දින 3 භාවනා වැඩසටහන l පළමු කොටස l Ven Hasalaka Seelawimala Thero l 2022.02.18,19,20

භාවනා වැඩසටහන් සඳහා ලියාපදිංචි වීමට
0112 755 733

Пікірлер: 208

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz4 күн бұрын

    පින්වත්වු හසලක සිිලවිමල ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි සුව, දිර්ඝායුෂ වේවා ! 🙏

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi542315 күн бұрын

    උතුම් sathyama awabhoda wewa oba apa සියලුම denata.sadu sadu sadu .

  • @sumithradias5314
    @sumithradias53148 ай бұрын

    අපගේ කල්‍යාණ මිත්‍ර අවසර පින්වත් හසලක සීලවිමල ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිරෝගී සුවය, දිගාසිරි සම්පත් තිය ලැබේවා , ප්‍රාර්ථනා පරිදි උතුම් නිර්වානාවබොදය ම ලැබේවා !!! සාදු !සාදු !!සාදු !!!

  • @vineethab.abeywickrama797

    @vineethab.abeywickrama797

    5 ай бұрын

    සාධු සාධු මම සම්බුදු සමිඳු නමදිමී

  • @ratnagunasekara990

    @ratnagunasekara990

    5 ай бұрын

    K🙏🙏🙏🙏​@@vineethab.abeywickrama797

  • @dumindaabeywickrama5266

    @dumindaabeywickrama5266

    5 ай бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @AmarawathiPerera

    @AmarawathiPerera

    5 ай бұрын

    Mk kkkkkkl mm mm mmmmmmm inch and 3 bags 🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️🛍️📏😂🙂😉😀😞mmmmmm

  • @WathsalaPushpawela

    @WathsalaPushpawela

    4 ай бұрын

    Çç

  • @user-qj8yn2mx4n
    @user-qj8yn2mx4n5 ай бұрын

    අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස , මට හොදටම විසශ්වාසයි මේ ඔබ වහන්සේගේ අවසාන භවයයි.ඔබ වහන්සේ කෙදිනක හෝ මේ භවය අවසන් කරන්නේ පිරිනිවන්පාලයි.එතෙක් නීරෝගීමත්ව සිටීමට මා කරන සියලු පින් ඔබ වහන්සේට අයිතිවේවා.සාදූ සාදු සාදු.

  • @user-mn2is7yb1o

    @user-mn2is7yb1o

    4 ай бұрын

    Uthum theruwan sarana lebewa pinwath swameen wahanseta niduk wewa neerogee wewa suwapath wewa deerga ayusha lebewa sadhu sadhu sadhu

  • @WimalaWickckramasekara-cn5hd

    @WimalaWickckramasekara-cn5hd

    2 ай бұрын

  • @InduPiyasile

    @InduPiyasile

    25 күн бұрын

    ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා කියලා මම් partANAKARKARmo

  • @m.psumanalatha2815
    @m.psumanalatha28153 ай бұрын

    නමාමි බුද්ධං ගුන සාගරන්තං🙏 භාග්‍යවතුන් වහන්සේ දෙසනා කොට වදාල ශ්‍රි සද්ධර්මය අපකෙරෙහි අනුකම්පාවෙන් දේසනා කර පහදාදෙන අපගේ ල්‍යාණමිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරොගී සුවපත්බවත් දීර්ඝායුෂ ත් ලැබේවා සාදු සාදු සාදු

  • @chamindadanawardana7797
    @chamindadanawardana779719 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කරන්නා වූ සාසනික සේවයට ඔබ වහන්සේටත් ඔබ වහන්සේ මග යාමට උත්සාහ කරන සැමටත් උතුම් නිවන් අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි

  • @kamalarajapaksha9264
    @kamalarajapaksha92645 ай бұрын

    මෙම වැඩසටහනට සහභාගි වීමට අවශ්‍යයි කරුණාකර ස්ථානයේ සඳහන් කරන්න

  • @nadeejayathilaka1769

    @nadeejayathilaka1769

    4 ай бұрын

    Oba danagaththaoth ma danuwath karanna.matath sahabagi weemata awashyai

  • @premalathawijesekara6340

    @premalathawijesekara6340

    3 ай бұрын

    මටද සම්බන්ධ වීමට අවශ්‍යයි ඔබට තොරතුරු ලැබුනොත් මමද දැනුවත් කරන්නේනම් බොහෝ කුසල් අත්වෙයි

