සක්කාය දිට්ඨිය නිසා තමයි සීලය කැලැල්වීමක් සිද්ධ වෙන්නේ.2184Ven Hasalaka Seelawimala Thero
ස්කන්ධ ඇසුරු කරගෙන පුද්ගලයා තුළ පවතින සක්කාය දිට්ඨිය නිසා තමයි සීලය කැලැල්වීමක් සිද්ධ වෙන්නේ.
#Hasalaka Seelawimala Thero
#Sadaham maga
#සදහම් මග
#sadahammaga
Пікірлер: 8
❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤
සම්මා සම්බුදු සරණයි පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේට ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා නීරෝගී වෙවා සුවපත් වේවා
සම්මා සම්බුදු සරණයි
අමා ධර්මය කියන්නේ මේ විශ්වයේ අග්‍ර බුද්ධිමතාණන් වහන්සේගේ ධර්මය. මේ අමා ධර්මය මනාකොට අවබෝධ කරගත්තොත් සියලු ප්‍රශ්න අවසන් වෙනවා. මෙලොව විතරක් නෙවෙයි, පරලොව සියලු ප්‍රශ්නත් ... 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Damma sambudusara ai
🙏🙏🙏🪷🪷🪷