පුද්ගලිකව ගුණධර්ම රකින්න - රහසේ නිවෙන්න බලන්න (Ven.Hasalaka seelavimala thero) සංඝ ධාරා

පුද්ගලිකව ගුණධර්ම රකින්න - රහසේ නිවෙන්න බලන්න.
මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..
(පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

Пікірлер: 191

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em12 күн бұрын

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් ධර්ම දේශනා ප්‍රාතිහාර්ය කිරීමට තව තවත් ශක්තිය දිරිය ලැබේවා.. මම දිගටම ඔබවහන්සේ ගේ දේශනා නිරතුරැ අසනවා.. එඅසා මට‍ භාවනා කිරීමට විශාලකැමැත්තක් ඇතිඋනා... මට‍ එන ගැටළු සියල්ල ඔබ වහන්සේගේ දේශනා වලින් විසඳ ගන්නවා.. තෙරුවන් සරණයි ඔබවහන්සේට.. සම්මා සම්බුදු සරණයි නියම දහම තව තවත් පැහැදිලි කර දෙන සේ ක් වා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane430116 күн бұрын

    අපේ පිනට පහළ වූ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා අනන්ත වූ බුදු ගුණ බලයෙන් තව දුරටත් ශක්තිය ධෛර්යය ලැබේවා

  • @madupathu1016

    @madupathu1016

    12 күн бұрын

    🙏🙏🙏

  • @isharimolagoda765

    @isharimolagoda765

    11 күн бұрын

    Sadu sadu

  • @dhammadharani8664

    @dhammadharani8664

    10 күн бұрын

    Theruwan saranai

  • @SeethaRohini-ng1ec

    @SeethaRohini-ng1ec

    21 сағат бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉sadu..sadu..sadu

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala468715 күн бұрын

    සාදු සාදු සාදු තතාගත ශ්‍රී සද්ධර්මය පමණක් ම දේශනා කරමින් අපව බියකරු සසර දුකින් එතෙර වීමට මාර්ගය අනුදැන වදාරණ පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌹🌹🌹

  • @wijesinghenp4894
    @wijesinghenp48949 күн бұрын

    මම පින්වන්ත වුනා ඔබ වහන්සේගෙ දේශනා අහන්න.ඒක අහම්බයක් නොවේ.ඔබවහන්සේගේ දේශනා හැකියාවා අපට සසර දුක නිවාගැනීමට උපකාර වෙනවාමයි.දීර්ඝ ආයු සම්පත්තිය ,නිරෝගි සම්පත්තිය ලබත්වා!!

  • @farhanaqadir1733
    @farhanaqadir173315 күн бұрын

    ගෞරවනීය පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤

  • @PSK-Roma-16
    @PSK-Roma-1613 күн бұрын

    ගෞරවනීය අති උතුම් අප පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාවබෝධයටම මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා තෙරුවන් සරණයි

  • @slpasindugaming
    @slpasindugaming16 күн бұрын

    මම උතුම් චතුරාර්‍ය සතයය ධර්මය අවබෝධ කර ගන්න වා මයි🙏 🙏🙏

  • @CharityDeA

    @CharityDeA

    14 күн бұрын

    🙏🙏🙏

  • @lankaadvertisement4644

    @lankaadvertisement4644

    13 күн бұрын

    Esema wewa WEWA WEWA!!

  • @madupathu1016

    @madupathu1016

    12 күн бұрын

    🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj14 күн бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ........සාදූ ....සාදූ ....සාදූ ....🙏🙏🙏