  • @s.s.mahanama3984

    @s.s.mahanama3984

    2 ай бұрын

    You tiub මගින් seelawimala tero, හරහා උතුම් නිර්මල සත්‍යය නිර්වාන අවබෝධය .....පැමිණි යෙ.........මි...උත්සාහ කරන්න බුදු සරණ යි !

  • @renukasriyakanthi8423

    @renukasriyakanthi8423

    Ай бұрын

    Description balanna

  • @user-vi6nf2rs9q
    @user-vi6nf2rs9q5 ай бұрын

    ඔබ වහන්සේ ගේ භාවනා වැඩ සටහන් මට අසීමට ලබුනේ මේ වසරේ ඔක්තෝබර් මසයේදීය එදා සිතෙහි හටගත් භාවනා පිලිබද අධ්ක කැමැත්ත අදවන විට දෙගුන තෙගුණ වී ඇති බව් ඉතා කරුනිකව පවසමි. මා samadama උදේ 4 /45 awadiwa භාවනා කරමි . පින්වත් අපේ ස්වාමින් wahansa oba වහන්සේට magapala අවබෝධයෙන් nirwanayama saksath වේවා . Theruwan saranai .

  • @kumudukumari5109
    @kumudukumari51095 күн бұрын

    මේ සසර ගෙවෙනතුරා කිසිඳු අසනීපයක් නොවේවා!!! 🙏🙏🙏🙏

  • @user-su4vp8cc2n
    @user-su4vp8cc2n4 ай бұрын

    සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට සසර වසනා තුරු නිදුක් නිරොගි සුවය ලැබේවා . උත්තරීතර චතුරාර්‍ය සත්‍ය අවබෝධ යට මෙපින් හේතු වාසනා වේවා ...සාදු සාදු සාදු ..

  • @s.s.mahanama3984
    @s.s.mahanama39843 ай бұрын

    🙏🙏🙏🌼 පින්වත් ඔබවහන්සේට ලෝවැසි සියලුම දෙන ගේ ත් සියලුම දෙවියන් ගේ ත් ආසීර්වාදය ලැබේවා !🙏🙏🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani61905 ай бұрын

    වන්දණීය පුජණීය පින්වත් ස්මින්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @CalmFlamingoBirds-kp4ui
    @CalmFlamingoBirds-kp4ui2 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ භාවනාව මට කෙලෙස් ප්‍රහාණය කොට ලබන්නාවූ අති පාරිශුද්ධ අමා නිවන අවබෝධ කර ගැනීමට උපකාර වේවා!!!! ඔබවහන්සේට ඒ අමා නිවන අවබෝධ කිරීමට මේ කුසල ධර්මය හේතු වේවා! වාසනා වේවා! තෙරුවන් සරණයි!!!! මේ ධනවති උපාසිකාවගේ උතුම් ප්‍රාර්ථනයයි!!!🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @hashigk288
    @hashigk2883 ай бұрын

    මොහොතකට මහා සාගරය නිසල උනා වගෙයි ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා 🙏🙏🙏

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa77335 ай бұрын

    කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ ගේ අසිරිමත් වන්දනා පොතේ බුදුගුණ වර්ණනාව... ඉතාමත් සුන්දරයි... ඉතාමත් සුන්දරිය.. තෙරුවන් සරණයි

  • @dilinisandarenu8607
    @dilinisandarenu86075 ай бұрын

    බුදුරජාණන් වහන්සේගේ ගුණස්කන්දය වැඩීමෙන් රැස්වුණු සියලුම කුසල් බලෙන් උතුම් නිවන් අවබෝධ වීම පිණිස මෙම කුසල් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා 🙏 ..🙏 ..🙏 ..

