Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Sadaham Maga KZread channel created to share Buddhism Damma. Our mission is to guide the Buddhists on the path of Nirvana which is their religious sole objective.

Пікірлер

  • @padminipathirana9017
    @padminipathirana901710 минут бұрын

    Sadu. Sadu. Sadu.

  • @user-zu9zn8eg4q
    @user-zu9zn8eg4q28 минут бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

  • @kusumsenadheera610
    @kusumsenadheera61029 минут бұрын

    Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa sadu sadu sadu ,

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784Сағат бұрын

    සාධු .....සාධු ...සාධු .....🙏🙏🙏

  • @SSswarna-qk7is
    @SSswarna-qk7is3 сағат бұрын

    Sadu,.sadu.sadu

  • @devikaatapattu1413
    @devikaatapattu14133 сағат бұрын

    🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi67937 сағат бұрын

    ❤❤ බුද්ධාදී රත්නත්‍රයෙ පිහිටෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට පිහිට ආරක්ෂාව ලැබෙවා නිදූක් නීරෝගී සුවයෙන් ජීවිතයම සුවපත් වේවා❤❤

  • @farhanaqadir1733
    @farhanaqadir17337 сағат бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා ස්වාමීනි.❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤ඨෘඉඉ

  • @BenadiBawanya
    @BenadiBawanya8 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ ධම්මාය 🙏🪷🙏🪷🙏🪷🙏නමෝ සංඝාය 🙏🪷🙏🪷🙏🪷🙏අපගේ සුපින්වත් කල්‍යාණ මිත්‍ර ආර්යයන් වහන්සේ ට අමා මහා නිවනින් නිවීම පිණිසම මේ උත්තරීතර ධර්ම දානමය කුසල් හේතු වේවා... ඔබ වහන්සේ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනයම ලබත්වා 🙏🙏🙏සියලු දෙනාම ඉක්මනින් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi67939 сағат бұрын

    ❤❤සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ❤ දුක හටගන්නෙ සිතිවිලි පදනම් කරගෙන උපාදානය වීම නිසා හෙයින් සිතිවිලි විරහිත සන්සුන් සිතක් සකස් කර ගැනීම තමා සතු කාර්යයක් වන නිසා ධර්මයෙන් පිහිට ලබාගෙන ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය පිණිස ක්‍රියා කල යුතු වන අතර ඇත්තටම. හමුවන සියලු මනාප ලෙස දකින සියලු හමුවීම් ආදරණීය නොවන හෙයින් වෛරී සහගත සිත් හමුවන බැවින් විමසිලිමත් වීම වැදගත් වේ🎉🎉

  • @pathmakumari4137
    @pathmakumari41379 сағат бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින් වහන්සේ සුපටිපන්න මග පෙන්වන උජුපටිපන්න ගුණයට හරවන ඣායපටිපන්න අවබෝධය දෙන සාමීචිපටිපන්න ගුණ දනවන බණ දෙසනා වදිමි සාදූ අනුත්තර පින්කෙත තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස දීගායු වේවා 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir173310 сағат бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට පාද වැද පුදා නමස්කාර වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් ජීවිතයට ගොඩාක් දේවල් දැන ගන්න ලැබුණා හරියට ඔබ වහන්සේ දෙශනා කරන ධර්මය ජීවමානයි ජීවිතයට ප්‍රයොජනවත් ...❤❤❤

  • @kumaripathma9258
    @kumaripathma925810 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @malanihettiarachchi1442
    @malanihettiarachchi144210 сағат бұрын

    Sadhu sadhu sadhu

  • @nirmalaamarathunge6725
    @nirmalaamarathunge672510 сағат бұрын

    🙏🙏🙏🙏

  • @Noty_adi
    @Noty_adi11 сағат бұрын

    සාදු .....සාදු .....සාදු ....

  • @CharityDeA
    @CharityDeA11 сағат бұрын

    මේවගේ අති විශිෂ්ට අයුරින් දහම් කරුණු ඉදිරිපත් කිරීමේ හැකියාව නම් සංසාරගත හැකියාවක්ම විය යුතුයි ! 🙏☸️🙏පින්වත් ස්වාමින්වහන්සෙට අනේක වාරයක් පින්! 🙏🙏🙏

  • @chandrapathirana2065
    @chandrapathirana206511 сағат бұрын

    සාදු සාදු සාදු සාදු

  • @sriyanipriyantha
    @sriyanipriyantha11 сағат бұрын

    🙏🙏🙏

  • @hemadayananda
    @hemadayananda11 сағат бұрын

    Sadu Sadu Taruwan saranaei

  • @BenadiBawanya
    @BenadiBawanya12 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏නමෝ ධම්මාය🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏අප හට ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ගේ නිර්මල ශ්‍රී සද්ධර්මය අප හට ඉමහත් කරුණානුකම්පාවෙන් දේශනා කොට වදාළ අති පූජනීය වන්දනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තෙරුවන් සරණින් ආර්ය මහා සංඝ රත්නය ප්‍රමුඛ සියළුම සත්වයෝ ඉතාම ඉක්‌මනින් නිවනින් නිවේවා... නිදුක්,නිරෝගී,දීර්ගායු චිර ජීවනයම ලබත්වා... 🙏🙏🙏

  • @rohinimalika1295
    @rohinimalika129513 сағат бұрын

    බොහොම පිං සිදු වේවා.ස්වාමීන්වහන්සේ නිදුක් නිරෝගි වේවා 🙏

  • @chanivitharana4533
    @chanivitharana453314 сағат бұрын

    🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth8418 сағат бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @NilminiDarma
    @NilminiDarma18 сағат бұрын

    සාදූ සාදූ සාදූ .... සාදූ සාදූ සාදූ ..... සාදූ සාදූ සාදූ ...... බොහෝ කුසල් අත්වේවා.මේ හවයේදිම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසම මෙම කුසලය හේතුවාසනා වේවා ...නිදුක් නීරෝගීසුවය දීර්ඝායුෂ අත්වේවා ඔබවහන්සේට

  • @lasithdilshan1672
    @lasithdilshan167221 сағат бұрын

    ගැටලුවක් තියනව... වාහනයක් හැදිල තියෙන්නෙ ඇන ලෝහ වගේ කුඩා දේවල් වලින් බව සහ ඒව එකිනෙක ක්‍රියා කිරීමෙන් බවත් ඒව විනාශ විය හැකි බවත් අපි දන්නව... එහෙමයි කියල අපි වාහනේ නොයා ඉන්නවද?? සිරුර හැදිල තියන දේ අනිත්‍යයි කියල දැක්කට ඒක භාවිත නොකර ඉන්න ඕනද??

  • @Mala42822
    @Mala4282222 сағат бұрын

    ❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842022 сағат бұрын

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි....සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!

  • @user-ni2hp8tm2f
    @user-ni2hp8tm2f22 сағат бұрын

    ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා . මාගේ නමස්කාර වේවා ඔබ වහන්සේ ඇතුළු සියළුම සංඝ රත්නයට.🙏🙏🙏🙏. ශ්‍රී සද්ධර්මයම දේශනා කරන ඔබ වහන්සේව සියලු දෙවි දේවතාවන් සුරකීවා. සාදු සාදු සාදු ..

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna23 сағат бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @asokajayawardana3863
    @asokajayawardana386323 сағат бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna23 сағат бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @user-re2xv4yl6q
    @user-re2xv4yl6qКүн бұрын

    Pinsiduwewa swaminwahanse

  • @user-re2xv4yl6q
    @user-re2xv4yl6qКүн бұрын

    Sadu sadu sadu ❤❤❤