සැලෙන සිත නිවෙන තැන | Ven.Ridiyagama Indaloka Thero

ධමමපද දේශණා මාලාව 26
ඵන්‍දනං චපලං චිත‍්තං
දුරක‍්ඛං දුන‍්නිවාරයං
උජුං කරොති මෙධාවී උසුකාරො’ව තෙජනං.
නොයෙක් අරමුණෙහි සැලෙන, (එක් අරමුණෙක නොපිහිටන හෙයින්) චපල වූ (අනවස්ථිත වූ), රක්නට දුෂ්කර වූ, (දුසිරිත් කෙරෙන් වළක්වන්නට දුෂ්කර වූ) සිත නුවණැත්තේ ඍජු කරන්නේ ය. හීවඩුවා හීදංඩක් ඇද මැඩ ඉදි කරන්නාක් මෙනි.
වාරිජො’ව ථලෙ ඛිත‍්තො ඔකමොකත උබ‍්භතො
පරිඵන්‍දතිදං චිත‍්තං මාරධෙය්‍යං පහාතවෙ.
උදක සංඛ්‍යාත වාසස්ථානයෙන් නගන ලද, ගොඩ බිම තබන ලද මසකු මේ (අභාවිත) සිත (නොයෙක් අරමුණෙහි පරිභ්‍රමණ වශයෙන්) සැලෙන්නේ ය. (එහෙයින් ම) මරධෙයය ( ක්ලේශවෘත්තය) පහ කටයුතු යි.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උඩමළල, හම්බන්තොට.
#weheragala_arana #ridiyagama_indaloka_thero #ridiyagama_indraloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 6

  • @RamyalathaArachchi-ok3co
    @RamyalathaArachchi-ok3co6 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 නිදුක් නිරෝගි සුව දීර්ඝායුස ලැබේවා මාගේ නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g7 күн бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @mallikakankanamge6186
    @mallikakankanamge61866 күн бұрын

    ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ කෙනෙකුගෙන් බණ පදයක් ඇසීමට පෙර පින් ඇති බව දැනුණි සැලෙන සිත බොහෝ නිවී ගියේය මේ පින ඔබ වහන්සේට නිවන් පිණිසම වේවා

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh7 күн бұрын

    🙏🙏🙏

  • @Daham-kx1hz
    @Daham-kx1hz7 күн бұрын

    🙏🙏🙏 s.vsa, Nivana pinisama veva .

  • @AsBandara-ck3xy
    @AsBandara-ck3xy7 күн бұрын

    😢

Келесі