අතීත සංස්කාර වලින් මිදී වර්තමානයේ හිත පිහිටුවා ගැනීමට.1026Ven Hasalaka Seelawimala Thero

අතීත සංස්කාර වලින් මිදී වර්තමානයේ හිත පිහිටුවා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රායෝගික ක්‍රියා මාර්ග.

Пікірлер: 96

  • @---rohansifelice---2387
    @---rohansifelice---23878 ай бұрын

    මගේ ජීවිතේ අහපු තවත් විශිෂ්ට දේශනාවක් මේක වර්ථමානයේ සළායතන වලින් පරිහරණය කරන අරමුණු ඔස්සේ විතර්ක වලින් පුරවා පුරවා රාග ද්වේශ මෝහ තුල අපි හෙම්බත් වෙනවා.සම්මා සතියත් නැති කරගෙන.යෝනිසෝමනසිකාරයෙන් සතිසම්පජන්නයෙන් අරමුණු පරිහරණය කර කුසල් සිත රැකගෙන සීලය තුලින් සමාධියත් එයින් ප්‍රඤ්ඤාවත් දක්වා යන්න මට ඉක්මන් භවයකදී නිවනින් නිවෙන්න වාසනාව ලැබේවා.සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @chandraniariyathilake2361
    @chandraniariyathilake2361 Жыл бұрын

    ඔබ වහන්සේගේ මෙ වටිනා දේශණා සියළු ලොක සත්‍වයෝ අවබොධ කර ගනිත්වා 🙏තෙරැවන් සරණයි🙏🙏🙏

  • @samanlalani1766
    @samanlalani17669 ай бұрын

    ලෝකයේ පිනට පහල una සුපින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උත්තරීතර nirvanayama අවබෝධ

  • @malkanthithilakarathna2255
    @malkanthithilakarathna22553 ай бұрын

    ඔබ වහන්සේට නිවන් සුව මෙ බවයේම ලබේවා

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Жыл бұрын

    අද දේශණව ගොඩක් වටිනවා අපි තම රාගයේන් ද්වේශයෙන් මෝහයෙන් බැට කනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තව මොවැනි වටිනා දේශණ කිරීමට ශක්තිය ලැබේවා 🌻🙏🙏🙏🌻

  • @mihidas2434

    @mihidas2434

    10 ай бұрын

    L Vvvp

  • @priyankanandani6435

    @priyankanandani6435

    4 ай бұрын

    ⁣ෙ.මපින්බලෙන්මස්වාමින්වහන්සේටනිවන්අවබෝදවෙිවාතෙරැවන්සසරනයි

  • @priyankanandani6435

    @priyankanandani6435

    4 ай бұрын

    නයිට්‍රජන්

  • @gothamiwickramarathne7824

    @gothamiwickramarathne7824

    9 күн бұрын

    😅😮

  • @gothamiwickramarathne7824

    @gothamiwickramarathne7824

    9 күн бұрын

    9th

  • @PathaghaseliRathnayaka
    @PathaghaseliRathnayaka3 ай бұрын

    ස්වාමින්වහන්සේ දේශනාව සුන්දරය සඳහාය සාදු සාදු sadu

  • @a.k.education9896
    @a.k.education9896 Жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස බොහොම වටින දේශනාවක්...............

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Жыл бұрын

    එහෙමයි අපෙ හාමුදුරුවනේ .අපගේ තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට පමණක් දෙවෙනි වු ඒ අශ්ටාර්‍ය් පුද්ගල මහා සංග රත්නයට මාගෙ නමස්කාරය වේවා !!!!!!"!!සාදු සාදු සාදු .🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹ඒ උතුම් ත්‍රීවිදරත්නයටම මාගෙ නමස්කාරය වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏සියලු සත්වයො සිතේ දුක් දුරුවී කයේ දුක් දුරුවී සුවපත් වේවා

  • @padmakumari7958
    @padmakumari7958 Жыл бұрын

    නිර්වාණ සුවයම ලැබේවා, පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 Жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229410 ай бұрын

    මගෙ තරහ නිව්නා.මෙදෙශනාව අහලා.ඔබ වහන්සේට බුදු සරණයි.. 🙏🙏🙏 (මං ගැන මට ලැජ්ජා හිතුනා)

  • @malanirajapaksha5699
    @malanirajapaksha56992 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු ....

