සිත කිලිටි කර ඔබව දුගතියට ගෙනියන කෙලෙස් 16 | Ven.Kirulapana Dhammawijaya Thero

#දේශණා_අංක_315
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - groups/23059...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 274

  • @shyamalm8342
    @shyamalm83422 жыл бұрын

    ➿ වත්ථ සූත්‍රය ➿ 01. විෂම ලෝභය 02. ව්‍යාපාදය 03. ක්‍රෝධය 04. උපනාහය 05. මක්ඛය 06. පලාසය 07. ඉරිසියාව 08. මසුරුකම 09. මායාව 10. සථබව 11. ථම්භ 12. සාරම්භ 13. මානය 14. අධිමානය 15. මදය 16. ප්‍රමාදය සියල්ලෝම දේශනාවට සවන් දෙන්න අනිවාර්යයෙන්. මේ පොඩි උදව්වක් විතරයි. තෙරුවන් සරණයි..

  • @senurisamaradiwakara9747

    @senurisamaradiwakara9747

    Жыл бұрын

    බොහොම පිං🙏🙏

  • @vijitha8646

    @vijitha8646

    Жыл бұрын

    🌸🌸🌸🙏🙏🙏

  • @SatherChami-cx2pp

    @SatherChami-cx2pp

    Жыл бұрын

    ගොඩක් ස්තුතියි

  • @user-or2og7ws5b

    @user-or2og7ws5b

    6 ай бұрын

    පින් සිදුවේවා❤️❤️

  • @indukaranathunga5265
    @indukaranathunga52652 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස , පුදුම හිතෙනවා ස්වාමීනි ,මේ සමාජීය සත්වයා ගේ හැසිරීම් රටා, සිතිවිලි රටා ගැන ඔබ වහන්සේ ගේ දැනුම ගැන . ඒවගේම හිනාත් යනවා ස්වාමීනි ඔබ වහන්සේ මේ මිනිසුන් ගේ කෙලෙස් හැසිරීම් ගැන පැහැදිලි කරද්දි. තොප්පිය හරි අයට අපූරුවට තොප්පිය ගැලපිලා ඇස් ඇරෙන වා ස්වාමීනි ඇස් පිල්ලම් ගැසීමට ත් අමතක වෙන තරමට. මේ තරම් අවබෝධයෙන් ධර්ම දානය සිදුකරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !! උතුම් නිර්වාණ අවබෝධය ලැබීමට ශක්තිය ධෛර්යය ලැබේවා .!!!

  • @biyankarajapksha6652
    @biyankarajapksha66522 жыл бұрын

    අපේ හාමුදුරුවනේ මම ගුරුවරයෙක්.ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඩවුන්ලෝඩ් කරලා මම මගේ සිසු දරුවන් අතර ධර්ම දානය පිනිස බෙදා හරිනවා.මේ වගේම ධර්ම ග්‍රන්ථ හෝ යම් ලිඛිත ධර්ම සාකච්ජාවන් ඇත්නම් ඒවාද මාගේ දරුවන් අතර බෙදා හරින්න මම බලාපොරොත්තු වෙනවා.ඒ සම්බන්ධව දැනුම්වත් වූ පින් වත් ඇත්තෙක් ඇත්නම් මාහට දැනුම් දෙන ලෙස කාරුනිකව ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේ මේ කරන ශාසනික සේවාව චිරාත් කාලයක් කිරීමට වීර්යය ශක්තිය ප්‍රාර්ථනා කරනවා.

  • @sinhale_521

    @sinhale_521

    2 жыл бұрын

    අනේ සාධු සාධු🙏🏼🙏🏼🙏🏼 ඔබතුමා නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම "ගුරුවරයෙක්"

