සිතිවිලි ගලා නොයන විදිහට කොහොමද හිත පරිස්සම් කරගන්නේ.Ven Hasalaka Seelawimala Thero

සිතිවිලි ගලා නොයන විදිහට කොහොමද හිත පරිස්සම් කරගන්නේ. නිරතුරුවම සිහිය ප්‍රගුණ කර නිවන් අවබෝධ කිරීමට

Пікірлер: 302

  • @shanikasilva8328
    @shanikasilva8328Ай бұрын

    ඔබ වහන්සෙ අපිව සසරින් එතෙර කිරිමට ගන්නා මෙ තැත මහන්සි ය අපතෙ නොයවා අපෙ ජිවිතය ට බද්ද කර ගැනිමට උපරිම උත්සාහයක යෙදෙනවා අපෙ හාමුදුරුව නෙ ඔබ වහන්සේ ට බොහොමත්ම පින් සාදු සාදු සාදු

  • @user-xv4zc7li8b
    @user-xv4zc7li8b Жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කරන බණ වෙන කාගෙන්වත් අහල නෑ. උපරිම උත්සාහ ගන්නවා පිළිපදින්න. නිවන් යන හරිම විදියට හිතට දනේන්නම කියලා දෙන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා!

  • @senerathdissanayake3993

    @senerathdissanayake3993

    9 ай бұрын

    Excellent ..yes agreed

  • @RuwanChinthaka723

    @RuwanChinthaka723

    4 ай бұрын

    🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @mahamayaterani

    @mahamayaterani

    3 ай бұрын

    තපෝවනය සිත නිවෙන තැන දේශනා තවත් සරලව පැහැදිලි කරනවා අහලා බලන්න තෙරුවන් සරණයි

  • @user-wy4sn6jv4t

    @user-wy4sn6jv4t

    3 ай бұрын

    Agree

  • @thilangikaabtkumari8878
    @thilangikaabtkumari88782 жыл бұрын

    විශ්ව ශක්තියේ අනන්ත සත්‍යානුභාව බලයෙන් ඔබ වහන්සේට රැකවරණය හා නීරෝගි සම්පත උදාවී සසර කුසල් වහ වහා ඉස්මතු වී මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පතන බෝධියකින් උතුම් විදර්ශනා ඣාණය තව තවත් පහල වේවා තෙරුවන් සරණයි

  • @KG-fx4qj

    @KG-fx4qj

    Жыл бұрын

    Oba kothek bana asuwath haraya ragena na wage.mokatada wishwa shakthiyaka ashirwadayak a shaktiya ikmau budurajanan wahansege uthum budu puthek me.un wahanseta theruwan saranai

  • @thilangikaabtkumari8878

    @thilangikaabtkumari8878

    Жыл бұрын

    @@KG-fx4qj විශ්ව ශක්තිය බුද්ධ ශක්තිය සමානයි පංලක්ෂ දොලොස් දහස් විසිනම බුදුවරුන්ගේ ශක්තිය ගැබ් වී ඇත්තේ විශ්වයේමයි රාගය ද්වේශය මෝහය භව මුල් උදුරා දැමීම චතුරාර්‍ය සත්‍ය අවබෝධයෙන් තිපරිවට්ඨයට අනුව හේතුපල දහම ජීවිතයට බහා ගැලපීමම ප්‍රමාණවත් ඔබට තෙරුවන් සරණයි සුවපත්වේවා

  • @ranjithsenaratne3478

    @ranjithsenaratne3478

    Жыл бұрын

    @@KG-fx4qj ..ඔබ වහන්සේගේ සියලූම ප්ප්‍රාර්ථනා ඉටාවවවා

  • @chaminiabhayawardhana1597

    @chaminiabhayawardhana1597

    Жыл бұрын

    😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

  • @aravindarajapaksha5578

    @aravindarajapaksha5578

    8 ай бұрын

    Karmaya anuwa hema dema.....karana pawa pina anuwa thama lebena nolebena hema dema..

  • @chandanik88
    @chandanik88 Жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!! තෙරුවණ් සරණින් නිදුක් නීරෝගී සුවම ලැබේවා ..!!!

  • @mallikamagodage1384
    @mallikamagodage13849 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබේවා බුදුසරණයි සාදු සාදු සාදු සාදු

  • @rasikalakmali355
    @rasikalakmali3552 жыл бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏 උතුම් ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ගෞරවණීය පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් වු නිවන් මග සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි

  • @PiumiSurangika
    @PiumiSurangikaАй бұрын

    මේ ජීවිතේ මට මුණගැසුණු කල්‍යාණමිත්‍රයන් වහන්සේ ඔබ වහසේමයි.

