as well....

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Thank you very much!

  • @RanjithPremalal
    @RanjithPremalal2 ай бұрын

    Good explanation, appreciate and great full thanks 👍🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @lalsekara1675
    @lalsekara1675 Жыл бұрын

    හරිම වැදගත් ,හරිම සතුටිනි ,කියන්නේ මම නිතර හොය හොයා හිටිය දෙ ලැබුණා .බොහොම හොඳට නිවැරැදිව පැහැදිලි කළා බොහොම ස්තුති ,තවත් දෙයක් යුරැනියම් කොහොමද පොළවේ ලබා ගන්නේ සහ එය බලගන් වන කිරීyaa valita ගැන විස්තරයක් කරනවා නම් බොහොම අගේ කරනවා.

  • @pubuduweerakoon7174
    @pubuduweerakoon71742 ай бұрын

    Thanks for sharing. Regards

  • @Mr9jr
    @Mr9jr Жыл бұрын

    One of my fav.

  • @asangaekanayake3326
    @asangaekanayake33262 ай бұрын

    Excellent ....thank you so much ...and Congratulations ..🙏🙏🙏📯📯📯📯

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    You are most welcome!

  • @wgeorgesheltonfernando4412
    @wgeorgesheltonfernando4412Ай бұрын

    Very very important program Thanks a lot

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @MrAsoke
    @MrAsoke Жыл бұрын

    really appreciated

  • @vipulshirantha6290
    @vipulshirantha6290Ай бұрын

    ගොඩක් හොඳ පැහැදිලි කිර්‍රිමක් ස්තුතියි 🙏

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika9 ай бұрын

    සුපිරි aka බුදු සරණයි

  • @SUPUNNITHARU
    @SUPUNNITHARUАй бұрын

    Thank you for bringing us new experience.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome!

  • @senarathasanka5517
    @senarathasanka5517 Жыл бұрын

    Super video Thanks

  • @upulpriyanthagunasekara4387
    @upulpriyanthagunasekara43879 ай бұрын

    ගොඩාක් ස්තුතියි !!

  • @koskadawalamirigama7577
    @koskadawalamirigama75772 ай бұрын

    හොද පැහැදිලි කිරීමක්👍

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @thusalthurandhajayaneththi3274
    @thusalthurandhajayaneththi3274Ай бұрын

    RBMK reactors ගැන විඩියෝ එකක් කරන්නකො.

  • @chandanajayalal4327
    @chandanajayalal432711 ай бұрын

    Very good video, Thank Mis.

  • @ruvisthoughts

    @ruvisthoughts

    11 ай бұрын

    You are most welcome!

  • @chamithranganadissanayake
    @chamithranganadissanayakeАй бұрын

    Thanks for doing this absolutely great 👍

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    You are most welcome! 🤗

  • @WimalWanigarathna
    @WimalWanigarathna2 ай бұрын

    Thank you so much. I appreciate you and a good explanation.

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @deepaldayawansha5934
    @deepaldayawansha59342 ай бұрын

    ❤ ඔබ තුමියට ස්තුතියි.

  • @nihalsurasingha567
    @nihalsurasingha5672 ай бұрын

    ගොඩක් ස්තුතිය දැනුවත් කිරීම ගැන......මේකෙ කමෙන්ට් කරල තියනවා දේශපාලන අය මේ වගේ අයට තැනක් දෙන්නෙ නෑ කියල මුලින්ම කියන්න ඕනා ලංකාව තාමත් යටත් විජිතයක් ...ඒකයි දේශපාලකයන්ට තනි තීරණය ක් ගන්න බැරි,,,විශේෂයෙන්ම ඇමරිකන් කදවුරේ cia , මොසාඩ් ඉංදියන් රෝ කතෝලික සභාවේ මැදිහත් වීම් බල පෑම වැඩියි තාම

  • @user-es4jy8kf5h
    @user-es4jy8kf5h2 ай бұрын

    Excellent clarification- Thank youi

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    You are welcome! 😊

  • @madhawaperera5804
    @madhawaperera5804Ай бұрын

    Really happy even few SL women are interested in science and have curiosity in such topics. Majority we see are dancing into funky tune in tiktok half naked. Rather than doing useless things please engage in these kind of stuff.

  • @SmnglBsmngl1985
    @SmnglBsmngl19852 ай бұрын

    තෙරුවන් සරණයි බොහොම වැදගත්

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    බොහොම ස්තූතියි!

