කඨින පිංකම් හත්දවසෙ දාන දෙන එක බුද්ධ දර්ශනය නෙවෙයි - Ogha Tharanaya - Hasalaka Seelawimala Thero

මිනිස්සු පිංකම් කියලා හිතාගෙන කරන දේවල් බුද්ධ දර්ශනයට එකඟද? කඨින චීවරය ගන ඔබ නොදන්නා දේවල් දැනගන්න පූජ්‍ය හසලක සීලවිමල හිමියන් සමඟින් ඕඝ තරණය

Пікірлер: 291

  • @amarakumariherath4635
    @amarakumariherath46357 ай бұрын

    තම බුද්ධිය උපරිමව මෙහෙයවමින් බුදු දහම සරලව කියාදෙන ඔබවහන්සේට නමස්කාර වේවා ..!!🙏🙏🙏

  • @samanthawijethunge505
    @samanthawijethunge5058 ай бұрын

    සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් පිරුණු ඔබ වහන්සෙ අපට කල්‍යාණ මිත්‍ර උතුමෙක්. වචනෙන් වත් අනුන්ට විවේචන නැති ඍජු ගති ඇති ඔබ වහන්සෙ ට අපගේ නමස්කාරය වේවා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවන ම වේවා!!!

  • @padminijayamanna1799
    @padminijayamanna17998 ай бұрын

    පින්වත් ඔබවහන්සෙ කවදාවත් බුදු අණ වෙනස් නොකරපු ස්වාමීන්වහන්සේ නමක් ,කවදාවත් බුදු දේසනා විකුර්ති නොකරපු ස්වාමීන්වහන්සේ නමක් ඔබවහන්සෙට මේ භවයෙම මේ සසරින් එතර උනෑකි ,එසේම වේවා 🙏

  • @premikaroshini

    @premikaroshini

    8 ай бұрын

    😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @supuljayasinghe2510

    @supuljayasinghe2510

    8 ай бұрын

    🙏🙏🙏

  • @chandranidesilva9488

    @chandranidesilva9488

    8 ай бұрын

    Seelawanthan gunawanthan budha puththan namamahan🙏

  • @jeansandhyaawn3162

    @jeansandhyaawn3162

    8 ай бұрын

    🙏🙏🙏

  • @achalasumuduni2625

    @achalasumuduni2625

    8 ай бұрын

    සාදු.සාදු.සාදු.පින්වත්ස්වාමින්වාන්සේටමාගේනමස්කාරයමවෙිවා.තෙරැවන්සරණයි...

  • @achaladezoysa1361
    @achaladezoysa13618 ай бұрын

    තමාගේ මතය නොව,පිරිසිදු බුදු දහම එලෙසින්ම කියාදෙන උතුම් ස්වාමීන් වහන්සේ නමක්.නිවන් අවබෝධය බොහෝ දුරනොවේවා .🙏🙏🙏

  • @pushpagunasekara6057

    @pushpagunasekara6057

    8 ай бұрын

    Budu sarani ape sminwhanseta

  • @ajanthakumari8389

    @ajanthakumari8389

    7 ай бұрын

    ​@@pushpagunasekara6057 P P Pppppp P Pppppppp P

  • @hansikamanorathna6184
    @hansikamanorathna61848 ай бұрын

    ඔබවහන්සේ තමා මේ යුගයේ බෞද්ධයාගේ සැබෑ කළණ මිත්‍රයන්වහන්සේ 🙏🙏🙏

  • @dhammikewijerathne4397

    @dhammikewijerathne4397

    8 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @sujathaedirisinghe7805
    @sujathaedirisinghe78058 ай бұрын

    ඔබ වහන්සේට මේ අත්භවයේදීම උතුම් නිර්වාණ අවබෝධය ලැබේවා !!! 🌼🌼🌼🙏🙏🙏

  • @dmmubbb2957

    @dmmubbb2957

    8 ай бұрын

    🙏🙏🙏

  • @user-sk4wj8dv7e
    @user-sk4wj8dv7e8 ай бұрын

    ඔබවහන්සේගේ මේ දෙසුම් අහන්න..අහන්න..මනස විවර වෙනව.ඔබවහන්සේට නිවනට දොරටුව විවර වේවා!

  • @NeeshaFerdy

    @NeeshaFerdy

    7 ай бұрын

    ඇත්තටම එය එසේමයි! 🙏🙏🙏

  • @sunilpremarathne1386
    @sunilpremarathne13868 ай бұрын

    වර්ථමානකාලයේ බුදධ දේශනාව ඒඅයුරින්ම පහදා දෙන ඔබ වහන්සේගේ දේශනා ඉතාමත් වටිනවා.අපගේ මනස පිරිසිදු බුදු දහමෙන් ඔප මටිටමි වෙනවා. මිත්‍යව දුරැවෙනවා. ඒපුන්‍ය කර්මය ඔබ වහන්සේ හැදු වැඩු දෙමාපියන්ටද, අත්වෙිවා .මෙිභවයේදිම උතුමි ධර්ම අවබෝදය ලැබෙවා. තෙරැවන් සරණ වෙිවා.

