සියල්ල හැරදා යා යුතුය | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_303
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 293

  • @indranikusumlatha9316
    @indranikusumlatha93162 жыл бұрын

    හමනා සුළඟ හැර වෙහෙසක් නොදැනේවා ... රන් කිරි පෙව් මව් නිවනින් සැනසේවා ..... ....... .. . සසුනඹරේ සුපුන් සඳ සේ බැබලේ වා..... .. .. ... . පින්වත් සමිදු අම නිවනින් සැනසේවා .!!!!

  • @wijesinghejennet5571

    @wijesinghejennet5571

    2 жыл бұрын

    🙏🙏🙏

  • @shenayamadhuwanthi

    @shenayamadhuwanthi

    2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @prabhagunathilake9865

    @prabhagunathilake9865

    2 жыл бұрын

    Sadu sadu sadu. .🙏🏻🙏🏻🙏🏻

  • @prabhagunathilake9865

    @prabhagunathilake9865

    2 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @maithrieranathunga2046

    @maithrieranathunga2046

    Жыл бұрын

    YATHARTHAYA MEYEIE minis HADAWATH THULATA RINGAWAMIN SATHWAYA NIWANA KARAMA ADAGENA YANA OBAWAHANSE SEBEMA BUDDA PUTHRAYAN WAHANSE NAMAKMAYA BUDU HADAMADALIN NNELUMAK SEWAN GIRU DEWAYAN WAHANSETA MAGE NAMASKARAYAMA WEWA

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්ස , මම ඔබ වහන්සේගේ වැඩ සටහන් , ධර්ම දේශණා , සාකච්චා හැම දෙයක්ම වගේ ඉඩ ලැබෙන සෑම වෙලාවකම බළනවා . එයින් හැම අතින්ම සිත සැහැල්ලු වෙනවා .මම හිතනවා අනිත් හැමෝටමත් එසේ වෙන්න ඇති. මෝඩයින් ඔබ වහන්සේට දොස් නැගුවත් ඒ තුලින් ඔබ වහන්සේ යන ධර්ම මාර්ගයට මග පෑදේ . මම ඇතුළු සියළු ලෝක සත්වයා වෙනුවෙන් කරන මෙහෙයට ගොඩක් පිං. එපිං බෙළෙන් ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම්වූ නිර්වාණ අවබෝධය ලබා ගැනීමට ශක්තිය , වාසනාව ලැබේවා .ඔබ වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා තුණුරුවන් සරණයි!!

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara52272 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo තිට්ඨතු ලෝකස්මින් සම්බුද්ධ ශාසනං ..........

  • @chandralathaph7199

    @chandralathaph7199

    Жыл бұрын

    🙏🏻🙏🏻🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🗼🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💥💥💥

  • @upekshigamage9278
    @upekshigamage92782 жыл бұрын

    අවසරයි අපේ හාමුදුරුවනේ . ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසුණු දා පටන් මගේ ජීවිතය වෙනස් වුණා . භාවනා කමටහන් දෙමින් අපේ සංසාර ගමන කෙළවර කිරීමට උපකාර කරන්නේ ඔබ වහන්සේ යි. ඔබ වහන්සේ ඇතුළු සුජාත පුත්‍ර හිමිවරුන්ට උතුම් තෙරුවන් සරණයි !!!! මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏🙏🙏🙏

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු.සාදු.සාදු.🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ ..පාදනමාමියි.චිරංජයතු නමාමියි .තිසරණබලයෙන් රෝබියක්නොමවෙිවා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sriyanikusum5465
    @sriyanikusum54652 жыл бұрын

    සාදු ! සාදු !! සාදු !!!ගෞරවණීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏

  • @ManoriLakshikaa-xh8rq
    @ManoriLakshikaa-xh8rq4 ай бұрын

    සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @kavinduB
    @kavinduB2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nuwannadeera5341
    @nuwannadeera53412 жыл бұрын

    සාදු........ සාදු......... සාදු.......... තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ශාත් වේවා!!!!!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalakaikarage8256

