Shraddha TV

Shraddha TV

Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.

You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910

Shraddha TV Address - Shraddha Media Network, Hewagama, Kaduwela
Telephone - (+94)112 571 471
Fax - (+94)112 548 400
Email - [email protected]
ලක්විරු ගුවන් විදුලිය - (+94) 71 214 8888
ශ්‍රද්ධා ධර්මදාන - (+94)71 437 4904
දායකත්ව ධර්ම දේශනා - (+94)71 232 8887
සමාජ සත්කාර අංශය - (+94)71 437 1522
අධ්‍යාපන ශිෂ්‍යත්ව - (+94)71 232 8883
පිවිතුරු පැන් පූජා - (+94)70 643 2836
ශ්‍රද්ධා අභය දාන - (+94)70 643 2836
ශ්‍රද්ධා වෙබ් අඩවිය - (+94)71 775 47 37



Пікірлер

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122Сағат бұрын

    🙏🙏🙏

  • @akilakumara2358
    @akilakumara23583 сағат бұрын

    කුසලචිත්ත හාමුදුරුවන් ගෙ හොද ම ගෝලයෙක් බව පේනව එම ස්වමින්වහන්සෙ බන දේශනා කරන ආකාරය ටම නිවි සැනසෙන හඩින් .මෙ පොඩි සාදු බන දෙසන්නෙ

  • @mihirichanchala-oi5dk
    @mihirichanchala-oi5dk5 сағат бұрын

    Me wahera koheda thiyenne

  • @sandaniIndumini
    @sandaniIndumini6 сағат бұрын

    අනේ දන්න කෙනෙක් කියනවද අනේ මේ යොවුන් දහම් සක්මනට යන්නෙ කොහොමද කවදද හැම මාසෙම තියෙන්නේ කොහොමද සම්බන්ධ වෙන්නෙ කියලා කියනවද පිං සිද්ද වෙනවා අනේ

  • @prabathharindra7194
    @prabathharindra71948 сағат бұрын

    මුළු රටත් ජනතාවත් ආරක්ෂා වේවා💐💐 සියළුම දුක් දුරු වේවා💐💐 සියළුම පැතුම් ඉටුවේවා💐💐 දේශනා කරන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් මතු නිවනට පත්වේවා💐💐 සාදූ .. සාදූ ... සාදූ ..💐

  • @udayanganianuradha6532
    @udayanganianuradha653210 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @pradeepacademy6012
    @pradeepacademy601216 сағат бұрын

    ❤️🥀🙏🙏🥀🙏🙏🥀🙏🙏🥀❤️

  • @shehanrashmik5395
    @shehanrashmik539516 сағат бұрын

    සාදු සාදු සාදු 🙏🏻♥️🙏🏻♥️🙏🏻♥️🙏🏻

  • @user-cr2bc7ch6e
    @user-cr2bc7ch6e17 сағат бұрын

    උතුම් බුදු පිරිත් ආනූභාවයෙන් මගේ ලෙඩ සුව වේවා කරදර බාධක හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු

  • @kalpanamadubashini4285
    @kalpanamadubashini428519 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaniwanigasekera6909
    @jayaniwanigasekera690920 сағат бұрын

    Theruwan saranai Namo Buddhaya garu swameen wahansa🙏🏻🙏🏻🙏🏻

  • @nishanthaweerasinhe3918
    @nishanthaweerasinhe391821 сағат бұрын

    අනේ මමත් මේ ගීතයට හරිම සන්වේදි උනා... කොරියාවෙ රැකියාවක් කරමින් ඉන්නෙ මගේ රට මගේ බුදුරදුන් කොච්චරනම් වටිනවද කියන එක කියන්න වචන නෑ.... පුලුවන් හැමවිදියකින්ම දර්මයේ හැසිරෙන්න පන්සිල් රකින්න ඒ මහා දාන 5 කවදාක හරි අපව නිවනටම ගෙන යයි.... බුදුසරනයි හැමෝටම..🇰🇷🇰🇷🇰🇷🙏🙏🙏

  • @pul609
    @pul60921 сағат бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @billaff8928
    @billaff892822 сағат бұрын

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @HiruniTharushika-tb5sk
    @HiruniTharushika-tb5sk22 сағат бұрын

    අන්ගුලිමාල පිරිත් බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසගයන්ගෙන් සම්පුර්ණ නීරෝගී දරුවෙකු වේවා...මාගේ කුසේ සිටිනා දරුගැබ ආරක්ශා කරදෙත්වා... සෑම කෙනෙකුගේම කිරිසිහිනය සැබෑ වේවා... බුදු සරනයි 🙏❤️🥰

  • @nadeeshanimadurangika4928
    @nadeeshanimadurangika492822 сағат бұрын

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ සත්‍යක්‍රියා බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අග පසගයන්ගෙන් යුත් පින්වත් සත්පුරුෂ දරුවෙක් වේවා 🙏🙏🙏

  • @user-gt3uc9lt6f
    @user-gt3uc9lt6fКүн бұрын

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan saranai පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේta නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා ..mage utum tunuruwanta mage නමස්කාරya වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandraКүн бұрын

    සාදු සාදු සාදු

  • @SavinyaSandarenu-ix6jw
    @SavinyaSandarenu-ix6jwКүн бұрын

    ❤❤

  • @ThilinaMadusanka-sy9cw
    @ThilinaMadusanka-sy9cwКүн бұрын

    Sadu Sadu.

