බොහෝ දෙනාට පිහිට සැළසෙන පරගොඩ දෙතිස්ඵල බෝධීන් වහන්සේ | Venerable Welimada Saddaseela Thero

#Shraddhatv #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero #bana #foryou
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile:-
Shraddha Apple App for Mobile:-
Visit Our Website:- www.shraddha.lk/
Join Our Facebook page:- / shraddhatv
Follow us on Instagram:- / shraddha.lk
Watch Shraddha TV Live:- kzread.info...
Monthly Donation Membership:-
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZread චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZread ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZread චැනලයට KZread Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZread channel on KZread, you will receive "KZread Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 145

  • @damayanthimarasinghe2731
    @damayanthimarasinghe2731Ай бұрын

    සාදු සාදු සාදු අපට දර්මය දේශනය කරන අපගේ පින්වත් සද්දාසීල සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .......🙏🙏🙏🙏🙏🙏

  • @gayanliyanage1
    @gayanliyanage1Ай бұрын

    පුන්‍යවන්තයින්ට පින් වඩන්නට තවත් චිරාත් කාලයක් අපගේ පරගොඩ දෙතිස්පල බෝධීන් වහන්සේ වැඩ සිටිත්වා...🌼🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749Ай бұрын

    සාදු සාදු සාදු පරගොඩ දෙතිස් මහා බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .....

  • @ramyapriyadarshanipiyadasa2511
    @ramyapriyadarshanipiyadasa2511Ай бұрын

    තුනුරුවනට මාගේ නමස්කාරය වේවා!!!සාදු සාදු සාදු.🙏🙏🙏😊😊

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235Ай бұрын

    බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " තුන් ලොව අග්‍ර පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් කල්ප ලක්ශයක් ගිය තැන අට්ටිස්සර නමින් පසේබුදු රජානන්වහන්සේ බවට පත් වන දෙව්දත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අසුමහා ශාවකයන් වහන්සේලා අතර වැඩ සිටි සාරිපුත්ත , මොග්ගල්ලාන , මහා කාශයප , ආනන්ද , නන්ද , රාහුල ඇතුළු අසුමහා ශාවකයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

  • @nandaninandani1258
    @nandaninandani1258Ай бұрын

    ස්වාමීන් වහන්සේට පින්සිදු වේවා ... නොදන්නා උතුම් කරුනුමනාසේ පහදවා දෙමින් දේශනා කල ධර්මය මට උපකාරයක්මයි .. මාගේභාග්යවත් අරහත්සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ ගෟෙරවය නමස්කාරය වේවා .... සාදු .. සාදු ...සාදු ..

  • @dilhani20
    @dilhani20Ай бұрын

    උතුම් විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @champaranasinghe756
    @champaranasinghe756Ай бұрын

    සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පරගොඩ රජමහා විහාරයේ උතුම් දෙතිස් ඵල බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @wrlmadushani874
    @wrlmadushani874Ай бұрын

    දීර්ඝායුෂ ලැබෙවා ඔබ වහන්සේට

  • @IsuruLakmal-ii2cp
    @IsuruLakmal-ii2cpАй бұрын

    🌷🌷🌷🌷🙏🙏🙏සාදු සාදු සාදු ❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻

  • @kumuduekanayake1118
    @kumuduekanayake1118Ай бұрын

    Sadu Sadu Sadu Anumodan wemi Anumodan wemi Anumodan wemi 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @user-yz6zi3iv8q
    @user-yz6zi3iv8qАй бұрын

    තුන් ලෝකෙට අග්‍ර මාගෙ බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් බුද්ධත්වයට සෙවන සැලසූ, ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏 අෂ්ට ඵල බෝධීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏 දෙතිස් ඵල බෝධීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා... 🙏🙏🙏 පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @piyumimaheshika7889
    @piyumimaheshika7889Ай бұрын

    ඔබ වහන්සේට මෙවැනි දහම් දේශනාවන් තවත් සිදු කිරිමට දිඝාසිරි ලබේවා! සාදු සාදු සාදු 🙏

  • @malanidingiriya7197
    @malanidingiriya7197Ай бұрын

    🙏🙏🙏💐සාදු 💐🙏🙏🙏💐සාදු 💐🙏🙏🙏💐සාදු 💐🙏🙏🙏බොහොම පින් පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏💐සාදු 💐🙏තෙරුවන් සරණයි 💐🙏🙏🙏නමෝ 💐🙏🙏බුද්ධාය 💐🙏🙏🙏🙏

  • @Samanthikiriellasamanthikiriel
    @SamanthikiriellasamanthikirielАй бұрын

    සාධු සාධු සාධු මගෙ පිංවත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේ !!!

