නිවනේ සත්ත්වයෙක් නැහැ | Kirulapana Dhammawijaya Thero

Ойын-сауық

Пікірлер: 156

  • @amashanidilhara2958
    @amashanidilhara29585 ай бұрын

    මුන් වහන්සේලාගේ දෘෂ්ටිය නැති කරන්නනම් ආයේ බුදුන් වහන්සේ වඩින්නම වෙනවා.. පව් ඉතිං.. සම්මුතියයි පරමාර්ථයයි පටලවගෙන. උන් වහන්සේලාට උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා...

  • @sriyanipiyalatha2970
    @sriyanipiyalatha29705 ай бұрын

    ගෞරවනීය අපේ ධම්ම විජය ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ගේ බුද්ධියට මාගේ නමස්කාරය වේවා.

  • @sudeerabandara4652
    @sudeerabandara46525 ай бұрын

    ඔබ වහන්සේගේ....අග්‍රගන්‍ය පැහැදිලි කිරිම තුලින්....අනෙක් පාර්ෂවය නිරැත්තර වු වගයි....අතරමං වු වගයි...🙏🙏

  • @danukasampath4965
    @danukasampath49655 ай бұрын

    අපේ කිරුළපන ස්වාමීන් වහන්සේට තව තවත්, ඤාණය ලැබේවා!! බුද්ධිය ලැබේවා!! මතක ශක්තිය වර්ධනය වේවා!!!. ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @priyangathalpawila9543
    @priyangathalpawila95435 ай бұрын

    අපගේ ධර්මඥාණය වර්ධනය කරන අපේ ගෞරවණීය ලොකු ස්වාමීන්වහන්සේගේ ප්‍රඥාවට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna17995 ай бұрын

    ඔබවහන්සෙ ලත් අපේ ධම්මවිජය ස්වාමීන්වහන්සේ ලග ඉදගෙන මුල ඉදන් ධර්මය ඉගෙනගන්ඩ ප්ලීස්

  • @user-jz2ww8vg9b
    @user-jz2ww8vg9b5 ай бұрын

    ස්වාමින් වහන්සේලා දෙනමට නිවරැදි ධර්මය මුණ ගැසේවා.මාගේ ගුරැ දේවොත්තම පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා.පැහැදිලි කිරිම ඉතාම වටිනවා.සම්මා සම්බුදු සරණයි!

  • @kariyawasammanu4874
    @kariyawasammanu48745 ай бұрын

    මගේ ස්වාමීන් වහන්සේ ගේ දේශනා පැහැදිලි කිරීම ඉතාම අගනේ සාදු සාදු සාදු

  • @chitrasomasiri6114
    @chitrasomasiri61145 ай бұрын

    අභිධර්මය ප්‍රතික්ෂේප කරන භාවනාවෙන් සිත දියුණු කරනොගත් මේ දෙනමට සම්මුතිය හා පරමාර්ථය පටලවාගෙන ඇති බවයි පෙනෙන්නේ.

  • @lokugaysss
    @lokugaysss5 ай бұрын

    සාදු සාදු දම්ම විජය හිමියනි . අනිත් හිමි නෙනමාවානන් වහන්සේල ටබමනින් දර්ම කරුනු අවබෝද වේවා.. ධම්ම විජය හිමියනි ඉතාම පැහැදිලියි කරුනු ඉතාම නිවැරදියි සාදු සාදු

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe46935 ай бұрын

    අපේ ලොකු ස්වාමීන් වහන්ස ඔබට තෙරුවන් සරණයි .මේ සාකච්ඡාව ශ්‍රවණය කරන අපටත් පැහැදිලියි ඔබ වහන්සේගේ දැනුම් සම්භාරය..🙏🙏🙏

  • @user-ox2jo7wn1n
    @user-ox2jo7wn1n5 ай бұрын

    ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමට ගොඩක් පිං, තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @adeeshathineth8612
    @adeeshathineth86125 ай бұрын

    ඉතාම වැදගත් වඩසටහනක්.වි⁣ශේෂයේන් ධමිිම විජය ස්වාමීන් වහන්ස ඹබවහන්සේගේ දේශනා ඉතාම අගෙයි නොදන්නා දේ ගොඩක් ඉගන ගත්තා.අනාක් ස්වමින් වහන්සේලා දෙනමටත් ගොඩාක් පින්.උදවිි කලාට.තෙරැවන් සරනයි ඹබ වහන්සෙලාට.

