දැක්කොත් දැක්කාම පමණයි.. - Ven Aluthgamgoda Gnanaweera Thero | නිහඬ අරණ

Follow Nihada Arana
=================
WhatsApp : (+94) 773 343 914
නිහඬ අරණ ෆේස්බුක් නිල පිටුව (Official Facebook page) :
/ nihadaaranao. .
නිහඬ අරණ Instagram Page :
nihada_arana?ig...

Пікірлер: 19

  • @chandimakosali4803
    @chandimakosali480312 күн бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @Gihanandra124
    @Gihanandra124Күн бұрын

    ❤❤❤

  • @lakshmijayasekera8130
    @lakshmijayasekera813015 күн бұрын

    ❤🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤

  • @seelamunasinha9339
    @seelamunasinha933917 күн бұрын

    සමහර අය දේසනා කරනවා පුද්ගලයා නැති කරන්න නෙවෙයි බුදුන්වහන්සේ දේසනා කලේ ලෝබ ද්වේශ මෝහ නැති කරන්න කියලා.ඉතින් අහගෙන ඉන්න මිනිස්සු දුශ්ටි ගතවෙලා ඉන්නවා.ඔබවහන්සේ දෙපැත්ත ම කුඩු කරනවා .හරිම සතුටුයි .සොබා දහම පමනක්මයි.ප්‍රබාශ්වරයිඔබවහන්සේ පහල වීමම ආශ්චර්යයකි නමස්කාර වේවා ස්වාමීන් වහන්ස .🌹🌹🌹🌹🙏🙏🙏

  • @Charmi1234
    @Charmi123421 күн бұрын

    අපේ හාමුදුරුවනේ.. බොහොම පින්.. සරලව hamadema කියා දෙනවට

  • @jayathennakone6248
    @jayathennakone624820 күн бұрын

    🙏🙏🙏

  • @anomasilva5651
    @anomasilva565121 күн бұрын

    නුඹ වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු...කියන්නට කිසිත් නැත.කොයි තරම් භාග්‍යවන්තද එපමණයි දන්නේ

  • @seelamunasinha9339
    @seelamunasinha933917 күн бұрын

    ස්වාමින්වහන්සේ මොනතරම් උත්සාහ ගන්නවද කියලා දෙන්න.අහන තැනම අවිද්‍යාව ඒකමයි මම.එතනම දැක්කොත් .🙏🙏🙏

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe134019 күн бұрын

    🙏🍂✨️

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm18 күн бұрын

    ස්වාමීන් වහන්ස ..තේ එකක් හදනකොට ඒ තේ එකට සඅපි සිනි දාලා හැන්දෙන් කරකවනකොට අපිට මැද රවුමක් වගේ පේ⁣නවා තව ටිකක් හයියෙන් කරකනකොට ඒ රවුම තව ටිකක් ගැබුරට වගේ පේනවා..ඒත් ඒ කැරකීම නවත්තුවාම ඒ රවුම පේන එක අඩුවෙවි ගිහින් නැත්තටම නැති වෙනවා..ඒ ස්වාමීන් වහන්ස කරකන තාක් කල් ඒ රවුම අපට පේනවා කරකීම නැවැත්තුවාම රවුමක් හම්බවෙන්නේ නැහැ..ඒ වගේ නේද ස්වාමීන් වහන්ස ... අනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින් අපිව මෙ මයාවෙන් මුදවාගන්න ඔබ වහන්සේ මොනතරම් උත්සාහ කරනවාද...ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන උතුම් බෝධිය සුවපහසු ආකාරයට ප්‍රත්‍යක්ෂ වේවා ..ස්වාමීන් වහන්ස ..🙏🙏🙏🙏🙏🙏

  • @roshantimanjula-cm5vm
    @roshantimanjula-cm5vm21 күн бұрын

    🙏🙏🙏🙏

  • @DamayanthiRenuka-e3r
    @DamayanthiRenuka-e3r20 күн бұрын

    🙏🙏🙏🙏🙏

  • @deminthaashubodha9387
    @deminthaashubodha938720 күн бұрын

    බල්ලාට අපට නොදැනෙන සුවද දැනෙන වා. අපට නොපෙනෙ දේ පෙනෙනවා. අපට නොඇසෙන දේ ඇසෙනවා.

  • @ranjanjayarathne
    @ranjanjayarathne8 күн бұрын

    Bawaya gana desanayak karunaawen wadaranna

  • @ranjanjayarathne

    @ranjanjayarathne

    8 күн бұрын

    Awaboda karaganima sadaha

  • @nishnav9245
    @nishnav924518 күн бұрын

    Swamin wahansa, mema awidyawa nam, api mema nati kirimak gana kata kala yutte ay? Ekat mema hadagatta lokaya tula mematama ahena danena mematama awashya wuna nati kirimata thath kirimakda?

  • @ranjanjayarathne

    @ranjanjayarathne

    8 күн бұрын

    Oya bari welawath niwan awaboda unoth eeta passe monawada karanne kiyalaya kalpanawa karanna puluwanda kiyala poddak kalpanakarannako

  • @ranjanjayarathne

    @ranjanjayarathne

    8 күн бұрын

    kzread.info/dash/bejne/io18kpWniJnThZs.htmlsi=2pOvDVrpRZKg7rTy

  • @ranjanjayarathne

    @ranjanjayarathne

    8 күн бұрын

    Therum ganna pahasu wenna kiwwe waradawa therum ganna epa obathuma ho thumiya

Келесі