ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් ජීවිතයක් හදන්නේ කොහොමද? | Ven Hasalaka Seelawimala Thero Bana 2021

ඕනෑම මොහොතක අතහරින්න පුළුවන් ජීවිතයක් හදන්නේ කොහොමද? | Ven Hasalaka Seelawimala Thero Bana 2021
#DiwiMaga #HasalakaSeelawimalaThero

Пікірлер: 156

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @maneldissanayake3551
    @maneldissanayake3551 Жыл бұрын

    සාධූ සාධූ සාධූ ඉතාමත් සරලව අත්හැරීම පිළිබඳව තණ්හාව නැතිකිරීම පිළිබඳ ධර්ම කරුණු පැහැදිලි කර දුන් ඔබවහන්සේට ඉතා ඉක්මනින් නිවන් අවබෝධය පිණිසම මේ ධර්ම දේශනා කුසළය හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    සාදු.. සාදු.. සාදු.... සුන්දර දර්ම දේසනාවක් ඔබ වහන්සේ හරිම සරල තේරුම් කරගන්න පුළුවන් විදියට කරුණාවෙනන් දෙසන කරනවා ඔබ වහන්සේට නිදුක්.. නිරෝගී. Dergausa ලැබේවා.. ලැබේවා සාදු සාදු සාදු.....!!!!!!!

  • @indranigamage1804
    @indranigamage18043 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා සාදු සාදු සාදු

  • @maneldissanayake3551
    @maneldissanayake35512 жыл бұрын

    සාධූ සාධූ සාධූ ඔබවහන්සේ හරිම සරළව තේරුම් ගන්නට හැකිවන අයුරින් දහම් කරුණු වටහා දුන් පිනෙන් ඔබවහන්සේට මේ ආත්මෙබළ භවයේදී ම ඒ පින් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @chamaraprasansamuthukumara3766
    @chamaraprasansamuthukumara37662 жыл бұрын

    මේ උතුම් සදහම් දේශනාව පැවැත්වූ පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේට උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏

  • @kanthiwedagedara417
    @kanthiwedagedara4172 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @pushpajayawardena3963
    @pushpajayawardena39638 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @sahasnidew3503
    @sahasnidew35033 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් කලයාණ මිත්‍ර ඇසුර මට සැමදා ලැබේවා.. දීර්ඝායුෂ හිමියනි

  • @nishanthawickramasinghe86

    @nishanthawickramasinghe86

    2 жыл бұрын

    Sadu.. Sadu... Sadu..

  • @manjuladeshappriya4482
    @manjuladeshappriya44822 жыл бұрын

    අති ගාම්භීරයි ස්වාමීනි ඔබ වහන්සේගේ දේශනය ...

  • @malimai3184
    @malimai31842 жыл бұрын

    Sadu sadu sadu

  • @BPHLakmal
    @BPHLakmal2 жыл бұрын

    තෙරුවන් සරණයි !පින්වත් ස්වාමීන් වහන්සේට.

  • @pahanneth4374
    @pahanneth43743 жыл бұрын

    තෙරුවන්සරණයි

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa74772 жыл бұрын

    ඔබ වහන්සේට නිර්වාන සුවයම අත්වේවා

  • @donawijiwardana4269
    @donawijiwardana42692 жыл бұрын

    Samma sam budusaranye.

  • @vijecompanyt6767
    @vijecompanyt67673 жыл бұрын

    සාදු......සාදු.......සාදු......

  • @nimalratnathunga2307
    @nimalratnathunga23072 жыл бұрын

    ඔබ වහන්සේට මෙම ආත්ම භාවයෙදීම නිවන් සුව අත්වේවා

  • @dogpets6743
    @dogpets67439 ай бұрын

    බොහෝමත්ම පින් ගෙෘරවනිය ස්වාමින්වහන්ස .උතුමි චතුරාර්ය සත්‍යම වහ වහා අවබෝධ වෙිවා ...................තෙරැවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස .

  • @lakshikaweerasekara3620
    @lakshikaweerasekara36202 жыл бұрын

    Deshanawa manawin pahada dun obawahanseta uthum darmawabodaya ikmanin awaboda wewa!.

