තමන්ගේ රැකවරණය හදා ගන්න ඔන තමන් විසින්මයි, මේ බණ හිතට ගන්න ඔබත් | hasalaka seelawimala himi bana

බුදුහාමුදුරුවෝ ධර්ම අවබෝධය කර ගැනීම පිණිස වයස බලපාන බව සඳහන් කරලා නෑ. ප්‍රඥ්ඥාවන්තයන්ට වයසට ගිහින් හරි මේ ධර්මය මනාව අවබෝධ කර ගන්න හැකියාව තියෙනවා. තමන්ගේ රැක වරණය තමන් විසින්ම ධර්ම තුළ හදා ගන්න මහන්සි ‌ගන්න.
#yahamagatv #hasalakaseelawimalathero

Пікірлер: 86

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj19 күн бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ....සාදූ ....සාදූ ... 🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando664020 күн бұрын

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ලොකයේ ධර්ම ප්‍රබොධයක් ඇති වුන බව වැටහෙනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @shamaly5238
    @shamaly523818 күн бұрын

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! සාධු! සාදු සාදු

  • @nalinimanamendra6959
    @nalinimanamendra69594 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව හා දිර්ඝායුස ලැබේවා .පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා .

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il21 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට උතුම් තුනුරුවනේ ආශිර්වාදයම ලැබේවා ඉතාම වෙහෙසෙනවා අපව මේ භවගමනෙන් ගලවා දාන්න ඔබවහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා

  • @sunethraliyanage4954

    @sunethraliyanage4954

    20 күн бұрын

    A

  • @stationhits8180
    @stationhits818018 күн бұрын

    ධර්මාවබෝධය ලබා දෙන ඔබ වහන්සේට නිදුක් නීරෝගී ආයු වර්ණ සැප බල උතුම් නිවන් දීර්ඝායුෂ ලැබේවා නමස්කාර වේවා තෙරුන් සරණයි සාධු සාධු

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f19 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue18 күн бұрын

    සාදු සාදු සාදු ❤😊.

  • @bisomenikewijesundara8691
    @bisomenikewijesundara869120 күн бұрын

    පින්වත් හාමුදුරැවන්. වහන්සේට. මාගේ. නමස්කාරය වේවා🙏🌸🙏🌸🙏🌸

  • @dilusabeysuriya-ms4mf
    @dilusabeysuriya-ms4mf21 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට උතුම්ම නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා.

  • @Mala42822
    @Mala4282221 күн бұрын

    ❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake6916 күн бұрын

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.627818 күн бұрын

    අපේ කල්ය්‍යන මිත්‍ර පිං වත් ස්වාමීන් වහන්සේට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු පිං බර උතුම් පොසොන් පොහෝ දිනක් වෙිවා 🙏🙏🙏

  • @yamunarathnayaka682
    @yamunarathnayaka68221 күн бұрын

    සුපින්වත් ගෞරවණීය ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි !!! මාගේ නමස්කාරය වේවා !!! සාදු🙏🌼☸️🪔👌🙏 සාදු🙏🌼☸️🪔👌🙏 සාදූ🙏🌼☸️🪔👌🙏

  • @sunethrakarunanayake
    @sunethrakarunanayake11 сағат бұрын

    නිවැරදි දහම් මග කියාදෙන ඔබ වහන්සේට උතුම් වූ නිවන් මග අවබෝධ වේවා .

  • @Kanchana66-tw6xg
    @Kanchana66-tw6xg23 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k15 күн бұрын

    නිවනින්. නිවී සැනසෙන්න ලෝකෙටම දම් දෙසන නමා නිරතුරුව දන හිමියන්ට වදිමි මම, සාදූ,, සාදූ

  • @sunethraliyanage4954
    @sunethraliyanage495420 күн бұрын

    Gaurawanweya swaminwahansa! Oba wahansege paramithawa me.athmabawaywma sampurna wewa.mata hithenawa api dan THAMI HABA bauddayo wela thiyenne kiyala. Api hamoma panchskandaya namathi arckgnadayakayage ruukada wage nathuwa kohoma hati goda yamu theruwan saranai !!!.

  • @Human-nz9gq
    @Human-nz9gq20 күн бұрын

    ඔබ වහන්සේ ට තෙරැවණ් බෙලෙන් නිදුක් නිරෝගි බව දිර්ඝායුෂ ලැබෙිවා !!!

