තාත්තට වෙච්ච දේ ඔබට වෙන්න දෙන්නෙ නෑ | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_339
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 244

  • @mihirigamage8957
    @mihirigamage89572 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස.. සසර දුකින් අප මුදවාලීමට ඔබ වහන්සේ දරන මේ ප්‍රයත්නය අතිශයින් අගය කරමි... සාධු.සාධු..සාධු..🙏🙏

  • @madhushi5234
    @madhushi52342 жыл бұрын

    සාදු සාදු සාදු , ඔබ වහන්සේගෙ ධර්ම දේශානාවන් ශ්‍රවණය නොකරන්නට මරණින් මතු කොහේ යයිද කියලා හිතාගන්න බැ ස්වාමීන් වහන්ස , නිර්වාණය තව දුර වුනත් අඩු තරමේ මේ උතුම් ධර්මය හෙවනැල්ල සේ මන් ලග රැදෙන එකම ලොකු අස්වැසිල්ලක් . ධර්මයම පිළිසරණ කොට ජිවත් වෙන්න අපිට ඉගැන්වු මාගේ කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏 . ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවේවා 🌼🙏🙏🙏🌼

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    අති පූජනීය ස්වාමීන් වහන්ස අභිධර්මයේ ඇති ගැඹුරු දහම් කරුණු අවබෝධ කර දී කෙලෙස් මාරයාගෙන් මිදී අපට සසරින් මිදීමට උපකාර කරන මගේ ගුරු දේවයානණි ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි සාදු සාදු සාදු

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    ජීවිත යථාර්ථය කැටිවුණු මේ අමාදම් රසයෙන් ලොකය ම නිවාසනහන්නට.. ලැබේවා සමිඳුනි දිගාසිරි🙏🏼🙏🏼🙏🏼

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @kamalaperera6393

    @kamalaperera6393

    2 жыл бұрын

    Ithamath uthum darma desanawak. Swameen wahanse uthum Rahathbawa labewa.!!!

  • @kamalaperera6393

    @kamalaperera6393

    2 жыл бұрын

    Sadu..sadu..sadu

  • @erandidesilvajd
    @erandidesilvajd2 жыл бұрын

    හැමදාම අපිට දේශනාවක් කරන්න ස්වාමීන් වහන්ස.. තියෙන එකම සැනසීම ඒක තමයි මේ ජීවිතේ.. 🙏🙏🙏

  • @thanujakumari3329

    @thanujakumari3329

    2 жыл бұрын

    සාදූ සාදූ සාදූ.......ඔබ වහන්සේ අප සියලු දෙනාට මාර වසගයෙන් මිදීමට කරන මේ දේශනාවන් තුළින් ජීවිතයේ වැරදුණු තැන් අවබෝධ කරගෙන නිවනින් සැනසෙන්නට වටිනාම ධර්ම වර්ෂාවකි.

  • @ashiniariyarathne7565

    @ashiniariyarathne7565

    2 жыл бұрын

    malinie ariyarathne theruwan sarani oba wahanseta desanawen kiya dun me sasara dukin nidahas weme maga itha unandiwen saha kamaththen anugamanaya karana nisa hithata danena sathuta apamani deergaushama suwamin wahanseta

  • @Kai-gom88
    @Kai-gom882 жыл бұрын

    'දවසකට ඔබ වහන්සේගේ එක බණක්වත් ඇහුවේ නැතිනම් නිකන් උදේට කෑවෙ නෑ වගේ' පාසල් වැඩත් නිසියාකාරව කර ගනිමින්, මම ඔබ වහන්සේගේ අභිධර්ම දේශනා ඇතුළු අනෙකුත් දේශනා නිරතුරුවම ශ්‍රවණය කරනවා. රසවත් ආහාරයක නියම රස දන්නේ එය ආහාරයට ගන්නා පුද්ගලයාම මිස, පිටතින් බලා රස විදිනා පුද්ගලයා නොවන්නා සේම, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයෙහි නියම රස විදීමට නම් එය ප්‍රායෝගිකව ජීවිතයට එක් කර ගත යුතු බව කියා දුන් ඔබ වහන්සේට බොහොම පින්.🙏🌸