  • @gayathrisooriyaarachchi7409

    @gayathrisooriyaarachchi7409

    7 ай бұрын

    සැබෑ බුද්ධ දර්ශනය ලොවට දේශනා කරණ උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari21947 ай бұрын

    මේ එක වචනය මට කවදාවත් අමතක නොවේවා තමන්ගේම ආස්වාදය තමයි අපි හොයන්නෙ හෙව්වෙ ඔබ වහන්සේට අප්‍රමාණ පිං

  • @janakiesenarathna2136
    @janakiesenarathna21368 ай бұрын

    අපේ පින්වත් හාමුදුරුවනේ , යථාර්ථවාදී ජීවිතයට හා අවබෝධයෙන් තමා තුලටඑබී බැලීමට ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @chandanik88
    @chandanik887 ай бұрын

    ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!

  • @hasankakumara-jr6si
    @hasankakumara-jr6si8 ай бұрын

    මට හමූඋන දක්ශතම වගේම දර්මය නියම ලෙසම දේශනා කරන ස්වාමින්වහන්සේ නමක්..නිවන් මග අවබෝධ වෙන්න ඔනී ඉක්මනට..🙏🙏🙏🙏

  • @iukguy1

    @iukguy1

    7 ай бұрын

    Aniwaryen.. mata labunu watinama gift eka me hamudueuwo soyaganeema me youtube eken.

  • @nilminisamarakoon2569

    @nilminisamarakoon2569

    7 ай бұрын

    උන් වහන්සේට නිවන අවබෝධ වෙලා අරති... නැත්නම් මෙහෙම දේසනා කරන්න බැහැනෙ නේද...මට එහෙමයි හිතෙන්නෙ...

  • @iukguy1

    @iukguy1

    7 ай бұрын

    @@nilminisamarakoon2569 matath okama hithuna.. mama dakapu wenasma hamuduru namak me.

  • @hasankakumara-jr6si

    @hasankakumara-jr6si

    5 ай бұрын

    @@nilminisamarakoon2569 oya hari

  • @vijithaatugoda5212
    @vijithaatugoda52128 ай бұрын

    වාණිජමය කඨින පිංකම් දැන් තියෙනවා හාමුදුරුවනේ සිත කලකිරෙනවා සැබැ ත්ත්වය දකින්නට ලැබේවා 🙏🙏🙏

  • @pushpakumari2194
    @pushpakumari21947 ай бұрын

    මට අද දහවල් විවේකයෙන් ඉද්දී සිතුන අනේ ඇත්තට මේ අවිද්‍යාව තුලමනේ අපි හැමදාම ඉන්නේ කියලා මේ උතුම් ධර්ම සාකච්ඡා පවා අපි හැමෝටම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා සාදු 🙏 සාදූ 🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායු වේවා

  • @nir1009

    @nir1009

    7 ай бұрын

    🙏🙏🙏

  • @lalithakothalawala4763
    @lalithakothalawala47635 ай бұрын

    සාදු සාදු සාදු පාද නමස්කාර වේවා හිමියනි.. ඔබ වහන්සේට.. 🙏🙏🙏🌹🌼🌺🌼🌻🌹

  • @manelpremarathna1286
    @manelpremarathna12868 ай бұрын

    තව තවත් ධර්ම දේශනාවන් සිදු කිරීම සඳහා ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි .

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946Ай бұрын

    සාදු !සාදු ! සාදු !!!! තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!!

  • @chitradayangani304
    @chitradayangani3048 ай бұрын

    ව්‍යවහාරික ලෝකයේ ගැටලු වලට පරමාර්ථ සත්‍ය පදනම් කරගෙන දුන් ධර්මානුකූල පිලිතුරක් අතිවිශිෂ්ට යි 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මේ භවය තුලදිම චතුරාර්යසත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏🙏

  • @kanthiperera9572

    @kanthiperera9572

    8 ай бұрын

    Saadu,saadu

  • @shathikumari2533

    @shathikumari2533

    8 ай бұрын

    🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja19915 ай бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34168 ай бұрын

    ඔබවහන්සේ ට මගේ වන්දනා වේවා සාදු සාදු සාදු 🙏🏽💐🙏🏻💐🙏🏻💐🥀

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14288 ай бұрын

    අවිද්‍යව නැමති අන්ධකාරයෙන් වැසීගිය තන්හාව නැමති මඩ ගොහොරුවෙහි එරී සිටින අසරණ සත්වයන්ට ධර්මාවබෝධය ලබාදීමට ශක්තිය ධෛර්යය නිදුක් නීරෝගී සුවය දීර්ඝායු සුවය ලැබේවා,,,සාදු,,සාදු,,සාදු,,,

  • @ravinduanjana6107
    @ravinduanjana61078 ай бұрын

    මගේ මිතුරන්ට ද මට වෛර කරන සියළු දෙනාට ද මේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය වේවා...මේ උතුම් ධර්මය ඔවුන්ටත් අවබෝධ වේවා...!!! ඒ හැම දෙනාටත් මටත් නිර්වාණාවබෝධය ඉක්මන් වේවා...!!!

