ශ්‍රී අංගුලිමාල මහා තේජස | අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර | Ven.Welimada Saddaseela Thero

#SaddaseelaThero #AngulimalaRahathanWahanse #ShraddhaTv
ශ්‍රී අංගුලිමාල මහා තේජස - අංගුලිමාලයන්ගේ සසරේ සියලු විස්තර
පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් මහමෙව්නාව භාවනා අසපුවක දී සිදුකළ ධර්ම දේශනාවක්.
A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Monastery.
can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
© ShraddhaTV
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk

Пікірлер: 2 200

  • @nunga9808
    @nunga9808 Жыл бұрын

    අංගුලිමාල රහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා💐🌸💮🏵🥀🌹🌺🌻🌼🌷

  • @ranithmaherath7
    @ranithmaherath7 Жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @user-uf2sk2xy4l

    @user-uf2sk2xy4l

    4 ай бұрын

    🙏🙏🙏🙏

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 Жыл бұрын

    බෝවත්ත - ශ්‍රී අංගුලිමාල මහා සෑයට මාගේ නමස්කාරය වේවා 🙏

  • @slkaviya849

    @slkaviya849

    Жыл бұрын

    sadu sadu sadu.oba wahanseta namaskara wewaa.

  • @rankothgedaranihalrohana2953

    @rankothgedaranihalrohana2953

    10 күн бұрын

    ❤❤​@@slkaviya849

  • @fathimafathima7936
    @fathimafathima7936 Жыл бұрын

    සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 Жыл бұрын

    සාදු සාදු සාදු උතුම් ධර්මයෙන් මුලු ලොවම බැබලේවා පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @sulakshanabandara9751
    @sulakshanabandara97512 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏 ඒ උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා!!!

  • @pasinduramesh1431

    @pasinduramesh1431

    8 ай бұрын

    By by by Dr mi vu ft NJ bi No CT CT

  • @supungamalath9022

    @supungamalath9022

    Ай бұрын

    😊😊😊😊

  • @renukaranasinghe3106
    @renukaranasinghe3106 Жыл бұрын

    බුද්ධ,ධම්ම,සංඝ ත්‍රිවිධ රත්නය උදෙසා මාගෙ නමස්කාරය වේවා. සාධු සාධු සාධු 🌸🌸🌸

  • @hmdamayanthi9367
    @hmdamayanthi93672 жыл бұрын

    ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න ලැබීම මම ලද ලොකුම භාග්‍යයයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @kawmadeethulara1256
    @kawmadeethulara125610 ай бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ කුස සිටින දරුවා නිදුක් නිරෝගී දරුවෙකු වේවා. කිසිම කරදරයක් නැතිව මෙලොව එලිය දකිත්වා. පින්වන්ත දරුවෙකු වේවා. දරු ගැබක් දරා සිටින සියලුම මව් වරුන්ගේ දරුවන් නිරෝගී වේවා.

  • @syanesyane9015
    @syanesyane9015 Жыл бұрын

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්සේ ට මෙ පිණලබෙවා ධර්මය අවබෝධ වේවා මිහිරි ධර්මය බුද්ධ ධර්මය යි සියලු සත්ත්වයෝ ම නිවන් මඟ ට සිත පෑදේවා 🙏🙏🙏

  • @chagitv234
    @chagitv234 Жыл бұрын

    පින්වන්ත කට හඩක් ඇහුනත් හිත නිවෙන. 🙏

  • @nadeekakumuduni6070
    @nadeekakumuduni6070 Жыл бұрын

    මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වේවා ! මාගේ කුසට දරැ පැටියා ආදා පටන් මෙි අද වෙන තුරැ උන්වහන්සේ ගේ ආනුභාව බලයේ ආරක්ෂාව මට ලැබෙනවා. අද මගේ දරැවාට අවුරැදු දෙකහමාරයි. මෙය සත්යක්. දරැවා ලැබෙන මොහොතේ මගේත් දරැ පැටියා ගේත් ජිවිත බෙිරැණේ උන්වහන්ස් හදවතින්ම අදහන නිසා. මාගේ අංගුලිමාල මහාරහතන් වහන්සේට නමස්කාර වෙිවා!.🙏🙏🙏🙏🙏🙏

  • @shehanimadushikashehani2377
    @shehanimadushikashehani2377 Жыл бұрын

    අංගුමාල මහරහතන් වහන්සේගේ තේජ්සින් බලයේන් මගේ කුසේ වැඩේන දරු පැටියා සියලූ අගපසගයෙන් සම්පුර්ණ වු නිරොගි දරැ පැටියේක් වේවා.බිහිවන මොහොතේදි හිතා සැහැල්ලුවේන් බිහි වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏

