දරුවෙක්ගේ ජීවිතේ තුළ ධර්මය පැල කරන්න පුළුවන් වුනොත්.2190Ven Hasalaka Seelawimala Thero

දරුවෙක්ගේ ජීවිතේ තුළ ධර්මය පැල කරන්න පුළුවන් වුනොත් ඒකට හරි ස්ථාවරත්වයක් තියෙනවා.
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#sadahammaga

Пікірлер: 12

  • @Mala42822
    @Mala4282220 күн бұрын

    ❤❤❤ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤❤❤

  • @ewatvbyewanmaabeywickrama5665
    @ewatvbyewanmaabeywickrama566520 күн бұрын

    එහෙමයි ස්වාමින්වහන්සේ 🙏🙏🙏 ඔබ වහන්සේට තව තවත් දහම් බෙදාහරින්න ධ්‍යරර්‍ය ශක්තිය වාසනාව ලැබේවා. පතන්නාවු බෝධියකින් උතුම් නිවන් අවබෝධ කරන්න ලැබේවා🙏🙏🙏

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka842019 күн бұрын

    සාදු සාදු 🙏🙏🙏⁣ තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා......!!!!!

  • @CharityDeA
    @CharityDeA20 күн бұрын

    දුර්ලබ මනුශ්‍ය උප්පත්තියකින් ලැබිය හැකි මිල කල නොහැකි වාසිය තමයි සම්බුදු දහම අවබෝධ කරගෙන සසර නිමා කිරීම. 🙏☸️🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm20 күн бұрын

    සාදූ ......සාදූ ......සාදූ ........

  • @a.l.ariyalatha6944
    @a.l.ariyalatha694420 күн бұрын

    Pinwath swameenwahansa mathura parapurata yahamaga penwana darmadeshanamenma apata niwanmaga wiwara karadena obawahanse nidukwewa nirogiwewa suwapathwewa. Sadu sad sadu

  • @NeeshaFerdy
    @NeeshaFerdy19 күн бұрын

    සම්මාසම්බුදු දහමට තම ජීවිතයේ මුල් තැන දෙන්න අපේ දරුවන්ව ධෛයිර්‍යමත් කරන්න. අධ්‍යාපනය මේ ජීවොතයට සීමා වෙනවා නමුත් බුදු දහමට අනුව සිත දියුණු කලොත් සසර සීමා කරගන්න පුලුවන්. 🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe578419 күн бұрын

    සාධු .....සාධු ...සාධු .🙏🙏🙏

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi637120 күн бұрын

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy20 күн бұрын

    The NUMBER 1 PRIORITY of this rare human birth should be given to understanding the BUDDHA’S DHAMMA! 🙏☸️🙏

  • @Sunanda-gb8vg
    @Sunanda-gb8vg19 күн бұрын

    දහම් දේශණා තුලින් ලත් පන්නරය,බොහෝ සෙයින්ම පිටුවහලක් දහමින් සැනසෙන්න🎉🎉🎉.

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm20 күн бұрын

    🪔🪔🪔🌹🌹🌹🙏🙏🙏

Келесі