  • @user-mx7gk9cy7x
    @user-mx7gk9cy7xАй бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා මෙත් සිතින් මා අනුමෝදන් වෙමී සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qq9vs5iq8o
    @user-qq9vs5iq8oАй бұрын

    සාධු සාධු සාධු උතුම් දෙතිස් ඵල බොධීන් වහන්සේට නමස්කාර වෙත්වා සාධු සාධු

  • @tharindumadushanka7466
    @tharindumadushanka7466Ай бұрын

    සාදු 🙏සාදු 🙏🙏සාදු 🙏🙏🙏පරගොඩ අෂ්ඨ ඵල බෝධීන් වහන්සේ හට මාගේ නමස්කාරයම වේවා!!!!

  • @sujiwakumari1724
    @sujiwakumari1724Ай бұрын

    සාදු සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වෙවා

  • @user-st9vo2kf3h
    @user-st9vo2kf3hАй бұрын

    සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @asiriherath1838
    @asiriherath1838Ай бұрын

    පිංවත් කල්‍යාණ මිත්ත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @prabasaman354
    @prabasaman354Ай бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @dilukaweerarathna7416
    @dilukaweerarathna741616 күн бұрын

    උතුම් සම්බුදු බලයෙන් පසෙබුදුගුණ බලයෙන් රහතුන්ගේදතේජ්සින් සියලු රැකවරණය වේවා

  • @e-paperemithuru4315
    @e-paperemithuru4315Ай бұрын

    සාදු සාදු සාදු !!! අපේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! දීඝායු වේවා !!! වහ වහා ම සුව සේ ම උතුම් නිවනින් සැනසීම ම වේවා !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!!

  • @pushbakumari9882
    @pushbakumari9882Ай бұрын

    සාදු🙏 ..සාදු🙏 ..සාදු🙏 ..🙏🙏🙏.බුදුසරනයි 🙏🙏🙏

  • @ramanigamhewage4942
    @ramanigamhewage4942Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219Ай бұрын

    🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 පරගොඩ දෙතිස්ඵල බෝධීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවනට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @thakshilaamali5838
    @thakshilaamali5838Ай бұрын

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626Ай бұрын

    🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!..........පූජනීය දෙතිස් පල බෝධිරාජයාණන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා ..අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ..ව්දේස රටක සිටින අපට ධර්ම අසන්න සැලසු සියලුම දෙනාටම ගොඩාක් පිං උතුම් රත්නත්තරේම පිහිටයි .

  • @shashiprabha6151
    @shashiprabha6151Ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @NelumKahandawa
    @NelumKahandawaАй бұрын

    නමෝබුද්ධාය !!!පින්වත් ස්වාමින්වහන්ස,දිර්ඝායු වෙිවා !!!

  • @IsuruUdana-jg5pp
    @IsuruUdana-jg5ppАй бұрын

    🎉🎉🎉🎉සාදු සාදු සාදු 🎉🎉🎉 දෙතිස් ඵල බො රුකට මාගේ උතුම් නමස්කාරය වේවා!

  • @ranjanikumari5451
    @ranjanikumari5451Ай бұрын

    සාදු සාදු සාදු

  • @chatunidilsani4749
    @chatunidilsani4749Ай бұрын

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ඇතුළු ගරැතර මහාසංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ඉක්මන් බවයක උතුම් ධර්මය අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 .....

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235Ай бұрын

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @user-bx1xi6rt1w
    @user-bx1xi6rt1wАй бұрын

    මාගේ..ස්වාමීන් වහන්සේට..තෙරුවන් ..සරණයි ..දීර්ගායුස..ලැබේවා ..සාදු..සාදු🙏🙏🙏

  • @JolycelltJolycell
    @JolycelltJolycellАй бұрын

    සාදු!🙏 සාදු!!🙏🙏 සාදු!!!🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා.

  • @donakusuma2536
    @donakusuma2536Ай бұрын

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9dАй бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @mishadiimasha8031
    @mishadiimasha8031Ай бұрын

    සාදු 🌸🙏සාදු🌸🙏සාදු🌸🙏

  • @kumudumalkanthi8869
    @kumudumalkanthi8869Ай бұрын

    ජයසිරි මහා බෝ සමිදුන් වහන්සේට අෂ්ඨපල බෝධී රාජයානන් වහන්සේලාට දෙතිස් පල බොධි රාජයානන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා.....සාදූ..සාදු....සාදු.... පින්වත් ස්වාමීන් වහන්සේලාට තෙරුවන් සරණයි.නිදුක් වෙවා...නීරොගි වෙවා.සුවපත් වෙවා ධර්මාවබෝධයම ලබේවා.....🙏🙏🙏🙏🙏🙏