  • @nowtydoni8657

    @nowtydoni8657

    2 жыл бұрын

    Oyage vayasa keeyada

  • @sinhale_521

    @sinhale_521

    2 жыл бұрын

    සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

  • @onith1717

    @onith1717

    2 жыл бұрын

    👍

  • @piyumimadushani7001
    @piyumimadushani70012 жыл бұрын

    සෑම දේශනාවකම පාහේ නැවත නැවත සසර බිය මතක් කරමින් ඔබ වහන්සේ කරන්නාවූ මේ මහා ශාසනික සේවාව තවදුරටත් කරගෙනයාමට ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @kalyaniabeysekara

    @kalyaniabeysekara

    Жыл бұрын

    Niduk nirogiwa dheerghau lebewa.

  • @shenuvihara3971
    @shenuvihara39712 жыл бұрын

    අර්තයෙන් ධර්මයෙන් අපව පෝශනය කරන්නා වූ පිංවත් ස්වාමින්වහන්ස සසර ගමන කෙටි වී උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏

  • @am.kumarabasnayaka7238

    @am.kumarabasnayaka7238

    2 жыл бұрын

    Xbtx m

  • @udenisewandi4823
    @udenisewandi48232 жыл бұрын

    ඔබ වහන්සේ කරන මේ කැප කිරීම් මහන්සියට ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ....🙏🙏🙏

  • @sinhale_521

    @sinhale_521

    2 жыл бұрын

    ඒක ඇත්ත🙏🏼🙏🏼🙏🏼 උන්වහන්සේ අසරණ අපි වෙනුවෙන් කැපකරන්නෙ කාලය විතරක් නෙමෙයි, මුළු ජීවිතේ ම කිව්වත් වරදක් නෑ🙏🏼🙏🏼🙏🏼

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya79752 жыл бұрын

    දැනට නම් සීනිබෝල කාල නෑ අපේ හාමුදුරුවනේ.ධර්මය අහලම දැන්නම් කන්න හිතෙන්නෙත් නෑ හාමුදුරුවනේ.කෝම හරි මේ අවස්ථාවෙන් මම ප්‍රයෝජන ගන්නවා.ඔබ වහන්සේට ගොඩක් පින් 😇

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    පින්වත් ලොකුස්වාමින් වහන්ස ඔබවහන්සෙට මාගේ නමස්කාරය වේවා !!දැන් අපිට උතුම් ශ්‍රි සද්ධර්ම ය ක්‍රියාත්මක කරන්න කාලය ඇවිත් අපි දැනටත් ප්‍රමාදයි ..සාදු සාදු සාදු !!! ඔබවහන්සෙට උතුම් නිවනින් නිවෙන්නට මේපින උපකාර වේවා ....

  • @prabhagunathilake9865
    @prabhagunathilake98652 жыл бұрын

    සසරේ බියකරු බව, පීඩාකාරී බව, ,කටුක බව,දුක්ඛිත බව පෙන්වාදී නිවනේ ඇති සැනසීම කියා දුන් දමි දෙසුමට බොහොම පින් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස... " හිස් අතින් මැරිලා සසරට වැටෙන්න නම් එපා " නිවේවා පතන බෝධියකින්.!!!🙏🏻🙏🏻🙏🏻

