තාම ලැබිලා නැතත් ලැබෙන්න නියමිත ඔබේ සසර ගමන | Ven Kirulupana Dhammavijaya Thero

තිලොවක තිලක වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ “සබ්බදානං ධම්ම දානං ජිනාති” යැ යි වදාරා ඇති පරිදි ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරන බව දේශණා කර ඇත
..................................................................................
SUBSCRIBE 👇
‪@Buddhashrawakadharmadeshana‬
Thank Yor For Watching
#kirulapanadhammavijayathero
#budubana #dharmadeshana #Sahanchtv #බුදු_දහම #බුදුන්වදාලධර්මය

Пікірлер: 71

  • @DahamKB
    @DahamKB5 ай бұрын

    ධම්ම විජය අපේ ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා උතුම් ධර්ම දානයේ යෙදෙන්න සුහසක් අසරන මිනිසුන් වෙනුවෙන් ඔබ වහන්සේට හැකිවේවා ඔබ වහන්සේ ගේ දේශනා නියම ධර්ම දේශනාය හරි මග හරි හැටි කියන බුද්ධ පුත්‍රයකුමයි ඔබ වහන්සේ මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @pavideos3808
    @pavideos38085 ай бұрын

    මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ පතන බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලබත්වා !! සාධූ සාධූ සාධූ 🙏🌹

  • @nimeshneranjana
    @nimeshneranjana2 ай бұрын

    සාදු සාදූ සාදු සාදු

  • @lalwijesiri8722
    @lalwijesiri87225 ай бұрын

    ඔබවහන්සේට අපි සැමදෙනාගේම උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු "!!!

  • @indraniliyanage8845
    @indraniliyanage88455 ай бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට

  • @user-il9zj6dl5c
    @user-il9zj6dl5c3 ай бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට දීර්ඝායු වේවා

  • @pradeephasantha
    @pradeephasantha3 ай бұрын

    Oba wahanseta niduk nirogi suwayama lebewath

  • @damayantianoma892
    @damayantianoma8923 ай бұрын

    pinwath suwamin whanseta mage namaskaraya wewa sadu sadu sadu

  • @asokaherath6291
    @asokaherath62915 ай бұрын

    තෙරැවන් සරණයි පිංවත් කළ්‍යාණමිත්‍ර පුජනීය ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡

  • @PositiveThoughts-qx6of
    @PositiveThoughts-qx6of4 ай бұрын

    ලෝකවාසී සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සත්‍යය අවබෝධ වේවා..🙏

  • @user-qn3rm9nh8i
    @user-qn3rm9nh8i4 ай бұрын

    Sadu sadu sadu ❤.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage86455 ай бұрын

    අපගේ ලොකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏

  • @nayanadamayanthi5256
    @nayanadamayanthi52564 ай бұрын

    Sadu sadu sadu ape hamuduruwange

  • @sadu....sadu......priyanth4241
    @sadu....sadu......priyanth42414 ай бұрын

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @nilanthimala6867
    @nilanthimala68675 ай бұрын

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @diwyanjana7223
    @diwyanjana72235 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qv4qs5wq5j
    @user-qv4qs5wq5j5 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏

  • @thilinimadhushani8908
    @thilinimadhushani89083 ай бұрын

    ❤❤

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71055 ай бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @user-ss6wv3gh9f
    @user-ss6wv3gh9f5 ай бұрын

    🙏🙏🙏

  • @manjulathrangani9209
    @manjulathrangani92092 ай бұрын

    සාදු 🙏🌹 සාදු 🙏🌹 සාදු 🙏🌹 බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @rosebowala8547
    @rosebowala85475 ай бұрын

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe84705 ай бұрын

    Sadu sadu sadu

  • @user-lo6fz4nj3p
    @user-lo6fz4nj3p5 ай бұрын

    🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa5 ай бұрын

    මෙවන් දේශනා තවත් අඑන්නලැබෙන්න ඔබවහනසේට දිර්ගායුස ලැබේවා

  • @upulmanchanayake5564
    @upulmanchanayake55645 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar35065 ай бұрын

    Karma weshya Ajenthai 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage13205 ай бұрын

    අපගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස පලමුව දෙපා නැමද නමස්කාර කරමී ඔබ වහන්සේ අපිට මහා බෝදිසත්ව නමක් මේතරම්වත් අපි දර්මයට නැබුරු වුනේම ඔබ වහන්සේ දේශනා කරන මේ වුතුම් දහම නිසයි ඉතින් මේ වුතුම් දහමෙන් අපිට පෝශනය කරපු ඔබ වහන්සේ වුතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @chandanilakmali2198
    @chandanilakmali21984 ай бұрын

    🙏🌷🙏🌷🙏🌷🙏

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe72175 ай бұрын

    🌹🙏🙏🙏🌹

  • @ravindulochana-gw2nv
    @ravindulochana-gw2nv5 ай бұрын

    සාදු සාදු සාදු

  • @dilinimadurangi2564
    @dilinimadurangi25645 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @user-yg1ig4rc1l
    @user-yg1ig4rc1l4 ай бұрын

    ඔබ වහන්සේට ත් නිර්වාණයම ලැබෙවා සාධු සාදු සාදු

  • @viragigulavita3620
    @viragigulavita36205 ай бұрын

    Sadu sadu sadu🙏

  • @user-il4sd4ix9w
    @user-il4sd4ix9w3 ай бұрын

    ❤🙏🙏🙏🙏🙏🙏

  • @AnomaDamayanthi-yf6jl
    @AnomaDamayanthi-yf6jl5 ай бұрын

    🙏🏼🙏🏼🙏🏼

  • @kumarihamyekanayake-fy7km
    @kumarihamyekanayake-fy7km5 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha97845 ай бұрын

    sadhu sadhu sadhu .

