කසාවතට සුදුසු කවුරුන්ද? Ven.Ridiyagama Indaloka Thero

ධම්මපදය දේශණා මාලාව 07
අනික‍්කසාවො කාසාවං
යො වත්‍ථං පරිදහෙස‍්සති
අපෙතො දමසච‍්චෙන
න සො කාසාවමරහති.
රාගාදි කෙලෙස්කසට සහිත වූ ඉන්‍ද්‍රියදමනයෙන් ද වාක් සත්‍යයෙන් ද තොර වූ යමෙක් කසාවත් හඳනේ පොරෝනේ වේ ද, ඒ පුද්ගලයා කසාවත් දැරීමට සුදුසු නො වෙයි.
යො ච වන‍්තකසාවස‍්ස
සීලෙසු සුසමාහිතො
උපෙතො දමසච‍්චෙන
ස වෙ කාසාවමරහති.
යම් ආර්‍ය පුද්ගලයෙක් වමාරා ලු කෙලෙස් කසට ඇත්තේ වන්නේ ද. සිවු පිරිසිදු සිල්හි මොනොවට පිහිටියේ වේ ද, ඉන්‍ද්‍රියදමනයෙන් හා වාක්සත්‍යයෙන් හා යුක්ත ද, හෙ තෙම කසාවත් දැරීමට ඒකාන්තයෙන් සුදුසු වෙයි.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය, උඩමළල, හම්බන්තොට.
#weheragala_arana #bavana #ridiyagama_indaloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 1

  • @chandra2838
    @chandra283821 күн бұрын

    Sadu sadu sadu apea pinwath suwamen whansheata uthum newana awabothema weawa🙏🙏🙏 apea siyalu deanatama mea uthum sath darmaya awabothema weawa🙏🙏🙏

Келесі