  • @surenithakshila5483
    @surenithakshila54832 жыл бұрын

    ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීමත් සමගම මා විසින් තණ්හාවෙන් මම මගේ ය කියලා අල්ලාගෙන සිටි මරණයෙන් කෙළවර වන, ලෙඩ වීම, වයසට යාම උරුම වූ මේ කුණු ශරීරය කෙරෙහි තිබූ ඇලීම අත්හැර සමාජය සමග එක්ව දුවපු රේස් එක නතරකොට ඔබ වහන්සේලා පෙන්වා දෙන ධර්ම මාර්ගයේ ගමන් කිරීමට බාධක මැද දැඩි තීරණයකට එළඹීනි.. අසරණ අප වෙනුවෙන් වටිනා කාලය කැප කරන ඔබ වහන්සේ ඇතුළු පිරිසට මේ භවයේ දී ම උතුම් නිවනින් සැනසීමට මේ සියලු පින් හේතු වේවා,,, වාසනා වේවා,,, පාරමී දම් පිරේවා....💐💐💐🙏🙏🙏

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe10092 жыл бұрын

    චතුසත්‍යය ජීවිතය තුලින් පෙන්වා දෙමින්..මරණයට නැවතුම සදාගන්නට ගත යුතු දහම් අමෘතය ..ලෝකයම සිය දරුවන් සේ සලකමින් ඔවුන් හඩද්දී තනිව පානය නොකරමියි සිතා අපමණ වෙහෙස දරා ඒ දරුවනට පොවන්නට වෙර දරන හිමිසදුනේ.. මොහොතක් පාසා දරන වීර්‍ය, පතුරන කරුණාව මෙන්ම සුවපත් වන සිතක් පාසා රැස් වන මහත් කුසල් ප්‍රාර්ථනීය උතුම් සම්බෝධි මූලයට පාරමී පූරණය පිණිසම වේවා .. 🙏🙏🙏

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka12562 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    මා ඇතුළු සියළු ලෝක සත්වයා සසර දුකින් මුදවා ගැනීමට දරණා වෙහෙස මහන්සිය ඉතා වටින්නේය. පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම්වූ චතුරාර්‍යය සත්‍යය ධර්මයම අවබෝධ වේවා. තුණුරුවන් සරණයි!!

  • @anuradhavb
    @anuradhavb2 жыл бұрын

    සාදු සාදු සාදු .. 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි පතමි..

  • @kasunchamara6617

    @kasunchamara6617

    2 жыл бұрын

    Namo buddhaya.........sabban pahaaya gamaneeyan........

  • @dammikadammika8047
    @dammikadammika80472 жыл бұрын

    අමා වැස්සෙ තෙමි තෙමී ඔබ වහන්සෙගේ පසු පස යනවා ස්වාමිනී.වෙනදා අම්මා මහත්තයා මොනවා හරි කීවත් ඔලුවට යන්නෙ අඩුවෙන්.එත් ඔබ වහන්සේ ගේ වචන මහ පුදුම අශ්ච්‍ර්‍යක් ස්වාමිනී.අද පොඩි පැටව් පාසල් ගියත් මට හිතුනා ධර්මයට බාදාවක් දෝ කියලා ස්වාමිනී

  • @chamoddiyagahage
    @chamoddiyagahage2 жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ දහම් අනුශාසනා ඉතාමත් හොදින් වැටහෙනවා.ඔබ වහන්සේට උතුම් වූ චතුර්ආර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට ⁣ලැබේවා.තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @anjanicharuka8490
    @anjanicharuka84902 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීනි ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්‍ය්සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!🙏🙏🙏

  • @sewminichathurika3598
    @sewminichathurika35982 жыл бұрын

    අයාලේ යන ජීවිත වලට ධර්මය තුලින් අරුතක් ගෙන දී ඒ ජීවිත වලට සැනසීම ලබා දීමට අප කෙරෙහි අපමන කරුනාවෙන් උතුම් සද්ධර්මය දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත් දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🌼 තව තවත් මෙවැනි දේශනා කිරීමට ශක්තිය ලැබේවා 🙏🌼🙏 උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🌼🙏

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c Жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. තාත්තා ගැන දුක් වෙන්න එපා පින්වත් ස්වාමීන් වහන්ස. මේසා වටිනා ..................................... මේතරම් වටිනා................................. බුද්ධ පුත්‍රයෙක් අපිට ලබාදීමේ පිනම ඇති තාත්තාට සසරින් එතෙර වෙන්න. හිත ලෝකෙ පුරා දුවල දුවල එපා වුනාම........... කලකිරුණම........ .... පින්වත් ස්වාමීන් වහන්සේගෙ බණක් අහල අපි ලැබන සැනසීමම ඇති තාත්තාටත් පින් පිරෙනවාමයි.