  • @DineshaGanegoda

    @DineshaGanegoda

    3 ай бұрын

  • @amalinimsaraa1715
    @amalinimsaraa17152 жыл бұрын

    මේ ධර්ම දේශනාව ශ්‍රවණය කල පුණ්‍ය මහිමයෙන් මා විසින් දැන නොදැන කල සියලු පව් දුරු වේවා...සාදු සාදු සාදු... මාගේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේ අමා මහ නිවනින් සැනසේවා...අංගුලිමාල මහ රහතන් වහන්සේට නමස්කාර වේවා...🙏🙏🙏

  • @nipusath572
    @nipusath572 Жыл бұрын

    නමෝ බුද්ධාය ! තරුණ අපිව යහමගට ගන්න ඔබවහන්සේලා සිදුකරන මේ කැපවීම ම යම් දිනක ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු මහමෙව්නා අසපුවාසී සියලූම පින්වත් ස්වාමීන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීමට හේතු වේවා 🙏🙏🙏

  • @smarmy7369
    @smarmy73692 жыл бұрын

    ඉක්මනින් සසර දුකින් නිදහස් වෙන්න මේ පින් හේතුවේවා ... සාදු සාදු සාදු 🙏 🙏 🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ සිතේ දුකින් නිදහස් වෙන්න වීර්ය ඇතිවේවා . සාදු සාදු සාදු 🙏 🙏🙏 මේ පින් මගේ දෙමව්පියන් ටද අනුමෝදන් වේවා . සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @chandrikagunawardana1402
    @chandrikagunawardana14022 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස අන්ගුලි මාල තෙරුන් වහන්සෙට මාගේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏යම වෙවා ඔබ වහන්සෙට නිර්වනයම හිමි වෙවා සාදු සාදු .සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu9643 жыл бұрын

    ගග්ග මන්තානි පුත්ත මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු!!!

  • @chathusenavirathna1053
    @chathusenavirathna10532 жыл бұрын

    Pinwath swamin wahanseta mage namaskaraya wewa!!! Me pinen un wahanseta dirgayu wewa🙏🙏🙏

  • @shanikajayakodi6149
    @shanikajayakodi6149 Жыл бұрын

    අංගුලිමාලා මහරහ්තන් වහන්සේ හට මගේ නමස්කාර ය වේවා ..ඔබ වහන්සේහට මගේ නමස්කාරය වේවා...සාදු සාදු ...සාදු 🙏අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජසින් මගේසහ සියලුම දෙනාගේ දුක් කරදර නැතිවේවා ... ....🙏🙏

  • @charunirathnayaka9573
    @charunirathnayaka9573 Жыл бұрын

    මිය යන මොහොතේ බුදු හිමි සහ බුදු ගුන මතක් වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා නිවන දුර නොවේවා !!!!

  • @nissankabandara7597
    @nissankabandara75973 жыл бұрын

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙත්වා 🙏🙏🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Жыл бұрын

    🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු 🌼🌹🙏🌹🌼සාදු උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා ...

  • @chamaramadusanka7907
    @chamaramadusanka7907 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @priyantharandeniya7199
    @priyantharandeniya71992 жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේද දහම් සිසිලස බෙදමින් නිවන් සුව ලබා සැනසෙන සේක්වා..!!!

  • @sugandikahettiarachchi5606
    @sugandikahettiarachchi56062 жыл бұрын

    සද්ධාසීලි අප හාමුහාමුදුරුවන්ට දීර්ඝයුෂ ලැබේවා .......නමෝ බුද්ධාය . ....

  • @nimsarabandara8960

    @nimsarabandara8960

    2 жыл бұрын

    00

  • @niroshanarathnayaka4438
    @niroshanarathnayaka44382 жыл бұрын

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන අවබෝධ වීමට මේ පිං බලයම උපකාරී වේවා. 🙏🙏🙏සාධු!සාධු!සාධු!

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත් ලැබේවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nuwandarshana7104
    @nuwandarshana71042 жыл бұрын

    🙏🙏🙏 සාදු සාදු සාදු ...මෙි දේශනා පවි කරපු අපිට නැගිටෙින්න උපකාරක වුණා ..ගොඩක් පිං ස්වාමීන්සේට🙏🙏🙏

  • @mahindaabeyrathne6123
    @mahindaabeyrathne61233 жыл бұрын

    ස්වාමීනි ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!!!!!!!!තව තවත් අසරණ මිනිසුන්ගේ සිත් පහන්කිරීමට ශක්තිය ධහිර්‍ය් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @KanthiWijethunga-ou1rr
    @KanthiWijethunga-ou1rr10 ай бұрын

    ස්වම්න් වහන්සේට බොහොම පින් මහරතන් වහන්සේට මාගේ නමස්කරය වේවා 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kimtaeshu_
    @kimtaeshu_ Жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🌼

  • @malindasanjeewa9119
    @malindasanjeewa91198 ай бұрын

    අංගුලිමාල මහා රහතන් වහන්සේගේ ආනූබාවයේන් මාගේ කුසට පිං වන්ත සත්පුරුශයේක් පිලිසිද ගනිත්වා 🙏🙏🙏🌼🌼🌼

