අභිධර්මය ඉගෙනීමට කැමති ද? | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_287
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 148

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e12 күн бұрын

    මම රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ අභිධර්මය මාර්ගය කියවනවා එක චේදය සෑහෙන්න කියවනවා හරිම අමාරුවෙන් තේරුම් ගන්නේ ගැඹුරු අධ්‍යනයක් පරමාර්ථ චිත්ත,චෛතසිකය,රූපය, නිර්වාණය සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේ පැහැදිලි ව තේරුම් ගන්න පුළුවන් ආකාරයට සිතන්න පුලුවන් විදිහට වචනවලට නඟා කියා දෙන වා බොහෝ පින් ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️ අපේ රේරුකාණේ චන්දවිමල හිමියන්ට චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා තුන්තරා බෝධියෙන් එක්තරා බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා පින් බලයෙන් සාදු සාදු සාදු 🙏🙏🙏

  • @user-qd7qd4pw9e
    @user-qd7qd4pw9e12 күн бұрын

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️

  • @Sadasihansima
    @Sadasihansima2 ай бұрын

    පෙර කල පිනටමයි ඔබවහන්සේ දේශනා කරන මේ උතුම් දේශනාවන් අහන්න ලැබෙන්නේ .. 🙏🙏🙏 ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය ලබන්නට පාරමිතාවක්ම වේවා🌷🌷 මේ උතුම් කුසලය..පින්වත් ස්වාමීන්වහන්සේ ට.

  • @a5678
    @a56782 жыл бұрын

    පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලබත්වා 🙏🙏🙏

  • @SANJAYA473
    @SANJAYA4732 жыл бұрын

    බොහොම පිං ඔබ වහන්සේට .. අපි වාසනවන්තයි ඔබ වහන්සේගේ දර්ම දේශනා ශ්‍රවණය කරන්න ලැබීමම. සාපේක්ෂතාවය .නිරපේක්ෂක මාර්ගය... අකාලික දර්මය නොදැන දිව්‍යලෝක ගැනම සිහින මවන සියලු ඇත්තන්ට මෙවැනි වටිනා දේශනා අහන්න සිත් පහල වේවා .... සියලු සත්වයෝ සුවපත් වේවා ....... සම්මා සම්බුදු සරනයි පිං වත් ඔබ වහන්සේට ....

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga73642 жыл бұрын

    ඔබ වහන්සේට ගෞතම සම්බුදු සසුන තුලම පැතූ යම් බෝධියකින් නිවන් අවබෝධය පිණිසම ධර්ම දේශනාමය කුසලය හේතු වේවා.ධර්ම ශ්‍රවණ කුසලකර්මය මටද ගෞතම සම්බුද්ධ සසුන තුලදීම නිවන් අවබෝධය පිණිස හේතුවේවා පාරමිතාවක්ම වේවා..🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    පිනවත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ දෙපානැමැද නමස්කාර කරමි පුාර්ඵනා බෝධියකින් සුවසේ නිවන්අවබෝධ කර.ගනිත්වා😊

  • @nuwannadeera5341
    @nuwannadeera53412 жыл бұрын

    සාදු..... සාදු..... සාදු....... තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට උතුම් නිවනම සාක් ශාත් වේවා!!!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathasubasingha7667

