මගඵල ලාබීන් හිස් වෙන්නෙ නැහැ.2194Ven Hasalaka Seelawimala Thero

ආර්ය අෂ්ටාංගික මාර්ගය කොයි තරම් කාලයක් පවතිනවාද ඒ තාක් කාලයක් මගඵල ලාබීන් හිස් වෙන්නෙ නැහැ.
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga

Пікірлер: 15

  • @dayapriyankara6408
    @dayapriyankara640815 күн бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @farhanaqadir1733
    @farhanaqadir173316 күн бұрын

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @Mala42822
    @Mala4282216 күн бұрын

    ❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842015 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna15 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @kumaragamadevika9534
    @kumaragamadevika953415 күн бұрын

    සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @manjulakarunarathna
    @manjulakarunarathna15 күн бұрын

    කල්‍යාන මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේගේ ඇසුර ලැබුණේ ම අපගේ කුසලයක් නිසාමයි. බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ වන්දනාව වේවා. සුවසේම ධර්මාවබෝධය පිනිස අප රැස්කරන කුසලයද ඔබවහන්සේට පාරමීබලයක්ම වේවා. 🙏🙏🙏

  • @ruvini9482
    @ruvini948215 күн бұрын

    මෙතෙක් ඇසූ ඉතාම සුමිහිරිදම් දෙසුම 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @lssothiriadou4752
    @lssothiriadou475215 күн бұрын

    sadhu sadhu sadhu...pinwath swameen wahanseta namakara wewa..oba wahansetath daham desuma srawanaya karana hama denatamath uthum chathurarya sathyaya awabodha wewa.theruwan saranai

  • @Sabeeth84
    @Sabeeth8415 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @slpasindugaming
    @slpasindugaming14 күн бұрын

    මම උතුම් අවබෝධය කරා යනවාමයි

  • @dhanushkaperera7495
    @dhanushkaperera749515 күн бұрын

    🙏🙏🙏

  • @kanthimaddumage3974
    @kanthimaddumage397415 күн бұрын

    අපිත් දැන් යම් තරමකට අවබෝධය කියන්නෙ මොකද්ද කියල දන්නව.ඔබ වහන්සේ දේශනා කරන දේ අහලම.විශ්වාසය තියෙනවා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කියලා අපේ තරමින්

  • @padminipathirana9017
    @padminipathirana901716 күн бұрын

    Sadu. Sadu. Sadu

  • @nadeerawijesinghe928
    @nadeerawijesinghe92816 күн бұрын

    🙏🙏🙏

Келесі