  • @nandaniambepitiya7830
    @nandaniambepitiya78302 жыл бұрын

    ඔබ වහන්සේ ඡීවිතේ යා යුතු නිවරැදි දහම් මග ඉතා මැනවින් දේශනා කලා. ඔබ වහන්සේට අප්රමාන පිං. තෙරැවන් සරණයි. 🙏🙏🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka48062 жыл бұрын

    ඔබ වහන්සේ දේශනා කල ධර්මය අහනවිටත් සනීපයි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!. ඔබ වහන්සේ පතන්නාවු බෝධියෙන් නිවන් අවබෝධ වේවා !!!🌼🌼🌼🌼🌼🌼🌼🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila95432 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක්, නීරෝගීබව ලැබේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ මේ දුක්ඛිත සත්වයා දුකින් මුදවාලනු පිණිස වෙර වීරිය කරන්නාවූ පුන්‍යකර්මයේ බලයෙන් , ඔබ වහන්සේ වැනි උතුම් බුදු පුතෙකු මෙලොවට දායාද කළ ඔබ වහන්සේ ගේ ආදරණීය පියාණන් ,ආසන්න භවයක දී ම නිදුක් නීරෝගී භාවය ලබා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය ලබා උතුම් නිවනින් නිවේවා.....!!!!!! සාදු ...සාදු ...සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthianradi7502
    @jayanthianradi75022 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ .අපගේ.ගුරුදේවෝත්තම කරුණාබර නිහතමානී පින්වන්ත ලොකු ස්වාමින් වහන්සේ ට ඉතා ගෞරවයක් හදපිරි ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏💎🙏 බොහෝ බොහෝ පින් උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏

  • @kumuduwin6017
    @kumuduwin60172 жыл бұрын

    ඔබ වහන්සේ නම් අමා වැස්සක්ම තමයි අපේ හාමුදුරුවනේ මෙලොවට වස්සවන්නේ ...බුදුන්ගේ රුව අද නැත.. බුදු දකින්නටද අද නැත..ඒත් බුදු බණ මෙලෙස අසන්නට ලැබු අප කොතරම් භාග්‍යවන්තද කියලා දැන් සිතේ...

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිට ලැබේවා ඔබවහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @thilakshidanu1359
    @thilakshidanu13592 жыл бұрын

    🌸තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස....ඔබ වහන්සේත් ප්‍රාර්ථනනීය බෝධියකින් නිවි සැනසෙත්වා......🙏🏻🙏🏻🙏🏻

  • @udayaudayaa
    @udayaudayaa2 жыл бұрын

    උප්පත්තියෙන්ම ක්‍රිස්තියානි ආගමීකයෙක් වුවද,කන්න්‍යාරාමයක ඉගෙනූම ලැබූ, මා ඔබ වහන්සේගේ මේ දේශනාවල් ගොඩක් ඇසුවද දැන් මට වැටහී ඇත යථාර්ථය ...ඔබ වහන්සේට පිං ජීවිතය ගැන අවබෝධ කර දුන්නාට බූදු සරණයි. ජේසූ පිහිටයි .