    @lathasubasingha7667

    2 жыл бұрын

    In

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    මෑතකදි යාළුවෙක් හරහා දහම් සමූහයක ස්වාමීන්වහන්සේ නමකගෙන් 'ජීවිත නවක කලාපය' පිළිබඳ විමසුවා අපේ ස්වාමීන්වහන්ස, උන්වහන්සේගෙ පිළිතුර නම් සතුටුදායක එකක් වුණේ නෑ. (අගෞරව කරනවා නෙවෙයි උන්වහන්සේට)(තමන්වහන්සේගෙ නොදන්නාකම අවංකවම ප්‍රකාශ කළා මිසක්,සමූහයෙ අච්චර ගිහි පිරිසක් ඉස්සරහා ලැජ්ජාවෙන්නවෙයි කියලා හිතලා අභිධර්මය හෑල්ලු කරේ නෑනෙ...ගුණවන්ත උතුමන්වහන්සේනමක්නෙ ඉතින්). නමුත් ස්වාමීනි මේක භයානක තත්ත්වයක්නෙ.. අද වෙද්දි (බොහොමයක්)ස්වාමීන්වහන්සේලාවත් අභිධර්මය දන්නෙ/ඉගෙනගත්තෙ නැත්නම් කවුද මේවා ඉදිරියට ගෙනියන්නෙ. මේක මහා අලාභයක්නෙ සාසනයටම.. මේ ව්‍යසනය දැකලාමද ඔබවහන්සේ දහසකුත් බාධා, දුස්ප්‍රාඥයන්ගෙ ගර්හා මැද්දෙම වුවත් අභිධර්මයම මතුකරන්න, සමාජගත කරන්න කැපවෙන්නෙ🙏🏼🙏🏼🙏🏼 තේරුණත් නැතත් මේ (මන්ද ප්‍රඥ)මිනිස්සුන්ට, *අභිධර්ම දේශනා අවැසිම කාලයයි මේ...* ස්වාමීනි, ඔබවහන්සේ මේ කරන්නෙ කාලෝචිතම සාසනික සේවාවයි.. දුෂ්කරම සාසනික සේවාවයි.. කල්‍යාණමිත්‍රයන්වහන්සේනමකගෙන් ධර්මශ්‍රවණය කරන්න තරම් අපි භාග්‍යවන්තයි ස්වාමීනි🌻🌻 මේ උත්තරීතර කර්තව්‍යය වඩාත් සාර්ථකව සිදුකරන්නට අවශ්‍යකරන කායික ශක්තිය, නිදුක්නිරෝගීසුව චිරජීවනය ලැබේවා ඔබවහන්සේට🙏🏻

  • @kumariliyanage9253
    @kumariliyanage92532 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා උතුම් නිවනින් නිවේවා ..සුවපත් වේවා 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @disnarajapakshe2618
    @disnarajapakshe26182 жыл бұрын

    බුදු බණ පදයක් අහන්න මා සසරේ පින් කලා... මේ බණ පද අහද්දීම මා සසරින් මිදේවා🙏🙏🙏🙏🙏🙏

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !!! එසේම උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා ..!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @erangachandika5002
    @erangachandika50022 жыл бұрын

    🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @menikerathnayake3258
    @menikerathnayake32582 жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ ට දිර්ඝායු ලැබේ වා

  • @chamidudilshan2410
    @chamidudilshan2410 Жыл бұрын

    පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.මම අභිධර්මය ඉගෙනුමට කැමතියි .හොඳින් පැහැදිලි කරදෙන නිසා තේරුම් ගන්න පහසුයි.ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා .සාදු සාදු සාදු ...

  • @sirimadisanayaka2578
    @sirimadisanayaka25784 ай бұрын

    🙏🙏🙏සාධු සාධු සාධු ඕකාස වන්දාමි භන්තේ ඔකාස ද්වාරත්තයේන කතං සබ්බං අච්චයං ඛමත මේ භන්තේ ඔකාස ඛමාමි භන්තේ 🙏🙏🙏සාධු සාධු සාධු අවසරයි ස්වාමීන් වහන්සේට මම වන්දනා කරමි 🙏🙏🙏සාධු සාධු සාධු

  • @chandimajayathilaka2002
    @chandimajayathilaka20022 жыл бұрын

    තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏

  • @hpathirana
    @hpathirana2 жыл бұрын

    සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @dinethumayanga7545
    @dinethumayanga75452 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ශාසන අන්තර්ධානයට පෙර ශාසනය රැක ගැනීමට සියලු දෙනාට පරම ගාම්භීර අභිධර්මය ඉගෙන ගන්නට සිත් පහල වේවා! ඔබවහන්සේටද මෙම දේශනා මාලාව ඉදිරියට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා!