    @nimalakaikarage8256

    2 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ දර්ම දේසනා හරිම අපූරුය්🙏🙏🙏

  • @MaithriRanathunge-kr3zl

    @MaithriRanathunge-kr3zl

    Жыл бұрын

    ​@@nimalakaikarage8256 ❤

  • @asokaherath6291
    @asokaherath62912 жыл бұрын

    සංසාර යන ගමන කෙටි කර ගැනීමට හැකි දහමි කරැනු අවබෝද කරදෙන මගේ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා . බුදු සසුනට පිංවත් පුතෙක් දයාද කල එම මවි තුමියටත් දර්මය අවබෝද වෙිවා 🙏🙏🙏

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @dimuthharsshana8782

    @dimuthharsshana8782

    2 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏

  • @mawellemawelle8549
    @mawellemawelle8549 Жыл бұрын

    නිදුක් නිරෝගී සුවපත් සුභම සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    බුදු සසුන බබළවන පින්වත් බුදු පුතුන් වහන්ස .ඔබ වහන්සේට උතුම් දලදා සමිදුන්ගේම සරණයි ..

  • @jayanthianradi7502
    @jayanthianradi75022 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ අපගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමින් වහන්සේ ට ,සුජාතපුත්‍ර බුදුපුතුන් වහන්සේලාට ,සුජාත දියණියන් වහන්සේලාටත් ඉතාම ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසෙත්වා 🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3247 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @godzillalk
    @godzillalk2 жыл бұрын

    ආසයි ස්වාමීන් වහන්ස දහම් අසන්නට....ආසයි ස්වාමීන් වහන්ස පැවිදි වෙන්නට...ආසයි ස්වාමීන් වහන්ස දහම් දෙසන්නට....නමුත් ගෙදර අම්මගෙයි තාත්තාගෙයි අවසර ඕන...එක් දිනක එයි මගේ දෙමව්පියන්ට මාව සසුනට දායාද කරන්නට.🙏🙏🙏

  • @sayurisandeepani4972

    @sayurisandeepani4972

    2 жыл бұрын

    Ikmaninma obe pathuma ituwewa🙏🙏🙏

  • @miyurubhashitha8037

    @miyurubhashitha8037

    2 жыл бұрын

    Matath

  • @danushkachamara8662

    @danushkachamara8662

    2 жыл бұрын

    සාදු සාදු සාදු

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @saumyadissanayake7891
    @saumyadissanayake789111 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @dahamdinushka8474
    @dahamdinushka84742 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌺

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @danushkachamara8662
    @danushkachamara86622 жыл бұрын

    ඔබ වහන්සේට වහ වහා චතුරාර්ය සත්‍ය අවබොද වෙවා සාදු සාදු සාදු ....

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    පින්වත් ස්වාමිනි වහන්සේ ගේ මේ දේශනාඇසෙනවිට සංසාරය කොතරම් භයානකදකයලා හිතෙන විට බයක් දැනෙනවා මෙවන් දේශනා දේශනා කරමින් සියලු සත්ත්වයන සුවපත්කරන්නට වෙහෙසෙන ඔබ වහන්සේ උතුම් නිවනින් සැනසේවා😊

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 Жыл бұрын

    සාදූසාදූ ස්වාමීන් වහන්ස ඔබවහන්සේ නිදුක් වේවා නිරෝගිවේවා ස්වපත් වේවා

  • @srilakmali8323
    @srilakmali83232 жыл бұрын

    🙏🙏🙏 ඔබ වහන්සේට නිවනින් නිවී යන්නට මෙ කුසල් හෙතු වෙිවා.. පාරමිතා වක්ම වෙිවා ... 🙏🙏🙏

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 Жыл бұрын

    සාධු සාධු සාධු , ඔබවහන්සේ නිදුක් වේවා🙏 , නීරෝගි වේවා🙏 , සුවපත් වේවා🙏 , දීර්ඝායු වේවා🙏 .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa2 ай бұрын