  • @maduwayt4292
    @maduwayt42923 жыл бұрын

    සදු සාදු සාදු .ඔබ වහන්සේට මෙවැනි දහම් තව තවත් වැඩි වැඩීයේන් දේශනා කිරිමට දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාආආ.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asanthaidunil1133
    @asanthaidunil11338 ай бұрын

    අහන්න අහන්න ආසයි .හිතේ තියන මහා බරක් නිදහස් වෙනවා වගේ🙏....මා ගේ නමස්කාර වේවා🙏

  • @wicramaarachchigewicrama8790
    @wicramaarachchigewicrama87902 жыл бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය පින්වත් සුවාමින්වහස දිර්ඝායුෂ ලැබේවා ..

  • @hasangablock3066
    @hasangablock30664 жыл бұрын

    Sadu sadu sadu ...!!! Ape hamuduruwane ...!!! අංගුලිමාල මහරහතන් වහන්සේ ට නමස්කාර වෙිවා...!!!

  • @AZGDOM
    @AZGDOM8 ай бұрын

    මගේ අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටි මගේ හිතේ තියෙන අදහස සැබෑ වේවා

  • @amaliweerasinghe3225
    @amaliweerasinghe32252 жыл бұрын

    🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . උතුම් වූ සද්ධර්මයෙන් අප සිත් සනහාලන්නට ඔබවහන්සේට නිදුක් නිරෝගීභාවයම ලැබේවා . මේ බණ ඇසීමෙන් මාගේද යම් අකුසල කර්මයක් ඇත්නම් යටපත් වේවා

  • @slank3325
    @slank33252 жыл бұрын

    සාදු !! සාදු !! සාදු !! ඔබ වහන්සේට මහ නිවන් මාර්ගයම උදා වේව!!!!

  • @suddaofficial217
    @suddaofficial217 Жыл бұрын

    උතුම් තෙරුවන් ගුණ බලයෙන් මගේ සිත සුවපත් වේවා..🙏🙏🙏🙏🙏

  • @ayeshanisansala3852
    @ayeshanisansala38522 жыл бұрын

    දෙවෙනි වතාවටත් දේශනාවට සවන් දුන්නා පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏

  • @kavindumaduranga1930

    @kavindumaduranga1930

    2 жыл бұрын

    සාධු සාධු 🙏🏻❤️

  • @thanujaperera8327

    @thanujaperera8327

    2 жыл бұрын

    @@kavindumaduranga1930 a1

  • @kavindumaduranga1930

    @kavindumaduranga1930

    2 жыл бұрын

    @@thanujaperera8327 තෙරුනේ නැහැ 😌😌

  • @oviniwejawickrama7631

    @oviniwejawickrama7631

    2 жыл бұрын

    BBB;v-h;;b;bb;bb;;;;b;;b--;;;b;-;

  • @chandralathaedirisinghe4061

    @chandralathaedirisinghe4061

    2 жыл бұрын

    @@thanujaperera8327 odawahanseta deergauwewa niwanin sanssewa

  • @nalanijayasiri6914
    @nalanijayasiri69142 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබ වහන්සේට ....දීර්ඝායුෂම..වේවා ....

  • @dushanthisenevirathne5642
    @dushanthisenevirathne56422 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!💮💮💮🙏🙏🙏💮💮💮

  • @dpchalitha3701

    @dpchalitha3701

    2 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන් ෙස්ට මා ෙග් නමස්කාරය ෙවිවා👌

  • @dpchalitha3701

    @dpchalitha3701

    2 жыл бұрын

    @Chamara Eranga t

  • @anugunawardhana9101
    @anugunawardhana91012 жыл бұрын

    ධර්ම මාර්ගයේ නොයන පුද්ගලයෙක් ධර්ම මාර්ගයට ගන්න ධර්ම මාර්ගයක් පෙන්නලා දෙන්න, අපෙ ස්වාමින්වහන්ස...... ඔබ වහන්සේට පින් ලැබෙනවා .....

  • @tanjiro7085
    @tanjiro7085 Жыл бұрын

    මා පවෙන් මුදවාගත් ඒ අමිල වූ සත් පුරුෂ ඇසුර මට ලබා දුන් පිංවත් වැලිමඩ සද්දාසීල ස්වාමීන්වහන්සේටද මෙහි රැස්ව සිටින සියලුම දෙනාටද මා සංසාරයේ එක් රැස් කරගත් සියලුම පිං මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා..!! සාදූ සාදූ සාදූ..!! 🙏🙏

  • @neroshadaawood2798
    @neroshadaawood27988 ай бұрын

    සාදු සාදු සාදු මම මාස තුනක ඉදලා නොකඩවා රට ඉදගෙන ගෙදර වැඩ කරන ගමන් බණ අහනවා සිත ගොඩාක් සැනසෙනවා පිංවත් අපෙ හාමුදුරුවට තෙරුවන් සරණායි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya24792 жыл бұрын

