ගැඹුරු අදහසකට අපිට යන්න බෑ මූලික සම්මා දිට්ඨිය හදාගන්නේ නැතිව.2189Ven Hasalaka Seelawimala Thero

පංච උපාදානස්කන්ධය පිළිබඳ ගැඹුරු අදහසකට අපිට යන්න බෑ මූලික සම්මා දිට්ඨිය හදාගන්නේ නැතිව.

Пікірлер: 17

  • @saumyaabeysuriya6716
    @saumyaabeysuriya671620 күн бұрын

    සාදු සාදු සාදු ස්වමින්වහන්ස. ඉතා පැහදිලි ලෙස විග්‍රහ කිරීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට ගෞරව පූර්වක ස්තුතිය පුදකර සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුශ ලබේවා. මේ භවයේදීම උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වෙවා 🙏🏼🙏🏼🙏🏼

  • @Mala42822
    @Mala4282221 күн бұрын

    ❤❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @klgirankani2711
    @klgirankani271121 күн бұрын

    තෙරැවන් සරණයි පින්වන් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය

  • @NeeshaFerdy
    @NeeshaFerdy11 күн бұрын

    නත්ථිමේ සරණං අඥ්ඥo බුද්ධෝ මේ සරණං වරං. ... මා හට බුදු රජාණන් වහන්සේගේ සරණ හැර වෙන සරණක් නැත්තේමය! 🌸🙏🌸

  • @matildaweerarathna8718
    @matildaweerarathna871813 күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ ධම්මාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏නමෝ සංඝාය 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උත්තරීතර ශ්‍රී සද්ධර්මය අප හට මැනවින් දේශනා කරන අති පූජනීය වන්දනීය අති ගෞරවනීය ආර්ය වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නයටම මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏මේ ගෞතම බුද්ධ සාසනයේම චතුරාර්ය සත්‍යය අවබෝධයෙන් අමා නිවනින් නිවීමට මේ උත්තම කුසල් අපගේ ආර්යයන් වහන්සේ ටත් ඔබ අප සියලු දෙනාටත් හේතු වේවා වාසනා වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු සත්වයෝ නිදුක් වේවා... නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජිව්නයම ලබත්වා 🙏🙏🙏

  • @farhanaqadir1733
    @farhanaqadir173321 күн бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽 ඉතාමත් වැදගත් ධර්ම දේශනාවක් පංච උපාදානස්කන්ධයම දුකක් තියෙනවා..

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj21 күн бұрын

    Teeruwan saranai pinvath suwamin whanseeta 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼

  • @kumaragamadevika9534
    @kumaragamadevika953421 күн бұрын

    සාධු සාධු සාධු

  • @rosepepper6982
    @rosepepper698220 күн бұрын

    Sadu sadu sadu! Oba wahanseta me bawaya awasana athma bawayama wewa!

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637121 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri53821 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @chanakaliyanawatte1604
    @chanakaliyanawatte160421 күн бұрын

    🙏🙏🙏

  • @indraniherath3266
    @indraniherath326619 күн бұрын

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @yamunakumari7004
    @yamunakumari700411 күн бұрын

    Sadu🙏sadu🙏sadu🙏

  • @lankaadvertisement4644
    @lankaadvertisement46449 күн бұрын

    Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu

  • @rosepepper6982
    @rosepepper698220 күн бұрын

    Sadu

  • @klgirankani2711
    @klgirankani271121 күн бұрын

    🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏

Келесі