  • @meenadealwis4712
    @meenadealwis47122 жыл бұрын

    සාදු සාදු සාදු ... අවසරයි අපේ හාමුදුරුවනේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි ..ඔබ වහන්සේට දීර්ඝායු

  • @sunethragalgamuwa7477
    @sunethragalgamuwa74772 жыл бұрын

    ඔබවහන්සෙට බොහෝම පින් දීර්ඝආයුශ ලැබේවා

  • @manelthennakoon6111
    @manelthennakoon61112 ай бұрын

    කල්‍යාන මිත්‍රයානන්වහන්ස,ඔබ වහන්සේගේ දම් දෙසුම් සියලු සතුන්ගේ නිවීම පිනිසමයි.මේ දෙසුම් අප අවභෝධය කරාමයි ලං කරන්නෙ.රාග,දේස, මෝහ දුරුකර ,ධර්මයෙන් හදවත ගිනිතියාගන්නයි උත්සාහය.ඔබවහන්සේගේ හැම දේසනාවකින්ම අප නිවනට ලංවෙන බවමයි දැනෙන්නෙ.සාදු,සාදු මෙවන් දහමක්ම දෙනෙත් පියවෙනතුරුම සවන් වැකේවා.🙏🙏🙏

  • @randiassalaarachchi4921
    @randiassalaarachchi49212 жыл бұрын

    🙏🙏🙏 theruwansarani ape hamuduruwane. Sasara dukin kelawara wemata me pinama hethuwewa swaminwahansa !!!

  • @hasithaniwansuwamalebewaku4338
    @hasithaniwansuwamalebewaku43383 жыл бұрын

    සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධය..!! උතුම් තිසරනයට මාගෙ නමස්කාරය වෙව..!!

  • @anushasamaranayake4940
    @anushasamaranayake49402 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්තය අවබෝධ වේවා! සාදු සාදු සාදු....

  • @chandaniherath7795
    @chandaniherath77953 жыл бұрын

    සාදු සාදු දීඝායුලැබේවා

  • @N-LH
    @N-LH2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @rohinijayaweera2392
    @rohinijayaweera23922 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ගව්රවනීය ස්වමින් වහන්ස . අතිශය සුන්දර දර්ම දෙශනාවක්. ඔබ වහන්සෙට ඉතා ඉක්මනින් නිවන් පිනිසම මෙම දෙශනව උපකාර වේවා . තෙරුවන්සරන වේවා

  • @shriyaniherman8345
    @shriyaniherman83452 жыл бұрын

    සාධූ🙏සාධූ🙏සාධූ🙏

  • @nandaswarnalatha9966
    @nandaswarnalatha99662 жыл бұрын

    Ssdu sadu oba wahanseta theruwan sarsnai

  • @tharakasenanayake8107
    @tharakasenanayake81073 жыл бұрын

    අප පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේගෙන් උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න ලැබීමත් මහත් ලාභයක්... නිරන්තරයෙන් අපව අවබෝධය කරා ගෙන යන ඔබ වහන්සේටත්, දෙමාපියන්ටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරා වූ ඔබ අප සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ ලැබේවා!!! නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!!! අසත්පුරුෂ ඇසුර නොලැබේවා!!! කෙටිම කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!! 🙏🙏🙏

  • @wathsalaukkotuwa8761
    @wathsalaukkotuwa87614 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට පුන්‍යානුමෝදනා පෙරදැරිව මාගේ නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !

  • @nadeeshamihirani8367
    @nadeeshamihirani83673 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌷

  • @deepaniperera757
    @deepaniperera757 Жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ ට ද ධර්ම දානය කල පින්වතුන් ට ද තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺

  • @gnanabodaragama7803
    @gnanabodaragama78033 жыл бұрын

    Sadu Sadu sadu !!!