  • @ddweerakoon.1208
    @ddweerakoon.12082 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa2 ай бұрын

    පිංවත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මර⁣ණනැමති ලෝකයේ පවතින දෙයක් දේශනාමගින් දේශනාකරමින් ලෝක සත්ත්වයා භයානක සසරින් මදවාගන්නට වෙර දරන ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවායි පුාර්තනා කරන්නෙමි😊

  • @chamilajayakody4859
    @chamilajayakody48592 жыл бұрын

    සියලු මිනිසුන් අසියයුතු බනක් තෙරුවන් සරණ්යි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

  • @sunimalinim5753
    @sunimalinim57532 жыл бұрын

    අපේ සිත තුළින් අපි සිතන දෙය මෙතරම් පැහැදිලි ලෙස වචන වලින් ගලපා දෙන ඔබ වහන්සේ ට අපේ නමස්කාර ය වේවා!!!🙏🙏🙏

  • @indraninoragalla1094
    @indraninoragalla10942 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා .....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි .....සියලු සත්ත්වයෝ නිදුක් වේවා ....නිරෝගී වේවා ....සුවපත් වේවා .....🙏🙏🙏🙏🙏🙏

  • @DSD394
    @DSD3942 жыл бұрын

    ගලනා ගඟක ඇත්තේ කොහෙද නැවතුමක්... අප යනෙනා මේ සසරේ ද නැත කෙළවරක්.... දෙසනා හැම දෙසුමෙහි ඇත එයට පිළියමක්.... අල්ලා ගත්තොත් නිවැරදිව හිමියෙනි ඇත පිළිසරණක්.... මේ සසර තුළ ඇත්තේ ම දුක් කම්කටොලු.... එහි සැපය සොයන අය මං මුලා වූ.... හැකිනම් දෑස් විවර ව දකින්නට කෙළවර තම මරණය වත්.... හති වැටුනු ජීවිත නැවතීමට ප්‍රමාණවත් හිමියනි දෙසූ දම්.... අපගේ කෙලෙස් නිවීමට අප හට දෙන ධර්ම දැනුම ධර්ම උපදෙස් ඔබ වහන්සේගේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!!!🙏🙏🙏

  • @shaliniamasha8489
    @shaliniamasha84892 жыл бұрын

    උතුම් බුද්දපුත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු .

  • @ruvanmaligalvehera1873
    @ruvanmaligalvehera18732 жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath62912 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻,උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට නිවන් දොරටු ඇරේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @onith1717
    @onith17172 жыл бұрын

    106k subscribers Dammavijaya swamin wahansegen tawa wishala pirisakata darma margaye gaman kirimata heki wewa!

  • @KG-fx4qj
    @KG-fx4qj2 жыл бұрын

    Budu rajananwahanse dakinna nathi Mata numbawahanse dakaddi budu rajananwahanse dakka wage hithata sathutai pinwath swaameenwahansa.siyalu dukin piri sathwayo duk naththo wethwaa🙏🙏🙏🙏🙏🙏

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @siyanykula2689
    @siyanykula26892 жыл бұрын

    නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස මේ සසරෙන් එතර වෙන්න මාර්ගය පෙන්වා දෙන පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට බොහොම පින් තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA4732 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට .....!!!🌻🌺🌻🌺🌻🌺🌻

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana65892 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස.අවිද්‍යා අන්ධකාරය දුරු කරන මිණි පහන දල්වන, මරණ සතියේ නිරතුරුව අපව අනුකම්පාවෙන් පිහිටුවන ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..සාදු සාදු සාදු

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏

  • @mallikamudalige9748
    @mallikamudalige97482 жыл бұрын

    Uthum buduwaru dakinna mama pinkarala nathi nisai adatath mey sansarate. Ath a uthum budubana obawahansegen awabodhathmakawa ahagena pilipadinna mama pinkarala. Mama Amma kenek. Mata dharmaya anuwa hasirena daruwo 3 denek innawa. Mage jeewithayata oba wahansegen asa danagannawu darma karana , mata menma mage daruwantada uthum wasthuwak wela. Siyalla anithyai kiyala danagena thamai mey bana deshanath srawanaya karanne. Oba wahanse melowata dayada kala a uthum demapiyantath niwansuwa labenna oney! Oba wahanseta deergayusha. Pathannawu bodhiyakin oba wahanseta niwan suwa widinnata labwa!. Theruwan saranai!