  • @indrajayanthi6793
    @indrajayanthi6793 Жыл бұрын

    පින්වත් පූජනීය ස්වාමීන් තෙරුවන් සරණයි ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා

  • @lochaniwijesinghe5320
    @lochaniwijesinghe5320 Жыл бұрын

    නමෝ බුද්ධාය !!!..වන්දනීය පුජනීය ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!..ඔබ වහන්සේට විංශත් ශත වර්ෂාධික කාලයක්ම නිදුක්ව නිරෝගීව සුවපත්ව දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!"...මේ ගොයුම් සසුනම්ඹරේදීම පිංවත් ස්වාමීන් වහන්සේ උතුම් ලෝකෝත්තර නිර්වාන සුවය අවබෝධ වේවා !!"!...ඒ අමා මහ නිර්වානය බොහෝ දුර නොවේවා !!!..සාදු 👏සාදු👏සාදු👏 ..තෙරුවන් සරනයි .🌷🌷🌷

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke92619 ай бұрын

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන්ම මාගේ සිත සුවපත් වූවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DSD394
    @DSD394 Жыл бұрын

    වටිනා දේශනාවක් .ඔබ වහන්සේට බොහොම පින්!!! ප්‍රාර්ථනීය බොදියකින්උතුම් නිර්වාණයම ශාක්ශාත් වේවා !!!!🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @nilminidevika3877
    @nilminidevika3877 Жыл бұрын

    දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @user-ht1me8xo9g
    @user-ht1me8xo9g7 ай бұрын

    අහිංශක ලෝසතුන් කෙරෙහි පතලාවු මහා කරැණාවෙන් , මෙවැනි දේශණා තව තවත් කරන්නට, ඔබ වහන්සේට, නිදුක් නීරෝගී බවත්, දිර්ඝායුෂත්, ලැබෙිවා. මෙි දහම ලෝකයා අකුශලයෙන් මුදවා ගන්නට උපකාර වන්නා සේම,ඔබවහන්සේගේ දහමි මග ආලෝකමත් කරන්නට, උපකාර ධර්මයක්ම වෙිවා! සාදු!!!

  • @WasanthaJayawardana-ck1xi
    @WasanthaJayawardana-ck1xi2 ай бұрын

    Theruwan sarani sadu sadu sadu

  • @rekhasamarasinghe4840
    @rekhasamarasinghe4840 Жыл бұрын

    Sadu sadu sadu oba wahanseta uthum niwana awaboda wewa,,

  • @chandanik88
    @chandanik88 Жыл бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!

  • @gaminibandara9610
    @gaminibandara96109 ай бұрын

    Sadu.sadu sadu Theruwan saranai

  • @randunumanike2468
    @randunumanike2468 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස.සුන්දර දහම ක්,srawanaya සමඟ සටනක් ද kara ගනිමි.ඔබවහන්සෙට නිදුක් නිරෝගී සුවය වේවා .🙏🙏🙏

  • @siriyakanthi5520
    @siriyakanthi55205 ай бұрын

    සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @GunapalaVidanagamage
    @GunapalaVidanagamage7 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු නිර්වානයම අවබෝධ වෙවා .

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 Жыл бұрын

    Sadu......sadu......sadu.......

  • @malagomis2059
    @malagomis2059 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සියලු දෙවි රැකවරණයි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm7 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺

  • @HemalathaNuwarapaksha-xp7hn
    @HemalathaNuwarapaksha-xp7hn9 ай бұрын

    නමස්කාර වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake402610 ай бұрын

    Sadhu sadhu pinwath ape swaminwahanseta Theruwan saranaii!!!

  • @sudharmawijayasiri4286
    @sudharmawijayasiri4286 Жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏🙏🙏🙏

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna6958 Жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස...!!! මෙහි කෙටි සාරාංශයක් මා මගේ ෆේස්බුක් පිටුවේ දැම්මෙමි. ඔබ වහන්සේගේ අවසරය ඒ සඳහා ලැබේවා... !!! -/\- -/\- -/\-

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..සාදු සාදු සාදු ...

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 Жыл бұрын

    Sadu sadu sadu.

  • @user-oj7uy1vo1n
    @user-oj7uy1vo1n4 ай бұрын

    Sadusadusadu obawahanseta theruwansaranim🙏🙏🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 Жыл бұрын

    Sadu sadu sadu, obavahanseta utumu nivan margayama saakshaatveva pinvath swaminvahansa, niduk veva, neerogi veva, suvapathveva, dheerghayusha lebeva 🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🙏🏼🙏🏻🙏🌷🌷🌷🌻🌻🌻🌻🙏🏼🙏🏻🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @vishnuherath1774
    @vishnuherath1774 Жыл бұрын

    ස්වාමින් වහන්ස, මා අතින් සතෙක් මැරුණු විට එම අතීත සංස්කාරය අනිත්‍ය ලෙස දකින්න තේරෙනවා. අනිත්‍ය නිසා දුකක් වන්නේ කෙසේද කියා තේරෙන්නේ නැහැ. එය පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමී.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @kanthidaluwak8507
    @kanthidaluwak8507 Жыл бұрын

    Pinwath swaminwahansa desanawa hodatama pahadilie 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @gnanabodaragama7803
    @gnanabodaragama7803 Жыл бұрын

    Sadu sadu sadu!!!