  • @NeeshaFerdy

    @NeeshaFerdy

    7 ай бұрын

    🙏🙏🙏

  • @lalitharupasinghe4173
    @lalitharupasinghe41737 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස .. ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා .. තෙරුවන් සරණයි .. ⛰️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🏔️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @pushpajayawardena3963
    @pushpajayawardena39638 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්සේ මේ උතුම් මව්බිමට පහල වූ උතුම් රත්නයක්.🙏🙏🙏🙏💐

  • @mahilafernando6640
    @mahilafernando6640Ай бұрын

    අපි න නොදන්න බොහෝ කාරණා අවබෝධ කරගැනීමට හැකි වුනා සමහර අවස්ථාවලදී අප අන්ධ වගෙයි ධර්ම මාර්ගයේ පවා ඔබ වහන්සේ සත්‍යය හෙලිදරව් කරනවා ගෞරවණීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුසල් ජනිත වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️

  • @shineisle2263
    @shineisle22637 ай бұрын

    නිර්මල බුදු දහම අඥානයින්ට පෙන්වා දීම ඔබ වහන්සේලාගේ යුතුකමක්.🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake698 ай бұрын

    අපෙ පිනට පහල ඌ ඔබවහන්සෙ උතුම් නිවනම අවබෝධ වේවා

  • @indrajayanthi6793
    @indrajayanthi67938 ай бұрын

    ❤ පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය ඔබ වහන්සේට තෙරුවන් සරණයි ❤සත්‍ය ස්වාමීනී ඇතූලාන්තය ගැන කිසිම හැඟීමක් නොමැතිව කෙලෙස් වැඩිවෙන ආකාරයට පුහුආටොපය සහිත ක්‍රියාදාමයන් සමහර පිංකම් තුලද දැකීමට ලැබීම අතිශයින් කණගාටුදායකය ගෞරවනීය ඔබ වහන්සේ නිදුක් වෙවා❤ නීරෝගී වෙවා❤ සුවපත් වේවා❤🎉

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla85768 ай бұрын

    සාදු සාදු සාදූ...ඔබ වහනසේටත් මෙහෙයවූ සැමටත් තිරං ජයතු....

  • @UdayangaHewasinghe-yd9mc
    @UdayangaHewasinghe-yd9mc8 ай бұрын

    සාදු..සාදු..සාදු....ගොඩක් පින් ස්වාමින් වහන්ස...බලාපොරොත්තුවන ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය ලැබේවා...

  • @farhanaqadir1733
    @farhanaqadir173328 күн бұрын

    සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා බුදු සරණයි

  • @jeewaka59
    @jeewaka598 ай бұрын

    භද්‍රවර්ගීය ස්වාමීන් වහන්සේලා සියලු දෙනාම සෝවාන් සකදාගාමී අනාගාමී උතුමන් වහන්සේලා...ඒ ස්වාමීන් වහන්සේලා වස් සමාදන් වීම සඳහා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ආවේ ඒ අවුරුදු 20 කට පසු එන ගමනක්. නමුත් ඒ ස්වාමීන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දැක ගැනීමට වන්දනා කිරීමට නොහැකි උනා. වස් සමාදන් වීමේ දිනය පැමිණීම නිසා. ඉන්දියාව නේපාලය බුරුමය රටවලට අදටත් වස්සාන මාස 3 න අඛණ්ඩව වර්ෂා පතනයක් තියෙන්නේ. අදටත් එලෙසමයි එදත් එලෙසමයි.... වස් අවසන් වෙලා ඒ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න වැඩියේ මඩ ගොහොරු සහිත පාරවල් වලින් . බුදුරජාණන් වහන්සේ ඒ වැඩිය ස්වාමීන් වහන්සේලාගෙන් කොහොමද මහණෙනි සමගින් වැඩිහිටියද ,පහසුවෙන් යැපුනද කියා.. ඒ වේලාවේ තමයි ඒ එන ගමනේ ආපු කරදර බාධක විස්තර කලේ. එවිට මහණෙනි මේ ආපු ගමන සංසාරයේ ගෙන ආ දුක්කම්කටොලු සමග බැලු විට බෝහොම පුංචි දෙයක්!... කියා ධර්මය දේශනා කලා. ඒ ධර්මය අසා ඒ ආසනයේදීම සිව්පිළිසිඹියා සහිතව මහා රහත් බවට පත්වුනා. ඒ රහතන් වහන්සේලා 30 නමම බුදුරජාණන් වහන්සේ වන්දනා කර අහසින් ම වැඩියා.... ඊට පසු ඒ ස්වාමීන් වහන්සේලා ට සිදුවූ දුක් කරදර අමතර චීවරයක් තිබුනානම් එසේ නොවේවි......නැවත පෙර බුදුසසුන් වල කල ආකාරය බලා කරපු ආකාරයටම තමයි කඨින චීවරය අනුදැන වදාළේ. ඉන් භික්ෂූන් වහන්සේලාට මාස පහක්ම ශික්ෂාපද පහක් ලිහිල් වෙනවා....තුන් සිවුරෙන් වෙන්ව වාසය කලහැකිවන බව දැක . මේ වගේ පහසුකම් ගණනාවක් භික්ෂූන්ට ලැබෙන බැවින් කඨින චීවරය අනුදැන වදාළේ. ආනිසංස ලබාගැනීමට නම් කඨින චීවරය පූජා කලයුත්තේ වස් සමාදන් වූ භික්ෂූන් වහන්සේලා දන්නේවත් නැතුවයි පූජා කලයුත්තේ. අහසින් වැටුණා වගේ තමයි කඨින චීවරය පූජා කලයුත්තේ. නියම ආනිසංස ලබාගැනීමට කඨින චීවරය පූජා කිරීමට කරුණු ගණනාවක් සම්පූර්ණ විය යුතුයි. අද පූජා කරන කඨින චීවර පූජාවන් මේ අංග බහුතරයක් සම්පූර්ණ නොවී කරන ඒවා....ඒ නිසා නියම ආනිසංස ලබාගැනීමට දායක පාර්ශවය දන්නෙත් නෑ. ධර්මයට විනයට අනුකූලව කටයුතු කරන ආරණ්‍යයික ස්වාමීන් වහන්සේලා ඇසුරු කරන පින්වතුන් පමණක් මේ පින්කම සම්පූර්ණ කරගන්නවා...ඒ බොහෝම අතලොස්සක් දෙනා පමණි...