  • @IndraniGodigamuwa-zv5fz
    @IndraniGodigamuwa-zv5fz12 күн бұрын

    අපේ පිනට මේ පින් බිමට පහල වු අති පුජනීය පින්වත් සුවාමින් වහන්සේ...🙏🙏🙏

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala23334 күн бұрын

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @renukagunasekera7377
    @renukagunasekera7377Күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා🙏🙏 අප සිත තුළ ඇතිවන කෙලෙස් හඳුනාගෙන ඒ කෙලෙස් වලින් තම සිත දකින හැකියාව තුලින් කෙලෙස් වලින් බැට කන අයුරුත්, එයින් වන ආදීනව දකින්නත්, හැකියාව පෘතග්ජන මනුසතට උපදවාගන්නට වෙර දරන්නට දුන් මේ දහම් පණිවිඩය දුන් ඔබ වහන්සේට වහ වහා නිර්වාණාවබෝධය ලැබේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏

  • @niranjalafernando5648
    @niranjalafernando564812 күн бұрын

    කෙසේ හෝ උත්සාහය අත් නොහැර ඔබ වහන්සේ කරුණාවෙන් දේශනා කරන බුදු වදන් අනුව උපදෙස් පිළිපදිමින් ජිවිතේ වෙනස් කරගනිමින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න අදිශ්ඨාන කරමි 🙏🏻ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏻නිදුක් නිරෝගී සුවයම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @pushpakumarihami8032
    @pushpakumarihami80327 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබී චිරජීවණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indraabeygunawardane4301
    @indraabeygunawardane430116 күн бұрын

    ඔබ වහන්සේගේ භාවනා වැඩ සටහනකට සහභාගී වීමට අවස්ථාව ලබා දෙන්න අනේක වාරයක් පින් සිදු වේවි

  • @user-nx4re3rg3g

    @user-nx4re3rg3g

    8 күн бұрын

    Maharagam nawinna ragamaha viharye mamasa 27 tiyanaava

  • @user-nx4re3rg3g

    @user-nx4re3rg3g

    8 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yasithayasitha951
    @yasithayasitha95116 сағат бұрын

    උතුම් දහම් කරුණු නිවැරදිව කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp2 күн бұрын

    ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා නිවනින් නිවේවා මාහටද සසර පුරාවට බුදුපසේබුදු මහාරහත් උතුමෝ සහ ආර්යවහන්සේලාම මුණගසේවා සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @chithranganimatharage3920
    @chithranganimatharage39202 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ සම්මා සම්බුදුරජානන් වහන්සෙගේ උතුම් ධර්මය අපට ලිහිල් බසින් දේශනා කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha363011 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි නිදුක්වේවා නීරෝගි වේවා දිර්ඝායුෂ ලෑබේවා 🙏🙏🙏

  • @chandrawathiherath7486
    @chandrawathiherath74862 күн бұрын

    කල්‍යාණමිතුරැ ඔබවහන්සේට මාගේ නමස්කාරය වෙිවා සිතදකිමින් විදිමින් යනමෙිකයට මෙම දේශනාව ගොඩක්වටිනවා සාදු..සාදු...සාදු.

  • @nandanimarasinghe4872
    @nandanimarasinghe48728 күн бұрын

    සාදු සාදු සාදු නිව්ම ලැබේවා theruwan saranaye ape ස්වාමීන් වහන්සේ නිදුක් නිරොගි දීර්ඝ ආයු ලබත්වා

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa87618 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @thesirarandula8046
    @thesirarandula80464 күн бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼 ඔබවහන්සේ නිදුක් වේවා! නීරෝගී වේවා! දීර්ඝායුශ ලැබේවා! ඉතාම ඉක්මන් බවයක නිර්වානය අවබෝධ වේවා! 🙏🙏🙏 ඔබවහන්සේටත් ධර්ම දානායට දායක වූ සියලුම දෙනාටත් අප්‍රමාණ පින් සිදු වේවා🙏🙏 🙏 තෙරුවන් සරණයි!