  • @kumariwanasinghe3535
    @kumariwanasinghe35353 жыл бұрын

    ඔබ වහන්සේට.උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේන් නි වන් ලැබීම පිණිස මේ පින හේතු වේවා.සාදු .සාදු

  • @anularanavira7781

    @anularanavira7781

    2 жыл бұрын

    ඔබ වහන්සේ නම් ච්තුරාර්ය සත්‍ය අව බෝධ කරගෙන. මම ප්‍රර්ථනා කරනවා මෙ ලොව්දීම නිවන්සුව අත්වේවා!!!. කියලා.

  • @udariperera7558
    @udariperera75582 жыл бұрын

    දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේට

  • @nayanashanika8830
    @nayanashanika88303 жыл бұрын

    තෙරැවන් සරණයි

  • @ramaniperera1400
    @ramaniperera14003 жыл бұрын

    වැටහුනා සාවාමීන් වහන්ස.නැවතත් අහන්න ඕන.ඔබ වහන්සේ ට වහ වහා උතුම් නිවන අවබෝධ වේවා .

  • @deepikaherath6137

    @deepikaherath6137

    2 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta theruwan saranaie .!.

  • @induindu2270

    @induindu2270

    2 жыл бұрын

    Ithama.pahadili.swamini Nnamaskara.wawa.oba Wahansata

  • @rukmanigunawardena8917
    @rukmanigunawardena89173 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු

  • @sunilawathimanike5394
    @sunilawathimanike53943 жыл бұрын

    Melowadema ..magapala ..lebewa oba ..wahanseta

  • @maneldayawathe9132
    @maneldayawathe91322 жыл бұрын

    Sadu Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathuralasantha4986
    @chathuralasantha49862 жыл бұрын

    සාදු සාදු සාදු ...

  • @isankagunawardhana952
    @isankagunawardhana9523 жыл бұрын

    Pinwath swaminwahanseta mage namaskaraya wewa....! Sadu....sadu.....sadu....!

  • @anuhatanarachchi2013
    @anuhatanarachchi20133 жыл бұрын

    Oba wahanseta උතුම් nirwanayama sak sath wewa..

  • @indraniranathunga4332
    @indraniranathunga43323 жыл бұрын

    Sadhu !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-oh3py8md6u
    @user-oh3py8md6u2 жыл бұрын

    බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ..සාදු ..සාදු ..සාදු .. 🙏🙏🙏..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏

  • @chamaridharmasena2409
    @chamaridharmasena24093 жыл бұрын

    Sadu sadu 🙏🙏🙏

  • @manelsriyalatha8267
    @manelsriyalatha82672 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Oba wahanseta apage namas karaya wewa! Theruwan saranai!

  • @samankumara-5818
    @samankumara-5818 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman92763 жыл бұрын

    සාදු ...සාදු ..සාදු ...අවසරයි අපේ හමුදුරැවනේ ...බොහොම වටිනාම..බණක්..සියලුම දෙන්නට උතුම් ධර්ම අවබෝධ වේවා ..සියලුම දෙන්නට සම්මා සම්බුදු සරණයි !!!!

  • @nishshankarathnayaka8006
    @nishshankarathnayaka80069 ай бұрын

    ඔබ වහන්සේට සම්බුදු සරණයි. සාදු... සාදු.... සාදු....

  • @kusumsenadheera610
    @kusumsenadheera6103 жыл бұрын

    Sadu sadu sadu ☀️☀️☀️☀️☀️☀️

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi23966 ай бұрын

    බොහොමත්ම පිං අපෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට 🙏🙏🙏

  • @jayarathneperera4864
    @jayarathneperera48643 жыл бұрын

    Theruwan saranai! Swameenwahansa

  • @reginadesilva8152
    @reginadesilva81523 жыл бұрын

    සාදු සාදු සාදු පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහන්සේට නිර්වානය අවබෝධ වීම පිනිසම මේ දර්මදානමය පින්කම උපකාරී වේවා

  • @nandaninandani1258
    @nandaninandani12583 жыл бұрын

    තෙරුවන් සරනයි ස්මි්න් වහන්ස .....ඉතාම වටිනා දේශනාවක් අසන්නට ලැබුනා .......සාදු...සාදු....සාදු..

