Rev.Ridiyagama Indaloka Thero

Rev.Ridiyagama Indaloka Thero


අතිපූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ නිළ KZread නාළිකාවයි.මෙම නාළිකාව හා සම්බන්ධ වන ඔබට උන් වහන්සේ විසින් ඉතා පැහැදිළිව දේශණා කරනු ලබන උතුම් සදහම් දේශණාවන්ට සවන් දිය හැක.මේ උතුම් ධර්මදාන කුසල බලය සැමට නිවන් සුව පිණිස හේතු වේවා....ස්වාමීන් වහන්සේ සම්බන්ධ කර ගැනීමට +94713105866 අංකයට අමතන්න......

Пікірлер

  • @Daham-kx1hz
    @Daham-kx1hz5 сағат бұрын

    🙏🙏🙏

  • @sisirapriyankara3643
    @sisirapriyankara36437 сағат бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ගේ ගොඩක් දේශනා ඇහුවා. නිස්සරණ වනයේ භාවනා වැඩසටහන් සදහා සහභාගී වන යෝගාවචයාට මුලින්ම උපදෙස් දෙන දේශනාව අහන්න අවස්ථාව ලබාදෙන්න පුලුවන් ද

  • @Earth-360
    @Earth-3608 сағат бұрын

    ඔබ වහන්සේ උපදින උපදින ආත්මයක් පාසා නිවන් දකිත්වා

  • @vlogs-xe8gi
    @vlogs-xe8gi8 сағат бұрын

    දේශනාකරමින් ඉන්න අතරතුර වෙන දෙයකින් බාධා වුණාම අමතක වෙන එක මටත් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්ස.මගේ අය මට හිනා වෙනවා.ඒත් ඒ දේවල් පැහැදිලි කරන්නත් බෑ,තේරුමකුත් නෑ.එක දිගට විශ්වයෙන් ගලා එන දේශනාව, ඒ අයුරින් බාධා වුණාම එහෙම වෙනවා ඇතිද ස්වාමීන් වහන්ස.

  • @rev.ridiyagamaindalokathero
    @rev.ridiyagamaindalokathero5 сағат бұрын

    එහෙම වෙනවා

  • @user-ww1bm9co8f
    @user-ww1bm9co8f10 сағат бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💥💥💥💥💥🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💥🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💥💥💥💥💥💥💥💥🙏🏻🙏🏻🙏🏻🙏🏻💥

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh15 сағат бұрын

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @AnupamaGayathri-kp8bv
    @AnupamaGayathri-kp8bv15 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo16 сағат бұрын

    Sadu sadu sadu

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo16 сағат бұрын

    Tharuwan sarani suwamin wahansa maga bawanawadi mama idagana inna bawath sariraya hisa patan dapathul dakwa hitha yadimak siduwanawa hitha pitathata yamak sidu wanawa anapanasathi bawanawa thamai karna ikmanin sitha samadi gatha wanawa

  • @rev.ridiyagamaindalokathero
    @rev.ridiyagamaindalokathero13 сағат бұрын

    🙏

  • @RajWarnakulasuriya
    @RajWarnakulasuriya19 сағат бұрын

    🙏

  • @chillwithnature1241
    @chillwithnature124120 сағат бұрын

    🙏🙏🙏🙏

  • @PradeepaChandani-vj7ef
    @PradeepaChandani-vj7efКүн бұрын

    Hamuduruwane bawana wada muluwalata sahabagi wanne khomada samawela kiyadenna.theruwan saranai

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fhКүн бұрын

    🙏🙏🙏

  • @ChandikaAhangama
    @ChandikaAhangamaКүн бұрын

    පුදසුන මත මියයද්දී දහසක් මල් පරවී ,නොපිදූ මල තවමත් අඇත ඔබ ගැන බැතිබර වී.

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARAКүн бұрын

    🙏🙏🙏

  • @ChandikaAhangama
    @ChandikaAhangamaКүн бұрын

    අපිට පාලනය කරන්න අපහසු ඕක තමයි

  • @ChandikaAhangama
    @ChandikaAhangamaКүн бұрын

    පිංවත් ස්වාමීන්වහසේ ට මගේ ප්‍රනාම ය

  • @ChandikaAhangama
    @ChandikaAhangamaКүн бұрын

    බණත් අහන්න ආසයි ..

