5000 subscribers Q and A| Answers to your questions| From the Crib
So in todays video, we are doing another Q and A. And we hope you guys will stick with us till the end.
Music: Bensound Creativeminds
Copyright @ ruvisthoughts.
Any reproduction, illegal distribution or using this video or a part of this video without the authorization of the creators is prohibited. For inquiries kindly contact podcastfromthecrib@gmail.com
Privacy Policy: I value my privacy and the privacy of my followers. As a content creator, I will not be sharing my personal information, including my phone number or social media accounts, with strangers online. Please respect my boundaries and if you have any questions or comments related to my content, please feel free to leave a comment or send an email to podcastfromthecrib@gmail.com. Thank you for your understanding and support.
Join this channel to get access to perks:
/ @ruvisthoughts
Пікірлер: 39
🌟❤ mostly waited for this,,,,
@ruvisthoughts
Жыл бұрын
❤️
❤
thank you amkii නොදන්න ගොඩක් දේවල් දැනගත්තා😍
@ruvisthoughts
Жыл бұрын
You are most welcome Malli! 🤗
Iwarawenakan beluwa akke. Digatama vedio krnna aluth series ekata suba pathanawa ❤🎉
@ruvisthoughts
Жыл бұрын
Thank you Malli!
🥰♥️♥️🥰♥️
Notification ek දැක්ක ගමන් ආවා 🤗❤️
@ruvisthoughts
Жыл бұрын
❤️
🤩🤗😎👍
shoi ane owalla denna 😍🙂😊
@ruvisthoughts
Жыл бұрын
❤️ 🤗
@ruvisthoughts
Жыл бұрын
❤️ 🤗
මම පස්සේ දැක්කා lgbt ගැන කෙනෙක් අහපු එකට ඔයාල කිව්ව දේවල්. ඇත්තට ම අපේ රටේ නීතියෙන් gay lesbian දෙකට ම ප්‍රශ්න තියෙනවා according to section 365. උසාවියට ඉදිරිපත් කලොත් සමහර විට මානුශීයව සලකලා නිදහස වෙන වෙලාවල් තියෙනවා සමහර විට දඩුවම් ලැබෙනවා. ඒක ඉන්න lawyersලා judgeලා මත තමයි වෙන්නේ. උසාවියෙන් නිදහස් කරයි කියලා හිතුනොත් පොලිසි වලින් උසාවි දාන්නේ නැතුව ලග තියෙන සල්ලි ඔක්කොම කඩාගෙන සමහර විට abuse නුත් කරලා එලියට දාන වෙලාවල් තියෙනවා. ඒ විදියට සංවිධානාත් මකව පොලිසිය සිවිල් පිට ගිහින් පබ්ලික් ටොයිලට් වගේ තැන් වල, gay පිරිමි ලමයි lgbt අය ගැවසෙන ngo and supportive places වගේ තැන් අවට ඉන්න වෙලාවල් තියෙනවා ඔය වැඩේ කරන්න ම.පාරේ s,x කරන්න ඕන නෑ ඒකට. අතින් අල්ලන් හිටියත් ඇති. gay කියලා දැන ගත්තත් ඇති සමලිංගික අයට මිනිස්සු දන්නවට වඩා ප්‍රශ්න තියෙනවා.ඒ උනාට මිනිස්සු කියවන්නේ පාරේ යන ප්‍රයිඩ් පැරඩ් ගැනයි netflix එකේ පෙන්නන ෆිල්ම් වල lgbt scene තියෙන ඒවයි තමයි. trans අයට නීතියෙන් ප්‍රශ්නයක් නැති උනත් පොලිසිවලින් section 365, 399 ( penal code misuse karanawa) යටතේ හිරිහැරයට ලක් කරනවා. සමහර වෙලාවට බැදලා ඉන්න trans couples වලට හිරිහැර කරන වෙලාවල් තියෙනවා homosexual විවාහ විදියට වැරදි අර්ථකතන දීලා. trans පිරිමි ලමයි trans ගෑනු ලමයි bi \ lesbian ගෑනු ලමයි අම්මලා තාත්තලගේ අනුමැතිය ඇතුවම abuse, rape වෙනවා. මේව කොච්චර නම් වෙනවද සතිකට කීයක් වෙනවද කියලා දන්නේ lgbt community එකේ ඉන්න අය විතරයි ඉතින්. මේවා ගැන awareness එක දෙන්න ගියාම අනිත් මිනිස්සු හිතන් ඉන්නේ අපි lgbt බෝ කරන්න හදනවා කියලා. ඒ ප්‍රශ්නෙ අහපු කෙනාට ඕන වෙන්න ඇත්තෙත් ලංකාවේ ලගදී ගියපු pride month celebrations වලටයි කොරියාවේ ටියෙන gl bl film culture එකටයි මොනව හරි කියලා කුනු රසේ අවුස්සන එක වෙන්න පුලුවන්. මොකද මේ දවස් වල homophobic, transphobic කට්ටිය පිස්සු වැටිලා ඉන්නේ lgbt අයව criminalize කරලා තියෙන sections අයින් කරන්න කියලා amendment එකක් ගේන්න උත්සහ කරන එකට.ආ තව transgender අයට සමහර ජොබ්ස් වලට යන්නත් බෑ, සමහර අධ්‍යාපනික ආයතන වල ඉගන ගන්න දෙන්නේ නෑ. gay lesbian අයටත් ඒ දේවල් වෙන්න පුලුවන් ඒ තැන් වල බලය තියෙන පුද්ගලයන්ගේ attitudesවලට අනූව. අපට තියෙන ප්‍රශ්න ගැන කියන්න ගියොත් ඉවරයක් වෙන්නේ නෑ. අපිට මූලික අයිතිවාසිකම් වත් නැති රටක අපි ඉන්නේ. ඒව ලැබෙනවටත් ගොඩක් අය කැමති නෑ මෙහෙ.😕බොරු ඕන නෑ මම නම් ඉගන ගන්නෙ ම මම මේ රටේ ඉන්න අකමැති නිසා. ඒක අපේ රටේ lgbt community එකට පොදු දෙයක්. වෙන රටවල් වල මිනිස්සුන්ගේ ආකල්ප ලොකු වෙනසක් නෑ කියලා දන්නවා එහෙම උනත් මේ රටේ වගේ නීතිය ඉස්සරහත් අපි අසරණ නෑ ඒ රටවල් වල. මොකද මෙහේ තියෙන්නේ එක පාරට කඩා පැනලා අපිව කූඩුවට ඇදන් යන්න පුලුවන් විදියේ culture එකක්. ඒව ප්‍රසිද්ධියේ කියන්නේ නැති උනාට ගොඩක් අයට වෙලා තියෙනවා. මාව නම් පොලිසියට ඇදන් ගියේ අපේ ගෙදර අයමයි😑