  • @Mala42822
    @Mala428224 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19655 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ටත් ,ඔබ අප සැමටත් උතුම් තෙරුවන් සරණින් ,උතුම් ධර්මාවබෝධය පිණිස මේ දේශනාවත් පිහිට පිලිසරණ පිණිසම වේවා 🙏🙏🙏🌺🌺🌺🌼🌼🌼💐💐💐 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් ,වේවා නිරෝගී වේවා ,සුවපත් වේවා 🙏🙏🙏

  • @user-wf9ct5mq9z
    @user-wf9ct5mq9z3 күн бұрын

    අපේ සිත ගැන මනාව පහදා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවයම ලැබේවා සාදු සාදු සාදු

  • @nadinadi647
    @nadinadi64710 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o16 күн бұрын

    Ape suwamin wahanseniduk nirogi wewa. Deergau lebewa sadu sadu sadu😊😊😊😊

  • @hiroshaperera6481
    @hiroshaperera64812 күн бұрын

    ඔබ වහන්සේගේ මේ දේශනාව ශ්‍රවනය කිරීමට ලැබීම මා කල පිනක විපාකයක් කොට සළකමි.. වහ වහා මේ නිවන් මග වැඩීමට උත්සුක වන්නෙමි. 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස !!! 🙏🙏🙏

  • @tilaniweerarathna7077
    @tilaniweerarathna707711 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා !උතුම් නිවනින් සැනසේවා !

  • @seethasamaraweera3176
    @seethasamaraweera317615 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්ස....ඔබ වහන්සේ දෙසූ දහමින් අවබෝධය ලබා ගන්න උත්සාහ ගනිමින් ඉන්නවා...

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj12 күн бұрын

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin! Pinwath swameen wahanseta Aayu warna sapa bala pragctna wewa!, Suwapath wewa!, Namo Buddhaya!, Theruwan saranai!, Siyalu Sathwayo Suwapath wewa! Namo Buddhaya!, Theruwan saranai!

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c16 күн бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @chandaniethanthrige2340
    @chandaniethanthrige234011 күн бұрын

    ඔබ වහන්සේගේ මේ ධර්ම ඥානය. ප්රඥ්ඥා පාරමිතාවක් වේවා!

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm12 күн бұрын

    සාදු ...සාදු ...සාදු ...උතුම් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...🙏🙏🙏🙏

  • @sohanpowerline6109
    @sohanpowerline610912 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌷🌺🌺🌺🌺🌹🌹🌹🌹

  • @SenaniBatagoda
    @SenaniBatagoda15 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා

  • @Human-nz9gq
    @Human-nz9gq12 күн бұрын

    ඔබවහන්සේට උතුමි චතුරාර්‍යසත්‍ය ධර්මය අවබෝධ වෙිව⁣⁣ා 🙏🙏🙏🙏🙏🙏

  • @palithanawarathna8093
    @palithanawarathna80935 күн бұрын

    ඉතා උසස් මට්ටමක දේශනා කුසලතාවයෙන් ධර්මය පැහැදිලි කෙරෙන ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් හා පිලිවෙත් පිරවීමෙන් විමුක්තියට සමීප වෙනවා යැයි හැගේ. ඔබ වහන්සේට මාගේ උත්තර නමස්කාර ය වේවා! සාධු!!

  • @SadunNisantha
    @SadunNisantha22 сағат бұрын

    🙏🙏🙏🙏අනේ සාදු සාදු ඔබ වහන්සේ ගේ බන ඇසිමට පින් ලැවා🙏🙏🙏🙏

  • @sriyalatha3946
    @sriyalatha39463 күн бұрын

    තෙරුවන් සරණයි🙏 පිංවත් හාමුදුරුවනේ දිිර්ගායුෂ වේවා🏵️ උතුම් වූ ධර්මාවබෝධයෙන්ම සැනසේවා 🌺🙏🙏🙏🌺

  • @NalaniKumari-eh5cg
    @NalaniKumari-eh5cg11 күн бұрын

    සාදු සාදු . ධර්මය දේශනා පින් බලෙන් ඔබ වහන්සේට මේ භවයේම නිවන් අවබෝධ කරගන්නට හැකියාව ලැබේවා! මමත් සද්ධර්මය අවබෝධ කරගන්න උපරිමයෙන්ම උත්සාහ දරනවාමයි.