  • @user-rz5cp6ft9l
    @user-rz5cp6ft9lАй бұрын

    සාදු සාදු සාදු 🙏 🎉❤

  • @tusharitushari6181
    @tusharitushari6181Ай бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @UAWonly1
    @UAWonly1Ай бұрын

    සාදූ ! සාදූ ! සාදූ ! 🙏🙏🙏🙏🙏🙏

  • @alwok
    @alwokАй бұрын

    සාදු.. සාදු... සාදු... 🙏🏼🙏🏼🙏🏼

  • @RadeepDarmapiya-nn7yp
    @RadeepDarmapiya-nn7ypАй бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @NimalJayaweera-kd4or
    @NimalJayaweera-kd4orАй бұрын

    සාදු සාදු

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5ziАй бұрын

    ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුළු මහමෙව්නා අසපුවාසි සියලු පින්වත් ස්වාමින් වහන්සේලාගේ සීල ගුනයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේලා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏🌷🌷🌷

  • @thisuhimasha8886
    @thisuhimasha8886Ай бұрын

    Sadu sadu sadu pinwath saminwahansa mewani deshanawak ahanna labima sasare kala loku pink sea sithami oba wahanseta nrrwanaya awaboda wewaa

  • @ayesh.3308
    @ayesh.3308Ай бұрын

    🌼🌼🌼නමෝ බුද්ධාය🌼🌼🌼 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mm2qw6of1d
    @user-mm2qw6of1dАй бұрын

    මේ තරම් අපට ධර්මය තේරුම් කරල දෙන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා..සාදූ සාදූ සාදූ ඔබවහන්සේට දීර්ඝායුෂම වේවා..🙏🙏🙏

  • @shyamalirajapakshaiddamalg4621
    @shyamalirajapakshaiddamalg4621Ай бұрын

    අපේ ස්වාමීන් වහන්සේ ඉක්මන් භවයක ,පතන අයුරින්,නිවන් අවභෝධ කරගැනීමට,අද දින අපට බෝදීන් වහන්සේලාගේ අනුහස පහදාදීමේ පින හේතුවාසනාවේවා!!!🙏🙏🙏සත්තකින්ම මා මේ සසරේ සැරිසරද්දී මුනගැසුනු කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේගේ දේශනා ඉතා ඕනෑකමින් අසා පිලි පැදීමට සිතාගත් මා අද වෙනස්ම සිතක් ඇත්තියක් වී ඇතැයි මටම සිතේ.මාගේ මවගේ අභාවයෙන් පසු පලමු දේශනාව ඔබවහන්සේගෙන් අසන්නට මට ලැබුනේ මේ youtube සමාජ ජාලය හරහා.එතැන් සිට මේ වෙනතෙක් ඔබවහන්සේ දෙනෙතින් දැකීමට බලාපොරොත්තුව සිටිමි..ඔබවහන්සේ නිදුක් නිරෝගීව දිඝසිරි ලබත්වා.🙏🙏🙏💐💐

  • @Wish541
    @Wish541Ай бұрын

    සාදූ සාදූ සාදූ සියලු සත්වයෝ නිදුක් වේත්වා,නීරෝගි වෙත්වා සුවපත් වේත්වා දුකින් මිදෙත්වා,සුවසෙ ජිවත් වෙත්වා,නිවන් දකිත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏budu saranai සියලු දෙනාහට🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648Ай бұрын

    🙏🙏🙏නමස්කාර වෙිවා

  • @damaynathi9263
    @damaynathi9263Ай бұрын

    Theruwan saranayi ape hamuduruwane 🙏🙏🙏

  • @nimeshakarunathilaka3409
    @nimeshakarunathilaka3409Ай бұрын

    Saadu saadu saadu.mage wandanawa wewa.Namo Buddhaya.Theruwan saranai.

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116Ай бұрын

    Sadhu!Sadhu! Sadhu!Theruwan Saranai Swaminwahansa!

  • @kishariimeshani651
    @kishariimeshani651Ай бұрын

    pinwath welimada saddhaseela swamin wahanseta mge namaskaraya wewa...!!!

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764Ай бұрын

    සාදු සාදු සාදු පැය දෙකක් ගියා දැනුනෙත් නැහැ අපේ හාමුදුරුවන් ගේ ධර්මයට සවන් දෙනවිට. උන්වහන්සේට මතු බුදුබව ලැබේවා. මේ කරන පිනෙන්. අපේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා නිදුක් වේවා නීරෝගි වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pavideos3808
    @pavideos3808Ай бұрын

    බොහොම පිං පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Dinu_532
    @Dinu_532Ай бұрын