  • @MMM-ux5ne
    @MMM-ux5ne4 ай бұрын

    අපේ කල්‍යාන මිත්‍රස්වාමීන්වහන්සේට නිදුක්,නීරෝගි සුවපත් බාවය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @tharangapriyani146
    @tharangapriyani1464 ай бұрын

    ඔබ වහන්සේගේ මේ වැඩසටහන් සියල්ල pon එකෙන් අහන්නේ ඔබ වහන්සේගේ මේ වැඩසටහන් වලට එන්න තාම පිං නෑ අපේ ස්වාමීන් වහන්ස ඔබවහන්සෙගේ මෙවැනි ධර්මය අවබෝධය ලබාදෙන්න නිදුක් නිරෝගීබාවය සැමවිටම ලැබේවා තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු.🙏🙏🙏

  • @PadminiRamanayaka-jx7su

    @PadminiRamanayaka-jx7su

    3 ай бұрын

    😊😊😊😊

  • @user-el2yq3be1n
    @user-el2yq3be1n12 күн бұрын

    සාදු සාදු! 🙏🙏🙏🙏ගෞරනීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ නිදුක් නිරෝගී වේවා

  • @damayanthiambegoda8939
    @damayanthiambegoda89394 ай бұрын

    කරැනාකර මෙම ස්ඵානය ගැන සහ භාවන වැඩ සටහන් තියෙන දවස් ගැන දැනගන්න පුලුවන්ද තෙරැවන් සරණ⁣යි.

  • @farhanaqadir1733
    @farhanaqadir17334 ай бұрын

    ස්වාමීන් වහන්ස මම දුර ඈත රටක සිටියත් මේ භාවනා වැඩසටහන් සඳහා එකතු වෙනවා හැම භාවනාවකට එකතු වෙනවා.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ නිවන සාක්ෂාත් කර ගැනීමට චතුරාර්ය සත්‍යාවබෝධය අවබෝධය ලැබේවා

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38135 ай бұрын

    Ane භාවනා weda සටහන් වලට සම්බන්ධ වන්නේ කොහොමද , කරුණා පෙරදැරිව පවසන මෙන් ඉල්ලම් .

  • @user-wr5zf1ye3c
    @user-wr5zf1ye3c6 ай бұрын

    හැම හිමිදිරි පාන්දර බුදු ගුණ බාවනාව වැඩීමට මගපාදාදුන් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .උතුම් නිවනින් සැනසුම පිනිස ධර්මාවබෝධය ලැබේවා .සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ .

  • @r.m.dharmasiri941

    @r.m.dharmasiri941

    5 ай бұрын

    බ් ප්

  • @wpbasnayaka4594

    @wpbasnayaka4594

    5 ай бұрын

    2wkzł

  • @farhanaqadir1733
    @farhanaqadir17332 ай бұрын

    පින්වත් ගෞරවනීය හසලක සීලවිමල ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අපි නිර්වාණ බොධය කරා එක්කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි.,

  • @user-np8sj2se3d
    @user-np8sj2se3d5 ай бұрын

    ඔබ වහන්සේට දළදා සමිඳුන් රැකවරණය ලැබේවා ....

  • @dhammikasrimatheeabeywardh9646
    @dhammikasrimatheeabeywardh96462 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා! දීර්ඝායු වේවා! ප්‍රාර්ථනා කරන බෝධිය ඉෂ්ඨ වේවා! තෙරුවන් සරණයි!🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏

  • @user-ru1wq9zk9h
    @user-ru1wq9zk9hАй бұрын

    පිංවත් අපේ බුදු පුතුන් වහන්සේට නිදුක් නිරෝගී ජීවතයක් තුලින්ම උත්තම නිවන කරා යන්නට දෙවියන්ගේ රැකවරණය ලැබේවා🙏 මාගේ පිං දෙවියන්ට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා🙏

  • @pinnaduwahewagenandawathie4872
    @pinnaduwahewagenandawathie48725 ай бұрын

    Obawahanseta deergayu wewa

  • @dhammikanilanthi2006

    @dhammikanilanthi2006

    5 ай бұрын

    Sadu sau sadu

  • @karunakodithuwakku9265
    @karunakodithuwakku92653 ай бұрын

    තෙරුවන් සරණයි !!! කරුණාකර මේ ස්වාමීන් වහන්සේ වැඩ සිටින ස්තානය සහ බාවනා වැඩ සටහන් පැවැත්වෙන කාලවකවානු ,සම්බන්ධ වන්නේ කොහොමද යනාදිය පිළිබඳව විස්තර දන්නා කෙනෙක් ,දන්වන්න කෝ . බොහොම පින්.2024 වර්ෂයේ ද මෙවැනි වැඩ සටහන් ඇති නේද.