  • @sljayasinghe4637
    @sljayasinghe46375 ай бұрын

    ඔබවහන්සේ නම් බුදුන් වහන්සේ පහළ වූ කලක් ලෙසින් දැනෙනවා නමස්කාර වේවා සාධු සාධු සාධු ස්වාමින් වහන්ස නිරෝගී සුවය ලබා තවතවත් වැඩි වශයෙන් දහම් දෙසුම් ඇසීමට ලැබේ වා

  • @srimaarambawatta4793
    @srimaarambawatta47938 ай бұрын

    සාදූ ...සාදූ ..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ට ත්,වැඩසටහන කල සියළු දෙනාට ම ත්..👍👌🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala46877 ай бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🌼🌼🌼🌹🌹🌹🙏🙏🙏

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha35627 ай бұрын

    ඉතා වටිනා සාකච්ඡා වක්.මෙි කාලයේ අවශ්‍යම කතිකාවක් මෙවන්.කතිාවතක් කරන ලක්හඩ නාලිකාවෙි නිවෙිදිකාතුමියටත් අපේ ස්වාමීන් වහන්සේ ටත් බොහෝම පින්.

  • @ALIENAGENT
    @ALIENAGENT7 ай бұрын

    මේ සත්‍යයෙන්ම බෞද්ධ භික්ෂුවක්. උජු පඨිපන්නෝ ඤාය පඨිපන්නෝ සාමීචී පඨිපන්නෝ ශාවක සංඝෝ. පුඤ්ඤක්කෙත්තං අනුත්තරං යනු සත්‍ය බව මුන් වහන්සේ මැනවින් ඔප්පු කරනවා. තෙරුවන් සරණයි.

  • @dulkumarasingha8544
    @dulkumarasingha85447 ай бұрын

    උතුම් ස්වාමීන් වහන්සේ නමක්.. තෙරුවන් සරණ යි!!!❤

  • @kanthikariyawasam3884
    @kanthikariyawasam38848 ай бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නමක් දීර්ඝායුෂ ලැබේවා නිවන් දොරටු විවර වේවා

  • @sarojinisenanayakasedigall3003
    @sarojinisenanayakasedigall30038 ай бұрын

    දර්ම දර විනය දර සික්ෂන කාමී පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් සරණයි .සාදූ සාදූ .

  • @rohithaweerasuriya8389
    @rohithaweerasuriya83897 ай бұрын

    මිනිසුන්ගේ සිත් වලින් ආගම පිරිහෙමින් තිබෙන කාලයක මෙවන් දේශනාවක් අසන්න්නට ලැබීමම වාසනාව්ක්. දීර්ඝායුෂ වේවා!!!

  • @prasannawijerathne6677
    @prasannawijerathne66777 ай бұрын

    සැබෑ බුදුදහම හරිම සුන්දරයි ,ගැබුරුයි සියලු සත්වයෝ ධර්මය අවබෝධ කරගනිත්වා.

  • @AppleSriLanka
    @AppleSriLanka8 ай бұрын

    20:28 පරාර්තකාමී කියල ඇත්තටම තියෙන්නෙ අපේම හිතේ ආශ්වාදයයි. ❤ 22:41 තමන්ගේම සිත, සිතටම ආශ්වාද කරනව, ඕක හරියට අවබෝධ කලාම සෝවාන් වෙනව ❤

  • @AnuranandanaPerera

    @AnuranandanaPerera

    7 ай бұрын

    sothapaththi anga purna vana aurin thama sitha dakinna nam suthrayata naya vinayata galapa balanna.

  • @kumaridenawaka6071
    @kumaridenawaka60716 ай бұрын

    සැබෑ කල්‍යණ මිත්‍රයානන් වහන්සේ නමකි....ඔබ වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏🙏

  • @mahilafernando6640
    @mahilafernando66407 ай бұрын

    මෙම වැඩ සටහන් සංවිධානය කරන නිවේදක තුමියටත් බොහොම පින්

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d8 ай бұрын

    👏👏👏👏👏 නමෝ බුද්දාය 🙏🌹🌹👏👏👏👏 බුදු ගුණ අනන්තයි 🙏🌹🙏🌹🙏👏👏👏 ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🙏🙏👏👏

  • @chandrikajayawardhana3416
    @chandrikajayawardhana34168 ай бұрын

    බාහිර සිදුවන දේවල් සිද්ධ වූනාවෙ.අපි නිවනම සදහා අප්‍රමාදී වෙමු

  • @priyangasenewirathne6876
    @priyangasenewirathne68768 ай бұрын

    බොහොම වටිනා පැහැදිලි කිරීමක්,,,ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා! 🙏🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha94358 ай бұрын