  • @fury23346
    @fury233468 ай бұрын

    ඔබ වහන්සේට මේ ආත්ම භවයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ වේ!!!🙏🙏🙏

  • @dinushapriyangani-yf1ne

    @dinushapriyangani-yf1ne

    6 ай бұрын

    Oba Wahansetamebudda Sasanayedeema Nirwanasuwaya Awabodawewa Sadusadu

  • @NishaNisha-gw1jr

    @NishaNisha-gw1jr

    4 ай бұрын

    Sadu sadu sadu

  • @nandanajayantha2211

    @nandanajayantha2211

    3 ай бұрын

    ​@@dinushapriyangani-yf1ne😢tyඑඑමඑඑහහමඑඑඑමඑඑමමමඑහඑමඑසමම

  • @pushpakumari2194
    @pushpakumari2194 Жыл бұрын

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිවනම අවබෝධ වේවා

  • @sudharmajayasoma6743
    @sudharmajayasoma67432 жыл бұрын

    බොහෝ පින් සිදුවේවා උතුම් ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා අප දහම් දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා .

  • @lalaniabhayathunga1073

    @lalaniabhayathunga1073

    Ай бұрын

    උතුම් සද්දර්මය අවබෝදය අපහට ලබාදෙන ඔබ වහන්සේට නිවන පිනිස මෙපින හේතුවාසනා වෙව.

  • @sunithaperera902
    @sunithaperera9022 жыл бұрын

    🙏🙏🙏 මම බාවනා කරන්නෙත් සිතුවිලි නිරෝද කිරීම පිනිසයි. පැහැදිලියි දේශනාව .🙏🙏🙏ඔබ වහන්සේට නීරෝගී සුවයත් දීර්ඝායුසත් ප්‍රර්තනා කරනවා .

  • @niroshanimayurangi896

    @niroshanimayurangi896

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @anuanu1691

    @anuanu1691

    2 жыл бұрын

    Sadu sadu sadu

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Жыл бұрын

    මෙම දේශනයසසර ගමන නවතා ගන්නා ආකාරයපැහැදිලි වුනි.ඔබ වහන්සේගේ මෙම දේශනයඅද වඩාත් පැහැදිලිවීමම විශාල සතුටකි.හෙට මෙය නැවත ශුවනයට අවස්නාව ලැබේවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj3 ай бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ....සාදූ .. .සාදූ ..සාදූ ....🙏🙏🙏

  • @yasorajapaksha542
    @yasorajapaksha5422 жыл бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala86092 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 Жыл бұрын

    සාධු සාධු සාධු අපේ ස්වාමීනි දීර්ඝායු වේවා ශීලවන්තන් ගුනවන්තන් පුඥකේත්තන් අනුත්තර දුර්භලේනමයා ලද්ධන් බුද්ධ පුත්‍රයන් නමාමි සාධු සාධු සාධු ///

  • @padmaratnayaka652
    @padmaratnayaka6522 жыл бұрын

    Sadu sadu sadu. Oba wahanseta mage mamas karaya wewa.oba wahanseta niduk nirogi dirga ausa labewa labewa labewa 🙏 🙏 🙏 Germany

  • @nishanthajayaweera1806
    @nishanthajayaweera18062 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @swarnalatha6923
    @swarnalatha69232 жыл бұрын

    sadu sadu sadu theruwañ sarenai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nuwans3073
    @nuwans3073 Жыл бұрын

    උතුම් පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Жыл бұрын

    නමස්කාර වේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran32792 жыл бұрын

    සාදු ..සාදු ...සාදු ...🌷🌷🌷

  • @smartnet4222
    @smartnet42222 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwanama awaboda wewa 🙏🙏🙏🙏 me bana ahana pinen matada uthum niwanama awaboda wewa

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana67612 жыл бұрын

    පින්වත් සවාමින් වහන්සේ ට තෙරුවන් සරණයි සිතිවිලි ගාලා නොඑන

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga48042 жыл бұрын

    සාදුසාදුසාදු ඔබවහන්සේට සම්මාසම්බුදු සරනයි

  • @matildaranjani3946
    @matildaranjani3946 Жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ t නිවන් සුවය අවබෝධ wawa .🌹🌹🌹

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54233 ай бұрын

    Sadu sadu sadu oba whansetath matath lokawasee siyaluma දෙනාටත් chathurarya sathyama awabhoda wewa .sadu sadu sadu

  • @seethakodithuwakku3888
    @seethakodithuwakku38882 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු ...සාධු ...සාධු ... 🙏🙏🙏🙏

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe30702 жыл бұрын

    සුවපත් වේවා !