  • @donmunasinghe7354
    @donmunasinghe73543 ай бұрын

    සියළු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා... සිරි සද්ධර්මය අවබෝධ වේවා..

  • @Smstennakoon-sp3zg
    @Smstennakoon-sp3zg3 ай бұрын

    මධුර ස්වරයෙන් ධර්ම දේශනා කරන ගෞරවණීය ස්වාමීන් වහන්සේට දීර්ඝායුවේවා 🙏🙏

  • @user-ln7ny2jl2w

    @user-ln7ny2jl2w

    Ай бұрын

    Swamènwhnsàwadasathanata.narabamin..godakpin

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs6 ай бұрын

    සාදු සාදු සාදු

  • @umandaddahanayake7673
    @umandaddahanayake76735 ай бұрын

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා !. ඔබ වහන්සේට මේ බව යෙදිම නිවන් අවබෝධය වේවා !!.සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏

  • @umandaddahanayake7673

    @umandaddahanayake7673

    4 ай бұрын

    🌷🌷🌷

  • @chandrikadewanaraya1262

    @chandrikadewanaraya1262

    15 күн бұрын

    Ppp pppppppmopp😊

  • @lalithahettiarachchi6191
    @lalithahettiarachchi619114 күн бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස නැවත මෙවන් භාවනා වැඩ සටහනක් පවත්වන මෙන් ගව්‍රවයෙන් ඉල්ලා සිටිනවා

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe2 ай бұрын

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ...🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8cАй бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @syamaranadingha9580
    @syamaranadingha95804 ай бұрын

    Sadu sadu sadu awsana bawayama wewa niwandoratu wewarawewa mepin budubawalabewa

  • @dhammikapremakanthi
    @dhammikapremakanthi28 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස!!!

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe118614 күн бұрын

    Pin wantha swameen wahansa obage me wada satahan kothana sedu kenawada Kiya ma hata Dana Ganna kamathi....sadu sadu sadu.....!

  • @upalipriyantha8935
    @upalipriyantha89353 ай бұрын

    සාදු සාදු සාදු .

  • @samanlalani1766
    @samanlalani176616 күн бұрын

    Sadu sadu sadu

  • @KalpanaDilrukshi-gd7ox
    @KalpanaDilrukshi-gd7oxАй бұрын

    Mage kalyana mithra pinwath swamin wahansa obawahanse me budu sasuna rakina arya jatiye pinwath swaminwahansenamak oba wahanse nisa mage jiwithe yatharthaya therum ganimin jiwath wemi obawahanseta me athmabawayedima uthum arahath pala labewa niduk nirogi suwayama labewa oba wahanseta mage namaskaraya wewa

  • @pathmaranikatugampala1695
    @pathmaranikatugampala169512 күн бұрын

    පින්වත් .....සුවාමින්වහන්ස......ඔබ ....වහන්සේ ගේ.....බාවනා කරන ස්තානය...කොහේද ....අපිට .....සහභාගි ....විමට....පුළුවන් ද.....තෙරුවන්....සරනයි

  • @wepathangegnanarathana8400
    @wepathangegnanarathana84003 ай бұрын

    සාදු සාදු පිරිසිදු ධර්මය දේශනා කරන ඹබ වහන්සේට පිංසිදු වේවා

  • @rohiniekanayake3413
    @rohiniekanayake3413Ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏💥❤️

  • @punyaratnayake4501
    @punyaratnayake45017 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha3797 ай бұрын

    සාදු!!"සාදු!!සාදු!!"

