ආත්ම ස්වභාවයෙන් තොර ජීවිතය | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_301
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 229

  • @sampathkumara3142
    @sampathkumara31422 жыл бұрын

    '' ජිවිතයට තවතවත් වටිනාකම් එක් කරදෙන මාගේ කල්‍යාණමිත්‍රයන් වහ්න්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා.'

  • @shanthinirmali265
    @shanthinirmali2652 жыл бұрын

    බන අහන් විට ජීවිතය දකින විදිහ වෙනස් වෙනවා අපෙ හාමුදුරුවනේ ‍ත්‍රිවිද රත්නයට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @surenithakshila5483
    @surenithakshila54832 жыл бұрын

    තෙරුවන් සරණයි... අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මෙම ආත්ම භවයේදී ම අමා මහ නිවනින් සැනසීමට හැකි වේවා...🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දර්ම අවබොද ය පිණිස ම හේතු වේවා.... පිං වත් සුවාමින් වහන්සේ ට මගේ නමස් කාර ය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @rajeewyasithkumarage8700
    @rajeewyasithkumarage8700 Жыл бұрын

    පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽දීර්ග ආයුෂ ලැබේවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස සාදු සාදු සාදු නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    දූරෙසන්තො පකාසෙන්තී හිමවන්තෝ ව පබ්බතෝ ඔබවහන්සෙ වන් උතුම් යතිවරු මහාමේරුව මෙන් අපට පෙනෙයි සාදු සාදු සාදු ...

  • @nandanapriyantha1716
    @nandanapriyantha17162 жыл бұрын

    පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏

  • @sandamaliwediwardana6589
    @sandamaliwediwardana65892 жыл бұрын

    මෙම උතුම් ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..පින්වත් ස්වාමීන් වහන්සේට මෙම ධර්ම දානය නිවන් දොරටුවක් වේවා..අප සියලු දෙනාට මෙම ධර්ම දානය දුන් ඒ පින්වත් මහත්මයා ඇතුලු සැමටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා..

  • @indranikusumlatha9316
    @indranikusumlatha93162 жыл бұрын

    දෙසුමෙන් දෙසුමට..... පෑදෙයි මිනිකැට....... .. ගැඹුරට ගැඹුරට කිමිදෙමු පතුලට ...... ... ... .. .. තබනා තබනා පියවර ඈතට.. . සමිඳුන් පෙන්වයි .. නිසිමග නිවනට........

  • @user-qd7qd4pw9e

    @user-qd7qd4pw9e

    12 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් සිතට ඉක්මනින් වැට හෙනවා පිරිසිදු රෙදි කඩකට සායම් උරාගන්නා වගේ මාගේ සිත බැසගත් තා හරිම මනරම් මිහරියි සිතතුළ මහා ප්‍රභාෂ්වර භාවයට පත්වෙනවා සත සුමදුර ධර්මය මැනවින් සිතට ඉක්මනින් වැට හෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කළේ තමා ගැන බලාගන්න කියලා දේශනා කළේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට දේශනා කළේ ධර්ම ය එක මග නොගිහින් චාරිකාවේ වඩින්න කියලා ඒ කාර්යය ඔබ වහන්සේ ලා විශාරද විනීත සුපේක්ශකාමී ධර්මය පිටද මනා දැනුමක් ඇති ස්වාමීන් වහන්සේලා වැඩ සිටිනවා අපි ධර්මය අසනවා ධර්ම මාර්ගයේ අපි මේ ගිනි හලක් තුල අඩ අඩා හරි දුකසේ වීර්යය කැපවීම උනන්දුව ඇති කර ගෙන මේ ධර්ම මාර්ගය ගමන් කරන්නෙ අපේ හාමුදුරුවනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සත්තු ලං කර ගන්න එපා කැලේ ඉන්න සත්තු උන්ට කරුණාව මෛත්‍රියෙන් බලන්න කියලා දේශනා කරලා තියෙනවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shenayamadhuwanthi
    @shenayamadhuwanthi2 жыл бұрын

    පින්වත් කලය්‍යාණ මිත්‍ර අපගේ ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethminikaushalya1932
    @nethminikaushalya19322 жыл бұрын