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka2548 ай бұрын

    ඔබවහන්සේගේධර්ම දේශනාව ඉතාමත් කාලෝචිතයි වර්තමාන සඟ පරපුර අතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයෙ අවභාවිතය වෙනස් කිරීම පිලිබදව ඔබ වහන්සේගේ ධර්මාවබෝධ කැපවීම පිලිබඳව මාගේ ප්‍රණාමය සැණකෙළියක් බවට පරිවර්තනය කර ඇති. කඨින චීවර පූජාව ඒවාගෙම පාන්සකූලය බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයට කරන මහා නිගාවක් බවයි මම දකින්නෙ එහි යහපත් අයහපත් බව ගිහියන්ට සේම මුලාවී සිටින්නා වූ පැවිදන්ට අවබෝධ දීම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් තුලින්ම අවබෝධ කරදීම කාලෝචිත වන්නෙය... ඔබ වහන්සෙ නිදුක්වෙත්වා නිරෝගීවත්වා සුවපත් වෙත්වා දීර්ඝායු වර්ධනය වෙත්වා පරම නිබ්බාන සුවයෙන් නිවී සැනසෙතිවා

  • @KeerthiAbe
    @KeerthiAbe8 ай бұрын

    ඔබවහන්සේටම තමයි ඒක නිවැරදි කරන්න පුළුවන්. ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්. 🙏🪷🙏🪷🙏🪷🙏🪷

  • @දඟයා

    @දඟයා

    5 ай бұрын

    මීවලපලාන සියා පස්සෙ යන එක නතර කරලා වගෙ.ලොකු දෙයක්.😂

  • @mahilafernando6640
    @mahilafernando66407 ай бұрын

    ඔබ වහන්සේ පමණයි. අටපිරිකර පූජාව කඨින චීවර පූජාව නිවැරදි ලෙස කරන ආකාරය පෙන්වා දුන් එකම බුද්ධ පූත්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා 🙏 🙏 🙏

  • @gaminipathiranage5128
    @gaminipathiranage51288 ай бұрын

    අද යථාර්ථය පැහැදිලි කිරීම ඉතා වැදගත් 🙏

  • @gayathrisooriyaarachchi7409
    @gayathrisooriyaarachchi74097 ай бұрын

    සාදු..🙏සාදු..🙏සාදු....අසන සියල්ලන්ට ධර්මාවබෝධය වේවා🙏🙏

  • @h.mranasinghe4242
    @h.mranasinghe42427 ай бұрын

    ලෝකයේ ඇති හොඳම දහම තිබිලත් අපි තවමත් හිගන්නො 🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌳🌎

  • @NeeshaFerdy

    @NeeshaFerdy

    7 ай бұрын

    දවසේ කියමන 👌… දස දහසක් සක්වල තුල ඇති අසම සම ධර්මය ... මේ පින්බිමේ පිවිතුරව ආරක්ෂා කර ගන්න වෙර දරමු ... අපි ඒ අතින් පොහොසත් වෙමු! 🙏

  • @vishwanan4254

    @vishwanan4254

    6 ай бұрын

    ඔබට තාම දර්මය තෙරිලා නහ

  • @NeeshaFerdy

    @NeeshaFerdy

    6 ай бұрын

    @@vishwanan4254 ඔබත් හරි ... හොදම දහම තියෙන්නේ නිවන පෙන්වන්න ... හිගන්නාට පවා ... හොදම දහමින් ආර්ථික දියුණුව හොයන එක නෙමෙයි වැදගත් කියලා මට නම් හිතෙන්නේ .. 4🙏

  • @sugandisugandi1719
    @sugandisugandi17198 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏💐💐💐බොහෝම පිං ඔබ වහන්සේට 🙏🙏🙏

  • @mahilafernando6640

    @mahilafernando6640

    7 ай бұрын

    ඉතාම වටිනා ශ්‍රාවකයා අවබෝධ කරා යොමු කරන ධර්ම සාකච්ජාව ඔබ වහන්සේට ආශිර්වාද කරනවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @wimalijayasooriya8868
    @wimalijayasooriya88687 ай бұрын

    උතුම් වන්දනීය පූජනීය ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj17 күн бұрын

    Saadhu!!!, Pinwath swameen wahanseta godaak pin, Pinwath swameen wahansege palwni darma desana ye idanma (4) hama ekama prayojanawath una. Pinwath swameen wahanseta Niwan sampathma wewa! Godaak pin! Namo Buddhaya!, Theruwan saranai!

  • @OvitigalageYamunaWasanth-si7yh
    @OvitigalageYamunaWasanth-si7yh8 ай бұрын

    මේ භවයේ ම නිවන් අවබෝධ කරගන්නට ලැබේවා

  • @jcghewage5480
    @jcghewage54807 ай бұрын

    ඔබ වහන්සේට මේ භවයෙදීම නිවන් අවබෝධ වේවා.සාදුසාද

  • @dpadwickrama569
    @dpadwickrama5696 ай бұрын

    ඔබ වහන්සේට සත්‍යාවබෝදය ලැබේවා !!!සාදු !!සාදු !!සාදු !!🌺🌺🌺

  • @k.pathirana.8868
    @k.pathirana.88687 ай бұрын

    ගෞරවණීය, පූජනීය, ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. බොහෝ පින් සිද්ධ වේවා.

  • @padmamahathantila268
    @padmamahathantila2688 ай бұрын

    කාලයට ගැලපෙන කල්‍යාන මිත්‍රයන්වහන්සේ නමක්. ගරු ස්වමේන්වහන්සෙට මාගේ ගෞරවනීය නමස්කරය වෙවා .