  • @nawodasandeepana7375
    @nawodasandeepana73755 ай бұрын

    ධම්මවිජිය හාමුදුරුවෝ හරිම බුද්ධිමත් ස්වාමින් වහන්සෙ නමක්..මම දකින ධහමට වඩා හරි සංකීර්ණ ධහමක් අපිට තියෙනව කියල මම දැනගත්තෙ ධම්මවිජිය ස්වාමින් වහන්සෙගෙන්....🙏🙏🙏

  • @KanishkaDilshan
    @KanishkaDilshan5 ай бұрын

    ඉතාම විශිෂ්ඨයි ස්වාමින් වහන්ස ඔබවහන්සේගෙ පැහැදිලි කිරීම.

  • @DSD394
    @DSD3945 ай бұрын

    තෙරැවන් සරණයි කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! මේ ස්වාමින්වහන්සේලා දෙනමටම අනුකම්පා කරමු.වහා වහා නිවෙරදි දහම අවබොධ වේවා!!! බුද්ධ දේශනාව අවබොධ වේවා!!! 🙏🙏🙏

  • @banlad4040
    @banlad40405 ай бұрын

    සාදු.සාදූ.සාදු.සාදූ.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.බොහොම.පින්.ඔබවහන්සෙට.ඇත්ත.සියලුම.දෙනාහට.පැහැදිලිකිරිමනම්.බොහොම.ගැබුරින්ම.තොරනවානෙ.බොහොමපින්.ඔබවහන්සෙට.නිවනම..අත්.පත්.කරගැනිමටම.හෙතූවෙවා.වාසනවෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w5 ай бұрын

    ඔබ වහන්සේ මේකටත් මැදිහත් ළමයා අහිංසක මිනිස්සු නිරාගාමී වෙන එකෙන් බේරගන්න ස්වාමීන් වහන්ස ඔබවහන්සේට ගොඩාක් පින් තෙරුවන් සරණයි පින්වත් කිරුළ වෙන ස්වාමීන් වහන්ස..!!

  • @paramichamodaya839
    @paramichamodaya8395 ай бұрын

    අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @asokaherath6291
    @asokaherath62915 ай бұрын

    මිත්‍යා දෘෂ්ටි දරන ස්වාමින් වහන්සේලා දර්මය පාැහැදිලිව අවබෝද කරදෙන උතුමි යථිවරයාණන් වහන්සේලා ගෙන් දර්මය ඉගෙන ගෙන මෙි බුදු දහම අසන අසරණ ජීවිත වලට අවබෝද කරදී සසරින් එතර කරවීමට ස්වාමීන් වහන්සේලා වෙරදැරිය යුතු වන්නේය.උතුමි ධර්මය රැක ගැනීමට ගන්නා උත්සාහයට අනේක වාරයක් පිං🙏🌻මාගේ පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ දර්මය ආරක්ෂා කරන්නාවු සියලුම දෙවියන් වහන්සේලා රැකදෙත්වා 😢🙏🌷🙏🌹🙏🌹සමිමා සමිබුදු සරණයි 🙏🙏🙏🌻🌻🌻🧡💛🧡කළ්‍යාණමිත්‍ර පිංවත් ධමිම විජය ස්වාමීන් වහන්ස .🙏🌻💛

  • @aravindujayasinghe348
    @aravindujayasinghe3485 ай бұрын

    ආශ්චර්‍ය් අපේ කිරුලපන ධම්මවිජය ලොකු ස්වාමින්වහන්ස ආශ්චර්‍ය්....🙏🙏☸️🌿❤️

  • @user-lw6dv1ks5e
    @user-lw6dv1ks5e5 ай бұрын

    පිංවත් දම්මවිජය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා🙏🌺🙏🌺🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika63995 ай бұрын

    විනිවිද භාවයෙන් යුතු තීක්ෂණ ගැඹුරු ප්‍රඤාව,මනා පෞරුෂය,මහා පුණය්‍ය ශක්තිය...ප්‍රඤා ගෝචරයන්ගේ පිනට පහල වුනු උතුමන්...ධම්මවිජය ස්වාමීනි...තෙරුවන් සරණයි....