  • @mangalikafonseka8019
    @mangalikafonseka80193 ай бұрын

    අපේ පින්වත් ස්වම්න් වහන්සේට නිරොගි සුවය ලැබේවා අපේ පිනට ලැබුණු ස්වම්න් වහන්සේ

  • @user-ho6et1fp8r
    @user-ho6et1fp8rАй бұрын

    ඔබ වහන්සේටත් අපිටත් උතුම් නිවනම අවබෝධ වීම පිණිස මෙම කුසල් හේතු වාසනා වේවා 🙏 🙏 🙏

  • @bandulajayasantha9196
    @bandulajayasantha91962 жыл бұрын

    Sariyuth mugalan plrivaratama sadu sadu sadu

  • @nilanthiwijetilleke7965
    @nilanthiwijetilleke79652 жыл бұрын

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !!!.☸️

  • @nuwannadeera5341
    @nuwannadeera53413 жыл бұрын

    Sadu. Sadu sadu... 🌹🌹🌹🌹🌹

  • @kavindudulanjala9427
    @kavindudulanjala94273 жыл бұрын

    Sadhu.! Sadhu.! Sadhu.!

  • @rasikahennedige2801
    @rasikahennedige28013 жыл бұрын

    🙏🙏🙏

  • @chamiprasad...
    @chamiprasad...3 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ☸️🙏🙏🙏

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p4 ай бұрын

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස අප්‍රමාණ පිං කුසල් වැඩේවා..

  • @AffectionateArcticBirds-iw5sd
    @AffectionateArcticBirds-iw5sd3 ай бұрын

    පින්වත් බුදුරජාණන් වහන්සේගේ සිත් සද්ධර්මය දේශනා කළ ඔබ වහන්සේ නිසා මම ගොඩාක් ධර්මය අවබෝධ කරගත්තා අවබෝධය ලැබීමෙන්.චතුරාර්ය සත්‍ය අවබෝධ වන ස්ථානයක උපත ලැබේවා මේ උපත නතර කරන්නට මට භවය නිමා කරන්නට පිහිට ලැබේවා.ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණින් නිවන් සම්පත්ම ලැබේවා.....

  • @sanudidinethma7271
    @sanudidinethma72712 жыл бұрын

    Sadu Sadu Sadu🙏🙏🙏

  • @nyisantedelrucse8814
    @nyisantedelrucse88142 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir17339 ай бұрын

    මම ඉතාමත් ඕනෑකමින් ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරනවා මට හරියට මගේ ජීවිතය හදා ගත්ත හැකියාව තියෙනවා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ගොඩාක් තව තව ධර්මය දේශනා කරන්න අපිට ඔබ වහන්සේගේ නීරෝගී භාවය ඇති වේවා තෙරුවන් සරණයි ස්වාමීනි

  • @priyanthimahaarachchi428
    @priyanthimahaarachchi4283 жыл бұрын

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු

  • @shanthim.a.karuna9087
    @shanthim.a.karuna90873 жыл бұрын

    Sadu sadu saadu theruwn srani pinwth suwamin whanseta

  • @nilanthimala6867
    @nilanthimala68673 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @pathmakumari636
    @pathmakumari6363 жыл бұрын

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulikavidanage7645
    @dulikavidanage76452 жыл бұрын

    Me bana walata oba wahanseta bohoma pin

  • @chandradasaattanayake7539
    @chandradasaattanayake75393 жыл бұрын

    Sadu. Sadu. Sadu.

  • @user-il4lx5mc8v
    @user-il4lx5mc8v7 ай бұрын

    Obawahanse pathu bodiyakin niwan dakithwa.obawahanse bohoma pahadiliwa hamadama daham desanakaranawa.bohoma pin ape hamuduruwane.

  • @user-zk2fh5st4z
    @user-zk2fh5st4z6 ай бұрын

    Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva

  • @yapapathirana9948
    @yapapathirana99482 жыл бұрын

    sadu ... ! sadu ... !! sadu ....!!!