  • @lgchandarathne1011

    @lgchandarathne1011

    5 ай бұрын

    Z

  • @menikep2172
    @menikep2172Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @champikakumarage94
    @champikakumarage944 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi41964 ай бұрын

    බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏

  • @dilhani7540
    @dilhani754015 күн бұрын

    🙏🙏🙏

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe11862 ай бұрын

    Pin wantha buddà puthrayek....swameen wahansa oba wahanse.....theruwan saranyi.....!

  • @BanduBandu-fv4jv
    @BanduBandu-fv4jv2 күн бұрын

    Sadu.sadu

  • @priyanipushpa
    @priyanipushpa5 ай бұрын

    ස්වාමීන් වහන්සේගේ භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වන්නේ කොහොමද . භාවනා වැඩසටහන තිබෙන ස්ථානය පිලිබද විස්තර එවන්න.

  • @senuthransana7329
    @senuthransana73295 ай бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා

  • @SwarnaRatnayake-bw1jn
    @SwarnaRatnayake-bw1jn2 ай бұрын

    සාදු...සාදු..සාදු...!!!🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi67935 ай бұрын

    🎉 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🎉

  • @SarathKumara-jl7up
    @SarathKumara-jl7up7 ай бұрын

    Budu Saranai

  • @suranganegamage1676
    @suranganegamage16764 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasriyani9000
    @wasanthasriyani900023 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana20665 ай бұрын

    අපේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබවහන්සේ ට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරනයි

  • @shyamakariyawasam8530
    @shyamakariyawasam85304 ай бұрын

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට ..🙏🙏🙏🙏🙏

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge4 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏💥💥

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe118614 күн бұрын

    Bahwana wada satahan oba wahanse ge thiyenne koheda....apata hagenawa oba wahanse hari maga deshana karana bawa....pirisedu budu dahamak...sadu sadu sadu....bathiyen namademi...

  • @nimalshantha340
    @nimalshantha3405 ай бұрын

    sadu.sadu.mama.sambudu.samibu.sarana.yannee🙏🙏🙏🌸🌸🌸

  • @kalumranawana4669
    @kalumranawana46693 ай бұрын

    අවසරයි ස්වාමීන් වහන්ස මටත් හරිම ආසයි භාවනා කරන්න අපි ඉන්නේ පිටරටක එම නිසා ඔබ වහන්සේගේ නැවත භාවනා වැඩසටහන ට එකතු වෙන්නේ කොහොමද?

  • @randunumanike2468
    @randunumanike24684 ай бұрын

    Gurawaneeya swameen wahanseta namaskara wewa.🙏🙏🙏

  • @user-lj3ru8bq7q
    @user-lj3ru8bq7q5 ай бұрын

    මෙවැනි භාවනා වැඩ සටහනකට සහභාගි වෙන්න අවස්ථාවක් ලබාගන්න උදවු කරන්න

  • @dhamayanthidharmarathna7380

    @dhamayanthidharmarathna7380

    4 ай бұрын

    Matath

  • @KANTHIOPATHA-qe9ee
    @KANTHIOPATHA-qe9ee5 ай бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @almansooralyami5513
    @almansooralyami551319 күн бұрын

    👏👏👏

  • @DamayanthaMudiyanselage-rw2tg
    @DamayanthaMudiyanselage-rw2tg5 ай бұрын

    Sadu sadu,,,

  • @andra6969
    @andra6969Ай бұрын

    බුදුසරණයී

  • @dharmakumudumalakandegedar29
    @dharmakumudumalakandegedar294 ай бұрын

    ඔබ වහන්සේගේ කල්‍යාන මිත්ත අැසුර නිරතුරැවම පතමි

  • @hemadayananda
    @hemadayanandaАй бұрын

    Sadu sadu Tharuwan saranaei

  • @inokawijesinghe1885
    @inokawijesinghe1885 Жыл бұрын

    💐💐💐🙏🙏🙏

  • @devikathushari3735
    @devikathushari37354 ай бұрын

    🙏🙏🙏🙏

  • @dhammikanilanthi2006
    @dhammikanilanthi20065 ай бұрын

    Sadu sadu obawahanseta samma sambudu saranai

  • @swarnamalligunarathna2067
    @swarnamalligunarathna20675 ай бұрын

    සාදු අනුමෝදාමි ඔබ වහන්සේගේ භාවනා වැඩසටහන මට අහන්න ලැබුනේ ඊයේ රාත්‍රියේ.ඔබ වහන්සේට තෙරුවන් සරණයි!!!

