හුස්ම දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද?අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ|Niwan Maga

හුස්ම දිහා බලන් ඉඳලා නිවන් දකින්න පුළුවන්ද?අතිපූජ්‍ය උඩඊරියගම ධම්මජීව ස්වාමින්වහන්සේ
Most Venerable Udairiyagama Dhammajeewa Thero
Niwan Maga
තෙරුවන් සරනයි!
මෙම නාලිකාව තුළින් විවිධ දේශකයන් නිවන අරමුණු කර සිදු කර ඇති දේශනාවන්, සංවාද ගෙන එන අතර, සියලු දහම් කරුණු තම තමන්ගේ නුවණින්, ප්‍රඥාවෙන් විමසා බලා නිවනටම හේතු කර ගැනීමට හැකිවේවා!
ඇතැම් සංවාදවල, දේශනාවල හඬෙහි ඇති නොපැහැදිලිතාව පිළිබඳ අපගේ කණගාටුව ප්‍රකාශ කරමු.
Theruwan Saranai!
This channel is dedicated to share dhamma sermons and conversations conducted to provide guidance towards Enlightenment.
May you be able to grasp the wisdom shared through these videos and walk on the path to enlightenment!
Our sincere apologies for the audio interruptions you might come across during certain discussions & sermons.
#nibbana #dhamma #damma #nibbana #ලෝකෝත්තර #aranadhammathero #dhammadiscussion #ධර්මසාකච්ඡා #නිවන්මග #ආර්ය මාර්ගය #niwanmaga #methmalarana #dhammagawesithero #karadulena #කරඬුලෙනධම්මගවේසීස්වාමීන්වහන්සේ #කැනඩාවේනිරෝෂාමෑණියෝ #nirodaarana #nirvana #spirituality #buddhism #buddhateachings #budubana #budubanasinhala #enlightenment #sumithperera #දික්කුඹුරේසුභූතිස්වාමීන්වහන්සේ #dikkumburesubuthithero #sathya dharmaya #buddaparayanathero #sithakamayawa #mankadawalasudassanathero

Пікірлер: 67

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh2 күн бұрын

    ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු

  • @user-gi2kd6in6z
    @user-gi2kd6in6z21 күн бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

  • @ThusithaLakmal-jw5hs
    @ThusithaLakmal-jw5hs2 ай бұрын

    කොච්චර මොනවා කලත් ගැබුරැ විපස්සනාව වැඩුව ත් හිත සමතය නැතුව.. වැරදුණා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන්න ලැබුනේ පෙර පින් නිසාමයි දැන් ගෙවෙන මොහොත හරිම සැහැල්ලුයි අපේ හාමුදුරුවනේ.. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා

  • @renukanilanthi4270
    @renukanilanthi42702 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...!!!!!

  • @vimalpriyantha7438
    @vimalpriyantha74383 ай бұрын

    නමෙෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!! පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!!

  • @champicasiriwardhana69
    @champicasiriwardhana695 ай бұрын

    හරිම විචිත්‍රවත් දේශනාවක්. නිවනින් ම සැනසේවා

  • @user-dt6vq2ph6m
    @user-dt6vq2ph6m6 ай бұрын

    .ඔබවහන්සේ ට නමස්කාර වේවා! සාධු සාධු සාධු!!! තෙරුවන් සරණයි!

  • @GampahaDammasubha
    @GampahaDammasubha3 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් වේවා නිරෝගී වාසුව පත් වේවා

  • @sudharmachandrasiri5113
    @sudharmachandrasiri5113Ай бұрын

    ඔබ වහන්සේ ta nirwanaya හැකි eikmaninma ලැබේවා

  • @sue9552
    @sue95526 ай бұрын

    සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @upul66priya71
    @upul66priya715 ай бұрын

    මාගේ නමස්කාරය වේවා සම්ඳුණි 🙏

  • @gpplus3647
    @gpplus36473 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට කලාතුරකින් ඇසෙන භාවනාව පිළිබඳ පැහැදිලි විග්‍රහයක් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින්ම සැනසේත්වා🙏🙏🧘‍♂️