  • @sandunibhagya2007
    @sandunibhagya20072 жыл бұрын

    මේ ධර්ම දේශනාව ගොඩක් වටිනවා හාමුදුරුවනේ...ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි....🙏🙏🙏

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @kumariliyanage9253
    @kumariliyanage92532 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏🌷🙏🌷 වැලි කතරේ ඉන්න අපට නියේන එකම සැනසිම ඔබ වහන්සේගේ මේ අමා ධර්ම පමණි. අපව නිර්වාණය පෙන්වා දෙන ඔබ වහන්සේට මේ බවයේම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබේවා🙏🙏 🌷🌷🙏🙏

  • @nadeenadeemadhushimadhushi5081
    @nadeenadeemadhushimadhushi50812 жыл бұрын

    💕🙏💕 හිත් නිවන තරම් ඔබ වහන්සේ..! 💕🙏💕 පින්වත් බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! 🙏🙏🙏

  • @imalshapiumi8790
    @imalshapiumi87902 жыл бұрын

    සාධූ සාධූ සාධූ ! ගෝරතර සසරින් මිදෙන්නට අපිට මාර්ගය පෙන්වන ඔබ වහන්සේ හට නිදුක් නිරෝගී චිර ජීවනය උදා වේවා පතනා බොධියකින් නිවන් මගට පැමිණි මට හේතු වසනා වේවා !!🙏🙏🙏🙏🙏

  • @anuramatale7208
    @anuramatale72082 жыл бұрын

    sadu. sadu. sadu. kalyana meththryan wahanseta namaskara karmi.namaskara wewa.

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana12 жыл бұрын

    තෙරුවන්සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilharisehansa4426
    @dilharisehansa44262 жыл бұрын

    සාදු සාදු සාදු .....🙏🙏🙏🙏

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths6962 жыл бұрын

    සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා !!! 🙏🙏🙏🌼🌼🌼

  • @yasirupriyashan690
    @yasirupriyashan6902 жыл бұрын

    🙏🙏🙏🙏,ගොඩක් පිං හාමුදුරුවනෙ

  • @nowtydoni8657
    @nowtydoni86572 жыл бұрын

    Apata nivana avaboda karanavata obata pin ath veva🙏🙏🙏🙏

  • @piyumikasandamini6147
    @piyumikasandamini61472 жыл бұрын

    සාදු ...සාදු ...සාදු ...

  • @chandanavlogs7474
    @chandanavlogs74742 жыл бұрын

    සාදු සාදු ,,,,,,🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ,,,,,,,,

  • @pavanidileka3849
    @pavanidileka38492 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏🙏🙏

  • @sandamalirathnayaka5127
    @sandamalirathnayaka51272 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @paramimax4623
    @paramimax46232 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා

  • @pamudithadulara5575
    @pamudithadulara55752 жыл бұрын

    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණයි...

  • @rasikalanka7
    @rasikalanka72 жыл бұрын

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

  • @hasharasubhasinghe1120
    @hasharasubhasinghe11202 жыл бұрын

    සුපින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි.

  • @pavithrashamali6494
    @pavithrashamali64942 жыл бұрын

    සසර සයුරින් අප සියලු දෙනාම මුදවාලීමට ඔබ වහන්සේගේ අප්‍රතිහත කැපකිරීම් වෙනුවෙන් පාද නමස්කාර කරමි.මාගේ නමස්කාරය වේවා !!!සාදු සාදු සාදු !!!