  • @BuddhimaJanitha
    @BuddhimaJanithaАй бұрын

    ❤❤

  • @TheTrippleGem
    @TheTrippleGem4 ай бұрын

    තෙරුවන් සරණයි සියලු දෙනාටම,මේ අවුරුද්දේ වැඩමුළු තියෙන්නේ කියලා සොයා ගන්නේ මොන ලින්ක් එකෙන් ද? මම ජූලි මාසේ ලංකාවට එනවා. ආවහම එවැනි වුළුවකට සහභාගි වන්න පුළුවන්ද? මට කන්ටක් නම්බර් එකක් (වට්ස්ඇප් )දෙන්න පුළුවන්ද

  • @swarnaprathapasighe1875
    @swarnaprathapasighe1875Ай бұрын

    sadu sadu sadu

  • @lelajayanthi5766
    @lelajayanthi57664 ай бұрын

    Sadu sadu sadu..............

  • @user-jm7kx7xb6b
    @user-jm7kx7xb6bАй бұрын

    Matath Dina 3 meditation ekata sahabagivenna one.

  • @anomajayanthi4258
    @anomajayanthi42582 ай бұрын

    Mage nsskaraya waiws sadu safu saddu

  • @pranasingha1718
    @pranasingha17184 ай бұрын

    Sadu sadu.safu!!!

  • @farhanaqadir1733
    @farhanaqadir17333 ай бұрын

    මමත් හොඳින්ම අවබෝධ කර ගනිත්වා 🙏

  • @chithrapalika7773
    @chithrapalika77734 ай бұрын

    කොහොමද සහභාගි වෙන්නෙ .කියලා දෙන්න .🙏🙏🙏

  • @user-yl7oc2lw6b
    @user-yl7oc2lw6b4 ай бұрын

    Pinvath svamin vahansa. Me bavayedima nivanin sanaseva.dirgsu. Veva.

  • @DAMMIJEAWON-dv2yy
    @DAMMIJEAWON-dv2yy3 ай бұрын

    Teruwan Saranai pinwat suwamin whanseta🙏🙏🙏

  • @RohiniJayasekara-iy1rz
    @RohiniJayasekara-iy1rz4 күн бұрын

    සාධු සාධු මම සම්බුධු මුණිඳු සරණ යන්නේ සුගත ගුනෙන් යුතු ගෞතම මුණිඳු සරණ යන්නේ 🪷🪷🪷

  • @user-cu1et7hb4e
    @user-cu1et7hb4e5 ай бұрын

    Obawahanseta deergau wewa theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikawanigasekara6249
    @devikawanigasekara62495 ай бұрын

    Himi yan oba wahanseta deergayu wewa ssdu sadu sadu

  • @user-ee7so1nh5m
    @user-ee7so1nh5m6 ай бұрын

    🙏🙏🙏🌼🌼🌼

  • @andra6969
    @andra6969Ай бұрын

    🎉🎉🎉🎉🎉🎉🎉සාධු සාධු සාධු 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anomapriyanthi4585
    @anomapriyanthi45855 ай бұрын

    🎉💐🙏

  • @PradeepaNilmini-jm5kk
    @PradeepaNilmini-jm5kkАй бұрын

    Sadu sadu

  • @piyasilijayalath-vg7sw
    @piyasilijayalath-vg7sw5 ай бұрын

    apage penwath sswamen wahanseta neroge suwaya deergauda lebewa

  • @rohiniathauda1589
    @rohiniathauda15895 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏මාගේ නමස්කාර ය වේවා ස්

  • @hansisenanayaka3449
    @hansisenanayaka3449Ай бұрын

    🙏🙏🙏🙏🙏

Келесі