    ඔබ වහන්සේට මෙවන් බණ දේශනා කිරිමට තව තවත් දිරිය ශක්තිය ලැබේවා🙏දීර්ඝායුශ ලැබේවා ...බුදුසරණයි ස්වාමින් වහන්ස ...🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @chamilapriyadarshini5337
    @chamilapriyadarshini53373 жыл бұрын

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ බණ දේශනා මගෙ ජීවිතේ ට ඉතා ම වටිනවා මගෙ ජීවිතේ එක බණ පදයකින් ඇදුනා ඔබ වහන්සේ දිවියලොකයේම ඉපදෙනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏 🙏 🙏

  • @user-od2nh3vn5c
    @user-od2nh3vn5c2 жыл бұрын

    පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සට මාගේ නමස්කාර වේවා

  • @wijerathnakns251
    @wijerathnakns251 Жыл бұрын

    කෙතරම් සුන්දර සරලව අපිට තෙරුම් ගන්න පුලුවන් ව්දියට දේසනා කරන්නාවු බෝසත් ගුණයෙන් පිනෙන් පොහොසත් වැලිමඩ සද්දාසිල අපේ හාමුදුරුවන්ගේ පාද පත්ම පහන් සිතින් වන්දනා කරන්නෙමි.

  • @ishararathnayake2972
    @ishararathnayake29722 жыл бұрын

    අන්ගුලිමාල මහරහතන් වහන්සේගේ පින් බලයෙන් මාගේ කුසේ සිටිනා දරුවා සත්පුරුශයෙක්ම වේවා🙏🙏🙏

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    Жыл бұрын

    @Ishara අනේ වහු පැටියො, නුබේ ඔය දරුවව මේ වගේ කුපාඩි ගනයින්ගෙන් ඈත් කරලා තියාගන්න, ඒකම ඇති දරුවට සත්පුරුශයෙක් වෙන්න.

  • @kavishadulanjali7948
    @kavishadulanjali79484 жыл бұрын

    අංගුලිමාල මහාරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!

  • @himeshlahiru7647
    @himeshlahiru76472 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.සාදු සාදු සාදු🙏🙏🙏

  • @kalpagimhan569
    @kalpagimhan5692 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඉතා උවමනාවෙන් මම අහනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට බොහොම පිං නිදුක් නීරෝගී සුව ලැබේවා දීර්ඝායු වේවා සාදු සාදු සාදු .........

  • @umesamu8409
    @umesamu84092 жыл бұрын

    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..සාධු!සාධු!සාධු!

  • @manjulatharangani3030
    @manjulatharangani30304 жыл бұрын

    මගේ මරණ සිදුවන වෙලාවට මගේ බුදු හිමියන්ම සිහිපත් වේවා ........sadu sadu sadu

  • @wijesirikahandawala3281

    @wijesirikahandawala3281

    3 жыл бұрын

    9⁹⁹⁹⁹⁹⁹⁹9999999999999999999999999999999999999999999999999999999999999999999999999999999⁹99999999999999999999999999999999⁹9999999999999⁹9999⁹⁹999999⁹9999⁹⁹⁹⁹⁹⁹99999999999999999⁹999999999999999999999999⁹⁹999999999⁹99999999⁹999999999999999⅕1p1⁹9⁹99⁹⁹5

  • @createingproject9243

    @createingproject9243

    3 жыл бұрын

    @@wijesirikahandawala32816y r 1

  • @createingproject9243

    @createingproject9243

    3 жыл бұрын

    I have attached my resume for your review and I look

  • @madushamadu3088

    @madushamadu3088

    3 жыл бұрын

    @@wijesirikahandawala3281 667 , B , ,. , , . . . . . . . . . . .

  • @aselaruvi6436
    @aselaruvi6436 Жыл бұрын

    මේ පුණ්‍ය භූමියේ පිණට පහළ වූ වර්ථමානයේ බුද්ධ පුත්‍රයානන් වහන්සේගේ සුමිහිරි මියුරු බණ පද සියලු දුගී ජනයාට මේ දුක්ඛිත සසරෙන් එතෙර වෙන්න සේතූවක් වෙම්වා...🙏🙏🙏

  • @user-fk1fg8ox4v
    @user-fk1fg8ox4v5 ай бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවන් දහම් කරුණු පැහැදිලි කර දීමට ශක්තිය ලැබේවා! නිදුක් නිරෝගීව දිගාසිරි ලැබේවා !ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !

  • @NipunaSandaruwan-qb5wr

    @NipunaSandaruwan-qb5wr

    12 күн бұрын

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka352 жыл бұрын

    ඒ මහා ගුන ඇති අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.ඒ උත්තමයාගේ ගුන කද පැහැදිලිව කියලා දුන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @asankasamarapala479

    @asankasamarapala479

    Жыл бұрын

    🙏🙏🙏

  • @anushanilakshi4144
    @anushanilakshi41442 жыл бұрын

    අංගුලිමාල මහරහතන් වහාන්සේගේ අනූභාවයෙන් මගේත් දරුවන් පතන සියලුම දෙනාගෙ කිරිසිහිනේ සෑබෑ වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @manjulamadhushani3590

    @manjulamadhushani3590

    Жыл бұрын

    🙏🙏🙏

  • @MsShantha
    @MsShantha2 жыл бұрын

    🌼🌻🙏🏻🌼🌻🙏🏻🌼🌻🙏🏻 අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ ගෞරවාදර නමස්කාරය වේවා.!!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්,ඔබ වහන්සේටත් දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna38764 ай бұрын

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන්,ආශිර්වාදයෙන්,බලයෙන් මගේ කුසේ වැඩෙනා දරුවා මෙන්ම සියලු මව්වරුන්ගේ කුස දරා සිටින දරුවන් ආරක්ෂා වේවා🙏🙏 නීරෝගී වේවා🙏🙏 සියලු අගපසගයෙන් යුක්ත නීරෝගී සත්පුරුෂවත් දරු සම්පත් ලැබේවා🙏🙏🙏

  • @hitchi1983

    @hitchi1983

    Ай бұрын

    Suwapathma wewa!

  • @shiromaniperera3859

    @shiromaniperera3859

    Ай бұрын

    1

  • @purnimadayarathne9800
    @purnimadayarathne98004 жыл бұрын

    සාදු සාදු සාදු සතුටුයි මේ දහම් කරුණු දේශනා කරනවාට.ඇසීමට ලැබීමත් මහත් වූ පිනක්. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා!!!මහමෙව්නා අසපුවාසී සියලුම. ස්වාමීන් වහන්සේලා. අනගාරිකා මෑණිවරුන්ට. බොහොම පින් අත්පත් වේවා!!!!!

  • @xo5913
    @xo59133 жыл бұрын

    අන්ලයික් කරපු අයට මෛත්‍රී සිතක්ම පහල වෙත්වා🌼🌼🌼 නිදුක් වෙත්වා🌼🌼🌼 නීරෝගී වෙත්වා🌼🌼🌼 සුවපත් වෙත්වා🌼🌼🌼

  • @sureshcosthasuresh2237

    @sureshcosthasuresh2237

    3 жыл бұрын

    COya

  • @joehewavitharana2648

    @joehewavitharana2648

    2 жыл бұрын

    ĺ

  • @indikasamntha6694

    @indikasamntha6694

    2 жыл бұрын

    @@sureshcosthasuresh2237 Aaaaaaaaaaaaaaaaaaaaaaaqq,,,,,,,,,,,,00

  • @beenbee5594

    @beenbee5594

    2 жыл бұрын

    070 442 2614

  • @madushikanilmini8616
    @madushikanilmini86162 жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw7 ай бұрын

    සාදු සාදු සාදු බුදුසරණ යි .අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ..👃👃👃👃...

  • @formycountry373
    @formycountry3732 жыл бұрын

    සුත සෝම රජතුමා පොරීසාදයට ගාතාව කියන කොට කදුලු කඩා වැටුනා මටනම් ශ්‍රද්ධාවට සාධු සාධු සාධු 🙏🙏🙏 සැම බුදුවරුන්ගෙ ඒ උතුම් බන වලට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @harshaniweerasinhe3579

    @harshaniweerasinhe3579

    Жыл бұрын

    Ikkk kkknijjjjkjkjjkmkkkkkijikkjkkkkknjkjkkjjkkkj kmk jkikuii jjj kkkkjk jjjkk kji iknjkkkkkkkkkjjoijjkjnkiiiiiu kokkjkjijjkikju jui k jjuhhhkik kkikjkki iokjhojijukoiii ij ihiinojjkkk kjj j ii kkkkkkijjuiik kjijjkk ikkk iikjkkkjj kikkkjjkiikikuijko njkkkkjuhjkni ijkkknjjjjjkjjkjkkjjokjkjjjkhhkjjjkkkubjjojjjkkjjuukj ii kkkkkkijjuiik ibjjhkuuuijhhhkijjoojjjjkik jkhkkijiijjnnnkniokujkniikijkkkjjkikjijynnnkjkukkkbkkkkknkukuykjkkkkkkiijkkjknno🍏🍒kojnkkknikkkhkniukknkkkkkki knකොක්ක් කියවලා ක්ක්ක්ක්ක් ජුක් ජ් උණ ජ්ක්කො ක්‍ය්ය්ය්ය්ය්ය්කී ක්ක්න්ක්ජ් කියන්න ක්ක්ක්ක්ක්ක් කියලා ඔජ්ජි කොකොන් ක්ක්ජ්කොන්න්කුක්ක්කිජ් නේද ජ්ඛ්ක්ක්ක්ක් කො ඔජ්ජි ජ්ක්ක්න්ක්ක්ක් ක්🍒🍏