  • @vijecompanyt6767
    @vijecompanyt67672 ай бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 🌹🌹🌹🌹

  • @asokajayakody104
    @asokajayakody1045 ай бұрын

    සාදු සාදු සාදු අවශ්‍යම පැහැදිලි කිරීමක් තෙරුවන් සරනයි ස්වාමීන්ද්‍රයන් වහන්ස

  • @almansooralyami5513
    @almansooralyami5513Ай бұрын

    Tharuwansaranaei

  • @rupasiriperera8085
    @rupasiriperera80856 ай бұрын

    ස්වාමීන් වහන්ස, අපවත් වී වදාළ පූජ්‍ය කෝට්ටේ දේවානන්ද ස්වාමීන් වහන්සේ කාමය හැඳින්වූයේ කාන්දම් ශක්තිය ලෙසින්. අප තුළ කාන්දම් ශක්තිය හැදෙන ආකාරය අපට පාසැලේදී යකඩ කෑල්ලකට කාන්දම් ශක්තිය ඇතිකරන අයුරු ඉගැන්වූ විදිහට වටහා ගන්න පුලුවනි. එසේම බුදුන් වහන්සේගේ දහම අනුව බාහිර කෙලෙසුන්ගෙන් සිත කිළිටි වන ආකාරය වටහා ගෙන අප තුළ කාමය හෙවත් කාන්දම් ශක්තිය හැදෙන ආකාරය වටහා ගත්විට අනිච්ඡ දුක්ඛ අනත්ත තිලක්ඛණ අවබෝධය ලබාගෙන, මේ කාමයෙන් මුලුමනින් ම මිදීමට අවශ්‍ය උපදෙස් බුදුන් වහන්සේ ඉතා හොඳින් ලබා දී තිබෙනවා. එවිට බුදුන් වහන්සේගේ සරල, අති ගාම්භීර දහම මැනවින් වටහා ගැනීමට හැකියාව ලැබෙනවා. සුවපත් වේවා! තෙරුවන් සරණයි!

  • @padmakatupitiya1756

    @padmakatupitiya1756

    5 ай бұрын

    P

  • @SenaVithanage

    @SenaVithanage

    2 ай бұрын

    ව්ම්ම් ව්ම්න්ස්ස්න්න් 15:29

  • @dediwalagedon9979
    @dediwalagedon99794 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @mallika8681
    @mallika86815 ай бұрын

    ඔබවහන්සේ ට නිරෝගී , දීර්ඝායුෂ පතමු. 🙏🙏🙏

  • @user-ep2fj6fb5b
    @user-ep2fj6fb5b6 ай бұрын

    අවශ්‍ය ම පැහැදිලි කිරීම ක්‌, 🙏🙏🙏

  • @guwikarunarathna9
    @guwikarunarathna96 ай бұрын

    නමස්කාර වෙිවා

  • @madaveejayawardana9024

    @madaveejayawardana9024

    2 ай бұрын

  • @apeakka9497
    @apeakka94975 ай бұрын

    🙏🙏🙏Listening to this felt me its for me... I don't have words to express my gratitude...

  • @thedude-yl7zp
    @thedude-yl7zp2 ай бұрын

    It is very deep part of dharma in Lord Buddhas teaching and struggling to get it

  • @saccagavesi512
    @saccagavesi5126 ай бұрын

    Well explained

  • @lesliemawatha7685
    @lesliemawatha76856 ай бұрын

    මනුෂ්‍ය ගතිගුණ නැතිව කොහේද නිර්වාණයක්. පලමු මනුෂ්‍ය ගතිගුණ

  • @RmMunasinghe
    @RmMunasinghe2 ай бұрын

    මෙම බාවනා වැඩසටහන් වලට අපට සම්බන්ධ වීමට හැකිද?

