සසර කුසලතාවය ඉස්මතු වෙලා කියලා අඳුනගන්න ඕන.2185Ven Hasalaka Seelawimala Thero

මට අවබෝධය කරා යන්න මග පෑදිලා සසර කුසලතාවය ඉස්මතු වෙලා කියලා අඳුනගන්න ඕන.

Пікірлер: 57

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj22 күн бұрын

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ උතුම් බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ ....සාදූ ...සාදූ ..🙏🙏🙏

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w22 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @user-ni2hp8tm2f
    @user-ni2hp8tm2f22 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා !

  • @thilinawickramasinghe6152
    @thilinawickramasinghe615221 күн бұрын

    ඔබ වහන්සේ නිරෝගී වේවා.සුවපත් වේවා .ඒ වෙනුවෙන්ද සියලු දෙනාගේ අවධානය යොමු වේවා .මේ භවයේ දී ම නිර්වාණාවබෝධය ලැබේවා...ඒ සඳහාම ඔබ වහන්සේගේ සිත කය යොමු කරන්නට කාල අවකාශ ලැබේවා

  • @janakignanathilaka8462
    @janakignanathilaka846222 күн бұрын

    සාදු සාදු සාදු ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏 මේ ධර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් ඉක්මනින් ම නිවන අවබෝධ කරගැනීමට හේතු වේවා 🙏

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe390122 күн бұрын

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා ! පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ! Me භවයේදීම උතුම් වු නිවන් අවබෝධය ලැබේවා !

  • @farhanaqadir1733
    @farhanaqadir173323 күн бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා ශ්‍රී සද්ධර්මයට මාගේ උතුම් වූ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 අවබෝධය කරා යන්න මග පෑදිලා සසර කුසලතාවය ඉස්මතු වෙලා නිර්වාන ධර්මය අවබොධය වෙවා...

  • @chandragunasekara
    @chandragunasekara22 күн бұрын

    Sadu sadu sadu pinwath sawmin wahansata samma sambudu saranai !

  • @sonitasonita6030
    @sonitasonita603020 күн бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වෙිවා උතුම් ධර්මය සොයා යන අපට උතුම් ලෝකෝත්තර දහම මැනවින් දේසනා කර ඒ උතුම් දහම පැහැදිලිව කියාදෙන ඔබ වහන්සේට නැවත නැවතත් නමස්කාරය කරමි පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ගායු වෙිවා

  • @Mala42822
    @Mala4282223 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @sammaniewijesinghe
    @sammaniewijesinghe21 күн бұрын

    ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ....🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm23 күн бұрын

    හාමුදුරු වරු පිල් බෙදිල වාද විවාද කර ගන්න කාලෙක.....ඔබ වහන්සේ සැබැවින්ම පින් කෙතක්ම වන සේක.......නිවන් පිනිසම මේ පින් හේතු වේවා......

  • @dharmasrithilakarathne3696

    @dharmasrithilakarathne3696

    14 күн бұрын

    Sadu,sadu,

  • @user-ft9ch9ks6l
    @user-ft9ch9ks6l22 күн бұрын

    Hodatama theruna hamuduruwane. 🙏🌹🙏🌹🙏🌹

  • @dayapriyankara6408
    @dayapriyankara640822 күн бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @user-nb8od1kq3p
    @user-nb8od1kq3p23 күн бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන්ද්‍රයන් න් වහන්ස ඔබදෙස නාමේ සදහම්.....නිවන් මාර්ගය ටමයි. ..අවබෝධයමා සතුයි.සිහියමයිමේ කුටුම්ඹ තුලපවත්වා ගත යුත්තේ .....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathna22 күн бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ZooView-eo7xs
    @ZooView-eo7xs22 күн бұрын

    අපි කෙරෙහි අනුකම්පාවෙන්ම ඔබ වහන්සේ කරන මේ දේසනා දර්මය කෙරෙහි අපිව යොමු කරනවා සාදු ස්2 සාදු

  • @indrajayanthi6793
    @indrajayanthi679318 күн бұрын

    ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙන් ආශිර්වාදයෙන් පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට නිවන් බොහෝ දුර නොවේ වා

  • @nandahewage7705
    @nandahewage770523 күн бұрын

    අපට අවබෝධය කරා යන්න මග පාදන ස්වාමීන්වහන්ස සසර කුසලතා නැතුවද මන්දා පටිච්ච සමුප්පාද ධර්මය කෙතරම් මෙනෙහි කලත් අවබෝධය කරා නොයන්නේ මන්ද? ස්වාමීන්වහන්ස ,සසරින් එතෙර වෙන්න පදනම සලසා දෙන ඔබවහන්සේට නමස්කාරවේවා !!!!!!..... සාදු ...සාදු ....සාදු ....