  • @jayanthianradi7502
    @jayanthianradi75025 ай бұрын

    සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා🙏💎🙏තෙරුවන් සරණයි🙏

  • @lahirunirmal9426
    @lahirunirmal94265 ай бұрын

    Sadu sadu sadu terunwan saranai

  • @roshanied357
    @roshanied3575 ай бұрын

    සාදු 🙏සාදු🙏 සාදු🙏🪷🪷🪷💐💐💐

  • @niyashawithana8290
    @niyashawithana82903 ай бұрын

    ❤❤❤ 🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏

  • @dammikasenavirathna324
    @dammikasenavirathna3245 ай бұрын

    Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...

  • @prijcrehehhehe6193
    @prijcrehehhehe61935 ай бұрын

    මාගේ. නමස්කාරය. වේවා. සාදු සාදු සාදු

  • @user-fb6uu6ee2q
    @user-fb6uu6ee2q5 ай бұрын

    Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath swamin wahanseata deergausha weawa sadu sadu sadu

  • @dermasaudi9393
    @dermasaudi93935 ай бұрын

    Sadu sadu sadu uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu

  • @malakasilva
    @malakasilva4 ай бұрын

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rohiniekanayake3413
    @rohiniekanayake34134 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .

  • @subhashiniwijesinghe1463
    @subhashiniwijesinghe14635 ай бұрын

    අවසරයි ස්වාමින් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාව හරිම පැහැදිළියි.ගොඩක් උතුම් කරුණු කාරණා අවබෝධ කර ගත්තෙමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වී නිවනින් නිවේවා!!! සාධු! සාධු! සාධු! Gawrawaniya ස්වාමීන්වහන්සේ ට තිසරණ saranai!!!

  • @SriyapaliYapa

    @SriyapaliYapa

    4 ай бұрын

    Potanegamasomarathanàhimi

  • @user-tw9hk7jc1b
    @user-tw9hk7jc1b4 ай бұрын

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏

  • @keerthianurasiri7939
    @keerthianurasiri79394 ай бұрын

    සාදු සාදු සාදු!!!

  • @lakshikaSenanayaka-uj7sr
    @lakshikaSenanayaka-uj7sr4 ай бұрын

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏

  • @user-dc1iy5wt4i
    @user-dc1iy5wt4i5 ай бұрын

    සාදු..සාදු..සාදු..

  • @chandrajayawardhana-ff7ri
    @chandrajayawardhana-ff7ri5 ай бұрын

    Oba wahanse niduk nirogi wewaa.!!!.

  • @thilinimadhushani8908
    @thilinimadhushani89083 ай бұрын

    🎉🎉

  • @chandanaananda2303
    @chandanaananda23033 ай бұрын

    කර්මය කියල දෙයක් බුද්ධ වචනයේ නැත. කම්ම යන වචනය සර්වඥයින් වහන්සේ පාවිච්චි කරල තිබෙනවා නජජ්ජා වසලෝ හෝති නජජ්ජා හෝති බ්‍රාක්මනෝ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාක්මනෝ ක්‍රියාවෙන් මිස උත්පත්තියෙන් කෙනෙක් වසලයෙක් හෝ බ්‍රාක්මනයෙක් වන්නේ නැත

  • @aluthgers
    @aluthgers5 ай бұрын

    🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe84705 ай бұрын

    Sadu sadu sadu

  • @viragigulavita3620
    @viragigulavita36205 ай бұрын

    Sadu sadu sadu🙏

  • @SammikaPrasadini
    @SammikaPrasadini5 ай бұрын

    🙏🙏🙏. 🙏🙏🙏 🙏🙏🙏

  • @user-le6xy3pd3w
    @user-le6xy3pd3w5 ай бұрын

    සාදු සාදු සාදු

  • @k.skothalawala2766
    @k.skothalawala27665 ай бұрын

    Budu.sarai.ape.swamin.wahansa.🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸

  • @shreelanka8736
    @shreelanka87365 ай бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @muthurathnayaka_2151
    @muthurathnayaka_21515 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏

  • @madhushikapiyumali1611
    @madhushikapiyumali16115 ай бұрын

    🙏🙏🙏

  • @nandanakapila9027
    @nandanakapila90275 ай бұрын

    🙏🙏🙏

  • @sudarmaperera3009
    @sudarmaperera30095 ай бұрын

    🙏🙏🙏

  • @Shayamali101
    @Shayamali1015 ай бұрын

    🙏🙏🙏

  • @viragigulavita3620
    @viragigulavita36205 ай бұрын

    Sadu sadu sadu🙏

Келесі