  • @helithsathsilu7852
    @helithsathsilu78522 жыл бұрын

    පිංවත් කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ උතුම් බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ කුසලානිසංස ඒකාන්තයෙන් ම හේතු වේවා! වාසනා වේවා! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @NishanMadhushanka92
    @NishanMadhushanka922 жыл бұрын

    සියලු දෙනාටම තෙරුවන් සරණයි෴ 🙏

  • @thanujadilrukshi4087
    @thanujadilrukshi40872 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස.ඔබවහන්සේ මෙම ගෞතම බුද්ධ සසුනේ නිවන් අවබෝධ වේවා සාධු සාධු සාධු

  • @nadeejayathilaka5291
    @nadeejayathilaka52912 жыл бұрын

    සාදු සාදු සාදු.!!!🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට.!!!🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීමට පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි

  • @productions2102
    @productions21022 жыл бұрын

    බුදුසරණයි! දෙවිපිහිටයි! අපේ පිංවත් හාමුදුරුවනේ! ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා!

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe86422 жыл бұрын

    සාදු සාදු සාදු ස්වාමින් වහන්සේ අපිව සසරේ බිය කරු බව පෙන්නවා මුදවා ලීමට කරන ප්‍රයතයට අනෙක පිං. මද ලගම තැනකින් සංසාරේ ගමන කෙටි කර ගන්නට වීර්ය වඩන්නේ 🙏🙏🙏🙏

  • @swarnasarojini5786
    @swarnasarojini5786 Жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේ වන් බුදු පුතෙකුට මෙලොවට ජීවිතය දුන්,ඒ සත්පුරුෂ පියාණන් අනිවාර්යයෙන්ම නිවනට පත්වෙනු ඇත.ඒ මෙලොව සත්වයන් මේ දුකින් මිදවීමට ඔබවහන්සේ ගන්නා වෙහෙස නිසාය.ඒ මහත්ඵල වූ පින මහිමයෙනි.

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54222 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනින් , නිර්වනාවබෝධයම ලැබේ වා . .! ගව්රවනීය ලොකු ස්වාමින් වහන්සේටත් සියලු ලෝ වාසින්ටත් . තෙරුවන් සරනයි .

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    සාධු සාධු සාධු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🌼🌼🌼

  • @wasanadeeptika945
    @wasanadeeptika9452 жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස! මේ තරම් උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මා කොතෙක් නම් පිං කර ඇත්ද?...කොතෙකුත් සද්ධර්මය දේශනා කලද අවබෝධ නොවන පිරිසකුත් ඇත.ඔවුන් සමග දිවි ගෙවීමද අප පෙර කරන්නා වූ අකුසල කර්මයක ප්‍රතිඵලයකි. ලෝකවාසී සියල්ලන්ට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වීමට පිනැති වේවා!

  • @welathanthirigebotheju9709
    @welathanthirigebotheju97092 жыл бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏 පින්වත් ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏

  • @rashmiwijesinghe3222
    @rashmiwijesinghe32222 жыл бұрын

    🙏🏻🙏🏻🙏🏻

  • @geethanifernando4517
    @geethanifernando45172 жыл бұрын

    Sadu sadu Seth wewa

  • @chandradissanayaka4249
    @chandradissanayaka42492 жыл бұрын

    Teruwan saranai ape penwat swamenwhnsa prartana karana bodeyaken newanen newewa 🙏🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo9 ай бұрын

    ආපසු .මුල.ඉදන්.අහනවා .පින්වත් ස්වාමීන් .වහන්ස.🙏🙏🙏🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏පිංවන්ත.සමිදුනේ.අංතපිංවෙිවා.බුදුන් ලෙසම.දායද.ලබාදෙන..පායුග.අපිවෙිනුවෙින්මයි.වෙිසනොබලා.වඩින්නෙ..මාඇසුව.බුදුබණපදගානේ.ඔබවහන්සෙ.මහාරහතුන්ම.වෙිවා.🙏🙏🙏නිවන්.මගදුරනොමවෙිවා🙏🙏🙏

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu 🙏Sadu🙏 Sadu 🙏!!! Theruwan saranai oba wahanseta 🙏!!!