  • @sinhale_521
    @sinhale_5212 жыл бұрын

    ධර්ම දේශනා ඇතුළෙ කියවෙන කරුණු එක්ක බලද්දි නම් ඇත්තටම මේ හිත පෙනේරයක් වගේ ස්වාමීනි. කොච්ච හිල් තියෙනවා ද. ඉස්සර නම් තිබුණේ කරුවල කාමරේක, දැන් සද්ධර්මය කියන ලයිට් එක දැම්මා ම සිදුරු පේනවා. ධර්මදේශනාවක් අහනකොට හරීම සනීපයි, ඒත් මේ හිතේ තියෙන හිල් වහන එක නම්.. එච්චරට සුවපහසු කාර්යයක් වෙන්නෙ නෑ. ⁣මගේ ස්වාමීන්වහන්සේලා දේශනාවක් ඇතුළෙ අඩුපාඩු 5ක් පෙන්නලා දුන්නොත්, 5ම තියා 1ක් නැතිකරගන්නත් කොච්චර අමාරුද කියලා තේරෙන්නෙ.. වැඩේට අත දැම්මහමයි. පින්කමේ අවසානෙට "චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා" කියද්දි "සාාාධු" කිව්වට, හිතෙනවා නිවන නම් තව ගොඩාාාාක් දුරයි කියලා. අනේ ප්‍රාර්ථනීය බෝධියකින් ධර්මාවබෝධය පිණිස, අප කෙරෙහි අනුකම්පාවෙන් සිදුකරන මේ උතුම් ධර්මානුශාසනාමය කුසලද පාරමිතාවක් වේවා🙏🏼🙏🏼🙏🏼

  • @indranikusumlatha9316
    @indranikusumlatha93162 жыл бұрын

    මිනිකැට එකිනෙකට අමුනනවා වාගේ............. දෙසනා දෙසුම් පෙල අනගිය හිමි මාගේ ........... කෙලෙසුන් නැසූ අරිහත් උතුමන් වාගේ................ නිවනින් නිවේවා බුදු පුතු සඳ වාගේ..🌸🌸🌺🌺 .

  • @d.d.dasanayaka.8754
    @d.d.dasanayaka.87542 жыл бұрын

    සාදූ!සාදූ!සාදූ! බොහොම වටිනා දේශනයක්. අද කාලයේ සිටින බෝහො දෙනෙක්ට ගැලපෙනවා. අහක දාන්න නම් වචනයක් නෑ. පුදුම විදියට හිතට වදිනවා. කීප සැරයක් ඇහුවත් වැඩි නෑ. මේ දේශනේ ඔබ වහන්සේගේ නිර්වාන මාර්ගයට හේතූ පාරමිතාවක් වේවා! මේ දේශනය ශ්‍රවනය කරන සියලු දෙනා තම ජීවිතයට එක්කරගන තමන්ගේ තියන අකුසල මූලයෝ ප්‍රහානය කීරීමට වෙර වීරිය කරන සේක්වා! ඔබ වහන්සේ ඇතුලු සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි!

  • @nuwannadeera5341
    @nuwannadeera53412 жыл бұрын

    අපිත් මොනතරම් කෙලෙස් වලින් අන්ධ වෙලාද හිටියේ කියලා අවබෝධ කරගත්තේ ඔබ වහන්සෙගේ අප කෙරෙහි අැති කරුණාබර පුණ්‍ය මහිමය නිසාමයි . ඔබ වහන්සේට පැතු බෝධියකින් සුවසේම උතුම් නිවනම වේවා...!!!! සාදු......... සාදු........... සාදු............... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrakchandra3253
    @chandrakchandra32532 жыл бұрын

    සාදු සාදු සාදු ! අතීතයේ වැඩ සිට් ඒ මහා රහතුන් වහන්සේලා සිහිපත් කරමින් පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! ඔබ වහන්සේට බෙහෙවින්ම පින් පුන්‍යනුමෝදනා කරම්න්. උතුම් ඩර්ම දානය පිනිස කටයුතු කල පින්වත් සියලුදෙනාටම පින් අත්වේවා ! තෙරුවන් සරණයි !