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    Жыл бұрын

    😂😂😂

  • @user-jp9gz7jx5p

    @user-jp9gz7jx5p

    2 ай бұрын

    Esema wewa🙏🙏🙏

  • @rasikagamage1640
    @rasikagamage16402 жыл бұрын

    සාධු සාධු සාධු ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏

  • @sewwandimadhushika4706
    @sewwandimadhushika470610 ай бұрын

    ඔබ වහන්සේ නිසා හැමදාම උදේට ධර්මය අහන එක පුරුද්දක් වෙලා 🙏🙏🙏 ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙනවා කියලා දැනෙනවා.... නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝයුශ වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranakana4197
    @ranakana41973 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්මීන්වහන්ස මාගේ නමස්කාරය වේවා . සියලුම සත්වයෝ සුවපත් වේවා .

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe39104 жыл бұрын

    මේ ස්වාමීන් වහන්සේ ගේ බණ කතා අහන්න, අහන්න පුදුම සැනසීමක් ලැබෙන්නේ. අහන්න, අහන්න ආස හිතෙනවා. ඔබ‍ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! එංගලන්තේ පන්සලකට වඩ්නතුරු බලා ඉන්නවා. බුදුසරණයි !🙏🙏🙏

  • @kumarikumari2847

    @kumarikumari2847

    3 жыл бұрын

    Lanterns idiri Duo bike

  • @janakaekanayaka1113
    @janakaekanayaka11132 жыл бұрын

    ඔබ වැනි පින්වත් අයෙකුගෙන් මෙවැනි බුදු ගුන ඇසිමම අපි පිං කරලා ඇති . තවත් මෙවැනි දෙසනා හැකි පමනින් පුචාරය කරන්න ඒ පිනම ඇති ඔබ වහන්සේට බුදු සරනයි

  • @user-jp9gz7jx5p

    @user-jp9gz7jx5p

    2 ай бұрын

    Aniwarenma🙏🪔

  • @geethakakalingu7879
    @geethakakalingu78792 жыл бұрын

    එක දිගට බන අහන දෙවනි දවස.පටංගත්තෙ ඊයෙ හවස යසෝදරා උත්තමාවියගෙ දේශණාවෙන්.සාදු සාදු සාදු🙏🙏🙏🙏 හිත නිවෙනවා ඒකාන්තයි.කලණමිත්‍ර ගරුතර සද්ධාසීල අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මේ කරගත්තාවු පින් කන්දරාව අමා මහ නිවනටම හේතු වේවා.මේ පින්කම මට අහන්න ලැබෙන තැනට එනකන් හැම දේම වචන මාත්‍රයකින්වත් උපකාර කල සියළුම දෙනාට.දෙව් මිනිස් සැප කෙලවර අමා මහ නිවනම වේවා.ගග්ඝ මන්තානී පුත්ත මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏උන්වහන්සේගේ මහා තේජස මගේ ආරක්ශක පලිහ වේවා.උන්වහන්සේගේ මහා කරුණාව මගේ ආලෝකය වේවා.උන්වහන්සේ නමින් ඉදිවන සෑය මනුලොවට මහා සැපතක් වේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @ishansajeewa9426

    @ishansajeewa9426

    Жыл бұрын

    Mmimiuimmm.u. U .......i..

  • @shaniwarnakulasooriya6977

    @shaniwarnakulasooriya6977

    Жыл бұрын

    දිගටම අහන්න

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    Жыл бұрын

    @Geethika.. අනේ වහු පැටියෝ.... අං එනවද කියලා අතගාල බලහන්..

  • @geethakakalingu7879

    @geethakakalingu7879

    Жыл бұрын

    @@kasyapajayathilaka1088 හරි මචං එල

  • @amilaruwan7600

    @amilaruwan7600

    Жыл бұрын

    theruwan saranai..uthum darmaya awaboda wewa....

  • @lathagedaa2057
    @lathagedaa20572 жыл бұрын

    මෙතරම් සොදුරු ලස්සන ධර්මය දේශනා කළ අපගේ පිං වත් සුවමින් වහන්සේට දිර්ඝ අයුලැඛෙවා මාගේ නමස්කාරය වේවා සදු සදු සදු

  • @asankasamarapala479

    @asankasamarapala479

    Жыл бұрын

    🙏🙏🙏

  • @pahansiluva
    @pahansiluva10 ай бұрын

    ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දිගාසිරි වේවා 🙏🙏🙏

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 අංගුලිමාල මහා රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .🙏🙏🙏

  • @kaushalyalakmini1695
    @kaushalyalakmini169510 ай бұрын

    ගරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏දීර්ඝායුශ ලැබේවා !!🙏🙏🙏තෙරුවන් සරණයි !!!🙏🙏🙏

  • @nimalilakpriya9028
    @nimalilakpriya9028 Жыл бұрын

    අන්ගුලි මාල මහරහතන් වහන්සේගෙ පින්බලයට සියලු දෙනා මෙත් වඩත්වා

  • @chathuramadushanka8109
    @chathuramadushanka81094 жыл бұрын

    දැක බලා පින් රැස් කරගන්න වාසනාව ලැබුනා. පිංකම වෙනුවෙන් උපකාර කරන්න ලැබුනා. නමෝ බුද්ධාය !!!!

