බුද්ධානුස්සති භාවනාව පදනම් කරගෙන කොහොමද අපි විදර්ශනා කරන්නේ.2200Ven Hasalaka Seelawimala Thero

බුද්ධානුස්සති භාවනාව පදනම් කරගෙන කොහොමද අපි විදර්ශනා කරන්නේ.
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga
#hasalakatherobana2024

Пікірлер: 12

  • @wajiraweerasinha7204
    @wajiraweerasinha72047 күн бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏

  • @padmakumari7958
    @padmakumari795810 күн бұрын

    අපේ පින්වත් ස්වාමීන්වහන්සේ, රහත් භාවයට පැමිණ ඇතැයි මට ධර්මශ්‍රවනයේදි නිතර හැගෙයි.🙏🙏🙏 ඒකාන්තයෙන්ම නිර්වාණ සුවය ලැබේවා 🙏🙏🙏

  • @thiwanthipremarathna7731
    @thiwanthipremarathna773110 күн бұрын

    සාදූ සාදූ සාදූ 🌼🙏🌼

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd10 күн бұрын

    Uthum Sanma Sanm Budu Saranaii

  • @reneeamarasiri8210
    @reneeamarasiri82108 күн бұрын

    Sadu Sadu Sadu! Namo Buddhaya! Swamin Wahanseta Theruwan Saranai!!!

  • @sriyalatha3946
    @sriyalatha39469 күн бұрын

    🌼🙏🙏🙏🌼 ඇත්ත ඇතිසැටියෙන්ම දැකගැණිමට වීරිය වඩන සැමට🌼🌼 මේ උතුම් වූ දහම් කරුණු අවබෝධ කරගන්න පිංවත් ඔබවහන්සේ පහදා දෙන අයුරින් පහසුයි අපේ හාමුදුරුවනේ සාදුු සාදුු සාදුු 🌼🙏🙏🙏🙏🙏🙏🙏🌼

  • @sisirakumarage7039
    @sisirakumarage70399 күн бұрын

    අපේ පින්වන්ත ස්වාමින් වහන්ස ඔබවහසේ උතුම් ධර්මය ඉතාම පැහැදිලි කරලා දෙනවා.ගෙවල්වල තනි වෙලා ඉන්න දහස් ගානක් මව්පියන් හිත හදාගෙන ධර්ම අහනවා.ඔබවහනාසේට ගරහන අය ගැන අනුකම්පා කරමු හේතුව ඒ අය දුර්වල සිත් ඇති අය ඔබවහන්සේට උතුම් මගපල අවබෝධයෙන් නිවන් මග යන්න නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminibandara2470
    @gaminibandara24709 күн бұрын

    සාදු සාදූ සාදූ

  • @ruparohini733
    @ruparohini73310 күн бұрын

    🙏🙏🙏⚘️⚘️⚘️Sadu Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta Mage Namaskaraya wewa.

  • @Mala42822
    @Mala4282210 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @Padmaranaweera7206

    @Padmaranaweera7206

    10 күн бұрын

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවයත් ...දීර්ඝායුෂ සම්පත්තියත් ලැබේවා... චිරාත් කාලයක් ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය නොඅඩුව ලැබේවා .... සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @reneeamarasiri8210
    @reneeamarasiri82108 күн бұрын

    Namo Buddhaya!!! Sadu Sadu Sadu!!!

Келесі