    ලංකාවෙන් පිට ඉන්න නිසා බණ අහන්න වත් විදියක් නෑ ,පන්සල් යන්න නෑ,ඒත් හැමදාමත් මේ විදියට ධර්මදේශනාවක් අහනවා දවසගානේ.මේ ධර්ම දේශනා අනිත් අයටත් අහන්න ශෙයාර් කරනවා ..ඒ පිනෙන් උපදිනා හැම භවයකම සත්පුරුෂයන් ගේ ඇසුරම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Araliya6363
    @Araliya6363Ай бұрын

    Sadhu 🙏 sadhu 🙏 sadhu 🙏

  • @cyprushora
    @cyprushoraАй бұрын

    Apage sanga rathnayata thenuruwan saranai

  • @kavingaekanayaka
    @kavingaekanayakaАй бұрын

    Mama me bana ahana pin balen mage surawa min maththata nokirimata hethu wewa. උතුමි මහා නිවනට යන මග දකීවාාාාා.🙏🙏🙏🙏

  • @harshaniperera8252
    @harshaniperera8252Ай бұрын

    sadu sadu sadu🙏🙏🙏

  • @ishankaishanka6440
    @ishankaishanka6440Ай бұрын

    බුදු සරණයි

  • @chaminisurangi9328
    @chaminisurangi93289 күн бұрын

    Apit darmy kiyl dena oba wahanset godaaaakkk pin...api wasanawantha me wge pinwanthaingen darmya ahnn🙏☸️

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278Ай бұрын

    Namo buddhaya

  • @user-th1uk1cy8c
    @user-th1uk1cy8cАй бұрын

    Sawameen wahansata deergausha labawa neeroge sampathalabawa

  • @nimaldayasiri5388
    @nimaldayasiri5388Ай бұрын

    සාදු ,සාදු,සාදු බෝධින් වහන්සේ ගැන බොහො දේවල් දැන ගත්තා.බොහොම පින් ස්වාමීන් වහන්ස.

  • @hsd4596
    @hsd4596Ай бұрын

    🙏🙏🙏namo buddhaya

  • @dithara-yb6jv3
    @dithara-yb6jv3Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @dlimi9177
    @dlimi9177Ай бұрын

    සාධු සාධු සාධු

  • @ChandralathaEdirisinghe-bz2tg
    @ChandralathaEdirisinghe-bz2tgАй бұрын

    Oba wahanseta niwana. Awada wewa sadu sadu sadu

  • @neepushpa4520
    @neepushpa4520Ай бұрын

    Sadu sadu sadu

  • @user-yr7os4me5l
    @user-yr7os4me5lАй бұрын

    🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @D.d..dayani
    @D.d..dayaniАй бұрын

    Sadu sadu sadu 🙏 🙏🙏🪔🪔🪔🌷🌷🌷

  • @user-fg3uk2mr1k
    @user-fg3uk2mr1kАй бұрын

    Sadu sadu sadu 🙏🙏🙏❤

  • @dayaniwijekoon5534
    @dayaniwijekoon5534Ай бұрын

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @user-rj3zq4vj3q
    @user-rj3zq4vj3qАй бұрын

    saadu saadu saadu Anumodami. 🙏🙏🙏

  • @damayanthimarasinghe2731
    @damayanthimarasinghe2731Ай бұрын

  • @WeerakanthiSPP
    @WeerakanthiSPPАй бұрын

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @Yummyatgallefort
    @YummyatgallefortАй бұрын

    Saadhu saadhu saadhu

  • @user-tj4xj4bv8c
    @user-tj4xj4bv8cАй бұрын

    🙏🌼🙏🌼🙏🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏🙏

  • @user-mp2mg2lv3v
    @user-mp2mg2lv3vАй бұрын

    Pinwath swamin wahansa deergauma labewa mewa dakina as pinen pirewa

  • @kavingaekanayaka
    @kavingaekanayakaАй бұрын

    කාමය වෛරය ඉවත්වෙිවා පලනෙි කමන්ටි එක මගන් 🙏🙏🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843Ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nambuhewagegsyathrimadunik6130
    @nambuhewagegsyathrimadunik6130Ай бұрын

    🙏🙏🙏!

  • @Wish541
    @Wish541Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @sujathanilmini2544
    @sujathanilmini2544Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-zn4ts7fk2p
    @user-zn4ts7fk2pАй бұрын

    🌸🙏🌼

  • @letswalkinside
    @letswalkinsideАй бұрын

    🙏🙏🙏

  • @shenayanimsari9575
    @shenayanimsari9575Ай бұрын

    🌸🌸🙏🙏🙏🙏

  • @aroshsenadheera
    @aroshsenadheeraАй бұрын

    🙏🙏🙏💐💐💐

  • @Yuvenya
    @YuvenyaАй бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @subaswrnamali6274
    @subaswrnamali6274Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isankahettiarachchi3130
    @isankahettiarachchi3130Ай бұрын

    🙏🙏🙏🙏

  • @indikachamara1456
    @indikachamara1456Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Келесі