දෙලොව සංසිද්ධිය #83 REV HASALAKA SEELAWIMALA THERO

මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

Пікірлер: 14

  • @GamesBattle-mo2kf
    @GamesBattle-mo2kf29 күн бұрын

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229429 күн бұрын

    අපිට ඉන්න කල්‍යාණ මිත්‍රයා ඔබ වහන්සෙය.ධර්මය ගැන අපට අනූ කම්පාකර හොඳින් අවබෝධ කරදූන් ඔබවහන්සේ නමස්කාර වේවා සාදූ සාදූ 🙏🙏🙏

  • @sathya5296
    @sathya529621 күн бұрын

    භාග්‍යවතුන් වහන්සේගේ දේශනා මේ ආකාරයට පහදා දීමට හැකි ඔබ වහන්සේ වැනි ස්වාමින් වහන්සේලා තව තවත් බිහිවී , සසරින් ගමනින් එතෙර වෙන්නට සැමටම හැකිවේවා....🙏🙏🙏

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p29 күн бұрын

    සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්ස සෑම දේශනාවක් ම අපිට මහත්වූම පිටි වහලකි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dayanialwis359
    @dayanialwis35928 күн бұрын

    මේ තරම් සහනයක් අපිට අවබොදයක් ලබා දෙන ඔබවහන්සෙට චතුරාර්‍ය් සත්‍යු අවබොද වේවා බව ගමන කෙටි වේවා

  • @champaperera6953
    @champaperera695329 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637128 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka28 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Premawijesingha128
    @Premawijesingha12829 күн бұрын

    🙏🙏🙏

  • @wasanthakumaridasanayake2639
    @wasanthakumaridasanayake263929 күн бұрын

    🙏🙏🙏🙏

  • @SahanPelawaththa
    @SahanPelawaththa28 күн бұрын

    Obama. Wahanse deu loving ma nullowata evu dharma duthayekm mai

  • @user-ox8cp6pt6i
    @user-ox8cp6pt6i29 күн бұрын

    Oba wahanse nisa niwenawa dharma ya kiyadena widiha anuwa pinsidu wewa sadhu😅

  • @CharityDeA
    @CharityDeA29 күн бұрын

    ආර්තික දියුනුව vs බුදු දහම ඔස්සේ අධ්‍යාත්මික දියුණුවෙන් නිවන. ප්‍රඥාවන්තයා අදුරගන්නවා සසර ගමනට මේ දෙකෙන් වඩා වටින්නේ මොකක්ද කියලා.

  • @kumaripathma9258

    @kumaripathma9258

    28 күн бұрын

    🙏🙏🙏

Келесі