  • @neshalapriyashanthi6130
    @neshalapriyashanthi6130Ай бұрын

    🙏🙏🙏🙏

  • @Rusith707
    @Rusith707Ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @NilminiAHD
    @NilminiAHD5 ай бұрын

    Pinwath.kalyanamiththrayan.wahansha.maema.watha.deemata.deru.aparamitha.uue.weerryata.sathimathwa.namaskara.karami.nirogisampaththiyama.lebewa.kalyanamiththrayan.wahansa.

  • @SamanthiKiriella-wz1qi
    @SamanthiKiriella-wz1qi6 ай бұрын

    🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika35462 ай бұрын

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @user-tu5hg4sh9w
    @user-tu5hg4sh9w4 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rohiniranaweera4284
    @rohiniranaweera42845 ай бұрын

    🙏🙏🙏🙏🌷🌷🌷

  • @sarathgalappaththi4030
    @sarathgalappaththi403016 күн бұрын

    Alannah balaporoththuwen siti deshanawak Obama wahanseta pin siduwsva

  • @user-pv3io8ib7y
    @user-pv3io8ib7y5 ай бұрын

    Sadu sadu

  • @aravinm7039
    @aravinm70395 ай бұрын

    ගජබා රජ්ජුරුවො.

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp6 ай бұрын

    නේතේකාමායානී චිත්‍රානි ලෝකේ.

  • @keerthirajapaksha2598
    @keerthirajapaksha25986 ай бұрын

    මම හැමදාම හුස්ම ගන්නව!තාම නැහැනේ නිවන!!

  • @SaralaAbidahama

    @SaralaAbidahama

    6 ай бұрын

    අම්මයි දරුවයි එක ඇදක නිදිය ගත්තට අපේ අම්මලට ලමයි හම්බවෙන්නෙ නැහැ

  • @asokajayawardana3863

    @asokajayawardana3863

    5 ай бұрын

    නිවන ලැබෙන්නේ හුස්මට සතිය පිහිටුවා ගැනීමෙන්,සතිය දියුණු කරගන්න නිවන ලැබෙයි

  • @Kalyani51625

    @Kalyani51625

    3 ай бұрын

    හුස්ම ගන්නේ ඔබට ඕන ඕන දේ හිත හිතා නිසා තමයි නිවන නොලැබෙන්නේ .මේ ස්වාමීන් වහන්සේ දේශනා කර තිබෙන ආනාපාන සති සූත්‍රය අසා ඒ පරිදි හුස්ම ගන්න.

  • @indrani1954

    @indrani1954

    2 ай бұрын

    හුස්ම සිහියෙන් ගන්න ඕන

  • @lankasilva8187

    @lankasilva8187

    Ай бұрын

    Marana kalma husma ganna. Sathiyen sitha damanaya Kara ganeemata upakramaya kayanupassanavehi anapana sathiya pihituwa gena Balanna. Oyata thawa godak dura yanna Wei

  • @chandanaananda2303
    @chandanaananda23032 ай бұрын

    ජීවිත පැවැත්මකට ස්වභාවිකව දී තිබෙන හුස්ම ගැනීම පිටකිරීම එක්ක නොයෙකුත් දේවල් කරන්න ගිහිල්ල අමාරුවේ වැටුණ ඒ පුද්ගලයා ගැන කණගාටුයි වැරදි උපදෙස් නිසා කොච්චර ජීවිත අයාලයේ යනවද? නහයේ ක්‍රියාව කරන්නේ කෙරෙන්නේ අපිට නොදන්වා -- හුස්ම රැල්ල එක්ක දඟලන්න ගිහිල්ල ශරීරයට දුක් දෙන්න එපා සර්වඥයින් වහන්සේ විසින් ආන ලෙස සඳහන් කලේ බාහිරයෙන් අරගන්න අරමුණු වලට --- පාන කිව්වේ ඒ අරමුණු අභ්‍යන්තරය තුල ක්‍රියා කර පිටකර හැරීමටටයි. මෙසේ තම අභ්‍යන්තරයේ ක්‍රියා සිදුවෙන ආකාරය දැක දැනගෙන වාසය කිරීමටයි --- කායේ කායානු පස්සී විහරති ලෙස දක්වා තිබෙන්නේ

  • @leelanandawijesooriya1311

    @leelanandawijesooriya1311

    2 ай бұрын

    Nodanna a wa kiyanna epa unwahanse hariyata desana karanawa obe oya adahasa hithen iwat karaganna ariya, upawadayata hasuwee ETA.

