සිත රැක ගන්නා ක්‍රමය | Ven.Ridiyagama Indaloka Thero

ඝධමමපද දේශණා මාලාව 28
සුදුද‍්දසං සුනිපුනං
යත්‍ථකාම නිපාතිනං
චිත‍්තං රක‍්ඛෙථ මෙධාවී
චිත‍්තං ගුත‍්තං සුඛාවහං.
දක්නට ඉතා නොපිළිවන්, ඉතා සියුම් වූ, යම් කැමැති අරමුණෙක බැස වැටෙන සුලු වූ සිත නුවණැත්තේ රක්නේ ය. සිත (නොයෙක් අරමුණෙහි විසිර පැවැත්ත නො දී එක් භාවනා අරමුණෙහි පිහිටුවා) රක්නා ලද්දේ ලොවී ලොවුතුරා සුව එළවන්නේ ය.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට.
+94713105866
#bana #bavana #weheragala_arana #ridiyagama_indaloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 4

  • @delikavinanjani3869
    @delikavinanjani386925 күн бұрын

    ඉතාම පැහැදිලියි ධර්ම දේශනාව හාමුදුරුවනේ.මාගෙ නමස්කාරය වේවා!

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh25 күн бұрын

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @mahadikari6902
    @mahadikari690221 күн бұрын

    Theruwan saranai suwaminwahansa.

  • @sugandithakshila5673
    @sugandithakshila567325 күн бұрын

    🙏🙏🙏

Келесі