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180Ай бұрын

    මහා විද්‍යාඥයින්ගෙ දැනුම අපට තේරෙන භාෂාවෙන් කියල දෙනවට ඔයාට ගොඩක් ස්තූතියි. ඇත්තටම අපට තේරෙන භාෂාවෙන් නොදන්න දෙයක් කියල දෙන අපේ කෙනෙක්. අපට ඔබතුමිය කොච්චර වටිනවද. ඔබේ දැනුම දිනෙන් දින දියුණු වී මානව සංහතියට සෙත සදන්නට තව තවත් ශක්තිය ධෛර්යය අවබෝධය ලැබේවා.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @donpathirana7804
    @donpathirana78042 ай бұрын

    Very interesting and too "TECHNICAL " for me. Anyway good luck for your future plans 🙏👍🇱🇰🇬🇧

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    Thank you!

  • @Cool-fc9pb
    @Cool-fc9pb7 ай бұрын

    Very helpful.

  • @donjagathweeraratne6369
    @donjagathweeraratne63692 ай бұрын

    Thank you for great explanation

  • @ruvisthoughts

    @ruvisthoughts

    2 ай бұрын

    You are most welcome! 🤗

  • @SLFolks
    @SLFolksАй бұрын

    Excellent explanation ... නියමයි ...සාමාන්‍යයෙන් හොඳ අවබෝධයක් ලැබුනා මේ explanation එකෙන්...❤❤❤❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @kumarajyantha7303
    @kumarajyantha7303Ай бұрын

    නව දැනුම බෙදාහැටරීමට ඔබගේ ඉදිරිපත් කිරීම .ඉතා අගේ කරනවා...ජය වේවා ..සුභ ගමන්.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @user-wp2dp2tu5m
    @user-wp2dp2tu5m2 ай бұрын

    Very good miss

  • @rasikagunarathna846
    @rasikagunarathna846 Жыл бұрын

    Thank You Akke......❤❤❤❤❤❤❤❤

  • @ruwanpremashantha428
    @ruwanpremashantha428Ай бұрын

    Niyamay godak vatinawa

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @creatcity4184
    @creatcity4184Ай бұрын

    Misstath kawada hari mehth oya balagarayak hadanna mulikathwaya labenna kiyala prarthana karanwa❤

  • @ruvisthoughts

    @ruvisthoughts

    Ай бұрын

    බොහොම ස්තූතියි!

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708Ай бұрын

    Nuclear fission & fusion ගැනත් කලා

  • @pointmark
    @pointmark2 ай бұрын

    Core ekaka Cool Wennna kopamana kalayak yanawada?

  • @vipulshirantha6290
    @vipulshirantha6290Ай бұрын

    ස්තුතියි 🙏

  • @thusithawickramanayaka4493
    @thusithawickramanayaka44933 ай бұрын

    A great effort... People like you are the most important professionals for our country as there will be no better option than nuclear power for Sri Lanka in future.... Good luck for your academics.....

  • @ruvisthoughts

    @ruvisthoughts

    3 ай бұрын

    That was very kind of you. Thank you very much!

  • @ShanRagan-xw5yc
    @ShanRagan-xw5yc Жыл бұрын

    Super knoledge

  • @kumarakumaraa7945
    @kumarakumaraa79452 ай бұрын

    ස්තුතියි .

  • @prasadariyarathna7708
    @prasadariyarathna7708Ай бұрын

    Akke පිට 1 year 2nd semester ekedi oya nuclear power eken electricity genarat karana eka gena padamak kala

  • @ashithvalleriyan463
    @ashithvalleriyan463 Жыл бұрын

    Ruvi is not just a nuclear engineer but an IAEA Marie Sklodowska Curie fellowship holder. So well competent to talk about nuclear energy.

  • @ruvisthoughts

    @ruvisthoughts

    Жыл бұрын

    Aww thank you Ashith! 🥰

  • @asangaekanayake3326
    @asangaekanayake33262 ай бұрын

    Uranium ගන්න හේතු මොනවාද ... ස්තුතියි

  • @nimalnimal3129
    @nimalnimal3129 Жыл бұрын

    Grateful lasagne thanks

  • @thisara_03
    @thisara_039 ай бұрын

    Una hoda una...❤ Thnq akki

  • @ruvisthoughts

    @ruvisthoughts

    9 ай бұрын

    You are most welcome! 🤗

  • @youtubelanka7
    @youtubelanka7Ай бұрын

    Perfect

  • @RohithaRathnayaka-mv8qn
    @RohithaRathnayaka-mv8qn2 ай бұрын

    Oeya keyandewal ape ayeta harema wadaget.

  • @ravindakumara1562
    @ravindakumara15629 ай бұрын

    Good

  • @lakshithanuwan2523
    @lakshithanuwan2523 Жыл бұрын

    Aurudu keeykta wage me uranium atida ekawarakata?

Келесі