  • @suneethawijesinghe3901
    @suneethawijesinghe39017 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා . උතුම් වු නිවන් අවබෝධය ලැබේවා !

  • @user-ej4zj1nr7k
    @user-ej4zj1nr7k7 ай бұрын

    ඔබ වහන්සේ දේශනා කරන ශිු සද්ධර්මය මෙි රටෙි හැම අස්සක් මුල්ලක් නැරම ඇහෙන්න ලැබෙිවා මෙි රට ධර්ම ද්පයක්මවෙිවා. ංඔබ වහන්සේට දිර්ඝායුෂ චිරඡිවනයම ලැබෙිවා.

  • @mallikasiriwardena7914
    @mallikasiriwardena79148 ай бұрын

    සාදු සාදු සාදු !!!ඔබ වහන්සේ නිවනින් සැනසේවා!!!තෙරුවන් සරණයි!!!

  • @leelakonara4882
    @leelakonara48828 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් suwamin වහන්සේට මගේ නමස්කාර වේවා !!! 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NeeshaFerdy
    @NeeshaFerdy7 ай бұрын

    අති විශිෂ්ට දේශකයානන් වහන්සේ නමට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @enokapl
    @enokapl8 ай бұрын

    පින්වත්🎉ස්වාමින්🎉වහන්සේට🎉දීර්ඝායුෂ 🎉වේවා.ඉතා🎉වටිනා🎉කරුනු. දැනුවත්.කරන.වැඩසටහනක්🎉තේරුවන්සරනයි🎉🎉🎉🎉🎉🎉🎉

  • @sakunthalaranasinghe1428
    @sakunthalaranasinghe14288 ай бұрын

    සාදු,,සාදු ,,සාදු,,නමෝ බුද්ධාය නිවනින් ම සැනසීම ලැබේවා,,,

  • @menakaedirisinghe2769
    @menakaedirisinghe27696 ай бұрын

    Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva

  • @herathgunathilaka4818
    @herathgunathilaka48188 ай бұрын

    සාදු සාදු සාදු. ඔබ වහන්සේට දීර්ඝායු වේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe4078 ай бұрын

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @nisalaarana7033

    @nisalaarana7033

    7 ай бұрын

    මේ අස්සෙනුත් තමුන්ගෙ වැඩේ කරගන්න බලන දෙයියෙක්😂

  • @deepakumarikumari5392
    @deepakumarikumari53928 ай бұрын

    ඔබ වහන්සේ නිවැරදිම බුද්ධ දේශනාව දේශනා කරන හෙයින් මේ ආත්මයේම නිවන් දකිත්වා .

  • @smartnet4222

    @smartnet4222

    8 ай бұрын

    තෙරුවන්සරණයිපින්වත්ස්වාමීන්වහන්ස..

  • @user-os6cz6pi3l
    @user-os6cz6pi3l8 ай бұрын

    ඔබවහන්සේගේ පැහැදිලි කිරිම අතිවිශිෂ්ඨයි අවබෝධයඉතා පුළුල් ශෙුුෂ්ඨයි අපට හොදට ධාරනයක් ඇතිවෙනව ඔබවහන්සේට නිවන්සුව පුුාර්ථනය කරමි.තෙරැවන් සරණයි.❤❤❤❤

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi22288 ай бұрын

    ධර්මය මන් තේරුම් ගෙන තිබුණේ රූපය වෙනස් වෙනව නේද කියල දකින මට්ටමටයි. ඉන් නොනැවතී එසේ සිතූ සිතද අනිච්චයි කියල සිතිය යුතු බව මට අවබෝධ කර දුන්නෙ මේ වැඩසටහනෙන් . 👈 ඔබවහන්සේටද, ඔබතුමියටද බුද්ධ වචනය අවබෝධ වේවා ....❤

  • @nuwans3073
    @nuwans30738 ай бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි සිත ගැන ගොඩක් දේවල් අවබෝධ උනා දස්සනා පහා තබිබං

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi90407 ай бұрын

    වටිනාම දෙය සිත සකස් කිරීම. ඇයි වටිනාම දෙය පැත්තකට දමා වටිනාකමෙන් අඩූ දෙයට මූල් තැන දෙන්නෙ.?. මෙම වටිනා ධර්ම දේශනාව සියලු බොදූ ජනතාවට අසන්නට ලැබී සත්‍ය වටහා ගැනීමට හැකිවේ වා!.

  • @wijayamiscellanious
    @wijayamiscellanious8 ай бұрын

    උතුම්වූ ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා එසේම මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !!!මුලින්ම තමන් ගැන සිතීම ආත්මාර්තකාමි වීමක් නොවේ . ඉතිහාසය තුළ සදහන් ආකාරය ට ලංකාවේ සිටියායැයි සදහන් වන අවසන් මහ රහතන් වහන්සේ වන්නේ මලියදේව මහා රහතන් වහන්සේ ය .මෙවැනිම වූ කඨින පින්කම් කෙරෙන්නාවු කාලයක උන්වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කලාවු දුප්පත් කාන්තාව වෙනුවෙන් ඒ මලියදේව මහා රහතන් වහන්සේ පිලිවෙත් පුරා මගඵල ලැබුවායැයි මා අසා තිබේ.නමුත් වර්තමාන කාලය තුළ භික්ෂූන් වහන්සේලා ගිහියන් දුකින් මුදවාලන්නට එසේ පිලිවෙත් පුරන්නේද ? එසේ පිලිවෙත් පිරීම ආත්මාර්ථය නොවේ .