  • @chandanaananda2303

    @chandanaananda2303

    Ай бұрын

    @@leelanandawijesooriya1311 සර්වඥයින් වහන්සේ විසින් මහා සති පට්ඨාන සුත්‍රයේ ආන පාන පබ්බයේ, දී තිබෙන උපමාව කියවා තේරුම් ගන්න කිසිම පැවිද්දෙක් ඒ උපමාව කියනවා මම අහල නැහැ මම සුත්‍ර ගවේශනය කරලා ප්‍රයෝගිකව පුරුදු කරපුවා ලියල තිබෙන්නේ

  • @chandanaananda2303

    @chandanaananda2303

    Ай бұрын

    @@leelanandawijesooriya1311 මහා සති පට්ඨාන සුත්‍රයේ ආනා පාන පබ්බයේදී සර්වඥයින් වහන්සේ විසින් දී තිබෙන උදාහරණය බලන්න එහිදී නාසයක් හෙවත් ඝාන ගැන දේශනා කරල නැහැ පැවිද්දන් ඒ උදාහරණය නොකියා තමයි මහා සති පට්ඨාන සුත්‍රය පිළිබඳව බණ කියන්නේ.එවැනි උදාහරණයක් තිබෙනවද කියලවත් ඔවුන් නොදනී

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera10573 ай бұрын

    හැමෝම මේ කතාව හරි කියලා හිතාගෙන කොච්චර භාවනා කලත් වැඩක් නෑ , මාර්ගය වැරදි යි, ඔය කියන භාවනා එකක් වත්, පටාචාරා රජ්ජුමාලා අංගුලිමාල යසකුල චුල්ලපන්තක දාරුචීරය , විශාකා වැඩුවේ නෑ , ජෛන ආගම කවලම් කරගෙන තියෙන්නේ , ඉස්සෙල්ලා , භාවනා කරන්න කෙනෙක් ඉන්නෙ කොහේද කියලා බලන්න , සිතිවිලි බලෙන් නවත්වන්න බෑ , හේතු ඵල දහම අවබෝධ කර ගන්න , එතකොට හේතු නිසා හටගෙන නිරුද්ධ වන හැටි දකින්න පුලුවන් , මවාගෙන භාවනා ඕන නෑ , මුලු ලංකාවේ ම තියෙන්නේ බොරු මායාවක් ,,කවුද දැන් ඕක අවබෝධ කලේ, අවබෝධ කල අයට කියාදෙන්න විදියක් නෑ , බොරුව රජවෙලා තියෙන නිසා , රහතන් වහන්සේ අපි බලන්නේ පොතෙන් , ලුණු රස පොත් කොච්චර කියෙව්වත්, හොයන්න පුලුවන් ද 😮

  • @chandanaananda2303

    @chandanaananda2303

    2 ай бұрын

    පැවිද්දන් කරන ලොකුම වැරැද්ද - තමා පුහුණු නොවී අනුන්නට දේශනා කිරීමය අවුරුදු 100ක් බණ කිව්වත් බණ ඇහැව්වත් ප්‍රතිඵලය බිංදුවයි නේද? සර්වඥයින් වහන්සේ දේශනා කලේ තම ක්‍රියාවලිය පුර්ණ නිවීම සඳහා ක්‍රියා කරවීමේදී තමන් වහන්සේ විසින් ලැබූ අත්දැකීම් නේද? මින්සුන්ට බණ අහන කොට කම්මැලි කම ඇතිවී නින්ද යන්නේ - හිතළු කියන නිසා. හිතළු අහන විට නින්ද යන මිනිසුන්ට දොස් කියන්න එපා වැරැද්ද තමාගේ ඇයි බැරි තමා දේශනා කරන සුත්‍රයේ පිටපතක් අසන්නන්ට ලැබෙන්න සලස්වා එහි අඩංගු කරුණු වචනයක් වචනයක් පාසා හේතු ඵලයට අනුව ප්‍රායෝගිකව කරන හැටි කියන්න. තමන් බුද්ධ වචනය අනුව ක්‍රියා කිරීමේදී ලැබූ අත්දැකීම් නොකියන්නේ ඇයි? මේවාට මට බැනල වැඩක් නොවේ. මා සමග අමනාප වී පටිඝය වැඩිකර ගන්න නම් එපා!!!!! සැමදා සැනසීම ලැබේවා!!!