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77492 жыл бұрын

    නමො බුද්ධාය 🌼🌼සාධු සාධු සාධු🌼🌼 🌻🌻පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වත් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷ඔබ වාහාන්සේට නිදුක් නිරොගි සුවය හා දිිඝායු සම්ත්තියම වෙවා කල්පයක් අයුෂ වැඩෙත්වා 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරැවන් සරනයි

  • @chandraranasinghe3362
    @chandraranasinghe33622 жыл бұрын

    Sadu sadu sadu 🌷🌷🌷Theruvan sarani ape pinvath swameen wahansa 🙏🙏🙏

  • @oshidil5559
    @oshidil55592 жыл бұрын

    ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ... !!!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @UAChandrika
    @UAChandrika22 күн бұрын

    තෙරුවන් සරණයි

  • @isharinilmini8094
    @isharinilmini80942 жыл бұрын

    Apita sasarin etara wannta me darma deshana karana utum budu puthek wu oba wahasetath utum nirwanyen senesennata hetu wasanawak wewa 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @srimathii5146
    @srimathii51462 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dilshapiyumini7101
    @dilshapiyumini71012 жыл бұрын

    මගේ අම්මටයි තාත්තටයි මම කියා දෙන්න හදනවා නාම රූප දෙකක් විතරයි තියෙන්නේ කියලා උදා එක්ක අපේ ස්වාමින් වහන්සේ කියල දුන්නු විදියට ඒත් තේරුම් ගන්නෙ නැ අපේ හාමුදුරුවනේ මෙතන කෙනෙක් ඉන්නවා මේ මගේ ශරිරය කිය කිය අල්ල ගන්නමයි හදන්නේ මොනවා කරන්නද මට තෙරෙන්නේ නැ අම්මා අම්මගෙ රුපෙට හරි ආසයි මම හැමවෙලෙම කියනවා අම්මා වයසට ගිහින් හම රැලි වැටිලා කියල එහෙම කියද්දි මට ගහලත් තියෙනවා අපේ හාමුදුරුවනේ දැන් මම ඒ දෙවල් කියා නොදි පිනට නැඹුරු කරනවා එයාල අතින් පින් සිද්ද කරවනවා මම ගෙදර සිල් සමාදන් වෙලා එයාලට දානෙ හදල දෙන්න කියනවා ඒ වගෙ පින් කරවනවා මොකද මට බයයි මේ සසර භයානකයි එයාල හොද තැනක හරි උත්පත්තියක් ලබයි කියල හිතෙනවා

  • @surenithakshila5483

    @surenithakshila5483

    2 жыл бұрын

    ඔය ප්‍රශ්නෙ මටත් තියෙනවා.. මමත් උත්සාහ කරනවා මේ සසරේ තියෙන භය පෙන්නලා යන ලෝකය සුගතිගාමි කරන්න.. මරණය ළග ඉන්න ඔවුන් ට කාගේ පිළිසරණක් ද..වැඩි ඇල්මක් ටෙලිනාට්‍ය වලට. ධර්මය දේශනා ශ්‍රවණය කලාට අවබෝධයෙන් නොවේ ශ්‍රවණය කරන්නේ.. දන් දුන්නත් සිත රැකගැනීමට නෙහැකි වුනොත් සසර භයානකයි...

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    ඔබලා දෙමව්පියන්ට කල්‍යාණ මිත්‍රයින්. තෙරුවන් සරණයි දරුවනේ

  • @yasasdissanayake9818
    @yasasdissanayake98182 жыл бұрын

    🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්ස. පතනා බෝධියකින් නිවේවා.

  • @chandraherat1706
    @chandraherat1706 Жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @kumariherath7874
    @kumariherath78742 жыл бұрын

    Pinvath swamin vahansa!Oba vahanseta samma sambudu saranaiyi!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @navindulakshan3624
    @navindulakshan36242 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @pramiladayarathna8906
    @pramiladayarathna89062 жыл бұрын

    සාදු සාදු සාදු

Келесі