  • @viragigulavita3620
    @viragigulavita36205 ай бұрын

    මේ වැඩ සටහන මම බැලූවා😊 අද 2 වතාවට බලන්නේ

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys5 ай бұрын

    කිරුලපන ධම්ම විජය ස්වාමින් වහන්සේ ගේ අවබෝධ යට සියල්ල යටයි. උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා. 🙏🏼🙏🏼🙏🏼

  • @moorthikorala531
    @moorthikorala5315 ай бұрын

    අතිශය වැදගත්.මට අමතක වුනා අපේ කිරුලපන ස්වාමින්වහන්ස ට මතක් කරන්න එදා zoom සාකච්චාව.අතරමග යත්දි මතක්වුනෙ.එතන ඉන්න ඕනම ස්වාමින්වහන්ස ..මෙහෙම සාකච්ඡාකල 1වටිනව ස්වාමින්වහන්ස .බොහොම පිං!🙏

  • @mershansriyan4275
    @mershansriyan42755 ай бұрын

    මගෙ රත්තරං බුදු පුතේ නිවන් දකින බව ඒකාන්තයි එසේමම වේවා !!!

  • @sewwandidesilva7926
    @sewwandidesilva79265 ай бұрын

    මෙ වගේ ධර්ම විවාද තියන්න.....ඒතකොට ඇත්තම ධර්මය ඒලියට ඒනවා......... ධම්ම විඡය හාමුදුරුවන්ට බොහොම පින් ඇත්තම ධර්මය අපේ ඔලු ගෙඩි වලට දනවාට...

  • @isurasampath5111
    @isurasampath51115 ай бұрын

    සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @sankalpakalubowila2862
    @sankalpakalubowila28625 ай бұрын

    ධම්ම විජය හිමි ඇතුළු ස්වාමීන් වහහන්සේලා දෙපල නිවනින් නිවී සැනසේවා. තෙරුවන් සරණයි 🙏 කාලීන සාකච්චාවක්. තවත් මෙ වැනි සාකච්චා සංවිධානය කිරීමට සුසන්ත අයියාටත් ශක්තිය ලැබේවා..

  • @Ed-kd7kz
    @Ed-kd7kz5 ай бұрын

    අනේ මේ අහිංසක ස්වාමීන් වහන්සේලා දෙනමට ප්‍රඤාව පහළ වීමට අවශ්‍ය උතුම් කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා .. 🙏🙏🙏

  • @w.a.c.k6660
    @w.a.c.k66605 ай бұрын

    පින්වත් දම්ම විජය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @asankawiggin
    @asankawiggin5 ай бұрын

    පංචස්කන්දය තුල ඇති නාමරූප වල ක්‍රියාවලිය සත්වයෙක් පුද්ගලයෙක් ලෙස ගැනීමම මිත්‍යා දෘෂ්ටියකි.... ථේරවාදය පිලිගන්නාවු උතුම් වු මහා සංඝරත්නය නිසා සද්ධර්මය මේතාක් කල් ආරක්ෂා විය... මෙවැනි සාකච්ඡා තුළින් වැරදි ලෙස අර්ථකථන වන ධර්ම කරුණු ඉතා පැහැදිලි ලෙස නිවැරැදිව සමාජගත කලහැක.... බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @ashen845
    @ashen8455 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ 🙏🌹🙏

  • @damayanthiyamuna5844
    @damayanthiyamuna58445 ай бұрын

    මගේ ස්වාමින් වහන්ස තෙරුවන් සරනයි

  • @jayarathna12345
    @jayarathna123455 ай бұрын

    සම්මුති ලෝකයෙ සත්වයෙක් සිටියි පරමාර්ථයක් ගත්කල සත්වයෙක් නැත.ඒ නිසයි බුදුපියාණන්වහන්සේ එක් අවස්ථාවකදී ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියා දේසනාකලෙ ගැබුරෙන් විදර්ෂනාකල විට අවබෝධවෙනවා

  • @renukanilanthi3151
    @renukanilanthi31515 ай бұрын

    මාගේ කළ්‍යාණ මිත්‍රයන් වහන්සේගේ ප්‍රඥා මහිමයට සියලු සමවත් දෙවිවරු නමස්කාර කරාවි.තෙරුවන් සරණයි මගෙ ස්වාමීන්වහන්ස . අකමැත්තෙන් උනත් සදහන් කරන්නම හිතුනා අහගෙන ඉද්දි අර ස්වාමීන්වහන්සේලා කතා කරද්දි මැක්කගෙ කතාවත් මතක් උනා.