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6qКүн бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @iranganiperera5179
    @iranganiperera5179Күн бұрын

    සාධු ! සාධු ! සාධු ! තථාගතයාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කිරීමේ කුසලය ඔබ වහන්සේට ප්‍රඥ පාරමිතාව පූරණය පිණිසම හේතු වාසනා වේවා ! අපටද ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලය ධර්මාවබෝධය පිණිසම වේවා!

  • @ThilakaWanniarachchi
    @ThilakaWanniarachchiКүн бұрын

    Sadhu,! Sadhu !! Sadhu!!! මාගෙ නමස්කරයවෙවා

  • @Rusith707
    @Rusith707Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @swarnaramanayake1479
    @swarnaramanayake1479Күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සෙ දැකගන්නට ලැබෙවා පෙර පින් ඉසමතු වෙවා

  • @Earth-360
    @Earth-360Күн бұрын

    Direct teaching. what a blessing. 🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh2 күн бұрын

    🙏🙏🙏

  • @VijithaWimalaweera-cn9hc
    @VijithaWimalaweera-cn9hc2 күн бұрын

    🙏🙏🙏

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q2 күн бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q2 күн бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-dt6vq2ph6m
    @user-dt6vq2ph6m2 күн бұрын

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාධු !සාධු!! සාධු!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ!

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh2 күн бұрын

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස් කාරය වෙවා 🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh2 күн бұрын

    🙏🙏🙏

  • @renukaschneider1185
    @renukaschneider11852 күн бұрын

    තෙරුවන්සරණයි.ස්වාමීන්වහන්ස ලා සැමට. 🙏🙏🙏🙏

  • @kumudunimalkanthi2153
    @kumudunimalkanthi21533 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh3 күн бұрын

    උතුම් මහා සංග රත්නයට අපගේ නමස් කාරය වේවා 🙏

  • @Daham-kx1hz
    @Daham-kx1hz3 күн бұрын

    🙏🙏🙏 Pinvath swaminvahansa

  • @tissamaralande8931
    @tissamaralande89313 күн бұрын

    ඔබ වහන්සේට නමස්කාර කරමි .

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6q3 күн бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @fernandoupuli7589
    @fernandoupuli75893 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Daham-kx1hz
    @Daham-kx1hz3 күн бұрын

    🙏🙏🙏

  • @UsaP-rv2pr
    @UsaP-rv2pr3 күн бұрын

    Sadu sadu 🌺🌺🌺🌺Kuwait

  • @renudamayanthi8372
    @renudamayanthi83723 күн бұрын

    සාදු ! සාදු ! සාදු ! 🙏🙏🙏.

  • @sirilee139
    @sirilee1393 күн бұрын

    ඔබ වහන්සේට ඉතාම ඉක්මනින්ම අරහත් පලය පුර්ණය වේවා .සියලු ලෝසතුන් සුවපත් වේවා .

  • @indranibandara6680
    @indranibandara66803 күн бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh4 күн бұрын

    🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh4 күн бұрын

    🙏🙏🙏

  • @premakulathilaka8816
    @premakulathilaka88164 күн бұрын

    🙏🙏🙏

  • @AmalPathirana-yt5cs
    @AmalPathirana-yt5cs4 күн бұрын

    ❤0714991020🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malaniwitharana9721
    @malaniwitharana97214 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏සාදු ආර්යන් වහන්සේ ගේ පාද නමස්කාර වේවා සාදු 🙏🙏🙏සාදු සාදු

  • @chandimakumari864
    @chandimakumari8644 күн бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේ දේශනාකරන ලද මේ සප්ත විසුද්ධියේ පියවර ඉතා පැහැදිලිව මනසේ මැවෙමින් අවබෝධ වෙනවා..මට ඇති ගැටලුව බාහිර අරමුණු සමග සමහර අවස්ථාවල ඇලීම් හා ගැටීම් සිදුවනවා..මා තුල ඇත්තේ දැනීමක් පමණක්ද,ඉදිරි පියවර විදියට කලයුතු දේ කරුණාවෙන් පහදා දෙන සේක්වා..

  • @rev.ridiyagamaindalokathero
    @rev.ridiyagamaindalokathero3 күн бұрын

    0713105866 කතා කරන්න

  • @malaniwitharana9721
    @malaniwitharana97214 күн бұрын

    S සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏🙏සාදු ආර්යන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා සාදු 🙏🙏🙏සාදු