  • @samanlalani1766
    @samanlalani176610 ай бұрын

    මෝහය ,අඳුර n piri ජනයා ta උත්තරීතර දහම දේශනා kereemata ඔබ වහන්සේ ta ශක්තිය හැකියාව දීර්ඝායුෂ ලැබේවා . මිහිඳු හිමියන් දේශනා kala පිරිසිදු පණිවිඩය ලොවට බෙදා dena ඔබ වහන්සේ ජාතියේ පිනට පහල una සම්පතක් 🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @Jayantha.
    @Jayantha. Жыл бұрын

    තෙරුවන් සරනයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @dumindaabeywickrama5266
    @dumindaabeywickrama52662 жыл бұрын

    සාදු...සාදු .....සාදු ....🙏🌼🙏🌼🙏🌼

  • @FF_PRO_OFFICIAL
    @FF_PRO_OFFICIAL3 ай бұрын

    නිදුක් නීරෝගී භාවය ඔබ වහන්සේට ලැබේවා

  • @soni581
    @soni5812 жыл бұрын

    සීලවන්තන් ගුනවන්තන් ...🙏🙏🙏

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 Жыл бұрын

    නමාමිසන්ඝන් ගුණ සාගරන්තන් සාධුසාධු සාධු පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේට ප්‍රාර්තනීය බෝධියකින් නිවනමවේවා 🙏🙏🙏

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh8 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka38132 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට mage namaskara wewa

  • @bandaramenike4807

    @bandaramenike4807

    2 жыл бұрын

    හාමුදුරුවන් වහන්සේට පිං අත්වේවා

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 Жыл бұрын

    තෙරුවන් සරණයි !!!මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @kanthikulatunga4205
    @kanthikulatunga42056 ай бұрын

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඔබ. වහන්සෙට

  • @sangmiththaaramaya1997
    @sangmiththaaramaya19978 ай бұрын

    Budu sasuna babalawannata oba wahanseta sakthiya labewa

  • @hanperera3244
    @hanperera32449 ай бұрын

    සාදූ සාදූ සාදූ තුන් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් සංසාර දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා 🙏 🙏🙏 .උන්වහන්සේ දේශනා කළ ශ්‍රි සද්ධර්මය අප කෙරෙහි කරුණාවෙන් දේශනා කළ පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේද නමස්කාර වේවා .මේ කුසල බලයෙන් ඔබවහන්සේට මේ භවයේදීම උතුම් නිර්වානාවබෝධය ලැබේවා 🙏.තව තවත් මේ අමා නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය හා දීර්ඝායුෂ ලැබේවා 🙏.අප සියලු දෙනාටම උතුම් ධර්මාවබෝධය ලැබේවා 🙏

  • @dmmubbb2957

    @dmmubbb2957

    7 ай бұрын

    🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @user-ky5nh2sv7u
    @user-ky5nh2sv7u3 ай бұрын

    මෙපමන කාලයක් වැඩක් නැති දේවල් පස්සෙ දුවල අපරාදෙ කාලෙ නාස්ති කලේ කියල දැනුනෙ ඔබ වහන්සේගෙ දර්ම දේසනා ඇහුවට පස්සෙ ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝද වේවා

  • @Kuww-zn7so
    @Kuww-zn7so3 ай бұрын

    ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවය ලැබේවා ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝදියකට පැමිණ උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏

  • @indrakulasooriya6364
    @indrakulasooriya63648 ай бұрын

    Sadhu sadhu sadhu !!! Theruwan saranai samiduni

  • @sachitraharshani9828
    @sachitraharshani98282 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නොමඳ නමස්කාරය වේවා ........🙏🙏🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna87292 жыл бұрын

    නමස්කාර වේවා ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏

  • @user-zr7tm3mb7y
    @user-zr7tm3mb7y2 ай бұрын

    ඔබවහන්සේගේ දේශනා තුළින් ගොඩක් දේවල් අවබෝධ කරගන්නවා දවසින් දවස.ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා....!!!

  • @rupasiriperera5526
    @rupasiriperera55262 жыл бұрын

    බුදුදහම පටන් ගන්නේ සතර සතිපට්ඨානයෙන් සතිය පිහිටුවීමට යොමුවීමෙනි. බුදුන් වහන්සේගේ මුල්ම සොයාගැනීම වන අනිච්ඡ දුක්ඛ අනත්ථ අවබෝධෙයන් තොරව සතිය පිහිටුවා ගත නොහැක. සරල දේ සංකීර්ණ කිරීමෙන් බුදුදහම අවබෝධ කර ගත නොහැක!