  • @shar0nhubert309

    @shar0nhubert309

    3 жыл бұрын

    Sadhu....sadhu...sadhu...oba wahanseta godsk pin.......

  • @wasalthilakawasalthilaka9845

    @wasalthilakawasalthilaka9845

    3 жыл бұрын

    නමෝ බුද්ධාය

  • @aruninisansala7375

    @aruninisansala7375

    2 жыл бұрын

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mudithaasankawijesinghemud49

    @mudithaasankawijesinghemud49

    2 жыл бұрын

    💀💋rapbsu

  • @ayshacaseem3505

    @ayshacaseem3505

    2 жыл бұрын

    ඔබටත් බොහොම පින් .🙏

  • @prabuddhadushmantha7960
    @prabuddhadushmantha79602 жыл бұрын

    ඔබ වහන්සේට මෙවන් උතුම් බණ දේශනා කිරීමට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lyleandres1510

    @lyleandres1510

    2 жыл бұрын

    i guess Im asking randomly but does anyone know of a trick to get back into an instagram account?? I stupidly lost my account password. I love any help you can offer me!

  • @vanhamza6120

    @vanhamza6120

    2 жыл бұрын

    @Lyle Andres instablaster :)

  • @lyleandres1510

    @lyleandres1510

    2 жыл бұрын

    @Van Hamza thanks so much for your reply. I got to the site thru google and im waiting for the hacking stuff now. Looks like it's gonna take a while so I will reply here later with my results.

  • @lyleandres1510

    @lyleandres1510

    2 жыл бұрын

    @Van Hamza It worked and I now got access to my account again. I'm so happy:D Thank you so much, you saved my account !

  • @vanhamza6120

    @vanhamza6120

    2 жыл бұрын

    @Lyle Andres happy to help =)

  • @rusaranibandara1584
    @rusaranibandara1584 Жыл бұрын

    නමෝ බුද්ධාය ! උතුම් අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ වන්දනීය පූජනීය නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ! ඔබ වහන්සේ නිදුක් වේවා ! නීරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදේවා ! දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !

  • @chandrawathiherath4956
    @chandrawathiherath49562 жыл бұрын

    ඔබ.වහන්සේට තේරුවන් සරණයි මම.ඔබ.වහන්සේගේ දේශනාවන් අහනවා හරිම ලස්සනයි හොදින් තේරුම් ගන්න පුළුවන්. සාධු සාධු සාධු

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi19654 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් නිවන දුර ‌ නොවේවා!!!! අපි සැමටද ඒ අමා නිවන් මග වහ වහා අවබෝධ ‌ෙවේවා !!! සාදු සාදු !!!

  • @visakasamarasekara7455
    @visakasamarasekara74554 жыл бұрын

    ලොකු ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේටත් පින් සිද්ධ වෙන්න අද අපට සරණක් රැකවරණයක් තියෙනවා

  • @nimapriya9859

    @nimapriya9859

    4 жыл бұрын

    පිං සිද්ද වෙනවා ඔබ වහන්සේ ට.. ලස්සන බණ ටිකක්.. මන් අඩ අඩා ඇහැව්වේ.. අනේ ඒ තරම් ලස්සනයි... සාදු සාදු සාදු..

  • @sanjayaranasinghe9346

    @sanjayaranasinghe9346

    4 жыл бұрын

    Sadu sadu sadu

  • @liyanahissella7844

    @liyanahissella7844

    3 жыл бұрын

    prabath maduranga sex

  • @user-pc6vl5wv7b

    @user-pc6vl5wv7b

    3 жыл бұрын

    Iiiiuuuiuui8uuiuuuuuuiuiuuuihhiuuuuuuuuuuuuuuuuuuuuuuuiuhuuiiuuuuuuuuuuuiiuiuiuiiuuiuuuuuiuuiuuuiuuuuuiuuuiiuuuuiiuuiuiuuuuiiuobbbjjbbhbbhjbjbhbbbiihibbohbjbhbiuuuuiiuu

  • @user-pc6vl5wv7b

    @user-pc6vl5wv7b

    3 жыл бұрын

    Ohhhhhjhhhjhhhhhhhhhhbihjhhhjhihhhhhhjhhhbhhhhhbhhijhuuhhbjjhhhhhhhjihh

  • @upeksha3906
    @upeksha39062 жыл бұрын

    ගොඩක් පින් හාමුදුරුව🙏🙏

  • @kaushalyalakmini1695
    @kaushalyalakmini169510 ай бұрын

    අංගුලි මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vg3yr6iu1b
    @user-vg3yr6iu1b2 жыл бұрын

    සාදු සාදු සාදු අංගුලිමාල මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ඒවගේම අංගුලිමාල මහරහතන්වහන්සේගේ ගුණ මට කියාදුන්න වැලිමඩ සද්දාසීල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @anudelthalawa8402
    @anudelthalawa84024 жыл бұрын

    සුමධුර ධර්ම දේශනාවක්.මෙතරම් මිහිරි ධර්ම දේශනාවක් අන්තර් ජාලයෙන් අසන්න ලැබීමට මටත් පිනක් තිබුනා සාධු සාධු සාධු..