  • @padmamunasinghe1790
    @padmamunasinghe17908 ай бұрын

    ඔබ වහන්සේ දේශනා ඉතා අගෙයි. ඉතා ඉක්මනින් නිවන් අවබෝධ කරගන්නට උපකාර වේවායි ප්‍රාර්ථනා කරනවා අපේ swameen wahansa

  • @dinuxmusix2639
    @dinuxmusix26397 ай бұрын

    සාදු සාදු සාදු

  • @ramaniperera1822
    @ramaniperera18228 ай бұрын

    Excellent, theruwan sarani obawahanseta 🙏🏽🙏🏽🙏🏽

  • @paragahawatthagepriyangika6820
    @paragahawatthagepriyangika68207 ай бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @kariyawasamjayalatha3562
    @kariyawasamjayalatha35627 ай бұрын

    ඉතා හරවත් සාකච්ඡා වක් .නොකඩවා දිගටම සවන් දි ගෙන යන්න.ඔබවහන්සේට නමස්කාර වෙිවා

  • @deepaniwijesooriya4133
    @deepaniwijesooriya41337 ай бұрын

    ඉතාමත් අගය කරනවා ඔබ සියලු දෙනා කරන්නා වු මෙ ධර්ම දානය

  • @lalithadisanayake9234
    @lalithadisanayake92347 ай бұрын

    ඉක්මනින් නිවන් අවබෝධ වේවා ඔබ වහන්සේට

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara95148 ай бұрын

    Sadu sadu sadu ,oba wahanseta theruwange rakawaranaya labewa

  • @kamaniayagama5443
    @kamaniayagama54438 ай бұрын

    Sadu sadu sadu theruwan saranai ape pinwath suwamin wahansa

  • @MKWijeratne-tu3vm
    @MKWijeratne-tu3vm7 ай бұрын

    මේ අත්භවයේදීම නිරෝධය දකින්න වීර්ය වැඩීම පමණයි ඔබ කලයුත්තේ.

  • @asokakarunarathne8405
    @asokakarunarathne84058 ай бұрын

    .oba,whansaga darma.dasanawa,artawat,taruwan saranai!

  • @surangidassanayake9764
    @surangidassanayake97647 ай бұрын

    🙏🙏🙏🙏🙏 Namaskaraveva gauraneeya Swaminwahansa 🙏 valuable discussion

  • @anurarathnayake3461
    @anurarathnayake34618 ай бұрын

    ඔබ වහන්සේට නමස්කාර වේවා .

  • @user-gx6ok4ct7j
    @user-gx6ok4ct7j5 ай бұрын

    ❤😂 ඉතාමත් වැදගත් ධර්මය දේශනා කරන

  • @user-xl9bz4pc2i
    @user-xl9bz4pc2i8 ай бұрын

    අපෙ හාමුදුරුවනේ මෙ කාලෙ වියදම් හැටියට සම්බොලයි බතූයි වත් දන් දෙන්න අමාරූයි, ඒත් දන් සිට්ටූවෙ ඉල්ලන දේ බලපූවාම දෙවියො සිහි වෙනවා, ගෙවල්වල ඇති ප්‍රශ්න එක්ක පන්සලට දෑනෙ වෙලක් දෙන්න අපි මාසයක් නොකා නොබි ඉතූරූ කරන්න ඔනැ, පූදූම කෑමක්නෙ හාමුදුරුවෝ වලදන්නෙ,පන්සල්වල වැඩ අවසානයක් නැ, දැන් කඨින පිංකම් වලට පූදූම ගරානාවක් කරන්නෙ, බුදුරජාණන් වහන්සෙ මෙහම කඨින පිංකම් කරන්න කියලා තියෙනවා ද, බුදුරජාණන් වහන්සෙ වස්කාලෙ යව නැමති ආහාර ය වැළදුවාලූ ,මෙම බුදුරජාණන් වහන්සේ අනූමත කර ඇතිද, මිනිස්සූන්ට දැන් පංසල් එපාවෙලා. තියෙන්නෙ කරන්න දෙයක් නැති නිසා යනවා මැරුනාම පන්සකූලයවත් දෙන්ට එපාය, ගිහි අපිට අකැප දෙ හාමූදුරුවන්ට කැපයි 😂😂😂😂😂😂😂😂😂😂😂

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri40247 ай бұрын

    වටිනා සාකච්ඡාවක් 🙏🙏🙏

  • @Nature_Lover-do7vf
    @Nature_Lover-do7vf7 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏

