සිත විසින් මවන ලොකය Hasalaka Seelawimala Thero

මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

Пікірлер: 46

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm2 күн бұрын

    🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට අනේක වාරයක් පින්... පුදුමාකාර දේශනා ප්‍රාතිහාර්යක් ස්වාමීන් වහන්ස ...හිතට ගොඩාක් දැනෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @sujanigamage1382
    @sujanigamage1382Күн бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු. සාදු සාදු🙏

  • @ranjithrangana-ix2gf
    @ranjithrangana-ix2gf2 күн бұрын

    ඔබවහන්සේගෙ දේශනාවන් වැටහීම අඩු ,වැඩි සියලුම දෙනාගෙ සිත්තුලට රිංගා තැම්පත්කිරීමක් වගෙයි අපෙ අමුදුරුවනෙ.සත්වයාගෙ නිවීම පිනිසම තව තවත් ධර්ම දේශනාවන් කිරීමට ඔබවහන්සේට නිදුක් නීරෝගි සුවපත්භාවයම නිරන්තරයෙන්ම ලැබේවා.ඒ වගේම ඔබවහන්සේටත් මේ භවයේම නිනනින් සැනසීමට සත්වයාගෙ සිත්නිවීමේ පින උත්තම ශක්තියක්ම වේවා.🙏🙏🙏

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM7 күн бұрын

    ඔබ වහන්සේගේ හැම දේශනාවෙන් ම ස්මතු වෙන්නේ උතුම් නිවනයි.ඇඳුම් පැළදුම් කන බොන දේවල් වැනි නොවටිනා දේ ගැන මේ දිනවල social media හරහා දේශනා ඇහෙනවා. ඔබ වහන්සේ දේශනා කරන නිර්මල බුද්ධ වචනය තරුණ පරපුරට ඇසේවා...ඔබ වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏

  • @ChandraSamarawickrama
    @ChandraSamarawickrama2 күн бұрын

    ඉතාමත්ම වටිනා තොරතුරු රැසක් ඉතාම කෙටියෙන් සරළව පහදා දෙයි. සාදු.සාදූ.සාදු.

  • @farhanaqadir1733
    @farhanaqadir17334 күн бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ ❤ ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ❤ ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤ උතුම් දෙශනාවක් ඔබ වහන්සේගේ පාදාභී වන්දනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽❤❤❤

  • @isharadulanjalie5461
    @isharadulanjalie54617 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri46274 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏 තෙරුවන් සරණයි 🙏

  • @dpfhewagamage3906
    @dpfhewagamage3906Күн бұрын

    සාදූ! සාදු!සාදු!

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5l19 сағат бұрын

    ඔබ වහන්සේ ගේ දේසනා ඇසීම පමණයි නිරාමිස සතුට නිවනමටම හිත තියනව. ඔබ වහන්සේටත් අප සැමටත් ඒ අමා නිවනම ෂාක්ෂාත් වේවා !!!🌺🌺🌺🌺සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @user-qz5tb1lu4c
    @user-qz5tb1lu4c7 күн бұрын

    බොහොම පින් මගෙ ස්වාමින් වහන්ස .දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා .උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fwКүн бұрын

    සාදු සාදු සාදු

  • @mangalikajay1092
    @mangalikajay10928 күн бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna7 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ChandraSamarawickrama
    @ChandraSamarawickrama2 күн бұрын

    සාදු.සාදු.සාදු.

  • @user-ih4eh9qq2b
    @user-ih4eh9qq2b7 күн бұрын

    ස්වාමීන් වහන්ස,ඔබවහන්සේට හැකිනම් ඉතිරි විසුද්ධි 6ත් දේශනා වීඩියෝ දානවද පුලුවන්නම්

  • @nimalr5111
    @nimalr51116 күн бұрын

    ඔබවහන්සේට බොහොම පින් . වල්පොළ රාහුල ස්වාමීන් වහන්සේ 1938දී සත්යෝදය පොත ලියලා ඔබ වහන්සේ දේශනා කල ආකාරයටම මිනිසුන් බුද්ධ පූජා තබනවා මිසක් ධර්ම මාර්ගයේ ඉන් එහා නොයන නිසා උපදෙස් බොහොමයක් දෙනවා . එහෙත් තවමත් බොහෝ දෙනෙක් අවුරුදු 86කට පස්සෙත් වෙනස් වෙලා නැහැ

  • @siriyalathalatha530

    @siriyalathalatha530

    Күн бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏

  • @hiranyasuraji3269
    @hiranyasuraji3269Күн бұрын

    සාදු ස 🙏🙏🙏

  • @Noty_adi
    @Noty_adi14 сағат бұрын

    සාදු ...සාදු ....

  • @Sabeeth84
    @Sabeeth842 күн бұрын

    සම්මා සම්බුදු සරණයි

  • @nivarthanashan1444
    @nivarthanashan14447 күн бұрын

    Nilanthi adhikari swamin wahansa theruvan saranai

  • @nandahewage7705
    @nandahewage77054 күн бұрын

    මේ හිතේ මායාව තේරුම් ගෙන නාම රූපයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙනෙහි කරමින් මේ පංචස්කන්ධය නිස්සත්තයි,නිජ්ජීවයි,ශුන්‍යයි,මෙහි මමය,මාගේය,මාගේ ආත්මයය කියා කිසිවක් නැති බව යෝ

  • @jayawathiliyanage7394
    @jayawathiliyanage73942 күн бұрын

    Sadu sadu sadu sadu sadu

  • @user-re2xv4yl6q
    @user-re2xv4yl6q23 сағат бұрын

    Sadu sadu sadu

  • @user-ce1vp5lw6z
    @user-ce1vp5lw6z4 күн бұрын

    🙏🙏🙏🙏

  • @dmmubbb2957
    @dmmubbb29578 күн бұрын

    🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari1372 күн бұрын

    සාධු සාධු සාධු

  • @ajanthapl4012
    @ajanthapl40127 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @neranjalakomari7298
    @neranjalakomari72984 күн бұрын

    🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @j.w.shantha857
    @j.w.shantha857Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @rangi6885
    @rangi68854 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34163 күн бұрын

    සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @siriyalathalatha530
    @siriyalathalatha530Күн бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @seethaperera9919
    @seethaperera991913 сағат бұрын

    සාදු සාදු සාදු

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt2 күн бұрын

    Sadu sadu sadu

  • @user-dy9ey3pg9u
    @user-dy9ey3pg9u2 күн бұрын

    🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha93422 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @AnupamaAriyakanthi
    @AnupamaAriyakanthi3 күн бұрын

    🙏🙏🙏🙏

  • @anomawijayasinghe2535
    @anomawijayasinghe253513 сағат бұрын

    🙏🙏🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera74953 күн бұрын

    🙏🙏🙏

  • @j.w.shantha857
    @j.w.shantha8575 күн бұрын

    🙏🙏🙏

  • @suneethaperera7903
    @suneethaperera79032 күн бұрын

    🙏🙏🙏

  • @nilanthisuwarnalatha2817
    @nilanthisuwarnalatha281718 сағат бұрын

    🙏🙏🙏

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayakaКүн бұрын

    🙏🙏🙏🙏🙏🙏

Келесі