  • @Pyl4299
    @Pyl42998 күн бұрын

    ඔබ වහන්සේගේ දේශනාවෙන් මා නිවි නිවී යන්නේය. ඔබ වහන්සේ මේ භවයෙම සුඛ පටිපදාවෙන් නිවීමට පත් ,වේවා!!!

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs16 күн бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @chamaranuwan9302
    @chamaranuwan930215 күн бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229415 күн бұрын

    ආදීනව දැක්ක නැති නිසයි.එදත් සහ අදත් විදවන්නේ .ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏 🙏 🙏

  • @chandanamahadurage1224
    @chandanamahadurage12248 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්‍යය සත්‍යයම වැටහේවා !!!

  • @Creativesrilk
    @Creativesrilk4 күн бұрын

    බොහොම වටින දහම් කරුනු ගොන්නක් ඉගෙන ගන්න පුලුවං උනා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @pushpakumari2194
    @pushpakumari219410 күн бұрын

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම දේශනා අහන්න මටත් පින් තිබුණ අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹🌹🌹

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka201913 күн бұрын

    සාදු ...සාදු ...සාදු !!!🙏🙏🙏....ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...

  • @IndranieIndranie
    @IndranieIndranie6 күн бұрын

    තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් ඔබ වහන්සේගේ පාඩ නමස්කාර කරම් නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 43:13

  • @siriyalathaweerasooriya4118
    @siriyalathaweerasooriya411815 күн бұрын

    Saptha bojjanga dharmaya thulin awabodhaya Kara go's duking midi sasarin etherawana Maga pehedili Kara Dena Obama wahanseta uthum Niman suwayama sakshath wewa...!!!!!!!.

  • @rasikasomalatha5208
    @rasikasomalatha52088 күн бұрын

    මමත් මගේ ජීවිතය තුල මේ තාක් කාලයක් පැහැදිලිවම නිවනම හා සෝවාන් ඵලය කරා යාමට සොයමින් සිටි ඉතාම ධර්මය ඉතාම පැහැදිලිව අප වෙනුවෙන් දේශනා කරණ ඔබ වහන්සේට තව තවත් අප කෙරෙහි අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කි

  • @shriyanikaluarachchi42
    @shriyanikaluarachchi4214 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්ස , ඔබවහන්සේට සම්මා සම්බුදු සරණයි .

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf14 күн бұрын

    අපගේ පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @dahamsarasi2647
    @dahamsarasi26479 күн бұрын

    උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට යන ගමනට අපට අනුකම්පාවෙන් මග පෙන්වන ලබන ගෞරවනීය ස්වාමීන් වහන්ස.... ඔබ වහන්සේට මේ පින් මහිම නිර්වාණාවබෝධයටම හේතු වේවා..🙏🙏🙏 මගේ පියාණන්ට ඉක්මණ් භවයක නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා..🙏🙏🙏 මගේ මෑණියන්ට නිර්වාණාවබෝධයටම මේ පින් හේතුවේවා වාසනා වේවා..🙏🙏🙏 මට ද උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් ලැබූ පින් මහිමෙන් සියලු රෝග පීඩා වලින් විදින දුක නැති වී උතුම් වූ නිවන් මාර්ගය අවබෝධ කර ගැනීමට හේතු වේවා වාසනා වේවා..🙏🙏🙏 තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @AnomaDissanayaka-cu1df
    @AnomaDissanayaka-cu1df7 сағат бұрын

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි 🙏🙏🙏🙏🙏

  • @kalumchinthaka7593
    @kalumchinthaka75938 күн бұрын

    තව තවත් අපිට මේ උතුම් ධර්ම දේශනා අසන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @user-in8pe8wr2x
    @user-in8pe8wr2x5 күн бұрын

    Apa pinata පහළ unu apa suvamin vahansa ta නිවන් සුව ekmaninma අවබෝධ vanwa .🙏🙏🙏🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando664016 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @DilhanaiSoyza
    @DilhanaiSoyza2 күн бұрын

    හොයමින් හිටපු ධර්ම දේශනාවක් ස්වාමින් වහන්ස පින්සිදු වෙිවා.