  • @jayasinghah658
    @jayasinghah65817 күн бұрын

    තෙරැැවන්සරණයි නිදුක්වෙිවා නිරෝගිවෙිවා සුවපත්වෙිවා දිර්ඝායුෂවෙිවා

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w15 күн бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em20 күн бұрын

    පැ හැදිළිව.. ධර්මමාර්ගය පහදා දෙන ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @seetharathnayake1304
    @seetharathnayake130410 күн бұрын

    පිංවක් ස්වාමීන් වහන්ස ඔබවහක්යේට නිරෝ්‍ගි සුවයම ලැබෙිවා

  • @nuwans3073
    @nuwans307320 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වෙවා මහන වෙනවට වැඩිය හොඳයි හුදකලා ව භාවනා වඩන ළුක අභිප්ප්‍රර මොදයන් චිත්තං නිබ්බානං නාභි නන්දති තෙරුවන් සරණයි 🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm18 күн бұрын

    සාදූ .......සාදූ .........සාදූ .........

  • @pushpakumari2194
    @pushpakumari21949 күн бұрын

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 පුදුම සතුටක් දැනුනේ අපේ හාමුදුරුවනේ ගොඩක් උත්සාහ කරනවා ගොඩක් දුරට සතුටුදායක වියහැකි තැනක ඉන්නවා මගේ උත්සාහය මේ උතුම් භවය තුළදීම යම් හෝ අවබෝධයක් බලන්නමයි ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @user-kx8zm6or3k
    @user-kx8zm6or3k4 күн бұрын

    ස්වමින්වන්සෙට තෙරුවන්සරණයි🙏🙏🙏

  • @karunarathnebanduwathi7398
    @karunarathnebanduwathi739820 күн бұрын

    Sadu sadu sadu 🌹🌹🌹🌹🌹

  • @nadeeshanihettipathirana8384
    @nadeeshanihettipathirana838420 күн бұрын

    සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne369618 күн бұрын

    Budu Puthuta Mage Namaskaraya Wewa.

  • @dayarani1237
    @dayarani123714 сағат бұрын

    Sadu sadu teruvansaranai nivanama vewa 🎉

  • @anojadharmapriya4356
    @anojadharmapriya43569 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3o7 күн бұрын

    Meh uthum saddarmaya deshana karana ape pinwath suwamin wahanse niduk wewa nirogi wewa. Deergau wewa uthum niwanin senasewa 🎉🎉🎉sadu sadu sadu🎉🎉🎉

  • @vineethawickramasinghe3737
    @vineethawickramasinghe373721 күн бұрын

    නිවන් මග නිවැරදිව පහදා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @pushpagunawardana6029
    @pushpagunawardana602920 күн бұрын

    Obewahanseta mage namaskaraya wewa

  • @sonitasonita6030
    @sonitasonita603021 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා

  • @sisirakumarage7039
    @sisirakumarage703921 күн бұрын

    ඔබ වහන්සෙ විසින් නිවන් අවබෝධ කරගැනීම පිණිස දේශනා කරන දේශනා නිතරම අහලා සිත දමනය කරගන්න ලැබීම ඔබ වහන්සේට ඒ කුසල් සිත අනුමෝදම් කරමි.ඔබවහන්සේට නීවීම පිණිස.මේ පින හේතු වාසනා වේවා...🙏🙏🙏

  • @LathaJagoda

    @LathaJagoda

    20 күн бұрын

    පින්වත් සවමින් වහන්සේට නීරෝගී සුවය ලැබෙිවා .මාගේ නමස්කාරය වෙිවා .නිවන් අවබෝධ වෙිවා සාදු

  • @geethanjaliealuthwatta5547
    @geethanjaliealuthwatta554723 күн бұрын

    Sadu sadu sadu !!!

  • @sheltonfernando584
    @sheltonfernando58418 күн бұрын

    Sadu..sadu .sadu...

  • @neelhemachandra2634
    @neelhemachandra263419 күн бұрын

    Sadu sadu saaaaa

  • @AmithaKatuwawala
    @AmithaKatuwawalaКүн бұрын

    සාදු ! සාදු !! සාදු !!!

  • @LalaniDkg
    @LalaniDkg8 күн бұрын

    කල්යාන මිත්‍රයන් වහානසේලා නිවන්දකින තුරාවට මුන ගැසේවා සාදු සාදු සාදු

  • @ChamindaKumara-sk2yz
    @ChamindaKumara-sk2yz21 күн бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @user-in7qx4ro9g
    @user-in7qx4ro9g20 күн бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @user-gs1mi1cq3s
    @user-gs1mi1cq3s11 күн бұрын

    Oba wahanseta chathurarya sathyaya ikmanin awabodha Wewa....🙏🙏🙏🙏🙏🪔🪔🪔

  • @gayashaniranawaka5296
    @gayashaniranawaka529620 күн бұрын

    Sadu sadu sadu,!!!