  • @moorthikorala531
    @moorthikorala5315 ай бұрын

    වටිනව තෙනමම.හේතුව තෙනමම ධර්ම මාර්ගයෙ යත්දි මේ ගැටලු..නොයන ඔහේ බලන් ඉන්න අයට මේ ගැටලු නෑනෙ.තර්ක කරන්නෙත් සාකච්ඡා කරන්නෙත් ධර්මයෙ සැක තැන් තමතමන්ට.ඒ නිසා වටිනව සඝ පරපුර..විකෘති නම් හිතාමතා කරන මෙහෙම නෑනෙ.මේක මම හිතන්නෙ නොදැනුවත්කම..නමස්කාරවේවා සංඝ රත්නයට...🙏වටිනව බැහැදැක සාකච්ඡා කිරීම..ඔබවහන්සෙේලා 1තැනකට එකඟවීම යහපත් හැමෝටම...🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo5 ай бұрын

    ඔබ ...වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🙏🙏🙏

  • @devikajayathilaka-dl9jf
    @devikajayathilaka-dl9jf5 ай бұрын

    මගෙ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරනයි

  • @chandrikajayasekara3036
    @chandrikajayasekara30365 ай бұрын

    ධම්ම විජය හාමුදුරුවන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @erandimadumali7285
    @erandimadumali72855 ай бұрын

    අහෝ මෙවැනි ධර්මය නොදන්නා ස්වාමින්වහන්සේලා නිසා සාසනයේ කුමක් නමි සිදුවේද.ධමිමවිඡය ස්වාමින්වහන්සේලා වැනි ධර්මධර ස්වාමින්වහන්සේලා තව බොහෝ පහල වේවා.

  • @jinalidayarathne6483
    @jinalidayarathne64835 ай бұрын

    ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්ස මම දොහොත් මුදුන් තියා නමස්කාර කරමි. ඔබ වහන්සේගේ වටිනා කාලය වටිනා දෙයක් සඳහා යොමු වේවායි ප්‍රාර්ථනා කරමි

  • @anandahapuarachchi7368
    @anandahapuarachchi73685 ай бұрын

    Comment බලනකොටම තේරුම් ගන්න පුළුවන් ධම්ම විජය ස්වාමීන් වහන්සේගේ දැනුමට මේ ගොල්ලන්ට කිට්ටු වෙන්නවත් බැරිබව.

  • @shyamalathaperera3923
    @shyamalathaperera39235 ай бұрын

    සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමින්වහන්සේට

  • @nisansalakumara1461
    @nisansalakumara14615 ай бұрын

    වැදගත් සාකච්ඡාවක්,, ධර්ම විවරණය සදහා. 🌼🙏🙏🙏🌼

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi5 ай бұрын

    අපේ හාමුදුරුවනේ උන් වහන්සේ ලාට අනුකම්පා කරන්න. ධම්ම විජය හාමුදුරුවනේ ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @chandrikadhamayanthi1042
    @chandrikadhamayanthi10425 ай бұрын

    Ane loku suwaminwahansa..godak pin..suwaminwahansa oba wahanse sathiya awabodakaradema gana oba wahanseta namaskara wewa🌸🌸🌸🌸🌸🌸

  • @ROSHAN2023new
    @ROSHAN2023new5 ай бұрын

    මුන් වහන්සේලා දෙන්නට සම්මුතිය අර්තය තේරෙන්නෙ නෑ.මම නම් කියන්නෙ කිරුලපන මගෙ ස්වාමීන් වහන්සේගෙන් කමටහනක් අරන් පැත්තකට වෙලා භාවනා කලා නම් හරි.

  • @slmenteltherapy2280
    @slmenteltherapy22805 ай бұрын

    සාදු සාදු සාදු ...

  • @user-mr2yo1kt1j
    @user-mr2yo1kt1j5 ай бұрын

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම සුසන්ත මහත්තයටත් කිව්වා පුළුවන් නම් සූම් සාකච්ඡාවක් කරන්න අපිටත් සම්බන්ධ වෙන්න ඕන කියලා . ඔබවහන්සේටවත් බැරිද සූම් සාකච්ඡාවක් සංවිධානය කරන්න . මොකද මේ ප්‍රශ්නයට උත්තර දියයුතුම නිසා .