  • @DSD394

    @DSD394

    2 жыл бұрын

    🙏🙏🙏

  • @littlebantifamily5303
    @littlebantifamily53032 жыл бұрын

    ස්වාමීනි මන් අවුරුදු 3ක් වගෙ ගොඩක් පුංචි කාලෙදි දහම් පාසල් ගිය කෙනෙක් . එතනින් එහාට මං දහම්පාසල් ගිහිල්ලා නෑ .මං දීර්ඝ කාලයක් ධර්මයෙන් ඈත් වෙලා හිටපු කෙනෙක් . පහුගිය අවුරුදු කීපයේම මගේ ජීවිතය අකුසලයෙන් වැහිලා තිබ්බේ . ඒත් දැන් මම මගේ ජීවිතේම කුසලයෙන් පෝෂණය කරන්න උත්සාහ දරනවා . මට දැන් භාග්‍යවතුන් වහන්සේව සිහි වෙන්නැති දවසක් නෑ . භාග්‍යවතුන් වහන්සේව සිහි නොවන මොහොතක් නෑ . ඔබ වහන්සේට ගොඩක් පින් . මගේ ජීවිතේ සැබෑම වෙනසක් සිදුවුණා .. ☸️🌹

  • @nipunikagamage7517
    @nipunikagamage75172 жыл бұрын

    ඔබ වහන්සේ පතනා බෝධියකින් වහ වහා නිවන් අවබෝධ වේවා.

  • @a.m.ruwansanjayawickramasi2158
    @a.m.ruwansanjayawickramasi21582 жыл бұрын

    සාදු සාදු සාදු . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට..

  • @sadunishanika844
    @sadunishanika8442 жыл бұрын

    ස්වාමින් වහන්සේට දීර්ඝායුශ .තෙරුවන් සරණයි !!!!!

  • @dilshaniperera4002
    @dilshaniperera40022 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ,,,ඔබ කරනා මහඟු සේවය ඉතා අගය කොට සලකමි...මේ සසර ගමන තුළ බොහෝ දෑ පහැදිලි වෙමින් සිත තුළ මහත් වූ සුවපත් වූ වෙනසක් මා අත් දකිමි...තවත් බුද්ධ වචනය ගැන බොහෝ දෑ දැනගනිමින් ජීවිතයේ අරුත සොයා යන්නට පිපාසයක් මා තුළ ඇතිකළ ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා !!!🙏🙏🙏🙏🙏

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage37222 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @nethminikaushalya1932
    @nethminikaushalya19322 жыл бұрын

    ගොඩක් පින් අපේ හාමුදුරුවනේ..!! ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරනවා..!!🙏🙏🙏🙏

  • @fonsekadinesh8870
    @fonsekadinesh88702 жыл бұрын

    සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි පින්වත් ස්වාමීන්වහන්සේට ඔබවහන්සේගේ උතුම් අරමුණ ඉටු වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට සාදු සාදු සාදු

  • @c.ktheroadtovictory
    @c.ktheroadtovictory2 жыл бұрын

    ඉතාම වටිනා දේශනා මාලාවක්.ධර්මයේ ගැඹුරු කරුණුහොඳින් අවබෝධ කරගන්න පහසු වෙන විදියට ඉදිරිපත් කරන එක ඇත්තටම වටිනව හාමුදුරුවනේ.ශ්‍රද්ධාව පමණක් වර්ධනය කරන්න ධර්මය දේශනා කරන කාලයක අවබෝධ කර ගතයුතු ධර්ම කාරණා පැහැදිලිව දේශනා කරනවාට බොහොම පින්.