  • @mallikaabayaratna4893
    @mallikaabayaratna48939 күн бұрын

    Oba wahanseta Gauthama Busasunema Chathurarya Sathyaya Awabodha wewa

  • @user-le6ms9zv7b
    @user-le6ms9zv7b3 күн бұрын

    බුදු දහම නැවත ඉස්මතු කිරීමේ පෙර ගමන් කරු ඔබ වහන්සේ බව පිලි ගන්න තරම් අප නිහතමානී විය යුතු වෙමූ

  • @sriyaniwimala797
    @sriyaniwimala79722 күн бұрын

    Sadu sadu sadu

  • @AnulaHerath-is2il
    @AnulaHerath-is2il17 күн бұрын

    Sadu sadu sadu...!!!🌼🌹🌸☀☀☀

  • @ravindakumara1562
    @ravindakumara156217 күн бұрын

    Oba wahamsay budu waywaa

  • @user-em5qb2hc4x
    @user-em5qb2hc4x9 күн бұрын

    Sadu ! Sadu!! Sadu!!! Samma sambudu bavama pasakveva!!! sadu sadu!!!

  • @user-qo4cz3uw7z
    @user-qo4cz3uw7z11 күн бұрын

    Sadu , Sadu , Sadu 🙏🙏🙏 Theruwan Saranai!

  • @piyumiliyanage549
    @piyumiliyanage54921 күн бұрын

    🙏🙏🙏

  • @supuljayasinghe2510
    @supuljayasinghe251021 күн бұрын

    සාධු සාධු සාධු

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j21 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara471918 күн бұрын

    🌻🙏🙏🙏🌻

  • @SUNETHRAPRIYASHANTHI
    @SUNETHRAPRIYASHANTHI21 күн бұрын

    🙏🌺🙏🌺🙏🌺

  • @anuladahanayaka7059
    @anuladahanayaka705914 күн бұрын

    Obavahansata.darmayaavabodavava

  • @bldnnadeekaliyanage2205
    @bldnnadeekaliyanage220518 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa423721 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi439818 күн бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @aroshanahome9658
    @aroshanahome965819 күн бұрын

    🙏🙏🙏🙏

  • @KanthiBassnayaka-oo9hx
    @KanthiBassnayaka-oo9hx21 күн бұрын

    🪷🪷🪷 sadu sadu sadu . 🙏🙏🙏

  • @user-lg3vu7we9l
    @user-lg3vu7we9l16 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637121 күн бұрын

    🙏🙏🙏🌹🌹🙏🙏🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne929421 күн бұрын

    Sadu sadu sadu.

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206219 күн бұрын

    🙏🙏

  • @therunibandara8278
    @therunibandara827812 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshansachith206
    @roshansachith2068 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @vineethaweerasooriya552
    @vineethaweerasooriya55221 күн бұрын

    අති පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏 🙏 🙏

  • @violetwaidyanatha3630
    @violetwaidyanatha363021 күн бұрын

    පින්වත් ස්වාම්න් වහන්සේට උතුම් තෙරුවන් සරන ලැබේවා 🙏🙏🙏

  • @user-fu7fz8vu3j
    @user-fu7fz8vu3j21 күн бұрын

    🙏🪷🙏🪷🙏🪷

  • @shyamaaluthwatta6347
    @shyamaaluthwatta634721 күн бұрын

    සාදු....සාදු....සාදු...

  • @user-re2xv4yl6q
    @user-re2xv4yl6q16 күн бұрын

    Sadu sadu sadu

  • @user-dy9ey3pg9u
    @user-dy9ey3pg9u17 күн бұрын

    🙏🙏🙏

  • @mayadilukshiweerawardhana9136
    @mayadilukshiweerawardhana913614 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @laxmihettiarachchi4398
    @laxmihettiarachchi439821 күн бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake619321 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage256119 күн бұрын

    🙏🙏🙏

  • @anjanangan-cg2wl
    @anjanangan-cg2wl17 күн бұрын

    🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe18 күн бұрын

    🙏🙏🙏

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththu18 күн бұрын

    🙏🙏🙏

  • @user-dy9ey3pg9u
    @user-dy9ey3pg9u17 күн бұрын

    🙏🙏🙏

Келесі