සසර ගත වේදනාවේ නිමැවුම්කරුවා Hasalaka Seelawimala Thero

මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

Пікірлер: 37

  • @YOUTUBEQUANTUM
    @YOUTUBEQUANTUM21 күн бұрын

    මට මුලින්ම ඔබ වහන්සේගේ දේශනා තේරුම් ගන්න ටිකක් අමාරු උනා. පස්සේ මම වචන වල අර්ථය හොයා ගත්තා.ඒ සඳහා මම ඔබ වහන්සේගේ දේශනා වැඩි වැඩියෙන් අහන්න පටන් ගත්තා.සමහර දවස්වල දේශනා 6ක් අසනවා. රාත්‍රී 1ට,2ට පවා.ඇත්තටම දැන් මට ඔබ වහන්සේ ගේ දේශනා හොදින්ම තේරෙනවා.දැන් මම දේශනා අහන්නේ හරිම සතුටින්.🎉🎉🎉ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏

  • @mahenalahakkon8494

    @mahenalahakkon8494

    21 күн бұрын

    👍

  • @meddegodasandhya8014

    @meddegodasandhya8014

    21 күн бұрын

    ​@@mahenalahakkon8494නම කියන්න අවසරයි හසලක සීලවිමල ස්වාමීන් වහන්සේ ගෙ සජීවී වැඩ සටහන් වලට සහභාගි වීමට බලාපොරොත්තු වෙමි

  • @anojamalkanthi2244

    @anojamalkanthi2244

    12 күн бұрын

    Y😢

  • @sumayaperera3403

    @sumayaperera3403

    7 күн бұрын

    🙏🙏🙏

  • @sandyawijerathne397
    @sandyawijerathne39721 күн бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු ! සරලව පැහැදිලිව සම්බුද්ධ සද්ධර්මය දේශනා කිර්‍රිමට ඔබ වහන්සේට ඇති කුසලතාවය අතිමහත් . ඔබ වහන්සේ තුළින් සද්ධර්මය මුණගැසීමට ලැබීම අපිට මහත් අස්වැසිල්ලක් ගෞරවනීය ස්වාමීන් වහන්ස! තෙරුවන් සරණයි !

  • @indrajayanthi6793
    @indrajayanthi679314 күн бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා❤❤❤❤

  • @Creativesrilk
    @Creativesrilk21 күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏 රත්නත්‍රයේ පිහිටෙන් දීර්ඝායු වේවා. ආයු වර්ණ සැප බල ප්‍රක්ඣාව තවතවාත් වැඩි දියුණු වේවා.... 🙏🙏🙏

  • @PushpaMunasinghe-jw8qe
    @PushpaMunasinghe-jw8qe21 күн бұрын

    Theruwan sarani ස්වාමීන් වහන්සේට sadu sadu sadu

  • @Noty_adi
    @Noty_adi21 күн бұрын

    සාදු .....සාදු .....සාදු ....

  • @premalathapanapitiya-cc4xy
    @premalathapanapitiya-cc4xy16 күн бұрын

    දීර්ඝායු වේවා ඹබවහන්සේට

  • @Mala42822
    @Mala4282215 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤❤

  • @indrawelegedara4953
    @indrawelegedara495321 күн бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්ස 🌼🌼🌼🌼🌼 දීර්ඝායුෂ ලැබේවා🌸🌸🌸🌸

  • @mahenalahakkon8494

    @mahenalahakkon8494

    21 күн бұрын

    🌼🌼🌼🌼🌼

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka229421 күн бұрын

    ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි.

  • @champikaru060ruwanpura3
    @champikaru060ruwanpura313 күн бұрын

    මිනිසුන් අතරට ගෙන යා යුතු ධර්මය , සරලව දේශනා කිරීම හරිම වැදගත්, අවබෝධයට පිනැත්තෝ අසත්වා, සාදු සාදු සාදු !

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala233312 күн бұрын

    සාදු 🙏සාදු 🙏සාදු🙏

  • @shanthinandani7200
    @shanthinandani720018 күн бұрын

    මම මුහුණ දීපු ප්‍රශ්න හැට්යට පිස්සු නොහැදි ජීවත්වුනෙ ඔබ වහන්සේ ගේ දේශනාවලට සවන්දීලා...මම දැන් හැමදාමත් අහනවා.ජීවිතය හොදින් තේරුම් අරගෙන.ඔබ වහන්සේට නිදූක් නීරෝගී සූව ලැබේවා,!¡!!!

  • @champaperera6953
    @champaperera695321 күн бұрын

    🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe578417 күн бұрын

    සාධු ....සාධු ....සාධු ....🙏🙏🙏

  • @junemahanama2437
    @junemahanama243721 күн бұрын

    🙏🙏🙏

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe636215 күн бұрын

    Sadu.... sadu... sadu.....!

  • @a.a.t.kumara1800
    @a.a.t.kumara180021 күн бұрын

    සාධු සාධු සාධු!

  • @ChandraSamarawickrama
    @ChandraSamarawickrama17 күн бұрын

    සාදූ සාදූ සාදූ.

  • @user-gi7eu7rw6r
    @user-gi7eu7rw6r17 күн бұрын

    🙏🙏🙏 sadu sadu sadu

  • @kanthidissanayake6193
    @kanthidissanayake619321 күн бұрын

    🙏🏻🙏🏻🙏🙏🙏

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara443721 күн бұрын

    Sadu sadu sadu

  • @ajanthapl4012
    @ajanthapl401220 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana901718 күн бұрын

    Sadu. Sadu. Sadu.

  • @LalithaMS-cs4qv
    @LalithaMS-cs4qv16 күн бұрын

    Suwaminwahansa yogacharayata datuguna therenaawasthawa wenawita athiwenawita aya manasikarakara ei anuwa widasunwadima kalahakida,?

  • @damithawijerathna2850
    @damithawijerathna28509 күн бұрын

    Sadu sadu sadu

  • @sumayaperera3403
    @sumayaperera340311 күн бұрын

    🙏🙏🙏

  • @kanthimaddumage3974
    @kanthimaddumage397411 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @menikep2172
    @menikep217218 күн бұрын

    🙏🙏🙏

  • @NirmalieDezoysa
    @NirmalieDezoysa16 күн бұрын

    🙏🙏🙏

  • @brahmanageshantha9342
    @brahmanageshantha934217 күн бұрын

    🙏🙏🙏

  • @jeewaniedezoysa5230
    @jeewaniedezoysa523011 күн бұрын

    🙏🙏🙏🙏🙏

Келесі