  • @BtwinUnW

    @BtwinUnW

    2 жыл бұрын

    ඇයි? දුරු කරන්න ඕනෙ සියලු සිතුවිලි නෙවෙ. රාග ද්වේශ මෝහ.

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka72378 ай бұрын

    Sadu......sadu.....sadu.....

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch35422 жыл бұрын

    Theruwan sarani pinweth swaminwahansa sadu sadu sadu

  • @yurensoundsandbands...3008
    @yurensoundsandbands...30082 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස පැහැදිලි දේසනාවට.....🙏🙏🙏

  • @jayasinghah658
    @jayasinghah6582 жыл бұрын

    සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා දළදාසමිදුගෙමපිහිටයි ජයශිුමාබෝධින්වහන්සේගෙපිහිටයි නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂවෙිිවා කටාර්වලසිට

  • @lathafernando5686

    @lathafernando5686

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @chandindisanayaka742
    @chandindisanayaka7422 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare33178 ай бұрын

    ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව අත්වේවා 🙏🙏🙏

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha3798 ай бұрын

    සාදු!!සාදු!!සාදු"" පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v2 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏pinwath suwamin wahansata mage namas karaya wewa 🙏🙏🙏🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 Жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!

  • @syamaranadingha9580
    @syamaranadingha95804 ай бұрын

    Godak pin obawhanseta niwanmga wadidurak nowewa awabodakraganna uthshakeanwa sadu sadu sadu

  • @ruparohini733
    @ruparohini7332 жыл бұрын

    🙏🙏🙏🙏🙏⚘⚘⚘⚘Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta 🙏 Mage namaskaraya wewa. 🙏

  • @user-tv7vt5td5k
    @user-tv7vt5td5k3 ай бұрын

    නමස්කාර කරමි ඔබ වහන්සේට

  • @mahinsadumidukalanchiliyan1676
    @mahinsadumidukalanchiliyan16762 жыл бұрын

    Oba wahanseta deergausha wewa ❤️❤️🥰

  • @priyanthignana3700
    @priyanthignana37007 ай бұрын

    ඔබ වහන්සේට බොහෝ පින්කුසල් හේතුකොටගෙන නිර්වාන සම්පත්තියම හිමි වේවා!!!!

  • @Pallegamakusum
    @Pallegamakusum2 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @kokilajayaratne7470
    @kokilajayaratne74703 күн бұрын

    සාදු සාදු සාදු 🎉🎉🎉

  • @lalithakothalawala4763
    @lalithakothalawala47635 ай бұрын

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා.. ඔබ වහන්සේ ට.. 🙏🙏🙏🌺🌹🌼🌹🌺🌹🌹

  • @uparathanathero8223
    @uparathanathero82235 ай бұрын

    ඉතාමත් ම හොඳින් පැහැදිළියි.තෙරුවන් සරණයි.නිරෝගිසැප වේවා.

  • @bandaramenike4807
    @bandaramenike48072 жыл бұрын

    හාමුදුරුවන් වහන්සේට පිං අත්වේවා

  • @nalanirajapaksha806
    @nalanirajapaksha8062 жыл бұрын

    Pinwath ape swaminwahanseta nirogi suwaya lebewa.

  • @mangalikapathirana3746
    @mangalikapathirana37463 ай бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @malagomis2059
    @malagomis2059 Жыл бұрын

    සමිමා සමිබුදු සරණයි ඔබ වහන්සේ ට අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dmmubbb2957
    @dmmubbb29577 ай бұрын

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය ගෞරව නමස්කාරවෙිවා ස්වාමින් වහන්ස ඉතා ගැඔුරැදහම මෙහෙම සරලව දේශනාකිරිම දුකින් පෙලෙන සසත්වයා දුකින් මුදවිම උදෙසා ඔබ වහන්සේට මාගේ උතුමි නමස්කාරය වෙිවා

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @user-kj2pi9uf7w
    @user-kj2pi9uf7wАй бұрын

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e3 ай бұрын

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @malapotha
    @malapotha3 ай бұрын

    අපගේ හොද කර්ම හොද මදි අපගේ නරක කර්ම අහෝසි කිරීමට, එනිසය් අති උත්තම සර්වබලධාරී දෙවියන්වහන්සේට අපේ පිං පෙනෙන්නේ හරියට අපි එතුමන්ව රැවටීමට ගෑනුන්ගේ පැණි අමුඩ රෙදි ඇදගන එනවාමෙන්! යෙසායා 64:6 අපි සියල්ලෝම අපවිත්‍ර දෙයකට සමානය, අපගේ සියලු ධර්මිෂ්ඨකම් අපිරිසිදු රෙදි කඩකට සමානය!