    පිංවත් ස්වාමින් වඑන්ස සසරෙ බියපෙන්වාදෙමින් එයින් මිදෙනමාර්ගයද දේශනා කරමින් ලෝක සත්ත්වයාට මෙ කරන සත්කාරය අතිමහත් ස්වාමින් වහන්ස මරණය අවබෝධ කැගැනිම සදහා මම වෙරදරමි ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කරන්නාවු කුසල් හේතු වාසනාවේවායි පුාර්තනා කරන්නෙමි😊

  • @nirushadeepthika3427
    @nirushadeepthika34272 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවන් දේශකයනන් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandrakanthi7292

    @chandrakanthi7292

    2 жыл бұрын

    Obawahanseta theruwan sarani

  • @ayeshiekanayake4548
    @ayeshiekanayake45482 жыл бұрын

    සාදු !සාදු !සාදු !!!....අපෙ පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ නිවනින් නිවෙවා !!!.......

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana65892 жыл бұрын

    අස්සකෝ ලෝකෝ.සබ්බං පහාය ගමනීයං...මෙම සුභාෂිතය ඔබ වහන්සේගෙන් මයි පලමුව ඇසුවේ..පින්වත් ස්වාමීන් වහන්සේ මහත් වූ වෙහෙසක් වෙනවා අපට මෙය අවබෝධ කරවීමට.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..චිරාත් කාලයක් සුවසේ වැඩ සිටිමින් අමා දොරටු විවර කරන සේක්වා..සාදු සාදු සාදු

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwahansa.

  • @honeybunnypanny
    @honeybunnypanny2 жыл бұрын

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ..ඔබවහන්සේta බොහොමයක් pin සිද්ධ වේවා...ධර්ම දානය සඳහා දායකත්වය දුන්නු හැමට pinsidda වේවා..

  • @kasunsapumal2843
    @kasunsapumal28432 жыл бұрын

    කාරුණික පිනවත් ස්වාමින් වහන්ස, මටත් බුදු සසුනෙ පැවිද්ද ලබා ගැනිමට කැමත්තෙමි. ඔබ වහන්සෙගෙ ගොලයෙක් වශයෙන් පැවිද්ද ලබා ගන්නට කැමැත්තෙමි. ස්වාමින් වහන්සෙගෙ ජිවිතය බන පදයකට එක් ජීවිතයක් වෙනස් කිරිමට පුලුවන !!!!තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස.

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam68922 жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ..

  • @user-pq5gb8ol9u
    @user-pq5gb8ol9u Жыл бұрын

    මා වෙනස් කළ බුදු බණ පදය.. අනේක වාරයක් පින් මාගේ හිමියනි 🙏 උතුම් නිර්වාණය අවබෝධ වේවා… 🌼🙏🌼

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    සාදු🙏සාදු🙏සාදු🙏

  • @jagathambegoda9046
    @jagathambegoda90462 жыл бұрын

    තේරැවන්සරණයි හාමුදුරැවනේ

  • @dilukshikalakmali9513
    @dilukshikalakmali95132 жыл бұрын

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @priyanthi9581
    @priyanthi95812 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya78302 жыл бұрын

    ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයී.

  • @lathagamage1320
    @lathagamage13209 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ මොන තරම් දුශ්කර ජීවිතයක් ගත කරලද කියල හිතෙනව ස්වාමීන් වහන්ස තෙරුවන් සරනින් ඔබ වහන්සේට කිසිම වුවදුරක් කරදරයක් නොමවේවා මේබුද්ද සාසනය රැක ගන්නට ඔබ වහන්සේට ශක්තිය දහිරිය ලැබේවා වුතුම් දලදා වහන්සේගේ ආරක්ශාව ලැබේවා වුතුම් නිවනම මේ බවයෙදීම ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanakaedirisingha6933
    @shanakaedirisingha69332 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @thusharanetsara1141
    @thusharanetsara11412 жыл бұрын