  • @kusumvidanapatirana1868
    @kusumvidanapatirana18682 жыл бұрын

    දෙවියන්ට බ්‍රහ්මයන්ට ඉතා ප්‍රනීත යම් දානයක් ලේස්ති කලාද ඒ දෙවි බබුන්ට නොදී මහා සංග රත්නයට වැල දිමට සුදුසු යයි සගගුන සදහන් වේ තෙරුවන් සරණයි පින්වන්ත ගෞරවණිය සවමින්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු.. සාධු... සාධු අවසරයි සවාමින් වහන්ස කවුරු කිවුවත් අපේ තුන් ලොවට අදිපති තුන් ලෝකාග්‍ර වු දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේ ගැන අබමල් රේණුවක් නොදන්නා පවුකාරයෝ ඒ අය නුවනැත්තැන් ට මිස මෝඩයන්ට නොව මේ දර්මය කියල බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දෙසනා කර නිසා මෝඩයෝ මොනවා කිවුවත් ආදීනව ලැබෙයි

  • @B.Y.-ds1xs
    @B.Y.-ds1xs2 ай бұрын

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.🙏🙏🙏🙏 සාධු සාධු සාධු.

  • @dilinimadurangi2564
    @dilinimadurangi25646 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @thilinideshani9113
    @thilinideshani91132 жыл бұрын

    Sadu sadu sadu oba wahanseta ikmaninma niwan awabodaya sakshath Kara ganimata haki wewa

  • @sharikaneydorff1736
    @sharikaneydorff17363 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KanthiMallika-xl5dz
    @KanthiMallika-xl5dz15 күн бұрын

    යථාවබෝධය පිණිස සරළව ධර්‍මය පැහැදිළි කරදෙන කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!🙏🙏🙏

  • @jayanthiedirisinghe6897
    @jayanthiedirisinghe68973 жыл бұрын

    Sadu! Sadu!Sadu! Budusaranai ! Deep bana explained in a very simple way which can understand for us very nicely. Great! Great! Great!

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn3 ай бұрын

    තෙරුවන් සරණයි.. නමස්කාර වේවා...

  • @user-os5hx7we1q
    @user-os5hx7we1q3 ай бұрын

    හරි ම පැහැදිලි කිරිමක් තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @indrajayanthi6793
    @indrajayanthi67933 ай бұрын

    ❤❤ සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤ සුවසෙ වෙසෙන්න පින්වත් ස්වාමීනී ❤❤🎉🎉

  • @ManelJayasekara-qe4up
    @ManelJayasekara-qe4up8 ай бұрын

    Sadu sadu🙏🙏🙏🙏

  • @user-ll3hv9jn1f
    @user-ll3hv9jn1f3 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Жыл бұрын

    Sadu.....sadu......sadu.......

  • @rohinisenaratne9294
    @rohinisenaratne92943 ай бұрын

    Sadu sadu sadu.

  • @punniyabalagalla4595
    @punniyabalagalla45952 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @chaniharshani6700
    @chaniharshani67002 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chathuradilantha5638
    @chathuradilantha56383 жыл бұрын

    ඇගේ මවිල් කෙලින් වුනා හාමුදුරුවනේ🙏🙏🙏

  • @kerimaillukkumbura7755
    @kerimaillukkumbura77552 жыл бұрын

    Sadu Sadu Sadu

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zsАй бұрын

    🙏 Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan 🙏 sarani 🙏 penwth 🙏 utum 🙏 suwmen 🙏 whnseta 🙏 mage 🙏 namas 🙏 karya 🙏 wewa 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏🙏🙏🙏🙏

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya35023 жыл бұрын

    Sadhu! Sadhu! Sadhu! Pinwath suwamin wahanse; May be blessed with the bliss of Nirwana! Theruwan Saranai! May all be able to understand the Four Noble Truths! Theruwan Saranai! 13-07-2021. We highly appreciate if the advertisements did not up-load with the precious Dhamma Deshana. Meth sithin!

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi54233 ай бұрын

    Sadu sadu sadu oba whanseta chathurarya sathyama awabhoda wewa .

Келесі