  • @dayanisamranayka2975
    @dayanisamranayka297512 күн бұрын

    ඔබ වහන්සේ නිවනින්ම සැනහේවා

  • @sudharmajayasoma6743
    @sudharmajayasoma67432 күн бұрын

    ගරුතර ස්වාමීන්ද්‍රයන් වහන්ස පාන්දර අවදිවි ශ්‍රවනය කළෙමි මේ දම් දෙසුම ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා දවස ශක්තිමත් ලෙස නොගැටී සිටින්නට මේ දම් දෙසුම මහෝපකාරී වෙයි

  • @Kanishkaakalpani
    @Kanishkaakalpani15 күн бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @user-nx4re3rg3g
    @user-nx4re3rg3g8 күн бұрын

    Sadu sadu sadu pinwth suvanmin vahansela niduk nirogi veva suwapath veva 🙏🙏🙏🙏🙏

  • @HdDayana-mk8jl
    @HdDayana-mk8jl12 күн бұрын

    සාධූ!සාධූ!!සාධූ!!!පින්වත් ස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලි ධර්ම දේශණාවන් අප වැනි අසරණ වූ ප්‍රජාව කෙරෙහි ප්‍රකට කළා වූ අති අනර්ඝ ලොව්තුරා බුද්ධ වචනයේ ආනුභාවයෙන් කී දෙනෙක් නම් උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධය කරා නොබියව පා තබන්නට තම දෙපා ඔසවනවාදැ යි මට සිතෙන වාර අනන්තයි,! අප්‍රමාණයි,!අප පින්වත් ස්වාමීන් වහන්ස!එසේ මුළු සත්ත්ව සන්තාන වලින් නැග එන්නා වූ අප්‍රමාණ කුසල සම්භාර ධර්මයෝ පින්වත් ස්වාමීන් වහන් සේට උතුම් නිර්දාණාබෝධය පිණිස උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේවා! සාධූ!සාධූ!!සාධූ!!!

  • @ashokakumari1477
    @ashokakumari14774 күн бұрын

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @IndranieIndranie
    @IndranieIndranie9 күн бұрын

    ගවරව්නියා ස්වාමින් වහන්සේ‍ට පාඩ නමස්කාර කරම් නමස්කාර වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹 9:17

  • @WgrathnarathnaRathna
    @WgrathnarathnaRathna7 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma181916 күн бұрын

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!!!!!!

  • @kleelawethililalila8431
    @kleelawethililalila84314 күн бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා ///

  • @user-dp1gh1cx1l
    @user-dp1gh1cx1l9 күн бұрын

    සාදු සාදු සාදු!!!🙏🏻🙏🏻🙏🏻

  • @IndranieIndranie
    @IndranieIndranie9 күн бұрын

    නමස්කාර වේවා පින් වත් ස්වාමින්සෙට නිදුක් නිරෝගී සුව දීර්ගායු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹 51:38

  • @prasannamalsinghe9207
    @prasannamalsinghe920712 күн бұрын

    Oba wahanseta niduk nirogi suwaya labewa!🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka723715 күн бұрын

    Sadu.......sadu.......sadu.......

  • @neilsamaranayake546
    @neilsamaranayake54616 күн бұрын

    🙏🙏🙏🙏🙏.... Sadu sadu sadu....

