ධම්මපද දේශණා මාලාව 68 | Ven.Ridiyagama Indaloka Thero

සෙලො යථා එකඝනො
වාතෙන න සමීරති
එවං නින්‍දාපසංසාසු න සමිඤ‍්ජන‍්ති පණ‍්ඩිතා.
ඒකඝන වූ ශෛලපර්‍වතය ප්‍රචණ්ඩ වාතයෙන් යම්සේ නො සැලේ ද, එපරිදි ම නුවණැත්තෝ නින්‍දා ප්‍රශංසා දෙක්හි නො සැලෙත්.

Пікірлер: 2

  • @user-hg3tx1jy6q
    @user-hg3tx1jy6qАй бұрын

    තෙරුවන් සරනයි ගෞරවනීය ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fhАй бұрын

    🙏🙏🙏

Келесі