    ගොඩක් පින් මගේ පින්වත් ස්වාමීන් වහන්ස..!! ඔබ වහන්සේ ඇතුලු උතුම් මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී චිර ජීවනය ම උරුම වේවා..!! 🙏🙏🙏🙏

  • @yashuninavendi8719
    @yashuninavendi87192 жыл бұрын

    Sadu sadu sadu shreshtai swamini, oba vahanseta mage namaskarayama veva !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana94582 жыл бұрын

    ඔබ වහන්සේගේ දහම් දෙසුමේ ආනුභාවයෙන් නිවන් සුවවිදීමට හැකි වේවා,,,සාදු සාදු සාදු,,,,,,🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka42782 жыл бұрын

    💐🌼🌷🌻🙏🙏🙏 තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට .

  • @magieranga3245
    @magieranga32452 жыл бұрын

    සාධූ,සාධූ,සාධූ අපේ පිංවත් ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    "සාධු" "සාධු" "සාධු" පිංවත් ස්වාමින් වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @chandulanawam1194

    @chandulanawam1194

    2 жыл бұрын

    Saadu saadu saadu !!theruwen sarenai Gaurewaniye pin weth kallyane Mithrhera U suwamin wehansete Oba wehanse Niduk wethwa Norogi wethwa suwe path wethw

  • @manoripalihakkara5244

    @manoripalihakkara5244

    2 жыл бұрын

    Sap

  • @manoripalihakkara5244

    @manoripalihakkara5244

    2 жыл бұрын

    Saadu.saadu.

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @dulananavodya
    @dulananavodya9 ай бұрын

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @aravindujayasinghe348
    @aravindujayasinghe3482 жыл бұрын

    ජිවිතයට තවතවත් වටිනාකම් එක් කරදෙන මාගේ කල්‍යාණමිත්‍රයන් වහ්න්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා..🙏☸️🌿

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    දෙවෙනි වතාවට අහන්න හිතුන දේශනාවක් තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @prarthanasekara738
    @prarthanasekara7382 жыл бұрын

    කුසල සිතක් පෙරදැරිව දන් දීම වැනි දෑ සිදුකරමින් සිටියද ජීවිතේ නිස්සාර බව හරියාකාරව දැනගත්තෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලට සවන් දීමෙනි. උතුම් නෙක්ඛම්ම දිවියට ඇතුළු වීමට බලාපොරොත්තු සහිතව තව තවත් ඔබ වහන්සේගෙ ධර්ම දේශනා ශ්‍රවණය කරමි. කල්‍යාණමිත්‍ර අපගේ ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !! පැතූ බෝධියකින් නිවී සැනසීමට මේ ධර්ම දානය හේතු වාසනා වේවා 🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa5 күн бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරැවන් සරණයි

  • @tharangajayasinghe1009
    @tharangajayasinghe10092 жыл бұрын

    පෙර ප්‍රතිචාර දක්වන්නට හේතු වු බොහොමයක් සංසිද්ධින් ඉදිරියේ නිරායාසයෙන් සිනහවක් පමණක් නැගෙන්නේ අනාත්ම වූ චිත්ත පරම්පරාවන්ට නිවැරදි හේතු සපයා දිය නොහැකිව අසරණ වන අපේත් අනුන්ගේත් ක්‍රියාකාරිත්වය දැකයි.. අතපොත් තැබිය යුතු නිවැරදිම පිටුවේ සිට අනුපිලිවෙලින් සසරින් මිදීමේ පොත කියවන්නට මග පෙන්වා දෙන ස්වාමීන් වහන්සේගේ පහල වීමම සෙතක් විය..බොහෝ පිරිස් ඵල ලබත්වා!!!! 🙏🙏🙏

  • @pushpakumari4319
    @pushpakumari43192 жыл бұрын

    වචනයක් වචනයක් පාසා යතාර්ථයම අවබෝධකරවන ඔබ වහන්සේට උතුම් තෙරැවන් සරණයි.. සියළු දෙවි රැකවරණයි.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janthuwa5837
    @janthuwa58372 жыл бұрын

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත් අත්වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .මෙිඋදැසණ.පාදනමාමියි.චිරංජයතු නමාමියි .සමිදුනේ.ගිනි.නිවනා.යතිවරයන්වෙිලා.රහතුන්.වෙිලා.අපසනසා.කියාදෙන.උතුමි ලොවිතුරා සමිමාසමිබුදුන් ගුණබලය අංතයක් පිංවෙිවා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු

  • @ramyawijekoon7515
    @ramyawijekoon75152 жыл бұрын

    අපේ ස්වාමින්වහන්ස බොහොම පිං ඔබවහන්සේට .මේ දේශනා හරිම වට්නවා.ප්‍රශ්න හමුවේ නොසැලී ඉන්න .නොපැකිලිව ඉදිරියට යන්න අදිටනක් ඇතිවුනා ස්වාමින්වහන්ස .අපේ නිර්මල බුදු දහම එලොවටත් මෙලොව ටත් හරිම වටිනවා.තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @anuradhavb
    @anuradhavb2 жыл бұрын

    සාදු සාදු සාදු ..🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා.. නිදුක් නිරෝගී බව අත්⁣වේවා...

  • @samaungm027

    @samaungm027

    2 жыл бұрын

    ජකණැකඖඈඑඈඋෂකු

  • @samaungm027

    @samaungm027

    2 жыл бұрын

    ජකණැකඖඈඑඈඋෂකු

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏

  • @peamahadungoda4644
    @peamahadungoda46442 жыл бұрын

    ඉතාමත් වටිනා දහම් දෙසුමක් .සාදු සාදු සාදු !!!! ප්‍රේමා හදුන්ගොඩ .

  • @DSD394
    @DSD3944 ай бұрын

    දෙවනව්වරටත් ශ්‍රවනය කලා .අපමණ පින් ඔබවහන්සේට !!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ ජිවිතය ජිවත්කරන විධිය ඉතාමත් සරලව අපට දේශනාකරම්න් අපව යහමගට ගන්නට ඇපකැබවි කටයුතු කරන ඔබ වහන්සේට ද්ර්ගාය්ෂ ලැබේවා😊

  • @chathunisamadini2984
    @chathunisamadini29842 жыл бұрын

    ඔබ වහන්සේගේ නිදුක් වේවා නීරෝගි වේවා නීරෝගි වේවා..🙏

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    අනේ ස්වාමීනි🙏🏻🙏🏼🙏🏻 ජීවිතේට වටිනාම පාඩමක්🙏🏻🙏🏼🙏🏻 සාධු සාධු සාධු🙏🏼🙏🏼🙏🏼

  • @shanthikumari4408

    @shanthikumari4408

    2 жыл бұрын

    Dr

  • @dayapriyankara6408
    @dayapriyankara64082 жыл бұрын

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා වටිනා දර්ම දේශනාවක් මේපින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වේවා මටද දර්මය ශ්‍රවණය කිරීමෙන් දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @jagathambegoda9046
    @jagathambegoda90462 жыл бұрын

    තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ

  • @gihaniranasinha7512
    @gihaniranasinha75122 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සේ ට..🙏🙏🙏

  • @dilrukshi6480
    @dilrukshi64802 жыл бұрын

    සබබං පහාය ගමනීයං 🙏🙏🙏

  • @nishamanilmini2435
    @nishamanilmini24352 жыл бұрын

    සාධු සාධු සාධු🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @user-ke7sb8fq5u
    @user-ke7sb8fq5u2 жыл бұрын

    මාගේ පින්වත් ගුරුදේවෝත්තමයන් වහන්ස ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝදියකින් සුවසේම නිවන් දකිත්වා!!! සාදු! සාදු!! සාදු!!!🙏🙏🙏

  • @chamilajayakody4859
    @chamilajayakody48592 жыл бұрын

    ගොඩක් වටිනවා මේ කරුණු ජව්තයට. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස 🙏

  • @swarnawickramasinghe1371
    @swarnawickramasinghe13712 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.....!🙏🙏🙏💐

  • @sidathlowe3920
    @sidathlowe39202 жыл бұрын

    ඔබ වහන්සේට වහා වහා චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.! තෙරුවන් සරණයි.