  • @thusharadilip8310
    @thusharadilip83105 ай бұрын

    Dammavijaya swaminwahanseata magea namaskaarya🙏🙏🙏

  • @padminijayamanna1799
    @padminijayamanna17995 ай бұрын

    අභිධර්මය පිලිගන්නැතතම්.අට්ට කතා පිලිගන් නැත්තනම් ,ස්වාමීන්වහන්සේ මහන උනේ මොකටද දන් නෑ 🤔🤔

  • @tpiabeysinghe
    @tpiabeysinghe5 ай бұрын

    “තථාගතප්‌පවෙදිතො ධම්‌මවිනයො, භික්‌ඛවෙ, විවටො විරොචති, නො පටිච්‌ඡන්‌නො.” 🙏🙏🙏 "මහණනි, තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය හා විනය විවෘත වූයේ බබලයි. වැසුනේ නො බබලයි." (Bhikkus, the teaching and discipline declared by the Tathāgata shines when manifest and not when covered.) ශ්‍රවණය කරන්නෝ ධර්ම වාදයේ මැනවින් පිහිටා වටහා ගනිත්වා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ගේ සසුන් කිස සුව සේ ම සඵල වේවා 🙏🌼🙏

  • @malakasilva
    @malakasilva5 ай бұрын

    තෙරුවන් සරණයි 🙏 🙏 🙏

  • @user-qz5tb1lu4c
    @user-qz5tb1lu4c5 ай бұрын

    තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස .අපරදේ ඔබ වහන්සේගේ කාලය.කොහොම තේරුම් කරලා දෙන්නද.පෘතක්ජන ගිගියන්ටත් තේරෙනවා නිවනින් පසුව සත්වයෙක් නෑ කියලා.බුදුරජාණන් වස්න්සේ කොහෙද ඉන්නේ කියලා දෙනවා නම් පින්

  • @user-jn1tv9mu6y
    @user-jn1tv9mu6y5 ай бұрын

    Hoda wadak 🙏

  • @user-uk2mu3eg1w
    @user-uk2mu3eg1w5 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස. නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස.මේ දේශනාවෙන් ඒක සනාථ සනාථ වෙඩි. ඔබ වහන්සේට කුඩා පින් මේ වගේ දේවල් නැතිනම් අර බුදු දහම් බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියන මතයටත් ඔබ වහන්සේ ඉදිරිපත් වෙලා මේමේ අහිංසක

  • @inokaweerasinghe6518
    @inokaweerasinghe65185 ай бұрын

    🙏🙏🙏

  • @NandaAlahakoon
    @NandaAlahakoon5 ай бұрын

    🎉🎉🎉🎉,සාධු සාධු සාධු බුදු සසුන බැබළේ වා🎉🎉🎉🎉🎉

  • @slsajiya2050
    @slsajiya20505 ай бұрын

    Vijitha suvamin vahanseta mage namaskaraya veva

  • @anilappuhami
    @anilappuhami5 ай бұрын

    Sadu sadu sadu

  • @pie_Meems
    @pie_Meems5 ай бұрын

    බුදුහමුදුරුවො ඉන්නව කිව්වොත් මන් අර ප්‍රශ්නෙ අහනවා👉😵‍💫 23:20 හිනා කල මැරෙනව අම්මො😂😂😂 .අපෙ අම්මට දෙයක් පැහැදිලි කරනන්න ගියාමත් ඔවගෙ ස්වාමින් වහන්ස😪😪

  • @Kalpani_Gamage
    @Kalpani_Gamage5 ай бұрын

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dahamprabhani8297
    @dahamprabhani82975 ай бұрын

    Saminduni..damma vijaya vijayama labewa...oba wahanseta...budu himi samayeda..owannoo sitiyaa nowaa..pawww....

  • @buddikanishantha6462
    @buddikanishantha64625 ай бұрын

    සත්වයෙක් ඉන්නවා කියනවානම් පටිඡ්ඡසමුප්පාද බව නිරෝධය කියන බොරුවක්නේ මුන්වහසේලාට ඒක තේරෙන්නේ නැ

  • @user-ql3gz4wn2n
    @user-ql3gz4wn2n5 ай бұрын

    පොඩ් දරුවො වගෙ දහම් පාසල් යන ළමයින් වගෙ දැන් ඉන්න පොඩ් දරුවාන්ගෙන් ඇහුවොත් කියයි ධම්ම විජය ස්වාමීන් වහන්ස බුද්ධිය සුපිරි සාදු සාදු සාදු