    සියළු සත්වයෝම සුවපත්වේවා ,,,,🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේලා ට නිදුක් නීරෝගී සුව ලැබේවා .!! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala686711 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka33492 жыл бұрын

    🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @mallikamudalige9748
    @mallikamudalige97482 жыл бұрын

    Theruwan saranai swaminwahansa! Sadhu sadhu sadhu🙏🙏🙏💐💐💐

  • @somaalsoma3016
    @somaalsoma30162 жыл бұрын

    බුදුසරනයි සාධු සාධු සාධු සාධු

  • @dammikadammika8047
    @dammikadammika80472 жыл бұрын

    ඔබ වහන්සෙට උතුම් සම්මා සම්බුදුසරනයි

  • @chandrasenahewapathirana2066
    @chandrasenahewapathirana2066 Жыл бұрын

    සාදු සාදු සාදූ

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g2 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57062 жыл бұрын

    සබ්බං පහාය ගමණීයං........... සියල්ල හැරදා යායුතුය ................... ජීවිතයේ යථාර්ථය මැනවින් අවබෝධ කර දෙමින් ඔබ වහන්සේගේ සදහම් අමා වැස්ස සැම සිත් නිවා සුවපත් කල සේක . අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලබමින් සියලු සත්වයන් සසර දුකින් එතෙර කරවන්නට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි .!මේ භවයෙදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන අමාමහ නිවනින් නිවී සැනසුම ලබත්වායි ප්‍රාර්ථනා කරමි .සාධු සාධු !

  • @rathnaweeraansali5706

    @rathnaweeraansali5706

    2 жыл бұрын

    එසේම උතුම් අමාමහ නිවනින් නිවී සැනසුම ලැබේවා !!

  • @nandanapriyantha1716
    @nandanapriyantha17162 жыл бұрын

    පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට .🙏🙏🙏🙏

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i2 ай бұрын

    සාදු❤සාදු❤සාදු❤සාදු😊

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    සාදු සාදු සාදු

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස . මේ ජිවිතේ යතාර්තය ඒ අයුරින්ම අපිට අවබොධය පිනිස දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!! .මා ධර්මය ශ්‍රවණය කරන වාරයක් පාසා මගේ තාත්තා ඔබ වහන්සේලාට බැන වදිනවා😔. මන් උදේ හවස පිරිත් සජ්ජායනය කරනවා ,මන් පාන්දර 1,2 වෙනකං ඇහැරන් බණ අහනවා, මොකද මට දවල්ට පුතා එක්ක අවබොධයෙන් ධර්මය ශ්‍රවණය කරන්න බැරි නිසා . ඒ හැම වාරෙකම මගේ තාත්තා මේ ශාශනයට ද්වේශ කරනවා😔. පින්වත් ස්වාමීන් වහන්ස මන් මේ ධර්මය ශ්‍රවණය කිරිම නිසාම මගේ තාත්තා දුගතියට වැටෙයි, ඒත් තාත්තා නිසා මේ උතුම් සත්ධර්මය මග හැරගන්න මට බැ 😕 . මන් ඉන්නෙ හිතේ ලොකු නොසන්සුන් කමකින් 😔.

  • @prabhagunathilake9865
    @prabhagunathilake9865 Жыл бұрын

    අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං තෙරුවන් සරණයි! පින්වත් බුදු පුතුන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻

  • @DSD394
    @DSD3942 жыл бұрын

    ජීවිතයේ ගොඩක් දේවල් පිටුපස හඹා ගොස් ලබාගත්තත් ඒ ලබාගත් සියල්ලෙහි කිසිදු වටිනාකමක් නොමැතිබව අවබෝධ වූයේ ඇත්තටම ඔබ වහන්සේගේ දේශනා තුළිනුත් මේ කොරෝනා watath පින්සිදු සිදු වන්නයි. අවංකව ජීවිතය ආපස්සට හැරී බැලූ විට ජීවිතය නැමැති මැරතන් එක දුව ගොස් ඇති බව පමණක් අවබෝධ විය. ඔබ වහන්සේගේ එක් දේශනාවකට පින් සිදු වෙන්න එදා සිට සියලුම facebook හා අනිකුත් මාධ්‍යවලින් ද අයින් වූයේ ඔබ වහන්සේ දේශනා කරන ලද බුද්ධ වචනය හා එහි අර්ථයන් සීයට සීයක්ම අවබෝධකරගත් බැවිනි. මේ යන ගමනට ඒ සියලු දේවල් පළිබෝධකයන් මය. එය සත්‍යයක් ම යි කල්‍යාණ මිත්‍රයන් වහන්ස. ඒ තුළ අප ගැටි ගැටී සිට ඇත්තේ රාග ද්වේෂ මෝහ ඇතිකර ගැනීම සඳහා පමණයි .එහි යථාර්ථය හා මානසික සුවය ද අද මම අවංකවම අත්විඳිමි . ඔබවහන්සේට අනේක වාරයක් පින් කල්‍යාණ මිත්‍ර නන් වහන්ස නිවැරදි මාර්ගය පෙන්වීම. 🙏🙏🙏 . එය නිර්ලෝභීව පැවසිය යුතුමය .ඔබ වහන්සේ වැනි සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර සියලු ජීවිත වලට සදාකාලික සැනසීමක්මය. ඔබ වහන්සේ පතන්නාවූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය වහ වහා අවබෝධ වේවා!!! සියළු ලෝක සත්වයින්ද මේ සංසාර දුකින් එතෙර කරවීමට ඔබවහන්සේගේ දේශනාවලට හැකි වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏 බොහෝ කාලයක් මේ උතුම් බුදු දහම දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී කායික සුවය හා මානසික සුවය ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏

  • @sithumsanjaya8934
    @sithumsanjaya89342 жыл бұрын

    ඔබවන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @chamilakumara4979
    @chamilakumara49792 жыл бұрын

    සාදු සාදු සාදු ......

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයම ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @kamanipothupitiya3220

    @kamanipothupitiya3220

    2 жыл бұрын

    සාදු සාදු සමිමා සම්බූද්ධත්වයම ලැබෙවා

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-nn6df2rr5v
    @user-nn6df2rr5v9 ай бұрын

    Obawahanseta nirwanayama awaboda wewa sadu sadu sadu

  • @anupamawitharanage4657
    @anupamawitharanage46572 жыл бұрын

    අපේ පින්වත් හාමුදුරුවෝ සසරින් එතෙර වේවා.🙏🙏

  • @pushpasiriwardena382
    @pushpasiriwardena3822 жыл бұрын

    අවසර ස්වාමීන් වහන්ස ,ඔබ වහන්සේ දිනෙන් දින අපට බුදු රජාණන් වහන්සේ දේශානා කල සංසාරයේ ඇති අනියත බව පැහැදිලි කරලා අපව නිවනට යොමු කරනවා .ඒ ගැන ඔබ වහන්සේට නමස්කාර වේවා ! සාධූ ,සාධූ ,සාධූ 🙏🌼🌸🙏🌼🌸🙏🌼🌸🙏

  • @sandarup6720

    @sandarup6720

    2 жыл бұрын

    kzread.info/dash/bejne/d3uBrsOqqcu6YsY.html

  • @charuka6082
    @charuka60822 жыл бұрын

    නමෝ බුද්ධාය!

  • @charuniweththasinghe6496
    @charuniweththasinghe64962 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබගේ ධර්ම දේශනාවන් තුලින් ජිවිතේ නොදුටු පැතිකඩක් දැකීමටත් ජිවිතේ ඇත්ත ඇති සැටියෙන් දැක බොහෝ කරැනු කාරණා තේරුම් ගැනීමට පුලුවන් වුනා. ඔබ වහන්සේ නීරෝගී සුවයෙන් සුවපත් වේවා.. ! ..

