තණ්හාව සහ උපාදාන අන්තය #86 REV HASALAKA SEELAWIMALA THERO

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 49

  • @jayanthisiriwardhana2161
    @jayanthisiriwardhana21614 күн бұрын

    මා මෙතෙක් ඇසූ වටිනාම දර්ම දේශනාව...මා අවබෝදයෙන් ගමන් කරමින් සිටින මාර්ගය වඩ වඩා ශක්තිමත් කර ගැනීමට මෙම දේශනාව උදව් වෙනවා ඒකාන්තයි,,ඔබ වහන්සේට තුරැනුවන්ගේම සරනයි තවත් මෙවැනි වටිනා දේශනා අපට අසන්නට සලසා දෙන්න ඔබ වහන්සේට හැකිවේවා .

  • @sisirakumarasinghe2342

    @sisirakumarasinghe2342

    2 күн бұрын

    🎉 සාදූ සාදූ සාදූ

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna4 күн бұрын

    සාදූ සාදූ සාදූ ,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස ,දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka22944 күн бұрын

    ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන්

  • @chandralathanavarathne506
    @chandralathanavarathne5064 күн бұрын

    සාදු සාදු! සාදු. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභි වන්දනීය නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා!!!

  • @nakandalagenakandala7762

    @nakandalagenakandala7762

    4 күн бұрын

    Namo budhaya chaturarrya satya awaboda wewa!!!🙏🏻🙏🏻

  • @user-gz6hx5jf5q
    @user-gz6hx5jf5q4 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @user-wz7iy8cc6s
    @user-wz7iy8cc6s4 күн бұрын

    සාදු සාදු

  • @AchinthaAchintha-nj5ue
    @AchinthaAchintha-nj5ue2 күн бұрын

    සාදු සාදු සාදු ❤

  • @ubayasinghe
    @ubayasinghe5 күн бұрын

    Budusaranai obawahanseta deergausha labewa

  • @wijesinghenp4894
    @wijesinghenp48943 күн бұрын

    Sadu sadu sadu !! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!

  • @user-sk7ml4rj5l
    @user-sk7ml4rj5l3 күн бұрын

    ඔබ වහන්සේ ගේ සෑම දේසනාවක්ම උත්තරීතරයි. නිවන පිනිසමයි ඔබ වහන්සේත් අප සැමත් අමා නිවනින් නිවේවා !!!🎉🎉🎉🌺🌺🌺🌺🌺

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe39013 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා !උතුම් නිවන් අවබෝධය ලැබේවා !

  • @chandraarunarathne7501
    @chandraarunarathne75015 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ඒ මධුර ධර්මය දේශනා කළ බුදු පුතෙක් මයි.ඔබ වහන්සේ පුාර්ථනා කරන්නාවූ බෝධියකින් නිවන සාක්ෂාත් කර ගැනීමට මේ දේශනාව පරමිතාවක් වේවා!! 🙏🙏🙏🙏🙏

  • @user-jl1bq7nt7b

    @user-jl1bq7nt7b

    2 күн бұрын

    @@chandraarunarathne7501 sasare bayanakakama hodatama wetahuna mama nitarama uthsaha karanawa awabodaya kara yanna, mamath kemathi darma danayakata dayakawanna mata egena wistara labadenna bohoma pin

  • @pathmalathamallikarathnaya3986
    @pathmalathamallikarathnaya39865 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස සද්ධර්ම අනුසාසනාව මගේ ජීවිතයට බව ගමන සාර්ථක ව මැඩ පැවැත්වීමට උපකාරී වේවා.! සාදු .! සාදු ..!! සාදු ...!!!

  • @AkMan-nw3ly
    @AkMan-nw3lyКүн бұрын

    සාදු.සාදු .සාදු..බොහොම.පිං

  • @user-ve5wt2yz1h
    @user-ve5wt2yz1h3 күн бұрын

    පින්වත් කළ්‍යාණමිත්‍රයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා

  • @Mala42822
    @Mala428225 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mahilafernando6640
    @mahilafernando66404 күн бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා

  • @sriyanimalkanthi1320
    @sriyanimalkanthi13204 күн бұрын

    Apè suwamin whanset uhtum nirtwan sampàtjthiyam ĺebewa oba wahanse thaniw niwan dakinne nethiwa alatath darm marrgaya pahadadime wedapiliwelka niratha wenawa ape suwamin wahasèt niduk niroogi sampaththiyama lebèwa theruwan sarani

  • @bertyjayasooriya3502
    @bertyjayasooriya35025 күн бұрын

    සාදු! සාදු! සාදු! පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සැදැහැවතුන් සැමටම තෙරැවන් සරණයි!

  • @ishanthikamburugamuwa4237
    @ishanthikamburugamuwa4237Күн бұрын

    සාදු සාදු🙏🙏🙏🙏

  • @VinilaGunawardana
    @VinilaGunawardana2 күн бұрын

    🙏 සාදු! 🙏 සාදු ! 🙏 සාදු !

  • @user-jw8ks9cx3e
    @user-jw8ks9cx3e4 күн бұрын

    Sadu sadu

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge5 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @vijecompanyt6767
    @vijecompanyt67675 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @KalyaniBandara-ls9km
    @KalyaniBandara-ls9km3 күн бұрын

    සාදු සාදූ සාදූ !

  • @aadhithyayapabandara1754
    @aadhithyayapabandara17545 күн бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @sithuminifonseka9920
    @sithuminifonseka99205 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @sriyaniherath7100
    @sriyaniherath71005 күн бұрын

    Sadu sadu sadu

  • @yeshikasiriwardana9939
    @yeshikasiriwardana99394 күн бұрын

    🙏🙏🙏

  • @anuradhabandara-xd8sz
    @anuradhabandara-xd8sz4 күн бұрын

    🙏🙏

  • @sirilathaketipearachchi6148
    @sirilathaketipearachchi61485 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayapathmini6834
    @dayapathmini68345 күн бұрын

    Sadu..sadu..

  • @lssothiriadou4752
    @lssothiriadou47523 күн бұрын

    sadhu sDhu sadhu.pinwath swamennwahanseta niduk notogge bawa labewa.thawath daham.desannata..apiwa sasarin ethera karannata haki wewa.theruwan saranai

  • @nisamak1405
    @nisamak1405Күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandraarunarathne7501
    @chandraarunarathne75015 күн бұрын

    අර ධර්මය දේශනා කල තථාගතයන් වහන්සෙගේ

  • @siyenrafamilyrestaurent5925
    @siyenrafamilyrestaurent59253 күн бұрын

    🙏🏼🙏🏼🙏🏼💚

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena20625 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @nandanimanchanayaka5635
    @nandanimanchanayaka56352 күн бұрын

    Pllllllll

  • @sumayaperera3403
    @sumayaperera34034 күн бұрын

    🙏🙏🙏

  • @user-ek4cm5xq8r
    @user-ek4cm5xq8r5 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamilaweerasinghe5895
    @shamilaweerasinghe58953 күн бұрын

    Sadu sadu sadu

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm5 күн бұрын

    🌹🌹🌹🪔🪔🪔🙏🙏🙏

  • @dhammikanilmini2032
    @dhammikanilmini20325 күн бұрын

    🙏🙏🙏

  • @rukmagnanasekera7669
    @rukmagnanasekera7669Күн бұрын

    🙏🙏🙏

  • @narmadaariyasena645
    @narmadaariyasena6452 күн бұрын

    🙏🙏🙏

  • @suneethaperera7903
    @suneethaperera79032 күн бұрын

    🙏🙏🙏

Келесі