සසර බැමි සිඳින භික්ෂුව | Ven.Ridiyagama Indaloka Thero

ධමමපද දේශණා මාලාව 24
අප‍්පමාදරතො භික‍්ඛු
පමාදෙ භය දස‍්සි වා
සංයොජනං අණුං ථූලං
ඩහං අග‍්ගීව ගච‍්ඡති.
නොපමාබව්හි ඇලුනු, පමායෙහි බිය දක්නා සුලු, මහණ තෙම(උද්ධාමභාගිය වශයෙන්) කුඩා වූ ද, (ඕරම්භාගිය වශයෙන්) මහත් වූ ද, සංයෝජන සියල්ල ලැව්ගින්නක් සෙයින් (රහත්මග නුවණ ගින්නෙන්) දවමින් යන්නේ ය.
පූජනීය රිදියගම ඉන්දාලෝක ස්වාමීන් වහන්සේ,
වෙහෙරගල ආරණ්‍ය සේනාසනය,උඩමළල, හම්බන්තොට.
+94713105866
#weheragala_arana
#ridiyagama_indaloka_thero #bavana #ridiyagama_indraloka_thero
‪@weheragala‬
‪@wehera1‬
‪@ven.nagodasaddhalokathero3453‬

Пікірлер: 4

  • @iranganiperera5179
    @iranganiperera517926 күн бұрын

    සාධු ! සාධු ! සාධු ! තථාගතයාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මය දේ ශනා කිරීමේ කුසලය ඔබවහන්සේට ප්‍රඥා පාරමිතාව පූරණය පිණිසම වේවා! අපටද ධර්ම ශ්‍රවණමය කුසලය සසර බැමි සිඳ බිඳ ඒ අමා මහ නිවන කරා යාම පිණිසම උපකාර වේවා!

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g29 күн бұрын

    සාදූ සාදූ සාදූ ලෝක සත්වයා සසර දුකෙන් එතෙර කිරීම පිනිස ධර්මය දේශනා කරන ඔබ වහන්සේ වගේම සියලුම දේශකයන් වහන්සේලාට මම නමස්කාරකරම් මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ.

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh29 күн бұрын

    🙏🙏🙏

  • @Daham-kx1hz
    @Daham-kx1hz29 күн бұрын

    🙏🙏🙏

Келесі