  • @thivakarthivakar95
    @thivakarthivakar95 Жыл бұрын

    ඔබවහන්සේට නමස්කාර වේවා

  • @vineethamahanama3345
    @vineethamahanama33452 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏

  • @koralagedammika1216
    @koralagedammika12162 жыл бұрын

    Sadu sadu Saud Budu saranai ape swameen wahansa

  • @sarojinisenarathne5379
    @sarojinisenarathne53792 жыл бұрын

    සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේ දිර්ඝ ආයුෂ ලැබේවා

  • @ruwanthikamanahari67
    @ruwanthikamanahari672 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.🙏

  • @DSD394
    @DSD3942 жыл бұрын

    මේ ගාම්භීර උතුම් ධර්මස්කන්ධය සියලු දෙනාගේ උතුම් නිවන පිණිස ම සවන් යුග ගැටේවා!!! 🙏🙏🙏පෘතග්ජන අප වෙනුවෙන් මෙපමණ වෙහෙසෙන මාගේ කල්‍යාණ මිත්‍රයා නන් වහන්සේට කිසිදු විටෙක කායික, මානසික, චිත්ත පීඩාවක් නම් නොදැනේවා!!! 🙏🙏🙏 මේ සියලු කුසල් වල බල මහිමය ඔබ වහන්සේගේ උතුම් නිර්වාණය පිණිසම හේතු වාසනා වේවා!!! 🙏🙏🙏

  • @ranidu5940
    @ranidu59402 жыл бұрын

    Sadu sadu sadu 🌺🌺🌺🙏🍁🍁🍁🙏🌷🌷🌷🙏🙏🙏🌷🌷🌷

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q9 ай бұрын

    Gaurawaneeya pinwath loku swamin wahanseata namaskara karami sadu sadu

  • @devikadissanayake283
    @devikadissanayake2832 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි .සාදු සාදු සාදු

  • @magieranga3245
    @magieranga32452 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට සාධූ සාධූ සාධූ

  • @maheshathilini1092
    @maheshathilini10922 жыл бұрын

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @charlottepanawala7503
    @charlottepanawala75032 жыл бұрын

    Swaminwahansa ,harima watina pahadili kireemak. Mepamanakin with Abidarmaya gana danumak athikara ganeema watina bawa watinawa. Saadu!Saadu! Saadu!

  • @mangalagunarathna3933
    @mangalagunarathna39332 жыл бұрын

    Pinvath oba vahanse me loka sathvayage jeevithavala athi yatharthaya darmanukoolava saralava therum kara deema nivanatama hethu veva...Itha vatina deshanavak..🙏🙏🙏 mamath me ath bavaye margapalayak sakshath karaganeemata uthsaha karana kenek svamin vahansa.E nisa man you tube eke bana hugak ahanava.E ahana athare mata nirosha therani kiyala mani kenekge darma deshana malavak dakala evath ahuva.Niroda arana kiyala chanal ekak.Man e pilibadava oba vahansegen karunak danagannata kamathi.Theruvan saranai.

  • @umawijesinghe3395
    @umawijesinghe33952 жыл бұрын

    සාදු සාදු සාදු ! බොදුනුවනට අභිධර්මය ඉගෙනීමේ අගය වැටහේවා ! 🙏🙏🙏

  • @ashinithathsari2107
    @ashinithathsari21072 жыл бұрын

    Sadu sadu sadu!

  • @senujahansath2933
    @senujahansath29332 жыл бұрын

    Sadu sadu sadu

  • @kanchanaboulad4033
    @kanchanaboulad40332 жыл бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏🌼🌼🌼

  • @user-cc5tt7jj3x
    @user-cc5tt7jj3x5 ай бұрын

    🙏🙏🙏

  • @lakshmigamage7189
    @lakshmigamage7189 Жыл бұрын

    Sadu sadu sadu sadu

  • @chandraranasinghe3362
    @chandraranasinghe33622 жыл бұрын

    Theruvan sarani ape pinvath swameem wahansa 🌷🌷🌷

  • @lahiruchathuranga343
    @lahiruchathuranga3432 жыл бұрын

    සාදු සාදු සාදූ...තෙරුවන් ස‍රණයි අප පිංවත් ස්වාමීන් වහන්සේට...