  • @bagyaedirisinghe2022
    @bagyaedirisinghe20225 ай бұрын

    උන්වහන්සේලාට මේ දෘෂ්ටිය වැරදි කියල තේරුම් ගන්න මේ සාකච්ඡාවෙදිත් බැරි වුනානං ආයෙත් අවස්ථාවක් ලැබෙන්නෙත් නැති වෙයි.ඇත්තටම පවු උන්වහන්සේලා.ඒත් ධම්මවිජය ස්වාමීන් වහන්සේ පැහැදිලි පිළිතුරක් දෙද්දිත් මැදට පැනල බාධා කරද්දි මට හිතුනා කියන කතාව තේරෙද්දිත් තමන්ගෙ මතය බැහැර කරන්න අකමැතිබවක් තියනවා කියල.ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ඉවසීම 🙏 ධර්මය තේරුනේ නැතත් කමක් නෑ සිංහල තේරෙන්නෙත් නෑ ඒ දෙනමට 😢

  • @samanthasamantha1563
    @samanthasamantha15635 ай бұрын

    ස්වාමීන් වහන්ස ඇත නැත කියන අන්ත වල ඉන්න මේ ස්වාමීන් වහන්සේලාට සුන්්‍යතාව වටහල දෙන්න. 🙏🙏🙏

  • @chandralathasd5540
    @chandralathasd55405 ай бұрын

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @akashigala1395
    @akashigala13955 ай бұрын

    ධම්මවිජය හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය කතාවට යන්න එපා.ඕක ඔය හාමුදුරුවෝ දෙනම ගත්ත මිත්‍යා දුෂ්ටියක් .

  • @padminijayamanna1799
    @padminijayamanna17995 ай бұрын

    Battle in the ground😊

  • @abhsilvaharshani6989
    @abhsilvaharshani69895 ай бұрын

    ඔබ වහන්ස නම් මාරයි ස්වාමින් වහන්ස ..සාදු සාදු ස්වාමිනි .මොන්ටිසෝරි ලමයි දෙන්නෙක් ලෙක්ච කෙනෙක් එක්ක තර්ක කරනව වගේ.

  • @user-zo5nc6qf1l
    @user-zo5nc6qf1l5 ай бұрын

    චීවරය පෙරවුවත් මාරයා මග හැර යන් නැ.ගහන්න පුලුවන් පැත්තෙන් අල්ලනවා😊

  • @jayarathna12345
    @jayarathna123455 ай бұрын

    එක්තරා අවස්ථාවකදී මම දකිනවා මෙහෙම දෙයක් මම සත්‍යය දෙයක් දැක මගේ මවට කියනවා මව හයියෙන් සිනාසෙනවා පසුව සහෝදරයන්ට කියනවා සහෝදරයොත් හිනාවෙනවා ළමයිට කියනවා ලමයිනුත් හිනාවෙනවා සොබහදහම දෙස බලනවා සතුටුයි හාමුදුරුවනේ සොබහදහම කියනවා ඔය කිසිකෙනෙක් නුබව පිලිගන්නැහැ මාව පිළිගන්නවා කියා සාක්ෂියක් පෙන්වන්න පුලුවන්ද ඇසූවිට ලොකු සුලගකින් සහ පිනි වැස්සක් වැස්සා.....අපි හදවතට එක්වෙන්න ඕන එවිට ස්වබහදහම පවා ගරු කරනු ඇත

  • @kavindudilshan116
    @kavindudilshan1165 ай бұрын

    තෙරැම් ගත්තා නම් නිවෙනවා. වාද කිරීමත් හොඳයි මුලාව දුරැ කර දෙන්නට. නමුත් කුමකටද මෝහය සමග වාද කරන්නෙ. ඒ මොහොතත් අපරාදෙ.

  • @kumarikulathunga98
    @kumarikulathunga985 ай бұрын

    අපේ දම්ම වීජය හාමුදුරුවෝ 🙏🙏🙏🙏🙏🙏🙏බුද්දිමත් බවේ බාන්ඩාගාරික හාමුදුරුවනේ මෙවන් සාකච්ඡා මෙවන් යුගයක කාලෝචිතද මට හිතෙන විදිහට

  • @Funny2655
    @Funny26555 ай бұрын

    අකුසලය පරසක්වල ගසා වඩිනුමැන දියසෙන් බුදු සමිදුනේ

  • @chamodmaduranga8947
    @chamodmaduranga89475 ай бұрын

    ලෝකයේ සත්ත්වයෙකු නැත. බුදු හිමියන් ධජග්ග සූත්‍රයේ... මම යනු සම්මුතියයි.නැතුව හැමතිස්සෙම ආනාන්ද නම් පංචස්කන්ධය එන්න යන්න.. යනුවෙන් තමා දේශනා කරන්න වෙන්නේ අපි වචනේ අල්ල ගන්වනම් සම්මුතිය, පරමාර්ථය නොදැන..