  • @user-or2og7ws5b
    @user-or2og7ws5b6 ай бұрын

    මේ උතුම් දහම මට නිවනටමදොරටුවක් මවේවා!!පින්වත්ස්වාමීන් වහන්සපතන බෝධියකින් උතුම්නිවනින් සැනසේවා!!!සාදු🙏සාදු🙏සාදු🙏

  • @madhushani2144
    @madhushani21442 жыл бұрын

    සාදු ! සාදු ! සාදු ! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @DSD394
    @DSD3942 жыл бұрын

    සියලු සත්වයින්ගේ කෙලෙස් නිවාලීමට මෙම දේශනාව උපකාරී වේවා!!! ඔබ වහන්සේට උතුම් නිවනම සාක්ෂාත් වේවා!!!🙏🙏🙏

  • @zer-mh2rj
    @zer-mh2rj2 жыл бұрын

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට තුණුරුවන් සරණයි.!🙏🙏🙏........... 🙏🙏🙏......... .🙏🙏🙏.........

  • @madukanidesh1918
    @madukanidesh19182 жыл бұрын

    මේ ධර්මය අහද්දි හරීම සැනසීමක් දැනෙනවා. පින්වත් දේශකයන් වහන්සේට මේ කුසලය නිවන පිණිසම හේතුවේවා🙏

  • @gurunnanse-8420
    @gurunnanse-84202 жыл бұрын

    සාදු සාදු අපේ පින්වත් ලොකුස්වාමීන් වහන්සේ ඇතුලු ඖරස පුත්‍ර ආර්‍ය මහා සඟරුවනට මාගේ නමස්කාරය..!!🙏🙏

  • @sachib2366
    @sachib23662 жыл бұрын

    නමස්කාර වේවා අපෙ පින්වත් ස්වාමින්වහන්ස. අපෙ ජිවිත වල තවදුරටත් නිවැරැදි වියයුතු තැන් ගොඩක් තිබෙන බව තෙරෙනවා ස්වාමින්වහන්ස. අපෙ අඩුපාඩු හදාගෙන පියවරෙන් පියවර ධර්ම මාර්ගයේ ගමන් කරන්න මග පෙන්වනවාට අපෙ ස්වාමින්වහන්සේට බොහොම පින්.

  • @dahamdinushka8474
    @dahamdinushka84742 жыл бұрын

    සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏

  • @sudhatesudhate6561
    @sudhatesudhate65612 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට මේ ආත්මයේම නිවනින් සුවසේ නිවීයන්නට මේ පින් හේතුවේවා සාදු සාදු සාදු .දායකත්වය දැරූ දායක ඇත්තන්ට ද ඉක්මන් නිවීම පිනිසම මේ උතුම් පින හේතුවේවා සාදු සාදු සාදු

  • @surenithakshila5483
    @surenithakshila54832 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ට.. මේ කෙලෙස් ධර්ම වලින් සුණු වශයෙන් මා ළග 5,6 කෙලෙස් ධර්ම තියෙන බව මා හදුනා ගත්තා..එය ඉක්මනින් ප්‍රහීන කිරීමට උත්සාහ කරමි. ධර්ම දේශනාමය කුසලය ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන උතුම් නිවනින් සැනසීමට හේතු වේවා වාසනා වේවා පාරමී දම් පිරේවා...🙏🙏🙏💐

  • @umedaa9294
    @umedaa92942 жыл бұрын

    අවසරයි අපෙ හාමුදුරුවනේ ,,,ඔබ වහන්සේටත් ..ධර්ම දානමය පිංකමේ දායකත්වය දැරූ පිං වතුන්ටත්..ධර්මය ශ්‍රවණය කල පිංවතුන්ටත්.උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ,,උතුම් නිවනින් සුවසේම නිවේවා..!!සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸

  • @piumisandamali133
    @piumisandamali1332 жыл бұрын

    සියලු සත්වයන්ගේ කෙලෙස් නිවාලන්නට ඔබ වහන්සේගේ මේ දේශනය ඉවහල් වේවා! තෙරුවණ් සරණයි අපෙ පින්වන්ත ස්වාමීන් වහන්ස ...🙏🙏🙏🙏🙏

  • @anushrajapaksha9522
    @anushrajapaksha95222 жыл бұрын

    සීලවන්තං ගුණවන්තං පු‍ංඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුනං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පාටිපාටියා සද්ධා සීලං දයා වාසං බුද්ධ පුත්තං නමාමහං .......සාධු ..! සාධු ..!සාධු ...!!! 🙏🙏🙏

  • @ranakirala8755
    @ranakirala87552 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා...!සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 ...!