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana12 жыл бұрын

    සාදු සාදු සාදු!!! ඉතාමත් වටිනා දේශනාවක් ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවපත් වේවා .ඉතා මනා ලෙස අවබෝධය ඇති කරනවාට ඔබවහන්සෙට බොහොමත් පිං 🙏🙏🙏

  • @hashinisewwandi2471
    @hashinisewwandi24712 жыл бұрын

    සිල්වත් වූ ගුණවත් වූ, උත්තම පුඤඤ ක්ෂේත‍්‍රයක් බඳු, දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ, පසඟ පිහිටුවා ගෞරවයෙන් වැඳීමට සුදුසු වන්නා වූ, සැරියුත් මුගලන් මහරහතන් වහන්සේ ආදී උත්තමයන්ගෙන් පැවත එන්නා වූ, ශ‍්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු වූ, බුද්ධ පුත‍්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි...! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. තෙරුවන් සරණයි! චතුරාය්‍ය සත්‍යය අවබෝධ වේවා!

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 Жыл бұрын

    බොහොම පින් !

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පූජනීය ස්වාමීන් වහන්ස සතර මහා ධාතුන් රුපයේ ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරදෙමින් වටිනා ධර්ම දේශනයක් කල ඔබවහන්සේට පැතූ බෝධියකින් නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @kosalaamarasinghe1625
    @kosalaamarasinghe16252 жыл бұрын

    Sadu sadu 🙇‍♀️🙇‍♀️🙇‍♀️

  • @niroshawanniarachchi310
    @niroshawanniarachchi3102 жыл бұрын

    සාදු ..සාදු ..සාදු ..අභිධර්මයන් හදුනාගත්තෙම ඔබ වහන්සේගෙන්මයි..තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස..ලොවක් නිවා සනසන්නට පාරමී වෙිවා..

  • @buddistview9046
    @buddistview90462 жыл бұрын

    සාදු සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා පින්වත් ඔබ වහන්සේ ට

  • @isharagayankarunarathne1610
    @isharagayankarunarathne16102 жыл бұрын

    සාධු සාධු සාධු ඔබ වහන්සේගේ ගුරු ඇසුරේ පරමාර්ථ ධර්මයෝ විදසුන් ඇසින් දැකීමට ලැබීමත් භාග්‍යයක්. මේ දේශණාව දැනට විපස්සනාව වඩනා යෝගාවචරයන්ට ඉතාමත් වටිනවා

  • @tharindumadushanka3381
    @tharindumadushanka33812 жыл бұрын

    සාදූ සාදූ සාදූ ......

  • @radmikaranasinghe1121
    @radmikaranasinghe11212 жыл бұрын

    🙏🙏🙏great dharma sermon

  • @seethajayasinghe654
    @seethajayasinghe6542 жыл бұрын

    Teruwan saranai

  • @chamindajayalath5270
    @chamindajayalath52702 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qu2tj3fb3r
    @user-qu2tj3fb3r2 жыл бұрын

    ස්වාමිනි මම අභිධර්‍ර්මාර්ත සන්ග්‍රහය අධ්‍යයනය කරමින් දහම්පාසලක පාලි අභිධර්‍ර්මය උගන්වන වා එත් දන්න දෙ අල්පය ඔබවහන්සෙ ගේ දෙශනා හරිඅගෙයි ඔබවහන්සෙට නිවන්සුව සාදු සාදු සාදු ....