  • @chulaniyasarathne1940
    @chulaniyasarathne1940 Жыл бұрын

    හරිම වටිනා ධර්ම දේශනාවක් .ඔබ වහන්සේට අපගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏

  • @therunibandara8278

    @therunibandara8278

    Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @iranganimuthukuda9334
    @iranganimuthukuda9334 Жыл бұрын

    Budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @kumariherath7874
    @kumariherath7874 Жыл бұрын

    Pinvath swamin vahansa oba vahanseta mage namaskaraya wewa!!!🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 Жыл бұрын

    🙏🙏🙏 ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා.

  • @upulasanga4063
    @upulasanga4063 Жыл бұрын

    🙏🙏🙏

  • @chandrikaamaratunga4804
    @chandrikaamaratunga4804 Жыл бұрын

    Saadhu saadhu saadhu obawahansege deshanawata adamama weligama agrabodhi wiharasthanayedi sawan dunna obawahanseta nirwana awabodaya me bawayedima labewa

  • @senecavitharana1217
    @senecavitharana1217 Жыл бұрын

    Practical approach . Excellent.

  • @renumadu2746
    @renumadu2746 Жыл бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹

  • @damayanthikumasaru5698
    @damayanthikumasaru56989 ай бұрын

    සාධු සාධු

  • @---rohansifelice---2387
    @---rohansifelice---23878 ай бұрын

    🙏🙏🙏🌼🌼🌿

  • @upuldevagiri538
    @upuldevagiri5386 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd11 ай бұрын

    Sadu Sadu Saduu Pinvath Suwamin Wahansa Uthum nirrvanayam labathwa boma pin Uthum Darrm Danayakma weva Sanma Sanm Budu Saranaii ❤

  • @user-eq4ck6yw8m
    @user-eq4ck6yw8m2 ай бұрын

    Sadu Sadu

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilusadamali8646
    @dilusadamali8646 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @ranirajasinharajasingha2972
    @ranirajasinharajasingha2972 Жыл бұрын

    😇🙏🙏🙏

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Жыл бұрын

    🙏🙏🙏🌹🌹🌹

  • @janakiewickramasekara1034
    @janakiewickramasekara1034 Жыл бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @therunibandara8278
    @therunibandara8278 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyumiliyanage549
    @piyumiliyanage54910 ай бұрын

    👃👃👃👃👃

  • @chandrasirichandrasiri2076
    @chandrasirichandrasiri2076 Жыл бұрын

    Mahajana is there anyway so I'll be back

  • @ekuranatunga3823
    @ekuranatunga3823 Жыл бұрын

    කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.උත්පාද තිථි භන්භ යන අවස්ථා 3 දී ඇතිවන කාල පරාසයේ සංඛ්‍යාතය කොපමණ තරම් වේද?

  • @user-rv7os7xf3m
    @user-rv7os7xf3m8 ай бұрын

    😂🎉🎉

  • @pushpakumari2194
    @pushpakumari21946 ай бұрын

    අනේ සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🌹🌹🌹🌹

  • @yavindigoonatilleke9261
    @yavindigoonatilleke92619 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chaminikumari3259
    @chaminikumari32592 ай бұрын

    🙏🙏🙏

  • @ChandrikaAmarathunga-fw7qt
    @ChandrikaAmarathunga-fw7qt9 ай бұрын

    Sadu Sadu

  • @kumudugunawardana7336
    @kumudugunawardana7336 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna6740 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chandrasirichandrasiri2076
    @chandrasirichandrasiri2076 Жыл бұрын

    Mahajana is there anyway so I'll be back

  • @premalathapanapitiya2642
    @premalathapanapitiya2642 Жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminikumari3259
    @chaminikumari32592 ай бұрын

    🙏🙏🙏

  • @IroshaniAthukorale-eu8ot
    @IroshaniAthukorale-eu8ot3 ай бұрын

    🙏🙏🙏

  • @suwinithahalwithana4801
    @suwinithahalwithana48015 ай бұрын

    🙏🙏🙏

  • @gnanapremarathna726
    @gnanapremarathna7264 ай бұрын

    🙏🙏🙏

  • @user-bc6vu4sh4w
    @user-bc6vu4sh4w8 ай бұрын

    🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera10 ай бұрын

    🙏🙏🙏

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo10 ай бұрын

    🙏🙏🙏

  • @RevNissarani-ks8nf
    @RevNissarani-ks8nf Жыл бұрын

    🙏🙏🙏

  • @upulgunawardena123
    @upulgunawardena123 Жыл бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 Жыл бұрын

    🙏🙏🙏

  • @doreenfernando2502

    @doreenfernando2502

    Жыл бұрын

    Watina darma desanawak oba wahanseta godak pin

  • @kumaripathma9258
    @kumaripathma9258 Жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @malaranaweera150
    @malaranaweera150 Жыл бұрын

    🙏🙏🙏

Келесі