  • @madhukagamage6052
    @madhukagamage60522 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමිනි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා

  • @srilakmali8323
    @srilakmali83232 жыл бұрын

    සාදු සාදු සාදු..පින්වත් අපගේ ස්වාමීන් වහන්සේ පැතූ යම් බෝධියකින් සුවසේම නි⁣වෙත්වා ..🙏🙏🙏...

  • @pavithrashamali6494
    @pavithrashamali64942 жыл бұрын

    අපගේ පින්වත් ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණබෝදයම ලැබේවා !!!සාදු සාදු සාදු !!!

  • @pushpasiriwardena382
    @pushpasiriwardena3822 жыл бұрын

    අවසර ස්වාමීන් වහන්ස , ධර්ම දේශානාවේ පිනෙන් ඔබ වහන්සේට චතුර්රය සත්‍ය අවබෝධයෙන් උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා ! සාධූ ,සාධූ ,සාධූ 🙏🌼🙏🌼🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa92412 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima99762 жыл бұрын

    ⁣දීර්ඝායුෂ වේවා , තෙරුවන් සරණයි හාමුදුරුවනේ නොදන්නා බොහෝ දේවල් උගත්තෙමි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rayan_fernando21
    @rayan_fernando212 жыл бұрын

    🙏🙏🙏නිර්වාණය අවබෝධ කරගැනීමට ස්වාමීන් වහන්සේ ටදමේ පින හේතු වේවා !🙏🙏🙏

  • @renukakumuduni5894
    @renukakumuduni58942 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @tharangasampath838
    @tharangasampath8382 жыл бұрын

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී ඉර ජීවනය ලැබේවා... පතන බෝදියකින් නිවන් දකීවා... 🙏🙏

  • @vishakamaala6638
    @vishakamaala66382 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 දිර්ඝ අයුෂ ලැබේවා බොහෝම පින් පින්වත් ස්වමින් වහන්සේට 🙏🙏🙏

  • @sciencerev.forolbygw210
    @sciencerev.forolbygw2102 жыл бұрын

    සාදු,සාදු,සාදු ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා!

  • @piyumimadushani7001
    @piyumimadushani70012 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට සහ ධර්ම දේශනා දායකත්වය දැරූ පිංවතුන්ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිණිස මේ කුසල කර්මය හේතු වේවා🙏🙏🙏

  • @sriyanisrilanka7749
    @sriyanisrilanka77492 жыл бұрын

    නමො බුද්ධාය 🌼🌼සාධු සාධු සාධු🌼🌼 සිලවන්තං ගුණවන්තං පුඥ්ඥං ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි ථේරනාං අාඝනාං පවිපාටියා ශ්‍රද්ධා සිලා දයාවාසං බුද්ධ පුත්තං නමාමහාං 🌷🌷සාධු සාධු සාධු🌷🌷🌷පුජනිය වන්දනිය ගෞරවනිය අපගේ පින්වන් බුද්ධ පුත්‍රායානන් වාහාන්සේට මාගේ නමස්කාරය වෙවා 🌷🌷සාධු සාධු සාධු🌷🌷තෙරුවන් සරණයි

  • @nishanth2920
    @nishanth29202 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @dharmasiriupananda117
    @dharmasiriupananda117 Жыл бұрын

    පින්වත් .ස්වාමීන් .වහන්ස .ඔබ වහන්සේට .තෙරුවන්.සරණයි සාදු සාදු සාදු

  • @ruu-og6jd
    @ruu-og6jd2 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්නේට 🙏🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻🌹🌻

  • @ramaniliyanage2240
    @ramaniliyanage22402 жыл бұрын

    සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියිය.කරැණාගුණසාගර.පිංසාර.පිංවන්ත.ස්වාමින්වහන්සේ .මෙිපිංඅංතයක්.වෙිවා..බුදු රස්මියක්වෙිවා.බුදුබණ.සමිදුනේ චිරංජයතු නමාමියි තිසරණබලයෙන් චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු සාදු

  • @dammikadammika8047
    @dammikadammika80472 жыл бұрын

    අභික්ඛන්තන් භෝගෝතම.අභික්ඛන්තං භෝගෝතම ස්වාමීනි!!!!!!!"ඔබ වහන්සේට සම්මා සම්බුදු සරනෛ!!!!!!!