  • @user-hx1sv4bq4d
    @user-hx1sv4bq4d5 ай бұрын

    ජ්ව්යෙක් ලෙස ම්නිස් බව යට පින් පිරි මෙන් පම්නුනෙ.නාමය ක් සහ රුපයක් ලෙස යෙදී මෙන් එය සරසුනෙ.පසි දුරන් ගෙන් සදානිම කල ලොකයක් එහි බිහි වුනෙ .මනස තුළ ඇති සලුව වියලා ඉවර කරගනු මිනිසුනෙ ...

  • @jayaweeraarachchigedonprab7417
    @jayaweeraarachchigedonprab74175 ай бұрын

    ඔබ වහන්සේගේ කාලය අපරාදේ..... මේ අය තමන්ගෙ මතය කරගහන්, බුද්ධ වචනයයි බැහැර කරන්නේ. පව් සසරෙත් බුදුවරැ හමුවුනත් සමහර විට ඔලු සුද්ධ කරගන්න බැරි වේවි. සසරෙත් සමහර විට මිත්‍යාවම වපුරලා ඇති.......

  • @dammikageethani4121
    @dammikageethani41215 ай бұрын

    මේ අපගේ කල්‍යාන මිතුයාණන් වහන්සෙ වැනි උගත් බුද්ධිමත් ධර්මධර සිල්වත් ගුණවත් උතුම් ස්වාමීන් වහන්සේලාගේ එකුවෙන් ධර්ම සංඝායනාවක් පවත්වා සම්බුදු සසුන ආරක්ෂා කළයුතු කාලයයි උුතුම් පින්වත් ධම්ම විජය ස්වාමීන් වහන්ස නිර්මල බුදු දහම බහුතරයකට පැහැදිලි කළත් ඔුන් එය පිළිනොගන්නේම මම්වයෙි පැටලී ඇති මාන්නය සහ වෙනත් චෛසික ධර්ම නිසාමයි මෙසේ නිවැරදිව සිතන්නට අපට සසර සයුරේ නොගිලෙන්නට රැගෙන යන පිංවත් බුද්ධ පුුතුයාණනි නිරන්තරයෙන් ඔබවහන්සේගේ පාද නමස්කාර කරමි නිදුක් නිරෝගී දීර්ඝායු පුාර්ථනා කරමි🙏🙏🙏

  • @needfultruth3140
    @needfultruth31405 ай бұрын

    භියකරු සසර ... මරණයට පෙර හෝ පසු හේතුඵල දහම ගැන අවබෝධයකින් තොරව, හේතුඵල දහමට පදනම් නොවී සත්වයාගේ , සකස්වීම් වල ඇති බව සහ නැති බව කතා කරනකොට දන්නෙම නැතිව එක්කො උච්ඡේදයේ , එක්කො ශාස්වත දිට්ඨියෙ.... සරලවම උච්ඡේදය හා ශාස්වතය අතර විවාදයක්. ධම්ම විජය හිමිගෙ දැනුම අගය කළ යුතුමුත් අවබෝධයට ලොකු බාධාවක් කරගෙන තියෙන්නේ පැහැදිලිවම ... බුදුසරණයි!

  • @sisirakumara9404
    @sisirakumara94045 ай бұрын

    හාමුදුරුවනේ ඔය දෙනම මේ මතය පටන්ගත්ත කාලේ ඉදල සාකච්චා සියල්ලම බැලුව වාදේට ආපු සියලු දෙනාටම මේ දෙනම කලේ කතාකරන්න ඉඩනොදී පටලවලා වටේ ගිහින් අසරණ කරපු ඒකය් කලේ අද තමය් කටඋත්තර නැති උනේ. ගිහියෝ වෙලත් අපිට මේක තේරෙනවා මේ දෙනමට තේරෙන්නේ නැත්තේ ඇයි.

  • @indusharma1404
    @indusharma14045 ай бұрын

    ධම්ම විය ස්වාමින් වහන්සේ සමග කිසිම කෙනෙකුට තර්ක කරන්න බැහැ. ධම්ම විඡය ස්වාමින් වහන් සේ ගේ දැනුම භාන්ඩා ගාරයක් වගෙයි.