  • @chithrakanthi2147
    @chithrakanthi21472 жыл бұрын

    සාදු සාදු සාදු. පින්වත් ස්වාමීන් වහන්ස .ජිවිතය අවබෝධය කර ගැනීමට ,අකුසල බැහැර කර කුසලය වඩන්න මග පෙන්වන නිර්මල සද්ධර්මය නැවත නැවත අසන්නට අවස්ථාව ලබා දෙන සැමට ම සද්ධර්ම ය අවබෝධය ට කුසල චිත්‍තය වැඩෙවා...!!!තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    උතුම් ස්වාමීන් වහන්ස ආයතන හය ගන්නා අරමුණු වල ඇලීම් ගැටීම් ඇති කර ගැනීමෙන් භවය හදමින් යන සත්වයාට ඉන් මිදීමට පාර කියා දෙන අපේ පූජනීය නායක ස්වාමීන් වහන්සේට දළදා සමිදු පිහිට ලැබෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @pubudumadusanka
    @pubudumadusanka2 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී වේවා උතුම් නිවනම අවබෝධ වේවා !

  • @nayomieranga9640
    @nayomieranga96402 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @anomadona2254
    @anomadona22542 жыл бұрын

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගී සුව වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏

  • @piumapeiris2242
    @piumapeiris22422 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @padminitillekeratne2595
    @padminitillekeratne2595 Жыл бұрын

    Sadu sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa

  • @mimalimunasinghe1023
    @mimalimunasinghe10232 жыл бұрын

    මගේ පින්වත් ස්වාම්න් වහන්සේ ට උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධය පිණිස මේ පින් හේතු වේවා සාදු සාදු සාදු!!!

  • @peamahadungoda4644

    @peamahadungoda4644

    2 жыл бұрын

    අපි හරිම භාග්‍යවන්තයි..පින්වත් ස්වාමීන් වහන්ස .චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම ලබත්වා . ප්‍රේමා හදුන්ගොඩ .

  • @nilanthimala6867
    @nilanthimala68674 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @lakshikasenanayeka4806
    @lakshikasenanayeka48062 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @ishankadilrukshi7016
    @ishankadilrukshi70162 жыл бұрын

    🙏🙏🙏සාදු සාදු සාදු !!!මෙම දහමෙහි හැසිරීම ට සිහිනුවණ වැ⁣ඩේවා!!!

  • @lakmaligamage1564
    @lakmaligamage15642 жыл бұрын

    ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස ... බොහෝ pin🙏🙏🙏🙏🙏

  • @imalkasewwandi3498
    @imalkasewwandi34982 жыл бұрын

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස .සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @neethamunasingha5762
    @neethamunasingha57622 жыл бұрын

    සාදු!සාදු !!සාදු !!!🙏🙏🙏🌻🌷🌼🌻🌷🌸🌷🌼🌻🌺🌹🍀🌺🌻🌼🌸🌷🌹

  • @user-eo5gg2ro3u
    @user-eo5gg2ro3u11 күн бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සෙට 🙏🙏🙏

  • @Short_Cricket99
    @Short_Cricket992 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻බොහොම පින් අපේ හාමුදුරුවනේ

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා...තෙරුවන් සරණයි!!!දර්ම දේශනා පින,පතන්නා වූ බෝදියකින් නිවී සැනසීමට හේතු වේවා ප්‍රාර්ථනා කරමි.

  • @dahamdinushka8474
    @dahamdinushka84742 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @ashiniariyarathne7565

    @ashiniariyarathne7565

    2 жыл бұрын

    Malinie Ariyarathne Therwan sarani pinwath suwamin wahansa oba wahansege drama desana srawanaya karanna labenne sasara pinakatami budu sasuna babalewa

  • @user-ke7sb8fq5u
    @user-ke7sb8fq5u2 жыл бұрын

    සියලු සත්වයෝ නිදුක් වේත්වා ! නිරෝගී වේත්වා !! සුවපත් වේත්වා !!! තෙරුවන් සරණයි 🙏

  • @amithanandani199
    @amithanandani1992 жыл бұрын

    අපේ කල්යාණී ස්වාමීන්වහන්සේට වහ වහාම නිර්වාන සමිපත්තිය ලැබෙවා!