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake75399 күн бұрын

    Ane pinwath swamini wahanse mewani deshana shrawanya krimata labima oba wahanseta bohoma kusal ras wenawa.sadu sadu sadu

  • @Sabeeth84
    @Sabeeth8412 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @dhamay9166
    @dhamay916616 күн бұрын

    Mama nithar oda wahansaga bana ahanwa sadu sadu nirogi sampath labi thawath darma dasana kiremata labawa

  • @kumaragamadevika9534
    @kumaragamadevika953411 күн бұрын

    තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස

  • @pradeepdissanayaka8343
    @pradeepdissanayaka834311 күн бұрын

    Sadu..Sadu..Sadu..Bagyavathun Vahansege Sath Darmaya Avabodyen Deshana Karana.Pinvath Suvamin Vahanseta Mage Namaskaraya Weva.Seyalu Sathvayo Suvapath Weva.Tharuvan Saranai.🌷

  • @leelapinnawala1055
    @leelapinnawala105515 күн бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka482410 күн бұрын

    Theruwan saranai ape hamuduruwane. Oba wahanse jiwithe wenasma pathikadak penwana kalyana mithurek.sasu sadu sadu

  • @lankaadvertisement4644
    @lankaadvertisement464413 күн бұрын

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu pinwath ape Swamin wahansa niwaninma sanasewa me bhawayadima!!

  • @IndranieIndranie
    @IndranieIndranie3 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:56

  • @renumadushika7102
    @renumadushika710212 күн бұрын

    තෙරුවන් සරනයි 🙏

  • @pushpagunawardana6029
    @pushpagunawardana602914 күн бұрын

    Obewahanseta mage namaskaraya wewa

  • @user-gm1hu4wj3d
    @user-gm1hu4wj3d12 күн бұрын

    Oba wahanseta mei Gautama Buddha sasanayedima uthum chathurarya sathyaya awabodha wewa!!!

  • @sanjubro6882
    @sanjubro688212 күн бұрын

    🙏🙏🙏 සාධු`... සාධු`... සාධු`...!!!

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth424114 күн бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 අපේ

  • @chandaniedirisinghe2167
    @chandaniedirisinghe21672 күн бұрын

    අනේ අපේ හමුදුරුවනේ මහානාම හිමියන් නිරතුරැවම මතකයට තියාගන්නවා , හොද පාඩමක් කරගන්නවා, අනේ අපිට සසරේ ගුණ කියලා දිපු ස්වාමින් වහාන්සේ නමක්,හොද උදා හරනයක් හැමෝටම,

  • @IndranieIndranie
    @IndranieIndranie10 күн бұрын

    නමස්කාර වේවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏🙏🙏🌹🌹🌹 2:32

  • @nalanijayathilake168
    @nalanijayathilake16814 күн бұрын

    Obawahahanseta wahawaha nirwanaya saksathwewa.

  • @Pyl4299
    @Pyl429911 күн бұрын

    මෙි ධර්ම දේශනාව නමි ⁣දහමි අවබෝධය තුල ප්රඥාව අවදි කර ගැනීමට උපකාරී වූ දේශනාවක්මයි. නිර්මල වු අසිරිමත් ධර්මයක්මයයි. මසිත තුල ඇති වුයේ ආලෝකයක්මයි. නිවීමක්මයි. අවබෝධයක්මයි.ජීවිතයම පටිචිච සමුප්පාදයකි. නැවත නැවත අසමි. ඔබ වහන්සසේට මෙම ධර්ම දානයන් මේ භවයෙම නිවන් මග පූරණය කර ගැනීමට උපනිශ්රය වේවා!

  • @nisankatenuwara9303
    @nisankatenuwara930313 күн бұрын

    Darmaya awaboda karadena oba wahanseta ama maha niwan pala lebewa

  • @RohanChandana-s9x
    @RohanChandana-s9x15 күн бұрын

    Aarya sanga rathnayata namaskara wewa...

  • @malanihettiarachchi1442
    @malanihettiarachchi144215 күн бұрын

    🙏🙏🙏 sadhu sadhu sadhu

  • @user-dy8rj3mv3p
    @user-dy8rj3mv3p15 күн бұрын

    Sadu saadu saadu

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe57849 сағат бұрын

    සාධු ....සාධු ....සාධු . ...🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y16 күн бұрын

    🙏🙏🙏

  • @ashakariyawasam6855
    @ashakariyawasam68558 күн бұрын

    තෙරුවන් සරණයි ! 🙏🙏🙏

Келесі