  • @thusithabsgayanbs5665

    @thusithabsgayanbs5665

    2 жыл бұрын

    ඔබටත් එසේම වේවා

  • @lesinthasandamal6383

    @lesinthasandamal6383

    2 жыл бұрын

    ❤🙏

  • @33kotiyamusic87
    @33kotiyamusic872 жыл бұрын

    බුදුසරණයි ඔබ වහන්සෙට..🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu

  • @user-tv8op2hs6p
    @user-tv8op2hs6p2 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේ මුල මැද අග ගැලැපෙන පරිදි දේශනා කරන්නාවූ නිර්මල බුදු දහම ඉතාම හොඳින් වටහාගැනීමට ලැබීම... මා ලද සැනසීමකි. ඔබ වහන්සේ පතන්නාවූ බෝදියකින් උතුම් නිවනම ශාක්සාත් වේවා ... තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @samanthilakarathna5582
    @samanthilakarathna55822 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50748 ай бұрын

    එහෙමයි ස්වාමීන් වහන්ස , බොහොම පින් !

  • @lionelsilva8400
    @lionelsilva84002 жыл бұрын

    Ikman. Bawayakadi. Uthum Chathur Aarya sathyaya Awaboda wewa. Sadu sadu Sadu.

  • @helithsathsilu7852
    @helithsathsilu78522 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම පතන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වේවා ! වාසනා වේවා ! 🙏🙏🙏🙏

  • @d.d.dasanayaka.8754
    @d.d.dasanayaka.87542 жыл бұрын

    ඔබ වහන්සේ අප සියලු දෙනා කෙරෙහි අනුකම්පාවෙන් මේ කරන මෙහෙවරට මාගේ නමස්කාරය 🙏🙏 බොහොම වටිනා ධර්ම දේශනයක් ස්වාමීන් වහන්ස ඇසිය යුතුම දේශනයක් කීප වතාවක් ඇහුවත් වැඩි නැහැ. වර්තමාන පවතින වසන්ගත කාලය නිසා ජීවත් වන මනුස්සයාට බොහොම වටිනවා. අපට තෙරෙන අකාරයෙන් ධර්ම කාරනා මෙලෙස දේශනයකට එක් කොට ජිවිත යතාර්ථාය පහදීමට ඔබ වහන්සේට බොහොම පිං. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වී නිවන් මග ශාක් ශාත් වේවා! මෙම ශ්‍රවනය කරන සියලු දෙනා මෙහි අන්තර්ගතය තමන්ගේ ජීවිතයට එක්කර ගන සසර දුක් කෙලවර කර ගන්න සේක්වා!! ස්වාමීන් වාන්සේටත් සියලුම දෙනාටත් සම්මා සම්බුදු සරණයි!!

  • @anujarangana6677
    @anujarangana66772 жыл бұрын

    මේ විකාශනය ප්‍රඥා TV නාලිකාවෙන් ,මමයි අම්මයි බැලුවා, ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙋

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    රට්ටපාල සූත්‍රයට නම් ගොඩාක් ආසයි🌻❤️ බොහොම වටිනා ලස්සන දේශනාවක්🙏🙏🌸🌸🌸🌸

  • @anusha1628
    @anusha16282 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස අප කෙරෙහි අනුකම්පාවෙන් සොවාන් ආදී මාර්ග ඵල ලැබීමට හේතුවන ධර්ම දේශනාවක් ලබා දෙනු මැනවි සාදු සාදු සාදු

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    සාදු සාදු සාදු ...ඔබවහන්සෙට සුන්දර නිවනින් නිවෙන්නට මේභවයේමහේතුවාසනාවෙවා මේධර්ම දෙශනා ව අදුරේ දුවන අපට තෙල්පහනක් deluvavage ස්වමීනි ...