  • @anomapriyadarshani2461
    @anomapriyadarshani24612 жыл бұрын

    සාදු සාදු සාදු නමස්කාර වේවා උතුම් ශ්‍රි සද්ධර්මය ට.නමස්කාර වේවා උතුම් සංඝයා වහන්සේලාට සාදු සාදු සාදු

  • @nikukaniluka9040
    @nikukaniluka90402 жыл бұрын

    සාධූ සාධූ සාධූ .පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා තෙරුවන් සරණයි .උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මයම අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏 .

  • @sugandisugandi2086
    @sugandisugandi20862 жыл бұрын

    🙏🙏🙏🌼🌼🌼🌼🌼සාධු සාධු සාධු අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර ය විෙවා 🙏🌹🙏🌹🙏🙏🙏🙏උතුමි නිවන පූර්ණවෙිවා

  • @malitharukashan1296
    @malitharukashan12962 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏🙏 🌺🌺🌼🌹💐💐🏵️🌻🌷🌷 නිර්මල බුදු දහම සදාකල් පැතිරේවා 🙏🙏🙏

  • @padmavidanapathirana5839
    @padmavidanapathirana58392 жыл бұрын

    හිතට වදින අයුරින් උපමා ගෙනහැර පාමින් සිදුකල දේශනය හරිම වටිනවා ස්වාමින්වහන්ස .තෙරුවන් සරනයි ඔබවහන්සේට .

  • @slrupasinghe4906
    @slrupasinghe49062 жыл бұрын

    සාධු සාධු සාධු !!!නමස්කාර වේවා පිංවත් ස්වාමින් වහන්ස 🙏🙏🙏

  • @nilanchanuny2157
    @nilanchanuny21572 жыл бұрын

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali57062 жыл бұрын

    ජන ජීවිතයට ඉතාමත් වටිනා දහම් ඔවදන් රැසක් පිරි මේ සද්ධර්ම දේශනාව කෙනෙකුගේ එදිනෙදා ජීවිතය යහමගට ගැනීමට බොහෝ වටිනවා . තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා චිරජීවනය ලැබේවායි ප්‍රාර්ථනා කරමි !! සාධු සාධු !!

  • @anjudisanayaka1723
    @anjudisanayaka17232 жыл бұрын

    ඔබ වහන්සේට ගොඩක් පිං. හිතට ලොකු සැනසීමක් දැනෙනවා මේ බණ අහනකොට. හිතින් වැටිලා ඉන්න . වැරදි අවබොධ වල ජීවත් වෙන අසරණ මිනිස්සුන්ට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය ලොකු පිහිටක්. ගොඩක් පිං ස්වාමීන් වහන්ස.

  • @sitharamadhubhashini4838
    @sitharamadhubhashini48382 жыл бұрын

    සාදූ සාදූ සාදූ 🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!! නිදුක් වෙත්වා!!! නීරෝගී වෙත්වා!!!

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa4 ай бұрын

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වඑන්සේට මේකරන්නාවු දේශනා තුලින් වනකුසල්බෙලෙන් ඔබවහන්සේට නිවන් සුව ලඅබේවා😊

  • @deemadeema7411
    @deemadeema74112 жыл бұрын

    පිංවත් ස්වාමින් වහන්සේට තුණුරුවන් සරණයි!!

