දුක සකස් කළේ කවුද...? Hasalaka Seelawimala Thero

මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්,අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා!!! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා!!!
| Hasalaka Seelawimala Thero
#dharmadeshana #dahamsithuwili #hasalakaseelawimalathero

Пікірлер: 24

  • @chamarijayathilake8531
    @chamarijayathilake8531Ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගෙන් බුදු බණ ඇසීමට මම ද පින් කරලා තියෙනවා ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @Mala42822
    @Mala428227 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤❤

  • @ranjaniran5849
    @ranjaniran5849Ай бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේට උතුම් දර්මය තව තවත් දියුනු කර ගැනිමට බුදු ගුනයෙම සක්තිය ලැබේවා❤ සම්මා සම්බුදු සරනයි❤ මාද දර්මයෙන්ම හිත් සුවපත් කර ගැනිමට මේ පින් පාරමිතවක් වේවා❤

  • @user-fh5ot6iq1e
    @user-fh5ot6iq1eАй бұрын

    ඔබ වහන්සේ ඇතුලු ස්වාමින් වහන්සේලා දේශනා අවබෝධ කරගෙන සසරින් ඵතෙර වෙන්න බැරි උනොත් මොනවා වෙයිදකියන බය ඇතිවෙනවා ඔබ වහන්සේලාට වහන්සේලාට නිවනම ශාක්ශාත්වේවා 21:48

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8cАй бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @mahilafernando6640
    @mahilafernando6640Ай бұрын

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @laknaravana5522
    @laknaravana5522Ай бұрын

    දීර්ඝායු ෂ ලැබේවා ඔබ වහන්සේට

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841Ай бұрын

    ඔබ වහන්සේගේ දහම් දෙසුම් අනර්ඝයි , නිතරම අවශ්‍ය වනදේමයි දේශනාව වෙන්නෙ.අපි ලබපු පිනක් ඒක.එක දෙයක් ඉල්ලා සිටිමි...පාලි වචන වල සිංහල තේරුම ඒ අතර නිතරම කියන මෙන් .එවිට අපට ඒවා හුරු වේවි.

  • @ChamindaKumara-sk2yz
    @ChamindaKumara-sk2yzАй бұрын

    සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @user-el1zm1io4w
    @user-el1zm1io4wАй бұрын

    පින් සිදු වේවා පින්වත් ස්වාමින්වහන්සේට

  • @user-ui6sy4dp9z
    @user-ui6sy4dp9zАй бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @manelcooray5096
    @manelcooray5096Ай бұрын

    සාදු. සාදු!

  • @ajanthapl4012
    @ajanthapl4012Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @KalyaniNawarathna
    @KalyaniNawarathnaАй бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @upanandaliyanapathirana2263
    @upanandaliyanapathirana2263Ай бұрын

    Sadu sadu himiyani

  • @padmawijesekara9164
    @padmawijesekara9164Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @himanthisilva1381
    @himanthisilva1381Ай бұрын

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @siriyalathalatha530
    @siriyalathalatha530Ай бұрын

    🙏🙏🙏

  • @padminipathirana9017
    @padminipathirana9017Ай бұрын

    Sadu. Sadu. Sadu

  • @jasintharajapaksha
    @jasintharajapakshaАй бұрын

    😊y

  • @nilminikarunaratne9461
    @nilminikarunaratne9461Ай бұрын

    🙏🙏🙏

  • @kanthidissanayake6193
    @kanthidissanayake6193Ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561Ай бұрын

    🙏🙏🙏

  • @roshihewamanage4445
    @roshihewamanage4445Ай бұрын

    🙏🙏🙏

Келесі