  • @sujiwasanjiwani5018
    @sujiwasanjiwani501820 күн бұрын

    උතුම් නිවන් අවබෝධ වේවා 🙏 සාදූ 🙏සාදු 🙏සාදු 🙏සාදු පින්වත් ඔබවහන්සේට

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842020 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!!

  • @sriyaniwimala797
    @sriyaniwimala79722 күн бұрын

    Sadu sadu sadu

  • @indrahaputhanthri4627
    @indrahaputhanthri462719 күн бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා 🙏 මේ භවයේදීම උතුම් වූ නිවන සාක්ෂාත් වේවා 🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm23 күн бұрын

    සාදූ .......සාදූ ........සාදූ .......

  • @Saranga777
    @Saranga77722 күн бұрын

    සාධු 🙏 සාධු 🙏 සාධු 🙏

  • @rohinisenaratne9294
    @rohinisenaratne929421 күн бұрын

    Sadu sadu sadu.

  • @kumaripathma9258
    @kumaripathma925823 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera340323 күн бұрын

    🙏🙏🙏

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi181523 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw16 күн бұрын

    සාදු සාදු සාදු

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake23 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayanijayasinghe6295
    @gayanijayasinghe629522 күн бұрын

    Nibbanna Parama Sukeyan Sukitha thara wewa! Swamin wahansa

  • @LathaJagoda

    @LathaJagoda

    9 күн бұрын

    ගෞරවනීය පින්වත් සවමින් වහන්ස ඔබ වහන්සේ පින් කෙතකි. අපේ පි නට පහල වු බුද්ධ පුත්‍රයකි.දෙපා නමැද නමස්කාර කරමි.

  • @Cantyaal-lw3yd
    @Cantyaal-lw3yd22 күн бұрын

    Meuthum Darmayata magee Nams Karaya weva Uthum Sanma Sanm Budu Sarnaii me Uthum Ganguru Dahamata Sadu Sadu Saduu

  • @SuriyakumariPalliyaguruge
    @SuriyakumariPalliyaguruge23 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💥

  • @SumanawathiAdhipaththu
    @SumanawathiAdhipaththu18 күн бұрын

    නමස්කාර වේවායි 🙏🙏

  • @indraniherath3266
    @indraniherath326620 күн бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 💛💛💛🦶

  • @dharmasrithilakarathne3696
    @dharmasrithilakarathne369614 күн бұрын

    Niwan Maga Desena Dhamma kathika Budu Puthuta Mage Namaskaraya Wewa. 🙏🙏🙏

  • @user-re2xv4yl6q
    @user-re2xv4yl6q19 күн бұрын

    Pinsiduwewa swaminwahanse nivan avabodhawewa

  • @roshihewamanage4445
    @roshihewamanage444510 күн бұрын

    💐🙏🙏🙏💐

  • @MANJULALOVELYMADHUSHA
    @MANJULALOVELYMADHUSHA21 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @RathmalaneSunethra
    @RathmalaneSunethra12 күн бұрын

    Oba whanse niwan dakithwa!!!!

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena206222 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷

  • @user-mw3qc3qg1y
    @user-mw3qc3qg1y15 күн бұрын

    Oba wahanse kiyana de therum ganna kauru hari athi .desana karanna

  • @user-mw3qc3qg1y
    @user-mw3qc3qg1y15 күн бұрын

    Man pin wantha una mage pinwat ape hamudhuruwangen bana ahanna

  • @lalithkarunaratna6958
    @lalithkarunaratna695819 күн бұрын

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w22 күн бұрын

    සාදු සාදු සාදු සාදු සාදු

  • @upuldevagiri538
    @upuldevagiri53822 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sanathvijerathna2819
    @sanathvijerathna281923 күн бұрын

    🙏🙏🙏

  • @malanisriyalatha7601

    @malanisriyalatha7601

    23 күн бұрын

    Mata baawana karanna hithennema na.harima kamathi .eth hitha harima kalabalai.thiyana wagakim ganamai mathak wenne.awasarai suwamin wahansa

  • @jeevalakmalee2180
    @jeevalakmalee218020 күн бұрын

    Sadu sadu sadu

  • @anojawijerathna6740
    @anojawijerathna674021 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-yg9bu4uo1y
    @user-yg9bu4uo1y22 күн бұрын

    🙏🙏🙏

  • @IranganieHewage-yf8rd
    @IranganieHewage-yf8rd21 күн бұрын

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera749520 күн бұрын

    🙏🙏🙏

  • @anojawijerathna6740
    @anojawijerathna674023 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

Келесі