  • @skyphone8133
    @skyphone81338 ай бұрын

    අද දැන ගන්න පහනේ වෙනස සා රතු ලේ වල වෙනස බුදුදහම බුද්ධ දර්ශනය හා බෞද්ධ ශිෂ්ඨාචාරය කියා වෙන්කල නොහැකිය. එයයි පහනේ වෙනස සා රතු ලේ වල වෙනස බුදධ දර්ශනයට අනුවද සංගිත සංදර්ශන පැවැත්වීම පාපයකි. එහෙත් ඒ සංගිත වාදනය බෞද්ධ හරපද්ධතියක් සදහා යෝදා ගන්නේ නම් පිනක් වනුයේ කෙලෙස් මැඩ නිවන් පසක් කිරිමට ආධාර කල නිසාය. ඒ හෙයින් බෞද්ධාගමේ සියල්ල එකට යායුතුමය. එසෙ නැතිව හරය අරගෙන එක එක ආගම් වලට බද්ධ කරගැනිමට කරන උත්සාහය නතර වන්නේ කොවීලේද පල්ලියේ ද පන්සලෙද එකම පහනක් දැල්වෙන බවත් හැම මිනිසුන්ගේම ඇත්තේ එකවගේ රතුපාට ලේ කීවා වැනි ලද බොලද ගොං පුකාශ වලිනි. පල්ලියේ පංසලේ කොවිලේ එක වගේ පහනක් වුවද පල්ලියේ කොවිලේ පත්තුවන පහන පත්තු කරනු ලැබු මිනිසා අයොමය බලයක් සහිත මිනිසෙකු නොවේ. ඔහු ලාමක යටත් පහත් අසරණ යමක් ඉල්ලන කරැණාව යදින බැගැපත් මනසක් ඇති හීනමානයෙන් පෙලෙන්නෙකි. එහෙත් පංසලේ පහන පත්තුකරන මිනිසා අමනුෂ්යයන්ට බය නැති කිසිම කෙනෙකුට යටත් පහත් නැති අයොමය බලය මාතුල පමණයි ඇත්තේ ඒ බලයට අබියෝග කල හැකි ජගතේක් විශ්වයේ කිසි තැනක නැතිබව වටහාගත් බුදුරජානන් වහන්සේගෙන්වත් නුල්පොටක දෙයක් ඉල්ලන්නේ නැති අතිශයින් අභිමානවත් දේවියෙකු නොවී මිනිසෙකු වීම නිසා ඊටවඩා අභිමානයක් ඇති තමාගේ අනාගතය තීරණය කිරීමේ කිසිවෙකුට පැවරිය නොහැකි අනාගතය තීරනය කිරීමේ පරම බලය අඩි හයක් පමනවු තමන් සංතකව පමණක් ඇති බව දන්නාවූ මහා බලසම්පන්න වු කිසිම ජගතෙකුට වෙනස්කල නොහැකි පහන පත්තු කිරීම පහන දැල්වීම හා පහන නිවී යාමේ අවබෝධය සහිත ඒ අශිතව ඉපදීම ජීවත්වීම හා මරණය අවබොධ කරගත් තැන්හි එක ගින්දරකින් පහන පත්තු කිරිමට හේතු වන තෙල් තිරය නැති කිරිමෙන් පහනක් කිසිලෙසකින්වත් පත්තු නොවෙන බවත් ඒ නිසාම පත්තු නොවෙන පහනක් නිවියැමට නොසැකි බවත් නිවිගියා කියා දාකක්ද නැති බවත් සේම තම යලි ඉපදීමට හේතුවන සංශාරයට බැද දැමීමට හෙතුවන හා තමා හා අන්අය නැතිවෙයයි භිය හට ගැනිමට හේතුවන තන්හාව නැථහෝත් ඇලීම නතරකර දැමීමේන් අවසාන සිතිවිලි පරම්පරාව නතරකරවීමෙන් යලි ඉපදීමක් නොවන බව දන්නාවු ඒ නිසාම භය නැති දුකක් නැති පුද්ගලයෙකු වු නිවන්ලැබු උත්තමයා වනුයේ තමන්ම බව දන්නාවූ තැනැත්තා තමා බෞද්ධ පහන දල්වා ඇත්තේ. හෑමෝගෙම ලේ රතු වුවද බෞද්ධයකුගේ ඇගේ දුවන ලේ අයෝමය බලයක් සහිත කිසිවෙකු වෙත ලේ වලින් දිවුරුම් දීමක් අවශ්‍ය නොවන මොනම හේතුවකටවත් කිසිවෙකු වෙත ජීවිතය කිනම් දිනකවත් දිවුරුමක් නොදෙන තමන්ගෙන් දීවුරැමක් ලැබීමට සුදුසු තමන්ට වඩා ඉහල බලවත් පුද්ගලයෙකු මේ ලෝකයේ හෝ වෙනත් විශ්වයේ කිනම් තැනකවත් නැති බුදුරජාණන්වහන්සේගෙන්වත් නුල්පොටක දෙයක් තමන්ට ඉල්ලා පාච්චල් නොයෙන අභිමානවත් රතුපාට ලේ තිබෙන තම අනාගත තීරණය කිරිමේ පරම බලය සහිත යලි ඉපදීමත් ඒ නිසා මරණයත් වීනාශ වීමත් අවබෝධ කොටගෙන ඒ නිසාම දුකත් බයත් ඇතිවන බව දැන යලි ඉපදීම නැවැත්වීම සදහා තන්හාවේ ඇලීම නැතිකිරිමේ තීරක බලය රතු ලේ ඇති බෞද්ධයාවු තමා තූල පමණක්ම ඇති බව දන්නා පුද්ගලයෙක් තුලය බෞද්ධ රතුපාට ලේ ඇත්තේ.

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf8 ай бұрын

    Gawrawaneeya swaminwahanseta namaskara wewa theruwansaranai

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya96188 ай бұрын

    🙏🏽🙏🏽🙏🏽Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa Samedenatama Uthum Chathu Arya Sathyaya Awebodhewewa Theruwan Sarani Godak pin 🙏🏽🙏🏽🙏🏽Canada

  • @anomakumari8042
    @anomakumari80427 ай бұрын

    Sadu sadu swamin wahanseta deergausha lebewa.

Келесі