  • @jayanthamapatuna9431

    @jayanthamapatuna9431

    2 ай бұрын

    හේතුන්ගෙන් හට ගන්නා දේ (කර්ම ශක්තින් )ඉබේ නිරුද්ධ වන්නේ නැත.ඒවා සසර පවත්වා ගෙන යයි. ඒවා නිරුද්ධ කරගැනීමට උත්සාහ කිරීමයි නිවන් මග වඩනවා කියන්නේ. පූර්ණ නිරෝධය නිවනයි. උප්පජ්ජිත්වා නිරුජ්ජන්ති කියන්නේ මෙයයි. කෙලෙස් ඉපදීම නවතා ගැනීම නිවනයි.

  • @priyanthakalansooriya7489

    @priyanthakalansooriya7489

    2 ай бұрын

    පටලගෙන නේද. බලන්න බුදු පියානන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වූ පසුව මුලින්ම සත්දර්මය දේශනා කරලා වැඩක් වේදෝ කියලත් බැලුවානෙ. කෙටි කරන්නම් මගේ අදහස. දේසනාවේ කියවෙනවා නේද පුද්ගලයෝ හතර දෙනෙක් ගැන. සන්සාරයේ කර්ම ශක්තිය අනුවමයි ඔයා කියන ඔය කට්ටිය ඒ කේන්ද්‍ර යට ආවේ. පස්වගමහනුන් ගෙන් එක් අයෙක් පමනයි දම්ම්චක්කපවත්නය ශ්‍රවනය කරලා සක්කායදිට්ටිය දුරු කරගත්තේ. භාහිය ගන්නකෝ දේසනාවේ කියවෙලා තියෙනවානේ සතිපට්ටානයෙන් තොරව නිවනක් නොපනවමි කියලා. අපි හැමෝටම බස් එක මිස් වෙලා. සාන්දිටීක්ක දහම තුල මේ පෙන්වා දෙන්නේ බුදුන් අපිවගේ නෙයිය මට්ටමටත් පොදු තැනමයි.

  • @leelanandawijesooriya1311

    @leelanandawijesooriya1311

    2 ай бұрын

    Kumudumalie ta weradila, oya adahasa hiten ayin karaganna.

  • @lankasilva8187

    @lankasilva8187

    Ай бұрын

    Waradda gaththa maduwata loketath bana kiyannada hadanne? Bhawana nodena Bali nokiyan. Me seamen whanseta kathandara one netha. Pav karayo nodanna deta hota noda swameen whanseta sawan Denna updates bhavitha Kara Balanna. Thatamuwata niwan nolebe.

  • @champicasiriwardhana69
    @champicasiriwardhana695 ай бұрын

    හරිම විචිත්‍රවත් දේශනාවක්. නිවනින් ම සැනසේවා

  • @user-xl9eu4kl5k
    @user-xl9eu4kl5k5 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @leelapinnawala1055
    @leelapinnawala10555 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @prabhagamage6847
    @prabhagamage68475 ай бұрын

    🙏🙏🙏🙏

  • @induweera8816
    @induweera88163 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala78272 ай бұрын

    🙏🙏🙏

  • @devikagamage1221
    @devikagamage12214 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @manelnikapitiya6821
    @manelnikapitiya68215 ай бұрын

    🙏🙏🙏

Келесі