  • @indrajithbodinayaka1256
    @indrajithbodinayaka12562 жыл бұрын

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏🙏

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari76222 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽සාදු සාදු සාදු සාදු සාදු

  • @sankithenu5266
    @sankithenu52662 жыл бұрын

    ඔබවහන්සේ ගෙ බන ඉතාම පැහැදිලි.ඔබට නිරෝගි සුවයලැබේවා

  • @Nalinda0425
    @Nalinda04252 жыл бұрын

    සාදූ සාදූ පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @akalankakavithgamage8207
    @akalankakavithgamage82072 жыл бұрын

    සාධු ! සාධු ! සාධු ! 🌼❤💐🙏

  • @nishshankapradeepnishshank3902
    @nishshankapradeepnishshank39022 жыл бұрын

    ගෞරවනීය පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @mapinona1215
    @mapinona12152 жыл бұрын

    අපේ පින්වත් හාමුදුරුවන්ට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏 දායකත්වය දැරැ සියලුම දෙනාට චතුරාය්‍ය ශක්තිය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි 🌹

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna71052 жыл бұрын

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස කිලිටි වූ සිත පිරිසිදු කරගෙන ධර්ම මාර්ගය වැඩීමේ ආනිසංශ අවබෝධ කර දුන් ඔබවහන්සේට නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි

  • @nandaw1060
    @nandaw10602 жыл бұрын

    තෙරුවන් සරණයි මගේ පිංවත් ස්වාමින් වහන්ස.🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේගේ ධර්මය අසන්නට ලැබ්ම සතුටුයි. ඒඋතුම් ධර්මය අවබෝධ කර ගෙන කුසල් වඩන්න ලැබේවා. මගේ නමස්කාරයවේවා !!!🙏🙏🙏චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් නිවේවා. 🙏🙏🙏💅💅💅

  • @peamahadungoda4644
    @peamahadungoda46442 жыл бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් බව labeava .තෙරුවන් සරනයි .සාදු සාදු !!!!!

  • @SatherChami-cx2pp
    @SatherChami-cx2pp Жыл бұрын

    ගොඩක් පින් ස්වමින්වහන්ස මෙ උතුම් වු ධර්ම ධානයට දිර්ඝායු වේවා

  • @Retro_vibes92
    @Retro_vibes922 жыл бұрын

    සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @oshanipiyumi3807
    @oshanipiyumi38072 жыл бұрын

    සාදු සාදු සාදු 🙏

  • @helithsathsilu7852
    @helithsathsilu78522 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට මේ උතුම් ධර්ම දානමය පුණ්‍යකර්මයෙන් රැස් කරගත්තා වූ කුසලානිසංස ඒකාන්තයෙන් ම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට හේතු වේවා ! වාසනා වේවා ! සාධූ ! සාධූ ! සාධූ ! 🙏🙏🙏🙏☸️☸️☸️☸️

  • @kleelawethililalila8431
    @kleelawethililalila84312 жыл бұрын

    උතුම් නිර්මල සද්ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු ඔබ වහන්සේට අනන්ත වත් පින් රැස් වේවා

  • @kumudusumanasiri5725
    @kumudusumanasiri57252 жыл бұрын

    ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි!!!🙏🙏🙏

  • @merlinfreefire6039
    @merlinfreefire60392 жыл бұрын

    සාදු..... සාදු..... සාදු.....!!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වේවා.....!!!

  • @chandaraweerakoon8080
    @chandaraweerakoon80802 жыл бұрын

    දිර්ඝායුවෙිවා සවමිනි සාාදු සාදු සාදු

  • @anuradhavb
    @anuradhavb2 жыл бұрын

    පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් නමස්කාරය වේවා, නිදුක් නිරෝගී බව අත්වේවා ...

  • @priyankawanasinghe2771
    @priyankawanasinghe27712 жыл бұрын

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස

  • @sadunikariyawasam6892
    @sadunikariyawasam68922 жыл бұрын

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ...

  • @nimalipriyangani7482
    @nimalipriyangani74822 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්ස

  • @indukahashan6004
    @indukahashan6004 Жыл бұрын

    Api nodena ape veradi godak tiyenawa hamuduruvane...oba wahanseta pin me adu padu hadaganna meveni darma desana karanavata..... oba wahanseta niduk nirogi dirgayusa lebewa......sadu...sadu...sadu.....

