සිත දමනය කරන ක්‍රමය |Ven.Ridiyagama Indaloka Thero

ධමමපද දේශණා මාලාව 27
දුන‍්නිග‍්ගහස‍්ස ලහුනො යත්‍ථකාමනිපාතිනො
චිත‍්තස‍්ස දමථො සාධු
චිත‍්තං දන‍්තං සුඛාවහං.
නිගන්නට (මට්ටු කැරැ ගන්නට) නොපිළිවන්, ලඝු වූ (වහා ඉපිද වහා බිඳෙන සුලු), (යුතු හෝ අයුතු) යම් කැමැති අරමුණෙක ගෙන සුලු වූ සිත (අරී මඟින්) නිපොපි කිරීම මැනැවි. මේ සිත දැමුනේ (නිපොපි කැරුනේ) මඟපල සුව ද නිවන් සුව ද එළවන්නේ ය. (එහෙයිනි)
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උඩමළල, හම්බන්තොට.
+94713105866
#weheragala_arana #ridiyagama_indaloka_thero #bavana #ridiyagama_indraloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 2

  • @Daham-kx1hz
    @Daham-kx1hz25 күн бұрын

    🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh26 күн бұрын

    🙏🙏🙏

Келесі