බලන්න මේ තරම් ගැඹුරු දේශනාවක් තේරුම් ගන්න බැරිද කියලා. ඉතාම වටිනවා | hasalaka seelawimala himi bana

සක්කාය දිඨිටිය ප්‍රහානය කර ගන්නේ කොහොමද මෙන්ම නාම රූප සංඥා ගැන ඉතාම ගැඹුරු මෙන්ම දහම් කරුණු රාශියක් අපේ හාමුදුරුවන් විසින් සරලව ඔබට පහදා දෙන දේශනාව හොදින් ශ්‍රවණය කරන්න.
#yahamagatv #hasalakaseelawimalathero

Пікірлер: 41

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22946 күн бұрын

    ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා 🙏🙏🙏

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f6 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා

  • @shiromipushpakanthi5200
    @shiromipushpakanthi52005 күн бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් රහත්භාවය අවබෝධ වේවා ...නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ...🙏🙏🙏

  • @induniljinendri759
    @induniljinendri7596 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට උතුම් වු නිර්මල චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.... නිර්වාණ මාර්ගය ඉතා ඉක්මණින් ම ළගා වේවා.....!

  • @indranimunasinghe8580
    @indranimunasinghe85806 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස ,මෙවන් උතුම් ධර්ම දේශනාවන් දේශනා කිරීමට ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුව දිගාසිරි ලැබේ වා

  • @madavigamage8870

    @madavigamage8870

    6 күн бұрын

    0ඩ්

  • @user-qf7db3zx2e

    @user-qf7db3zx2e

    6 күн бұрын

    සාඩු සාඩු ස්වාමීන් වහන්සේ ට නිවන් අවබෝධය වෙවා

  • @latharathnayake2139

    @latharathnayake2139

    5 күн бұрын

    ⁹​@@user-qf7db3zx2e

  • @Mala42822
    @Mala428226 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shyamalimangalika3737
    @shyamalimangalika37376 күн бұрын

    ස්වාමීන්වහන්සේට සුවසේම ධර්මාවභෝදය පිනිස දර්මදේශනා කුසල් උපකාර වේවා

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs5 күн бұрын

    ඔබ වහන්සේට පින්සිදු වේවා සාදු සාදු සාදු

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz7 күн бұрын

    🙏🙏🙏 බුද්ධ පුත්ථං නමා මහං!

  • @mahilafernando6640
    @mahilafernando66406 күн бұрын

    ✋ අති උතුම් විශිෂ්ඨ ධර්ම දේශනාව පින්වත් ස්වාමින් වහන්සේට ආශිර්වාද කරනවා නිදුක් නිරෝගී වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z5 күн бұрын

    අපට ධර්මය අවබෝධ කර ගැනීමට, ඔබවහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි.නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!!!🎉🎉🎉🎉🎉

  • @user-cm2gk2lp6f
    @user-cm2gk2lp6f6 күн бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබෙවා

  • @user-lq8gx1xc8q
    @user-lq8gx1xc8qКүн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ...

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w2 күн бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවය දිගාසිරි සැලසේවා

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf11 сағат бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw6 күн бұрын

    සාදු සාදු සාදු

  • @chitradayangani304
    @chitradayangani3046 күн бұрын

    අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් අජර අමර නිවන් සුව ලැබීමට මේ පිවිතුරු නිර්මල බුද්ධ භාෂිතය දේශනා කරන කුසලයම බලවත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nb8od1kq3p

    @user-nb8od1kq3p

    4 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිඝාසිරි වේවා .

  • @dpfhewagamage3906
    @dpfhewagamage39064 күн бұрын

    අනිමිත්ත සමාධිය වඩන හැටි පැහැදිලි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලාසිටිමි. ස්වාමින්වහන්සේ සුවපත්වේවා! දීගායු ලබත්වා!

  • @manjulamalkanthi5535
    @manjulamalkanthi55352 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ubayasinghe
    @ubayasinghe6 күн бұрын

    Budusaranai obawahanseta

  • @sisirakumarage7039
    @sisirakumarage70395 күн бұрын

    සාදු...සාදු...සාදු🙏🙏🙏

  • @user-jr7qs9ni3o
    @user-jr7qs9ni3oКүн бұрын

    Pinwath suwamin wahanse ge darma deshana siyalu srawakayange sith niwa sanasai meh uthum darmaya deshana karana obawahanse uthum niwanin senasewa sadu sadu sadu

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj7 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe57846 күн бұрын

    සාධු .....සාධු ....සාධු ....🙏🙏🙏

  • @sada.sadalatta2638
    @sada.sadalatta26385 күн бұрын

    Ape.suwamin.wahanse.oba.wahanseta.dirga.ausa.labewa.sadu.sadu.sadu🙏🙏🙏

  • @yamunakumari7004
    @yamunakumari70046 күн бұрын

    Sadu 🙏sadu 🙏 sadu 🙏

  • @priyankadissanayake6307
    @priyankadissanayake63076 күн бұрын

    🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri5386 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96186 күн бұрын

    🙏🏽🙏🏽🙏🏽

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi63716 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi18156 сағат бұрын

    🙏🙏🙏

  • @padmathewarapperuma4589
    @padmathewarapperuma45895 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda84054 күн бұрын

    Sadu 🎉sadu🎉sadu

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20625 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @umashasavindi4241
    @umashasavindi42416 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshihewamanage4445
    @roshihewamanage44455 күн бұрын

    🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd7 күн бұрын

    🙏🙏🙏

Келесі