  • @chamilakshika4620
    @chamilakshika46202 жыл бұрын

    🙏🙏🙏🙏🙏

  • @gnarpyonroblox
    @gnarpyonroblox2 жыл бұрын

    🙏🙏

  • @ravinduprasanga6321
    @ravinduprasanga63212 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏

  • @jayasundaraerandi3837
    @jayasundaraerandi38372 жыл бұрын

    Sadu 🙏🏻🙏🏻🙏🏻

  • @indranikusumlatha9316
    @indranikusumlatha93162 жыл бұрын

    දෙසනා දහම් පද අම මී බිඳු වේවා ...... දැනෙනා වෙහෙස මද සුළඟට මුසුවේවා............. සිල් ගුණ සුවද දෙව්ලොව තෙක් පැතිරේවා........ පෙරුමන් පිරී අම නිවනින් සැනසේවා ..!!!!!

  • @nayanikumari1373
    @nayanikumari13732 жыл бұрын

    ඔබ වහන්සේට බොහොම පින් . සාදු සාදු සාදු 🙏🙏🙏

  • @disnarajapakshe2618
    @disnarajapakshe26182 жыл бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamoddiyagahage
    @chamoddiyagahage2 жыл бұрын

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏

  • @priyanthi9581
    @priyanthi95812 жыл бұрын

    සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස

  • @maheshikanarangoda4143
    @maheshikanarangoda41432 жыл бұрын

    🙏🙏🙏🌸🌸🌸

  • @Dr.SeneChats
    @Dr.SeneChats2 жыл бұрын

    These sermons are so great!🙏🙏🙏🙏🙏🙏🙏

  • @lahiruchathuraga8269
    @lahiruchathuraga82692 жыл бұрын

    Theruwan saranai🙏🙏🙏

  • @dammavimanssilmeniyo9262
    @dammavimanssilmeniyo92622 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @saralarangani7807
    @saralarangani78072 жыл бұрын

    Theruwan saranai pinwath swamenwahanse

  • @piyumimadushani7001
    @piyumimadushani70012 жыл бұрын

    තෙරුවන් සරණයි කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @anuruddhakumara2112
    @anuruddhakumara21122 жыл бұрын

    🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    "සාධු" "සාධු" "සාධු" ඔබ වහන්සේට නිදුක්, නිරෝගි ධීර්ඝායුෂ ලැබේවා. තුණුරුවන් සරණයි!!

  • @mallikamudalige9748
    @mallikamudalige97482 жыл бұрын

    Sadhu sadhu sadhu 🙏🙏🙏💐💐💐

  • @sasankaheshan143
    @sasankaheshan1432 жыл бұрын

    🙏🙏🙏🙏☸️

  • @chandaniranaweera4984
    @chandaniranaweera49842 жыл бұрын

    🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹5 wathawakawath ahannawei hamuduruwane awabodakaraganna obawahanse uthum niwanin sanasethwa megoora kruora kawayen athamidewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @samadikumarinuwara8736
    @samadikumarinuwara87362 жыл бұрын

    සාදු සාදු සාදු මගේ ස්වාමින්වහන්සේ ට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. 🙏🙏🙏🙏🙏මගේ නැන්දා කෙනෙක් ඉන්නවා මම ඇයට කියනවා අභි ධර්ම දෙසනා වක් යැව්වම. එක වත්වක් කොටගම් වැල්ලේ සරනතිස්ස හිමි ගේ දේශනා වක් අහන්න කියලා ඇයට එහෙත් එයා කියනවා ගොඩක් ගැබුරු සරලධර්ම අහන්න තේරෙන්නේ නැති දේ අහන්න එපා කියලා සද්ධාශිල ස්වාමින් වහන්සේ ගේ දේශනා අහන්න කියලා. මම ගොඩක් සද්ධා සි තින් ඔබ වහන්සේ ගේ දේශනා සවන් දේ හැමදම. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @lokuamma4001

    @lokuamma4001

    2 жыл бұрын

    Pin ape hamuduruwane sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642

    @aranyawickramasinghe8642

    2 жыл бұрын

    @@srisaddharmaya1022 මොන ස්වාමින් වහන්සේ ද ඇහුවේ

  • @rajithpathirana6601
    @rajithpathirana66012 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස යම්කිසි දෙයක් තේරුන කියල දැනෙනව. අභිධර්මය කියල දෙයක් ගැන අහල තිබ්බට පොඩි හරි අවබෝධයක් ගත්තෙ අද තමයි. දිගටම මේ පිලිබඳව අපව දැනුවත් කරන්න.