  • @pushbakumari9882
    @pushbakumari9882Күн бұрын

    සාදු🙏 .සාදු🙏 .සාදු🙏 ..🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978Күн бұрын

    🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏 සාදු ...සාදු ...සාදු ...

  • @bhagya8893
    @bhagya8893Күн бұрын

    🙏🏻🙏🏻🙏🏻🤍

  • @user-mo7rd7ei4u
    @user-mo7rd7ei4uКүн бұрын

    සම්මා සම්බුදුරජාණන් වහන්සේට පළමුවත් දෙවනුවත් තෙවුනුවත් නමස්කාර වේවා මාගේ ජීවිතය පූජා කරමි පූජා වේවා නිවන් මාර්ගය අවබෝධ වේවා

  • @user-mo7rd7ei4u
    @user-mo7rd7ei4uКүн бұрын

    අපේ රටේ වැඩි හරියක් ඉන්නෙ අබෞද්ධයෝ . ඒ නිසා තමයි නරක විදියට පෙනෙන්නේ තෙරුවන් සරණයි

  • @gimsaramax1668
    @gimsaramax1668Күн бұрын

    🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandraКүн бұрын

    සාදු සාදු සාදු

  • @SheenaDesilva
    @SheenaDesilvaКүн бұрын

    ❤️❤️

  • @udani9763
    @udani9763Күн бұрын

    සාදු සාදු සාදු අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය වහ වහා අවබෝධ වේවා !!!

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130Күн бұрын

    🙏🙏🙏🙏

  • @LayanalLayanal-ph8os
    @LayanalLayanal-ph8osКүн бұрын

    නමෝ බුද්ධාය 🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dhanushanaalahakoon7325
    @dhanushanaalahakoon7325Күн бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 💗

  • @prasannakumara5975
    @prasannakumara5975Күн бұрын

    සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @nayanajayasinghe2934
    @nayanajayasinghe2934Күн бұрын

    🙏🙏🙏

  • @shiranipriyangikaharischandra
    @shiranipriyangikaharischandraКүн бұрын

    සාදු සාදු සාදු

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174Күн бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielКүн бұрын

    අප්‍රමාණ සැනසීමක් !ඉතා සතුටින් ,ධෛර්ය වඩමින්,අදිෂ්ඨානය තියුණු කරමින් කඳුලු සලමින් ,දේශනාව ට සවන් දුන්නෙමි.සාධු සාධු සාධු මගෙ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා !

  • @user-dv6sb7zm9y
    @user-dv6sb7zm9yКүн бұрын

    යොවුන් දහම් වැඩසටහනට ලිපි එවන ලිපිනය කියන්න

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielКүн бұрын

    මගේ ඉරණම වෙනස් කලේ ඔබවහන්සේයි! කෝටි කෝටි වාරයක් පිං ලැබේවා මගෙ කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට !

  • @user-zf5nt3mq8l
    @user-zf5nt3mq8lКүн бұрын

    පින්වත් බණ්ඩාරවෙල සන්තදීප ස්වාමින්වහන්සේ කල වන්දනාවත් දෙනවනම් ගොඩක් පින් සිදුවෙනවා. තෙරුවන් සරණයි.

  • @user-zf5nt3mq8l
    @user-zf5nt3mq8lКүн бұрын

    සාදු..සාදු..සාදු..උතුම් ආනන්ද මහ රහත් මුනිඳුන් ට මගේ නමස්කාරය වේවා..

  • @user-mo7rd7ei4u
    @user-mo7rd7ei4uКүн бұрын

    මෙහෙම චිත්‍රපටිය නිරූපණය කරපු සියලු දෙනාටම බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා සියලු දෙනාට තෙරුවන් සරණයි

  • @karunathilakan.m.l9460
    @karunathilakan.m.l9460Күн бұрын

    😢😢l

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534Күн бұрын

    Sadu🙏sadu🙏sadu🙏

  • @King_Avishka
    @King_AvishkaКүн бұрын

    sdhu sadhu sadhu anandayan wahansta namaskaraya weva 🙏

  • @geethasajeewani3289
    @geethasajeewani3289Күн бұрын

    සාදු! සාදු !! සාදු!!!!!

  • @ayshakwi7192
    @ayshakwi7192Күн бұрын

    Maha.sarajanan.wahansatat.maha.saggaratanayantat.utum.obawahagsatat.maga.namas.karayawawa.sadusadu.sadu

  • @pushpairangani1609
    @pushpairangani1609Күн бұрын

    අනද මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා !!! අපේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් වන ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! එවගේම මාගේ ගුරු දෙවිදුන් වන ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Max-pz9vs
    @Max-pz9vsКүн бұрын

    මෙම, අටානාටිය, පිරිත් බලෙන්,මෙි ගෙදර,තියන, දෝස, නැතිවෙිවා, සාදු,සාදු,සාදු