@ruvisthoughts
Жыл бұрын
දෙයියෝ සාක්කි! මෙහෙම ඒවා වෙනවා කියලා මම දැනන් හිටියෙත් නෑ. I honestly don't understand why people can't see other people as human beings and respect them without bullying them for who they are! It's not like we live for centuries. Why so much hatred! I understand that in the 20th century LGBTQ was labeled as mental illnesses and people went to great lengths to "cure" it. But this is the 21st century and the WHO even announced it's NOT an illness or a disease. So if a hater is reading this comment, Live Love Laugh! (That's my principle of living) Focus on your life rather than judging another person's right to live the way they want. Democracy!
Music is not playing in the trailer because of a copyright issue. To see the trailer use this link. 🤗 kzread.info/dash/bejne/c2eg1pWYp9nVc6g.html Now you can follow us on Instagram too! instagram.com/podcastftc?igshid=MzRlODBiNWFlZA==
Sumudu akke ruvi akke. Plz help me. Akke mata boats walin ruhuna bio science awa. Mm 2 shy skip kara. Mm dan 3 shy ekata class yana. Samharu kiynw degree eka kohen gaththath ekamai kiyala. Oyalage opinions monada akke. Ruhuna bio drgree ekai colombo japura bio degree ekai standards godak wenasd. Scholarship walata apply karaddi ruhuna ayata godak awasi da
@ruvisthoughts
Жыл бұрын
Malli can you send an email to podcastfromthecrib@gmail.com. We both will personally reply you there
Aluthen karanna yana series ekanm godak wedagath wei
@ruvisthoughts
Жыл бұрын
Hopefully it will help you all to choose a career you will really enjoy!
Video series eka enkn balan innawa akke
@ruvisthoughts
Жыл бұрын
ඒක edit කරලා මල්ලි තියෙන්නේ. Professor බලලා approve කරනකම් ඉන්නේ. 🤗
@ruvisthoughts
Жыл бұрын
Finally it's online. kzread.info/dash/bejne/gZeAs6aCYdbQhMo.html
Akka physical science gihin astronomy paththen issarahata igena gnna puluwand
@ruvisthoughts
Жыл бұрын
Physics special ekak through puluwan nangi.
@user-gw4vi1me3v
Жыл бұрын
Thank you akka
@user-gw4vi1me3v
Жыл бұрын
Akka chemistry, physics, maths A,B,C wge result ekkt colombo physical sciences select wenna puluwn weid
@ruvisthoughts
Жыл бұрын
@@user-gw4vi1me3v Oyage district ekai z ekai anuwa nangi eka decide wenne. UGC website eke thiyenawa handbook eka. Eke thiyena Z ekath ekka adahasak ganna puluwan wei.
@user-gw4vi1me3v
Жыл бұрын
@@ruvisthoughtsakka mata hitha ganna bariwa inne second shy karanwda kiyala .apata result awata passe exam ekt masa 4 k withra thiyenne e nisa result balala exam ekt lasthi wenna kale madi.A,B,C wge result ekkt z core ek 1.3 wge enna puluwanda .akkage experience eken poddak kiyanna puluwanda
Akke mta akkawa contact kara gnna puluwanda?
@ruvisthoughts
Жыл бұрын
Send an email to podcastfromthecrib@gmail.com Malli.
French hena amarui neda akke
@ruvisthoughts
Жыл бұрын
😢
Akkawa contact krgnne kohomd
@ruvisthoughts
Жыл бұрын
Send an email to podcastfromthecrib@gmail.com nangi.