  • @thinethamedia
    @thinethamedia2 жыл бұрын

  • @lakshithalakshanmaduranga7364
    @lakshithalakshanmaduranga73642 жыл бұрын

    සාදූ සාදූ සාදූ...🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath44382 жыл бұрын

    Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane

  • @panchameemaligawickramasin8025
    @panchameemaligawickramasin80252 жыл бұрын

    Sadu 🙏Sadu 🙏Sadu 🙏!!!!

  • @sarathw5740
    @sarathw57402 жыл бұрын

    -අපූරු ධර්ම සාකච්ඡාව. කරුණාකර ඉගැන්වීම දිගටම කරගෙන යන්න. කරුණාකර වීඩියෝවේ මාතෘකාව අංකනය කරන්න. (අභිධර්මය 1 යනාදිය)

  • @dona12761h
    @dona12761h2 жыл бұрын

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @chameeranayanapriya7332
    @chameeranayanapriya73322 жыл бұрын

    රූප දෙවර්ගයකි 1. හේතු නිසා ඍජුවම හටගත් 2. හේතු නිසා ඍජුවම හටගත්තා යැයි කිව නොහැකි

  • @damithprasad9143
    @damithprasad91432 жыл бұрын

    Pinwath Suwamin wahansa heki vigasa apata adidarmaya kiyala denna🙏🙏🙏🙏🙏

  • @user-tk9mo9gk7g
    @user-tk9mo9gk7g3 ай бұрын

    Saadu saadu saadu.

  • @chameeranayanapriya7332
    @chameeranayanapriya73322 жыл бұрын

    ත්‍රිපිටකයේ ධම්මසංඝනී ප්‍රකරණයේ රූප පිළිබඳව සදහන්‍ ය රූප 28 කි මහාභූත රූප 4 කි (පඨවි අපෝ තේජෝ වායෝ) උපාදාය රූප 24 කි (මහාභූත නිසා හටගන්නා ඉතිරි රූප 24)

  • @peamahadungoda4644

    @peamahadungoda4644

    2 жыл бұрын

    සාදු සාදු සාදු !!!!!!.පින්වත් ස්වාමීන් වහන්ස දීර්ගායුස leabewa .

  • @rbowala8443
    @rbowala84432 жыл бұрын

    Sadoo sadoo sadoo

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l14 күн бұрын

    CHITTHUPPADAYA SITHATH SAMAGò

  • @saralarangani7807
    @saralarangani78072 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස මම කියනකෙනෙක් නැත කියා දන්නවා මැරැනාම පොල්වට පස් වෙනවා ද දේශනාව ඇසුවම තවත් තෙරැම් ගත්තා අපි නිතර සිතිය යුත්තේ අනිත්‍ය කියා ද අපි සිත පුහුනුකල යුත්තේ කිසේද සමාවෙලා පහාදා දෙන්න පින්වත් ස්වාමීන් වහන්ස

  • @damsilu3662

    @damsilu3662

    2 жыл бұрын

    Ape ස්වාමින් වහන්සේගෙ ශුෂ්ක විපස්සනා භාවනාව ට එක් වන්න

  • @user-ub9ee9bk7l
    @user-ub9ee9bk7l14 күн бұрын

    UDAYA. WAYA ETIWIEMA NETHIWIEMA

  • @sandyakumari6956
    @sandyakumari69562 жыл бұрын

    පින්වත් ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

Келесі