මේ තමයි නිවන් අවබෝධයට තියෙන එකම මග, හරිම වටිනා දේශනාවක් | hasalaka seelawimala himi bana

සමනුපස්සනා සූත්‍රය ඇසුරෙන් පටිසෝතගාමී පිලිවෙත පිළිබද කරන වටිනා දේශනාවක්.
#yahamagatv #hasalakaseelawimalathero

Пікірлер: 69

  • @user-le6ms9zv7b
    @user-le6ms9zv7b18 күн бұрын

    මේ උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය කල අප ගේ භාග්‍යය වතුන් වහන්සේ ටත් එය මෙසේ පහදා දෙන ඔබ වහන්සේ ටත් මාගේ නමස්කාර ය වේවා

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya55218 күн бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @PramasiriPiyarathne
    @PramasiriPiyarathne19 күн бұрын

    ❤❤❤සාදූ සාදූ සාදූ ඔබවහන්සේට උතුමි ආර්ය සත්‍යය වහා වහාම අවබෝද වේවා ❤❤❤ 40:58

  • @LalaniDkg
    @LalaniDkg17 күн бұрын

    නමෝ බුද්ධාය උතුමි බුද්ධ රත්නයට ධමිම රත්නයට සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙවා ස්වාමින් වහාන්සේටත් දසදිසා රැකවරනය වෙවා මෙ බුද්ධ සාසනය බබලවන්න විර්්‍ය බලය ලැබෙිවා අපව සසරින් එතෙර කරවන්න දරන උත්සහයම පාරමි වෙිවා සාදු සාදු සාදු

  • @chamilalasanthi5379
    @chamilalasanthi537919 күн бұрын

    පින්වත් ගව්රවනීය සුවාම්න්වහන්සෙට අපගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @WathsalaPushpawela

    @WathsalaPushpawela

    18 күн бұрын

    sadu sadu sadu

  • @VasanthaWijenayake-qe6rw

    @VasanthaWijenayake-qe6rw

    3 күн бұрын

    Truthwithchammuditha

  • @kokilajayaratne7470
    @kokilajayaratne747019 күн бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @indraniherath3266
    @indraniherath326619 күн бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 💛💛💛🦶

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe578419 күн бұрын

    සාධු .....සාධු .....සාධු .....🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala105519 күн бұрын

    සාදු සාදු සාදු

  • @chandragunasekara
    @chandragunasekara19 күн бұрын

    Sadu sadu sadu pinwath sawmin wahansata theruwan saranai !

  • @BadraniWijewardana
    @BadraniWijewardana19 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p19 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස දිඝාසිරි වේවා .......

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi542319 күн бұрын

    Pinwath swamin whanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @geethanjaliealuthwatta5547
    @geethanjaliealuthwatta554720 күн бұрын

    Sadu sadu sadu !!!

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229419 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o19 күн бұрын

    Pinwath suwamin wahanse utum niwanin senasewa uthum saddarmayata oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu 😊😊😊😊😊😊😊🎉🎉🎉🎉🎉🎉❤❤❤

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw10 күн бұрын

    සාදු සාදු සාදු ස්වාම්න්වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @AjanthaRanashinha
    @AjanthaRanashinha19 күн бұрын

    🙏🙏🙏

  • @anupamasenanayaka8407
    @anupamasenanayaka840719 күн бұрын

    🌻🌻🌻🌻🌻🌻😃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @mahilafernando6640
    @mahilafernando6640Күн бұрын

    ඔබ වහන්සේගේ දෙශනා ශ්‍රවණය කරන තරමට බුද්ධ විෂය අචින්ත්‍ය බව වැටහෙනවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b17 күн бұрын

    බොහොම පින් ස්වාමීන් වහන්ස.

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge2 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ට මගේ නමස්කරය වෙිවා සාදු සාදු සාදු ❤❤❤

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA20 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminipathirana2647
    @gaminipathirana264719 күн бұрын

    🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻

  • @arunawasntha1737
    @arunawasntha173715 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lakshmiabeywickrama4531
    @lakshmiabeywickrama453116 күн бұрын

    යහමග. යන්න.අප..හට දුන්. ඔවාමී ගගුලෙන් එතෙර..වෙමි .දිනයක...උතුම් වි.සාදු ...සාදු ..සාදු බ්

  • @kalyanijayantha8173
    @kalyanijayantha817310 күн бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa423720 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @pushpakumari2194
    @pushpakumari219413 күн бұрын

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @user-gm1hu4wj3d
    @user-gm1hu4wj3d10 күн бұрын

    Oba wahanseta ei uthum chathurarya sathyaya waha waha awabodha wewa!!

  • @RavindraniKokila
    @RavindraniKokila2 күн бұрын

    ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කරා.🙏🙏🙏

  • @Mala42822
    @Mala4282219 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dharmadasakoralagamage9668

    @dharmadasakoralagamage9668

    6 күн бұрын

    Sadu sadu sadu 🎉 🎉 🎉🎉 🎉

  • @RavindraniKokila
    @RavindraniKokila2 күн бұрын

    මෙලොව පරලොව යහපත සඳහා ධර්මය දෙසන ස්වාමීන් වහන්සේ ලා අතරේ කලාතුරකින් දකින නිර්වාණ මග සඳහා බණ දෙසන උත්තමයෙක් .ඔබවහන්සේගේ උත්සාහය සපල වේවා...!!!!