  • @sathsarastudio4357
    @sathsarastudio43575 ай бұрын

    Aparade ape time eka

  • @chandralathawalikanna7804
    @chandralathawalikanna78045 ай бұрын

    Sadu sadu hoda tharkayak

  • @dumindadeepal6155
    @dumindadeepal61555 ай бұрын

    Buduhamuduruwo tama innawanan kohehai innnawane bawaye

  • @ajaramagga3704
    @ajaramagga37045 ай бұрын

    මේක මම දැන් දැක්කේ සත්‍යා එකේ ත්යෙන එකට නම් කමෙන්ට් දැම්ම අහපු කියපු ඒවට මේකට කමෙන්ට් දැම්මොත් ඒවා තියාවිද කියල ප්‍රශ්නයක් ? බලමු දාලම ඉඩ ලැබුන විට.

  • @padmakotelawala752
    @padmakotelawala7525 ай бұрын

    Niwan dakinakota sathwayek pudgalayek innawa namuth piriniwan pewata passé sathwa roopayak netha Bayak peminiwita Budun sihikaranna kiyanne jeewamana Buddha nemei buduguna pamana ekawath danne Nedra me swaminwahanse

  • @thetraveler3817
    @thetraveler38175 ай бұрын

    මෙ ස්වාමින්වහන්සේ ලා දෙනම ඉන්නෙ මිතියා දෘෂ්ටියක දුකයි උන්වහන්සේ ලා ගැන

  • @seelamunasinha9339
    @seelamunasinha93395 ай бұрын

    මොන්ටිසෝරිය සහ උපාදිය අතර වෙනස ඕක තමයි .

  • @paramichamodaya839
    @paramichamodaya8395 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්සේ ගෙ දර්මදෙසනාව අහන ගිහියන් තෙරෙන තරම් දෙයක්වත් මෙ.ස්වාමීන් වහන්සේලාට තෙරෙන්නෙ නැ පව්

  • @lathagamage1320
    @lathagamage13205 ай бұрын

    පින්වත් ස්වාමීන් වහන්ස දර්මදර ස්වාමීන් වහන්සේලා අතර අපේ ස්වාමීන් අතර අග්‍රයි තව මොන කතාද අනේ ඔබ වහන්සේලා දෙනම තව දර්මය ඉගෙන ගන්න අපේ ස්වාමීන් වහන්සේලා හොදට ඇහුන් කන් දෙන්න තව දර්මය ඉගෙන ගන්න තෙරුවන් සරනයි අපේ ලොකුස්වාමීන් වහන්සේට ඔබ වහන්සෙව්ලා දෙනමටත් උපාසක මහත්මාටත් තෙරුවන් සරනයි

  • @hmkherathmanike
    @hmkherathmanike5 ай бұрын

    අපේ .දම්ම විජය හිමි යනි..අපරාදෙ.වටිනා .කාලය ..මෙ.හාමුදුරුවරු..මොනවාද ..මෙ..කියන්නෙ.අපේ ..ස්වාමීන් වහන්ස ..නැගිට ල.එන්න කොහොමද ..ස්වාමීන් වහන්ස ..මෙ.වා..අහගන.ඉන්නෙ..තෙරුවන් .සරනයි ස්වාමීන් වහන්ස 😂😂😢😢😅😅😅😅

  • @thusitharaj8232
    @thusitharaj82325 ай бұрын

    Shanda wla kisidu sathwa pudgala bawayak panawanna baha mun wahansela waradi dushtiyaka inne🙏☸️

  • @slsajiya2050
    @slsajiya20505 ай бұрын

    Damma vijaya suvamin vahanseta hamogema aspadanna hakiveva labeva. man dakka hodama buddimath hamuduruvo namakda obavahanseta dirgauveva.

  • @kadawathagnanananda5878
    @kadawathagnanananda58785 ай бұрын

    ගං කුකුලො දෙන්නා . චන්ඩි වාගේ උන්නා . පොර කුකුල දැකලා සිහි නැතුව වැටනා.

  • @nimalanandagoda9543
    @nimalanandagoda95435 ай бұрын

    Niwana athwidinne budhathwayata pathwu awasthawesitaya.piriniwemen pasu kisiwek,widinnek netha.

  • @slrupasinghe4906
    @slrupasinghe49065 ай бұрын

    ස්වාමින් වහන්සෙලා දෙනමම එකම මතේ ඉන්නෙ බුදු හාමුදුරුවො ඉන්නවනම් අපිට පෙනෙන්න එපැ මේ මතේ වෙනස් කරන්න කැමති නැ පව් අහිංසක ජනතාව 🙏

Келесі