  • @udenisewandi4823
    @udenisewandi48232 жыл бұрын

    යටිකුරුව තිබෙන ජීවිත උඩුකුරු වන්නට ඔබ වහන්සේගෙ ධර්ම දේශනා මගගු පිටුවහලක්....ඒ පිනම ඔබ වහන්සේගේ නිවනට හේතු වාසනා වේවා !!!🙏🙏🙏

  • @niroshanihennayake950
    @niroshanihennayake9502 жыл бұрын

    සාධු සාධු සාධු!!තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏

  • @oshangimhana4952
    @oshangimhana49522 жыл бұрын

    සාදු,,,සාදු ,,,ඔබ වහන්සේට තෙරුවන් සරණයි,,,

  • @kumariambegoda
    @kumariambegoda2 жыл бұрын

    බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi50742 ай бұрын

    එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @dimaravi24
    @dimaravi242 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි ! පින්වත් ස්වාමීන්වහන්සේ ට

  • @samanthaperamuna8139
    @samanthaperamuna81392 жыл бұрын

    තුනුරුවනේම සරණයි පිංවත් ස්වාමින් වහන්සේට...🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara52272 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි .......

  • @damithpriyadarshana5373
    @damithpriyadarshana53732 жыл бұрын

    සාදු !සාදු !!සාදු!!!

  • @kumudukumari7497
    @kumudukumari74972 жыл бұрын

    Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa!!! Obawahanse suwapath wewa!! Dirgayusha labathwa!!!!

  • @rasikaprasanga1487
    @rasikaprasanga14872 жыл бұрын

    සාදු! සාදු! සාදු! 🙏🙏🙏

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d2 жыл бұрын

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි පිංවත් සුවාමින්වහන්සේට 🙏🙏🙏

  • @dilukshikalakmali9513
    @dilukshikalakmali95132 жыл бұрын

    ඔබ වහන්සේට දිර්ඝායු වේවා ,🙏🙏🙏🙏🙏

  • @dinithipabasara5432
    @dinithipabasara54322 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @dilharisehansa4426
    @dilharisehansa44262 жыл бұрын

    සාදු සාදු සාදු ...🙏🙏🙏🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 Жыл бұрын

    Sadu sadu sadu pinwath swaminwahansa..

  • @user-qb1if9sk8c
    @user-qb1if9sk8c2 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @siriyalathaa.h9855

    @siriyalathaa.h9855

    2 жыл бұрын

    🙏🙏🙏

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka33492 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @patgmapathma925
    @patgmapathma9252 жыл бұрын

    🙏🙏🙏 pinwath swamin wahanseta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏

  • @saralarangani7807
    @saralarangani78072 жыл бұрын

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස

  • @kamalawickramaraja5422
    @kamalawickramaraja54222 жыл бұрын

    Sadhu sadhu sadhu mag🙏🙏🙏e namaskarauya wewa ! Theruwan sarani

  • @sumnalekamlage7546
    @sumnalekamlage75462 жыл бұрын

    ආශ්චර්යයි අපේ හාමුදුරුවනේ

  • @suriarachi8531
    @suriarachi85312 жыл бұрын

    Sadu sadu sadu pinwath sàmeenwahansa

  • @shashinikawshalya3102
    @shashinikawshalya31022 жыл бұрын

    පින්සිදු වේවා 🙏🙏 බුදුසරණයි

  • @thusharanetsara1141
    @thusharanetsara11412 жыл бұрын

    සියළු සත්වයෝම සුවපත්වේවා,,,,,🙏🙏🙏🙏

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana12 жыл бұрын

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nishadianuruddika6365
    @nishadianuruddika63652 жыл бұрын

    සාදු සාදු

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස.

  • @chandraranasinghe3362
    @chandraranasinghe33622 жыл бұрын

    Theruvan sarani ape pinvath swameem wahansa 🙏🙏🙏

  • @anjudeemantha3249
    @anjudeemantha32492 жыл бұрын

    තෙරුවන් සරණයී 🙏🙏🙏

  • @arofernando4
    @arofernando42 жыл бұрын

    Garu Swaminwahansa, Oba wahanse niduk wewa, neerogi wewa, suwapath wewa. Theruwan Saranai ape pinwath Swaminwahansa, Sadhu Sadhu Sadhu!

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..

  • @dayarathnapathmawansha8305
    @dayarathnapathmawansha830511 ай бұрын

    ඔබ වහන්සේ ට යහපතක් ම වේවා .

Келесі