  • @nethminikaushalya1932
    @nethminikaushalya19322 жыл бұрын

    ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!! 🙏🙏🙏🙏 With every word you my venerable thero say, you my lord always give us the courage to escape from this unstable world. You my venerable thero always awaken the hidden energy within us. People look at the finger of the person who pays our attention to the moon, as if trying to measure the length of his nails, without looking at what he is showing. You my venarable thero have shown this weakness of people in a very attractive and kind way. The life lessons you my lord taught in Buddhism are forever important to us...🙏🙏

  • @srinathnuwan5800
    @srinathnuwan58002 жыл бұрын

    මුලින් ම කියපු ටිකනම් පංකාදූයි අපේ හාමුදුරුවනේ අපි දැන් බණ අහන්නේත් අනුන්ට කැටයම් පෙන්නන 🙏 මොලේ ඇති අපි හැමොම එය අවබෝධ කරගනිත්වා

  • @fiberzonep6
    @fiberzonep62 жыл бұрын

    සාදු සාදු ......ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍යය ධර්ම ය ඔබ වහන්සේ ට අවබෝධ වේවා....!!!!!🎎🎎

  • @dinushadilshan9387
    @dinushadilshan93872 жыл бұрын

    පින් ඔබ වහන්සේට මේ තරම් කරුණු කියා දෙන්න උත්සාහ කරවට...📆📅🗒️කාලය ගෙවෙනවා අපි අප්‍රමාදි වෙමු.හැමොටම තෙරුවන් සරනයි...!!!😌😌

  • @anomadona2254
    @anomadona22542 жыл бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏🙏🙏

  • @harshanimonaranga9590
    @harshanimonaranga95902 жыл бұрын

    Oba wahanse weda sitina thanak paasa thunuruwane aashirwadaya labewaa.dewiyan wisin rakawaranaya ,aarakshawa laba dethwa.🙏🙏🙏🙏🙏

  • @sewminimadushani4346
    @sewminimadushani43462 жыл бұрын

    🌼🙏🙏🙏🙏🌼

  • @nadeekanadeeka4367
    @nadeekanadeeka43672 жыл бұрын

    sadu sadu pinvath svaminvahansa uthum nirvanya sakshath veva

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    සාදු සාදු සාදු!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @maithrieranathunga7326
    @maithrieranathunga7326 Жыл бұрын

    Theruwansaranaie mage guru dewayan wahansa nirogiwa dirgau wewa wahawaha niwewA SAMMA SAM BUDU SARANAIÈ

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ලෝකය හරියට තේරුම් අරගෙන සසර ගමන යායුතු බව අවබෝධ කරදුන් ඔබවහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @rohinirohini9118
    @rohinirohini91182 жыл бұрын

    සාදු..සාදු ...සාදු ,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @gayanviduranga36
    @gayanviduranga362 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.... සාදු සාදු සාදු... 🙏🙏🙏

  • @seelaranie1528
    @seelaranie15282 жыл бұрын

    Oba wahanseta theruwan saranai

  • @aluthgers
    @aluthgers2 жыл бұрын

    අස්සකෝ ලෝකෝ සබ්බං පහාය ගමනීයං.විශ්‍රාමයට පසු මා ඇසූ සුන්දරම දහම මෙයයි.දිශානතිය වෙනසට මුල්වුන දේශනාව මෙයයි.

  • @pgsilawathi4168

    @pgsilawathi4168

    2 жыл бұрын

    තුන් ලොවක් සැකසු ගෞ චතුරාර්ය සත්‍ය ගමන් මග ම අනුමනයකරමින් අපටනොවැහෙන තැන්පහදාදෙන ආනන්ද මහරහතන් වහන්සෙගෙ ප්‍රතිමූර්තිය ක්ම වූ ආශ්චර්ය වූආචාර්යවූත් කල්‍යාණ මිත්‍රයානන් වහන්සෙ ට මාගෙ නමස්කාරය වේවා. සාදූ.සාදූ.සාදු. තම බුදුරජාණන්වහන්සෙට මාගෙ නමස්කාරය වෙනවා. සාදු.සාදූ.සාදූ.

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    නමෝ බුද්ධාය පිංවත් ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏☸️☸️

  • @sadunishara7587
    @sadunishara75872 жыл бұрын

    Sadhu sadhu sadhu!!!

  • @chethanibalapitiya2124
    @chethanibalapitiya21242 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏

Келесі