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m19 күн бұрын

    Sadu Sadu Sadu 🙏 🙏 🙏

  • @user-zu9zn8eg4q
    @user-zu9zn8eg4q16 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @anulabodhipala3167
    @anulabodhipala316714 күн бұрын

    Sadu sadu sadu

  • @HemaLatha-pu2gr
    @HemaLatha-pu2gr16 күн бұрын

    සාදූ සාදූ සාදූ ....!

  • @daviddonperera9421
    @daviddonperera942110 күн бұрын

    Hamuduruwane Mema deshanawa etharam swayan visvasayakin karana bawak nopene yai mata sithe. Therum ganeematada apahasu yai dene. Saralawa pehadili karana lesa illami. Boho denek sadu sadu kiwwata mata nam sithenne hari therumak nethiwa comment karana srawakayo sitina bawaki.

  • @upuldevagiri538
    @upuldevagiri53819 күн бұрын

    🙏🙏🙏🙏

  • @RanjaniKarunarathna-y9l
    @RanjaniKarunarathna-y9l12 күн бұрын

    Bhava nirodhayata ptisodhagamitvaya vigraha karamin kala desanaya agayakarami.desakayanvahanseta namaskaraweva.

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg17 күн бұрын

    Deshana harawath.asana sma. Niwan maga dakithwa

  • @daviddonperera9421
    @daviddonperera942111 күн бұрын

    Hamuruwane Srawakayange pemineemea wedi wenwkota swaminwahansela swayanwa aseemitha adhi meneemakin aropanaya wena bawa penennata etha. Me thatwaya nisa hithalu kiyawannata patangannawawa kiyala mata hithenawa. Danna saha nodanna (dena ho nodena) hema dema kiyanawa yai sithe. Ape mogha srawakayoth hemadetama sadu sadu kiya kiya Niwan Pathanawa. Pathala nivan lebenne nethi bawa oya mogha purushayanta kiyala denne nam menawai sithe. Me den unath oya karana deshanawa weradi pehadilikireem emata thiyena bawa mata henge. Me gena tikak vipassana kara beluwoth yehekei sithe. Devi pihitai

  • @GunawathisilwaGunawathisilwa
    @GunawathisilwaGunawathisilwa14 күн бұрын

    pinwathswaminwahansamayyouattainnibbana

  • @s.s.mahanama3984
    @s.s.mahanama39846 күн бұрын

    🙏🙏🙏🌼

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge13 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sankasapumal224
    @sankasapumal22415 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ui6sy4dp9z
    @user-ui6sy4dp9z17 күн бұрын

    🙏🙏

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z13 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏✨️

  • @daviddonperera9421
    @daviddonperera942110 күн бұрын

    Hamuduruwane Adhi praghna 1.Samma Ditti 2. Samma Sankappa Adhi Seela 3. Samma Wacha 4. Samma Kammantha 5. Samma Ajeewa Adhi chitththa 6. Samma Wayama 7. Samma Sathi 8. Samma Samadhi Niveradi Arya Astangika Margaya mese viya yuthuda yai mata sithe. Deshanawe sandahanwanne meeta wenas akarayakatai. Please correct me if I am wrong.

  • @nanayakkarauttiya7161
    @nanayakkarauttiya71619 күн бұрын

    සාරිපුත්තාදි ථෙරානං ආගතං පටි පාටියා සද්ධාසීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං..

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b17 күн бұрын

    සාධු සාධු සාධු

  • @padminipathirana9017
    @padminipathirana901713 күн бұрын

    Sadu. Sadu. Sadu.

  • @nimmisadana5672
    @nimmisadana567215 күн бұрын

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206218 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @Ajith-to2lc
    @Ajith-to2lc14 күн бұрын

    බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ද ? දේශනා කරනවා ද ? ඔබ වහන්සේ වාර ගණනාවක් දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කියලා .නිවැරැදි දේ මට පහදා දෙන සේක්වා.

  • @user-ni2hp8tm2f
    @user-ni2hp8tm2f13 күн бұрын

    අතිපූජ්‍ය පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා . තණ්හා මාන දිට්ඨි නිසා සසර සැරිසරන සියලු සත්වයන්ගේම ස්වභාවය මැනවින් පහදා දෙන ඔබ වහන්සේ සියලු දෙවි දේවතාවන් ආරක්ෂා කරත්වා ...සාදු සාදු සාදු ..

  • @leelawanasundara
    @leelawanasundara17 күн бұрын

    Sadsadsadwqwhnsat 16:47

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf19 күн бұрын

    P පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @dilinithusharika3721
    @dilinithusharika372119 күн бұрын

    🙏🙏🙏

  • @msmaduwanthi9566
    @msmaduwanthi956611 күн бұрын

    💐💐💐💐🙏🙏🙏🙏

  • @priyankadissanayake6307
    @priyankadissanayake630712 күн бұрын

    🙏🙏🙏🙏

  • @WasanthiDammalage-j6p
    @WasanthiDammalage-j6p3 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @deepikadamayanthi9032
    @deepikadamayanthi903211 күн бұрын

    🙏🙏🙏

  • @user-gc9zu9rv9k
    @user-gc9zu9rv9k14 күн бұрын

    🙏🙏🙏

  • @pushpaperera9192
    @pushpaperera919213 күн бұрын

    🙏🙏🙏

Келесі