  • @user-ep7xl1hc3g
    @user-ep7xl1hc3g2 жыл бұрын

    තෙරැවන්සරණයි ස්වාමීන්වහන්ස 🙏🙏🙏

  • @dilanisamanmali
    @dilanisamanmali2 жыл бұрын

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏

  • @nadeemeedeniya3309
    @nadeemeedeniya33092 жыл бұрын

    🙏🙏🙏💐💐💐තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏💐💐💐

  • @Sithaniwanabudubana1
    @Sithaniwanabudubana12 жыл бұрын

    තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏

  • @iroshidissanayaka3349
    @iroshidissanayaka33492 жыл бұрын

    තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @apekshadilrukshi4342
    @apekshadilrukshi43422 жыл бұрын

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි..ගාම්භීර ධර්මයේ ඝන්ටාර නාදයෙන් සාංසාරික දුක්ගිනි නිවාලන්නට උපදෙස් ලබා දුන් මගේ පින්බර බුදුපුතුනි මේ පිනෙන් නිවන්මගම පූර්ණය වේවා..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamaloshan8780
    @chamaloshan87802 жыл бұрын

    ඔබ වහන්සේට මාගේ නමස්කාරයම වේවා .. !!! 🙏🙏🙏

  • @sanjuranjith8699
    @sanjuranjith86992 жыл бұрын

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @heshanshanaka7524
    @heshanshanaka75242 жыл бұрын

    ආශ්චර්යයි ස්වාමින් වහන්ස ආශ්චර්යයි උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝද වී ඔබ වහන්සේ පතන්නා වූ බෝදියකින් නිවීමට හැකිවේවා

  • @_Umaya_
    @_Umaya_2 жыл бұрын

    සාදු සාදු සාදු 🙏🙏

  • @sunilsumanarathna5913
    @sunilsumanarathna59132 жыл бұрын

    ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @isurasampath5111
    @isurasampath51112 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @HiHi-in8pq
    @HiHi-in8pq2 жыл бұрын

    පිංවත් සුවාම්න් වහන්සේට සම්බුදු සරණයි

  • @pushpakumari2194
    @pushpakumari21942 жыл бұрын

    සාදූ සාදූ සාදූ මමත් අපේ තාත්තා ලග තමයි බාප්පලා දෙන්න හැදූනෙ ආච්චි නැති වෙලා ඉතින් බාප්ප සත පනහක් දුන්නේ පාඩම් කලොත් ඇත්ත වශයෙන්ම අපේ හාමුදුරුවනේ බොහොම හොදට රටකටත් ගිහින් English වලින් රැකියාවක් කලා ඒ අයට පින් ප්‍රාර්ථනා කරනවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය සහ උතුම් නිවන් දොර විවර වේවා

  • @Duleekapriyadarshani
    @Duleekapriyadarshani2 жыл бұрын

    Sadu sadu sadu Oba wahanseta mage namaskaraya wewa🙏

  • @arunauduhawara7159
    @arunauduhawara71592 жыл бұрын

    නමස්කාර වේවා ස්වාමීන් වහන්ස

  • @srimamangalika9684
    @srimamangalika96842 жыл бұрын

    තෙරුවන් සරණයි ඔබවහන්සේට

  • @anomaparara8162
    @anomaparara81622 жыл бұрын

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @sajithapriyangani9329
    @sajithapriyangani93292 жыл бұрын

    සම්මා සම්බුදු සරණයි 🙏

  • @isharamadhusanka8809
    @isharamadhusanka88092 жыл бұрын

    තෙරුවන් සරණයි

  • @chamilajayakody4859
    @chamilajayakody48592 жыл бұрын

    ගොඩක් පින් අපෙ ස්වමින් වහන්සෙට තෙරුවන් සරණ්යි 🙏🙏🙏

  • @anuladharmakirthi9506
    @anuladharmakirthi95062 жыл бұрын

    Hope to listen to more of your sermons .You will have all the blessings in the Universe .Sadu Sadu 👏👏👏🙏🙏🙏🌹🌺

  • @anurapm7113
    @anurapm71139 ай бұрын

    බුදු සරණ යී. ස්වාමීන් වහන්සේට

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut57842 жыл бұрын

    Sadu sadu sadu 🙏🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

  • @thilakasamaranayaka5721
    @thilakasamaranayaka57212 жыл бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏

Келесі