  • @user-yi5og2hx4v
    @user-yi5og2hx4v2 жыл бұрын

    උතුම් අංගුලිමාල මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 පිංවත් සද්ධාසීල ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන අවබෝධ වීමට මේ පිං බලයම උපකාරී වේවා. 🙏🙏🙏🙏🙏🙏

  • @abdulrahuman1987

    @abdulrahuman1987

    2 жыл бұрын

    ව්ජ්ක්ජ්ව්ඝ්

  • @dasunsandamali2258
    @dasunsandamali22582 жыл бұрын

    🙏🙏🙏මේ පිං අනුමෝදන් වෙමි. ඒ පිං බෙලෙන් මගේ මහන වීමේ බලාපොරොත්තු ව සපල වේවා!!!සාදු සාදු සාදු

  • @user-ht3nr8ws4b
    @user-ht3nr8ws4b3 жыл бұрын

    නිදුක් වෙත්වා🌼🌼🌼 නීරෝගී වෙත්වා🌼🌼🌼 සුවපත් වෙත්වා🌼🌼🌼

  • @priyanthaweerasingha450

    @priyanthaweerasingha450

    2 жыл бұрын

    Sadu sadu budu himiyani. Samafa mama budu sarana yami

  • @user-pu3ho8xh3f
    @user-pu3ho8xh3f3 жыл бұрын

    🙏🙏🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏බොහොම පිං 🙏

  • @wasanthakumara4487
    @wasanthakumara4487 Жыл бұрын

    අංගුලිමාල මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🏻🙏🏻

  • @slherbals130
    @slherbals1302 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින්

  • @dpchalitha3701

    @dpchalitha3701

    2 жыл бұрын

    .....

  • @Lmrbanda
    @Lmrbanda4 жыл бұрын

    Unlike කරපු සියලු දෙනා හොඳ මාර්ගයට එන්ඩ ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. බුදු සරණයි.

  • @user-dr2zh7uk1h

    @user-dr2zh7uk1h

    4 жыл бұрын

    තෙරුවන් සරණයි ...

  • @parbathsanjeewa7423

    @parbathsanjeewa7423

    4 жыл бұрын

    Ela ayya

  • @harinidilhara1468

    @harinidilhara1468

    3 жыл бұрын

    Ai me minissunta metaram mihiri saddarmaya amihiri

  • @rmsp1371

    @rmsp1371

    3 жыл бұрын

    මේකයි....දැන් වයසක අයත් යූටියුබ් එකේ බණ අහනවා.ඉතින් ඒ අය මේ ලයික්,ඩිස්ලයික් දෙකේ තේරුම නොදැන ඔය එකක් ඔබනවා ඇති.හිතේ කෙලෙස් දුරු වෙන්න හැමදේම හොඳ විදිහට දකින්න...එතකොට ඔයාගෙ හිතේ කෙලෙස් ඇති වෙන්නෙ නෑ....

  • @kasyapajayathilaka1088

    @kasyapajayathilaka1088

    Жыл бұрын

    😂😂😂😂

  • @madusankaseumini1202
    @madusankaseumini12024 жыл бұрын

    නමෝ බුද්ධාය අංගුලිමාල මාහ රහතන් වාහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @beenbee5594

    @beenbee5594

    2 жыл бұрын

    070 442 2614

  • @englishwithnimeshikatr8481
    @englishwithnimeshikatr84813 жыл бұрын

    දිය ඇල්ලකින් ජල දහරාවක් කඩා හැලෙන්නේ යම් සේද අපේ බුද්ධ පුත්‍රයන් වහන්ස ඔබ වහන්සේ දර්මය පැහැදිලි කරන ආකාරය මනාවයි.මාගේ කුස තුලද දරුවෙකු දරාගෙන මේ සමය තුල ඔබ වහන්සේලා දෙසන පිලිවෙත් පුරන්නට අදිටන් කර ගනිමි.සාදු!සාදු ! සාදු !!!

  • @tharushalakshana9811
    @tharushalakshana9811 Жыл бұрын

    සාදු සාදු ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RanganaSusantha
    @RanganaSusantha4 жыл бұрын

    ඔබවහන්සේගේ සරළ පැහැදිලි කිරීම් සහිත දේශනා ආශ්චර්යයි.

  • @lakshminakkawita382

    @lakshminakkawita382

    3 жыл бұрын

    Itha,vishistai.hamuduruvane,obavahanseta,pin.

Келесі