  • @jeewaniariyarathna5382
    @jeewaniariyarathna53828 ай бұрын

    Theruwan serene balayen Obawanseta niduk Nairogi suwaya labewa!

  • @user-ky4zp4ih1k
    @user-ky4zp4ih1k5 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුව පතමි. තෙරුවන් සරණයි.

  • @isurugamage7992
    @isurugamage79925 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට වහ වහා චතු අරිය සත්‍යය දැන දැක මගපල ලබා පරම නිබ්බාන සුවය සාක්ශාත් වෙත්වා. සාදු සාදු සාදු 🌺🌺🌺🙏🙏🙏

  • @Neerodathero

    @Neerodathero

    4 ай бұрын

    මේ තරම්ම වටින දේශනා තවත් සරලව තියෙනවා තපෝවනය හිත නිවෙන තැන චැනල් එකේ තෙරුවන් සරණයි

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke1708 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏☸️

  • @gaminiekanayake2151
    @gaminiekanayake21518 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @leelawathirankothge2754
    @leelawathirankothge27547 ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ වා සාදු සාදු සාදු!

  • @malikahhm6326
    @malikahhm63262 жыл бұрын

    Theruwan saranai oba wahanseta dergausa wewa

  • @hemanthiechandrika9782
    @hemanthiechandrika97822 жыл бұрын

    Namaskara wewa pinwath swaminwahanseta Saadu saadu saadu

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya35022 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahansa; may be blessed with bliss of Nirwana! Theruwan Saranai! May all be able to understand the Four Noble Truths! Meth sithin! 8 Jun' 2022

  • @Ranawaka-oj7ok
    @Ranawaka-oj7ok11 ай бұрын

    සාදු 👃 සාදු 👃👃 සාදු 👃👃👃 ඔබවහන්සේගේ බණ බොහෝම පැහැදිලියි.

  • @user-bg5wm8vt4t
    @user-bg5wm8vt4t6 ай бұрын

    Sadu sadu sadu oba wahanseta niwan suwa awabodha ewwatheruwan saranai

  • @samaragunawardana105
    @samaragunawardana105 Жыл бұрын

    තෙරුවන් සරණයි hamuduruwane.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @LakmalRanasinghe-ox3zf
    @LakmalRanasinghe-ox3zfАй бұрын

    සාදු සාදු

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6uАй бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @user-jl9fd9hs9f
    @user-jl9fd9hs9f4 ай бұрын

    Sadu sadu dadu theruwan saranai

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya6716 Жыл бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවබෝධ වෙවා

  • @vijithellepola9392
    @vijithellepola93922 жыл бұрын

    🙏🙏🙏🙏

  • @erandathisilva8761
    @erandathisilva87612 жыл бұрын

    Ane, yes exactly correct. As long as we can control our mind every thing be o.k. I think. Must think ANITHIYAI

  • @MKarunarathna-dz8zh
    @MKarunarathna-dz8zh8 ай бұрын

    Pin wantha swaminwahansa. Kohomahari me bhawaye niwana. Awaboda kara ganimi. Oba wahanseta th. Niwanin. Sanasewa. Sadu sadusadu

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d7 ай бұрын

    Sadu sadu sadu uthumswaminwahanseta dirgayusha labewa theruwan saranay

  • @deepthimadhushika3455
    @deepthimadhushika3455 Жыл бұрын

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @user-bo6kq6id7t
    @user-bo6kq6id7tАй бұрын

    Oba wahnseta niduk nirogi suwaya lebewa

  • @janpeiris1376
    @janpeiris1376 Жыл бұрын

    මොහය බලවත් නිසා ආස්‍රවයන්,නාම රෑප ක්‍රියාවලිය ක්ෂනයක් ක්ෂනයක් පාසා බලවත් වී සසර ගමන දීර්ඝ වෙනවා, පටිච්චසමුප්පාදය, චතුරාර්ය සත්‍යය ප්‍රඥාවෙන් දකින්න පුළුවන් නම් ත්‍රීලක්ෂනයෙන් විදර්ශනාවෙන් සිටීමෙන් රාගය වනසා දමන්න

  • @vajiraalwis4898
    @vajiraalwis48982 жыл бұрын

    නමස්කාර වේවා

  • @sriyaniwimala797
    @sriyaniwimala7977 ай бұрын

    Swamin wahansete mage names karaye wewa sadu sadu sadu

Келесі